Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටයර්_සෑය.. හෙවත් මගේ හර්දසාක්ශිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ අදහසත් ඔයිට සමානයි

he he

උඹ 1996 නේද?

1,2 --> එහෙම උනා නම් බං, ඔය මිනිස්සු මේ දේශපාලනෙන් අතුගෑවිලා බොහොම කල්. ඔය මිනිස්සුන්ට බරපතල විරෝදතා තියෙද්දිත්, ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවලදී පවා අදටත් ගේමක් නැතිව ඉන්නේ ඕවා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි නැති හුදෙක් කතා පමණක් නිසා. එක්කෝ එහෙම දේවල් කලේ නෑ. එක්කෝ සාක්ෂි නෑ. එහෙම ඔප්පු කල හැකිව තිබුනා නම්, රනිල්ට අනුරට විරුද්ද පාර්ශ්වයන් නිකං බලං ඉඳි කියලා හිතනවා ද? එහෙම දෙයක් වෙලා තිබ්බා නම් ඒක ඔප්පු කරන්න අවස්ථා කීපයක් තිබ්බා. 1989 න් පස්සේ රනිල් ව, අනුරව පෝරකයට දාන්න අවස්ථා කොච්චර තිබ්බා ද? 2010 ත් කරන්න තිබ්බා. ඒ බැරි වුනා නං, තිබ්බ හොඳම අවස්තාව ජනවාරි 8 ට කලින්. ඒත් බැරි නම් අවසාන අවස්තාව බොහෝවිට මේ අගෝස්තු 17 වේවි.

3 --> වැරදියි. හේතුව ඔය කවුරුත් කොටි නොවන නිසා. මිනිස්සු වෙනස් වෙනවා. ඒ ඒ කාල වකවානු වලට අනුව, වයස අනුව, අත්දැකීම් අනුව, ..... etc ඔය වගේ බොහෝ හේතු නිසා මිනිස්සු හිතන පිළිවෙල, ප්‍රතිපත්ති , අදහස්, අරමුණු බොහෝ සෙයින් වෙනස් වෙන්න පුළුවන්. ඒක ලෝක ධර්මතාවයක්. කිසි මිනිහෙක් කිසි දවසක එකම ආකල්ප වලින් ජිවත් වෙන්නේ නෑ. (උදා: 2005 ට පෙර මහින්ද, 2005-2010 මහින්ද , 2010-2015 මහින්ද , 2015 පසු මහින්ද.)

4 --> කිසි වෙලාවක වෙයි කියලා හිතන්න බෑ. මෙරටේ ආර්ථිකය ගොඩ ගන්න කතා කරන අවස්තාවක, විදේශ ණය අදාර අවශ්‍ය අවස්තාවක, රටේ විදේශවිනිමය ලැබෙන ආයෝජකයන් හොයන අවස්තාවක, ජාත්‍යන්තර සම්බන්ධතා දියුණු කරන ගන්න හදන අවස්තාවක, ඒ විදේශික පාර්ශවයන් මේ රටේ සමුල ඝාතකයෙක්ට, අනාගතේ සමුල ඝාතනයක් කල හැකි කල්ලියකට ඒ සහයෝගේ දෙයි කියලා හිතනවා ද? ඉන්දියාවෙන් එන්න තියන පරිප්පු ටිකත් නැති වෙන වැඩක් තමා ඒ! මෙතන තියෙන්නේ UNP JVP විරුද්ද පාර්ශව වල ඇති සැකය, උපකල්පන විතරයි.

5 --> මහින්ද කියන්නේ ඒකාධිපති පාලකයෙක්. මේ පාර ජනාධිපති වුනා නං ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතය උතුරු කොරියාවක් කරන පුළුවන් පාලකයෙක්. ඒ බව මහින්ද අවස්ථා බොහොමයක පෙන්නපු නිසා තමයි වැඩේ උඩු දුවන්න කලින් මිනිස්සු මහින්ද ඉවත් කලේ. (උදාහරණ ඕන නම්, ජනවාරි 8 ට කලින් හා මෑත කාලේ කල, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාදිපතිවරයාගේ ශ්‍රී ලංකාව ඇතුළු මුළු මහත් ලෝකයා හමුවේ ප්‍රසිද්දියේ වගකීමෙන් යුතුව කල ප්‍රකාශ සලකා බලන්න.)

ඔයා සමුල ඝාතන වලට බය නම්, රටේ එහෙම කාලයක් නැවත ඇති වෙනවා දකින්න අකමැති නම්, ඔයා ඔයාගේ පවුලේ අය ජිවත් වෙලා යහතින් ඉන්නවා දකින්න කැමති නම් වෙනත් වචන වලින් කියනවා නම් ප්රජාතන්ත්රවාදය තුල නිදහස්ව ජිවත් වෙන්න කැමති නම්, ඔයා දැන් (2005-2010 නෙවේ දැන්) විරුද්ද වෙන්න ඕන පලවෙනි මිනිහා මහින්ද.

මම මචන් කිසි දේශපලුවෙක් විශ්වාස කරන එකෙක් නෙවේ වැඩක් කරලා පෙන්නන කම්.

එත් ෂුවර් නෑ ඊළඟට මේකා මොනවා කරයිද කියලා.

මම කරන්නේ,

"රටේ දැනට පවතින අවශ්‍යතා වලට අනුව,

අවස්ථාවාදී දේශපාලුවන්ගෙන්,

තැනේ හැටියට ඇනයක් ගහ ගන්න ඕන තරමට අවස්ථාවාදී" වෙන එක විතරයි.

දේශපාලුවෝ අවස්ථාවාදීන් නම්, අපිත් අවස්ථාවාදීන් වෙන්න ඕන!

[QUOTE="shenic, post: 18719395, member: 470894"] මගේ අදහසත් ඔයිට සමානයි :yes: he he :D උඹ 1996 නේද? :D [SIZE="3"]1,2 --> එහෙම උනා නම් බං, ඔය මිනිස්සු මේ දේශපාලනෙන් අතුගෑවිලා බොහොම කල්. ඔය මිනිස්සුන්ට බරපතල විරෝදතා තියෙද්දිත්, ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවලදී පවා අදටත් ගේමක් නැතිව ඉන්නේ ඕවා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි නැති හුදෙක් කතා පමණක් නිසා. එක්කෝ එහෙම දේවල් කලේ නෑ. එක්කෝ සාක්ෂි නෑ. එහෙම ඔප්පු කල හැකිව තිබුනා නම්, රනිල්ට අනුරට විරුද්ද පාර්ශ්වයන් නිකං බලං ඉඳි කියලා හිතනවා ද? එහෙම දෙයක් වෙලා තිබ්බා නම් ඒක ඔප්පු කරන්න අවස්ථා කීපයක් තිබ්බා. 1989 න් පස්සේ රනිල් ව, අනුරව පෝරකයට දාන්න අවස්ථා කොච්චර තිබ්බා ද? 2010 ත් කරන්න තිබ්බා. ඒ බැරි වුනා නං, තිබ්බ හොඳම අවස්තාව ජනවාරි 8 ට කලින්. ඒත් බැරි නම් අවසාන අවස්තාව බොහෝවිට මේ අගෝස්තු 17 වේවි. 3 --> වැරදියි. හේතුව ඔය කවුරුත් කොටි නොවන නිසා. මිනිස්සු වෙනස් වෙනවා. ඒ ඒ කාල වකවානු වලට අනුව, වයස අනුව, අත්දැකීම් අනුව, ..... etc ඔය වගේ බොහෝ හේතු නිසා මිනිස්සු හිතන පිළිවෙල, ප්‍රතිපත්ති , අදහස්, අරමුණු බොහෝ සෙයින් වෙනස් වෙන්න පුළුවන්. ඒක ලෝක ධර්මතාවයක්. කිසි මිනිහෙක් කිසි දවසක එකම ආකල්ප වලින් ජිවත් වෙන්නේ නෑ. (උදා: [B]2005 ට පෙර මහින්ද[/B], 2005-2010 මහින්ද , [B]2010-2015 මහින්ද[/B] , 2015 පසු මහින්ද.) 4 --> කිසි වෙලාවක වෙයි කියලා හිතන්න බෑ. මෙරටේ ආර්ථිකය ගොඩ ගන්න කතා කරන අවස්තාවක, විදේශ ණය අදාර අවශ්‍ය අවස්තාවක, රටේ විදේශවිනිමය ලැබෙන ආයෝජකයන් හොයන අවස්තාවක, ජාත්‍යන්තර සම්බන්ධතා දියුණු කරන ගන්න හදන අවස්තාවක, ඒ විදේශික පාර්ශවයන් මේ රටේ සමුල ඝාතකයෙක්ට, අනාගතේ සමුල ඝාතනයක් කල හැකි කල්ලියකට ඒ සහයෝගේ දෙයි කියලා හිතනවා ද? ඉන්දියාවෙන් එන්න තියන පරිප්පු ටිකත් නැති වෙන වැඩක් තමා ඒ! මෙතන තියෙන්නේ UNP JVP විරුද්ද පාර්ශව වල ඇති සැකය, උපකල්පන විතරයි. 5 --> මහින්ද කියන්නේ ඒකාධිපති පාලකයෙක්. මේ පාර ජනාධිපති වුනා නං ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතය උතුරු කොරියාවක් කරන පුළුවන් පාලකයෙක්. ඒ බව මහින්ද අවස්ථා බොහොමයක පෙන්නපු නිසා තමයි වැඩේ උඩු දුවන්න කලින් මිනිස්සු මහින්ද ඉවත් කලේ. (උදාහරණ ඕන නම්, ජනවාරි 8 ට කලින් හා මෑත කාලේ කල, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාදිපතිවරයාගේ ශ්‍රී ලංකාව ඇතුළු මුළු මහත් ලෝකයා හමුවේ ප්‍රසිද්දියේ වගකීමෙන් යුතුව කල ප්‍රකාශ සලකා බලන්න.) ඔයා සමුල ඝාතන වලට බය නම්, රටේ එහෙම කාලයක් නැවත ඇති වෙනවා දකින්න අකමැති නම්, ඔයා ඔයාගේ පවුලේ අය ජිවත් වෙලා යහතින් ඉන්නවා දකින්න කැමති නම් වෙනත් වචන වලින් කියනවා නම් ප්රජාතන්ත්රවාදය තුල නිදහස්ව ජිවත් වෙන්න කැමති නම්, ඔයා [B][U]දැන්[/U][/B] (2005-2010 නෙවේ දැන්) විරුද්ද වෙන්න ඕන පලවෙනි මිනිහා මහින්ද. :) :) :) ;) +++++++++++++ මම මචන් කිසි දේශපලුවෙක් විශ්වාස කරන එකෙක් නෙවේ වැඩක් කරලා පෙන්නන කම්. එත් ෂුවර් නෑ ඊළඟට මේකා මොනවා කරයිද කියලා. මම කරන්නේ, "රටේ දැනට පවතින අවශ්‍යතා වලට අනුව, අවස්ථාවාදී දේශපාලුවන්ගෙන්, තැනේ හැටියට ඇනයක් ගහ ගන්න ඕන තරමට අවස්ථාවාදී" වෙන එක විතරයි. :) දේශපාලුවෝ අවස්ථාවාදීන් නම්, අපිත් අවස්ථාවාදීන් වෙන්න ඕන! ;) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom