Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටයිටන් චන්ද්‍රයාගේ රහස් සොයන්න ඩ්‍රෝන යා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටයිටන් චන්ද්‍රයාගේ රහස් සොයන්න ඩ්‍රෝන යා

ටයිටන් චන්ද්‍රයාගේ රහස් සොයන්න ඩ්‍රෝන යානයක්

සෙනසුරු ග්‍රහයාගේ ටයිටන් නැමැති චන්ද්‍රයාගේ රහස් සොයන්න ඇමෙරිකාවේ නාසා ආයතනය නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් නිර්මාණය කිරීමට සූදානම් වේ. ‘ඒවියේටර්’ යනුවෙන් නම් කළ එම ඩ්‍රෝන යානය ඇමෙරිකාවේ අයිඩහෝ සරසවියේ තාක්ෂණ විද්‍යාඥ ජේම්ස් බාර්න්ස් සහ ඔහුගේ 30 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමේ නිර්මාණයකි. යානය නිපදවන්න වැය වන මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 15 කි. එහෙත් එය සෙසනුරුගේ ටයිටන් චන්ද්‍රයා වෙත යැවීමටත් ගවේෂණ කටයුතු සිදු කිරීමටත් වැය වන මුළු මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 715 ක් පමණ වනු ඇතැයි නාසා ආයතනය පවසයි.

සෙනසුරු ග්‍රහයාට අයිති ටයිටන් චන්ද්‍රයා අපේ සඳට වඩා විශාලය. එය බුද ග්‍රහයාටත් වඩා විශාල බවයි තාරකා විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. ටයිටන් වන්ද්‍රයා විද්‍යාඥයන්ට ලොකු අබිරහසක්. එහි රහස් සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකියාවක් ලැබී නැහැ. ටයිටන්ගේ මතුපිට උෂ්ණත්වය සෙන්ටිග්‍රේඞ් අංශක සෘණ 178 සිට 178 තෙක් විය හැකි යැයි විද්‍යාඥයෝ අනුමාන කරති. සෙනසුරුගේ ටයිටන් චන්ද්‍රයාට තිබෙනවා ඝණ වළාකුළුවලින් පිරුණු වායු ගෝලයක්.ගවේෂණයට ඩ්‍රෝන යානයක් සුදුසු යැයි විද්‍යාඥයන් තීරණය කළේ ටයිටන්ගේ එම ඝණ වායු ගෝලය නිසාය. ටයිටන්ගේ ඝණ වායු ගෝලයේ ‘ඒවියේටර්’ යානයට දීර්ඝ කාලයක් ගුවනේ රැඳී සිටින්න හැකියාව ලැබෙනු ඇතැයි නාසා විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ප්ලූටෝනියම් බල ප්‍රභවයකින් ක්‍රියාත්මක ‘ඒවියේටර්’ යානයේ බර කිලෝ ග්‍රෑම් 120 කි. මෙහි සවි කළ අති ප්‍රබල කැමරාවලින් ටයිටන් චන්ද්‍රයාගේ ත්‍රිමාණ ඡායාරූප ගැනීමක් සිදුකෙරෙනු ඇත. ‘ඒවියේටර්’ මෙහෙයුම වෙනුවෙන් වැය වන මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 15 කි. ‘ඒවියේටර්’ ප්‍රධාන අරමුණ ටයිටන්ගේ භූ විෂමතා හඳුනා ගැනීමය.

පියැසරි මෙහෙයුම් අවසන් වුණාට පසු චන්ද්‍රයාගේ මතුපිටට ගොඩ බා පස් සාම්පල ලබාගෙන පරීක්ෂා කිරීමටත් ‘ඒවියේටර්’ යානයට බලාපොරොත්තු වේ. ‘ඒවියේටර්’ යානය ටයිටන් චන්ද්‍රයාට රැගෙන යනු ඇත්තේ නාසා රොකට්ටුවක් මගිනි. එම රොකට්ටුවේ කැප්සියුලයක් තුළ ඇසුරුම් කෙරෙන ‘ඒවියේටර්’ යානය සක්‍රීයවී ගවේෂණ කටයුතු ආරම්භ කරන්නේ ටයිටන් චන්ද්‍රයාගේ වායු ගෝලයට ඇතුළු වීමෙන් පසුවය.

ලුසිත ජයමාන්න

https://www.nasa.gov/press-release/nasa-invests-in-concept-development-for-missions-to-comet-saturn-moon-titan

[QUOTE="araki, post: 23104766, member: 360239"] [b]ටයිටන් චන්ද්‍රයාගේ රහස් සොයන්න ඩ්‍රෝන යා[/b] [B][SIZE=4]ටයිටන් චන්ද්‍රයාගේ රහස් සොයන්න ඩ්‍රෝන යානයක්[/SIZE][/B] [B][SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_4247c0a901.jpg[/IMG]සෙනසුරු ග්‍රහයාගේ ටයිටන් නැමැති චන්ද්‍රයාගේ රහස් සොයන්න ඇමෙරිකාවේ නාසා ආයතනය නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් නිර්මාණය කිරීමට සූදානම් වේ. ‘ඒවියේටර්’ යනුවෙන් නම් කළ එම ඩ්‍රෝන යානය ඇමෙරිකාවේ අයිඩහෝ සරසවියේ තාක්ෂණ විද්‍යාඥ ජේම්ස් බාර්න්ස් සහ ඔහුගේ 30 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමේ නිර්මාණයකි. යානය නිපදවන්න වැය වන මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 15 කි. එහෙත් එය සෙසනුරුගේ ටයිටන් චන්ද්‍රයා වෙත යැවීමටත් ගවේෂණ කටයුතු සිදු කිරීමටත් වැය වන මුළු මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 715 ක් පමණ වනු ඇතැයි නාසා ආයතනය පවසයි.[/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4]සෙනසුරු ග්‍රහයාට අයිති ටයිටන් චන්ද්‍රයා අපේ සඳට වඩා විශාලය. එය බුද ග්‍රහයාටත් වඩා විශාල බවයි තාරකා විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. ටයිටන් වන්ද්‍රයා විද්‍යාඥයන්ට ලොකු අබිරහසක්. එහි රහස් සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකියාවක් ලැබී නැහැ. ටයිටන්ගේ මතුපිට උෂ්ණත්වය සෙන්ටිග්‍රේඞ් අංශක සෘණ 178 සිට 178 තෙක් විය හැකි යැයි විද්‍යාඥයෝ අනුමාන කරති. සෙනසුරුගේ ටයිටන් චන්ද්‍රයාට තිබෙනවා ඝණ වළාකුළුවලින් පිරුණු වායු ගෝලයක්.ගවේෂණයට ඩ්‍රෝන යානයක් සුදුසු යැයි විද්‍යාඥයන් තීරණය කළේ ටයිටන්ගේ එම ඝණ වායු ගෝලය නිසාය. ටයිටන්ගේ ඝණ වායු ගෝලයේ ‘ඒවියේටර්’ යානයට දීර්ඝ කාලයක් ගුවනේ රැඳී සිටින්න හැකියාව ලැබෙනු ඇතැයි නාසා විද්‍යාඥයෝ පෙන්වා දෙති.[/SIZE] [SIZE=4]ප්ලූටෝනියම් බල ප්‍රභවයකින් ක්‍රියාත්මක ‘ඒවියේටර්’ යානයේ බර කිලෝ ග්‍රෑම් 120 කි. මෙහි සවි කළ අති ප්‍රබල කැමරාවලින් ටයිටන් චන්ද්‍රයාගේ ත්‍රිමාණ ඡායාරූප ගැනීමක් සිදුකෙරෙනු ඇත. ‘ඒවියේටර්’ මෙහෙයුම වෙනුවෙන් වැය වන මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 15 කි. ‘ඒවියේටර්’ ප්‍රධාන අරමුණ ටයිටන්ගේ භූ විෂමතා හඳුනා ගැනීමය. [/SIZE] [SIZE=4]පියැසරි මෙහෙයුම් අවසන් වුණාට පසු චන්ද්‍රයාගේ මතුපිටට ගොඩ බා පස් සාම්පල ලබාගෙන පරීක්ෂා කිරීමටත් ‘ඒවියේටර්’ යානයට බලාපොරොත්තු වේ. ‘ඒවියේටර්’ යානය ටයිටන් චන්ද්‍රයාට රැගෙන යනු ඇත්තේ නාසා රොකට්ටුවක් මගිනි. එම රොකට්ටුවේ කැප්සියුලයක් තුළ ඇසුරුම් කෙරෙන ‘ඒවියේටර්’ යානය සක්‍රීයවී ගවේෂණ කටයුතු ආරම්භ කරන්නේ ටයිටන් චන්ද්‍රයාගේ වායු ගෝලයට ඇතුළු වීමෙන් පසුවය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]ලුසිත ජයමාන්න[/SIZE][/B] [B][SIZE=4][/SIZE][/B] [URL]https://www.nasa.gov/press-release/nasa-invests-in-concept-development-for-missions-to-comet-saturn-moon-titan[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom