Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටයිටැනික්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පවුම් පහක පගාවක්දී ටයිටැනික් නැවෙන් දිවි ගලවාගත් අයුරු වසර 98 කට පසු හෙළිවේ

වසර 100 කට පෙර අයිස් කන්දක හැපී විනාශ වූ ටයිටැනික් නැවට අදාළ රහස් සිද්ධියක් දැන් හෙළිවී ඇත. මේ රහස මෙතෙක් හෙළිවී නොතිබිණි. ඒ ටයිටැනික් නැවේ සිටි මගීන් 1500 ක් (කාන්තාවන් ළමුන් හා පුරුෂයන්) තමන්ව බේරාගන්නා ලෙස විලාප දෙද්දී කෝටිපතියන් පස්දෙනෙක් හා නැවේ කාර්යමණ්ඩලයේ හත්දෙනෙක් ජීවිතාරක්ෂක බෝට්ටුවකින් දිවි ගලවා ගැනීමය. මේ බෝට්ටුවේ 40 කට ගමන් කිරීමේ හැකියාව තිබුණි. එහෙත් කෝටිපතියන් පස්දෙනා ඊට එකඟ වූයේ නැත.

මේ රහස හෙළි කළේ කෝටිපතියකු වූ කොස්මෝ ඩස් ගෝඩන් සහ ඔහුගේ බිරිය වූ ලුසි ක්රිස්ටියානාගේ සේවිකාව ලෙස කටයුතු කළ ලෝරා ප්රැන්කාටේලිය. 1912 අප්‍රේල් මාසයේ මැදියම් රාත්රියේදී ටයිටැනික් නැව අයිස් කන්දක ගැටීමේ සිද්ධියෙන් පසු දිවි ගලවා ගැනීම සඳහා මුල් තැන දුන්නේ කෝටිපතියන්ටය. ළමයි සහ කාන්තාවන්ට ජීවිතාරක්ෂක බෝට්ටුවල මුල් තැන දිය යුතු යෑයි කපිතන් එඩ්වඩ් ස්ටික් නියෝග කළ නමුත් ඒ නියෝගය ක්‍රියාත්මක වූයේ නැත. තෙවැනි පංතියේ සිටි ළමුන්ට හා කාන්තාවන්ට දිවි ගලවා ගැනීමට හැකි වූයේ නැත. ජීවිතාරක්ෂක බෝට්ටු තිබුණේ ප්‍රථම පංතියට අයත් කොටසේය. ඒ පැත්තට යැමට තෙවැනි පංතියේ මඟීන්ට ඉඩ දුන්නේ නැහැ යෑයි ඇය ටයිටැනික් නැව සම්බන්ධව මෙතෙක් පැවැති අබිරහස් හෙළි කළේය.

කොස්මෝ ඩස් ගෝඩන් නමැති කෝටිපතියා තමාත් පවුලේ අයගේත් දිවි ගලවා ගැනීම සඳහා නැවේ කාර්ය මණ්ඩලයට පවුම් පහක පගාවක් දී ඇත. අපි දොළොස්දෙනා බෝට්ටුවෙන් යද්දී නැවේ සිටි අයගේ විලාප හඬ ඇසුණා නමුත් ඔවුන් බෝට්ටුව හරවා කීපදෙනෙක්වත් බේරා ගැනීමට ක්‍රියා කළේ නැහැ යෑයි ලෝරා තම අබිරහස් තොරතුරු ලිපියකින් පවසා ඇත.

මේ ලිපිය බ්‍රිතාන්‍ය රජය පත්කළ කොමිසම වෙත ඉදිරිපත් කර නොතිබිණි. 1967 දී ලෝරා මිය යැමට පෙර ඇය මේ අබිරහස හෙළි කළාය.

තමා නතරවී සිටි කාමරය වෙත ජලය ගලා ඒමත් සමග කාර්යමණ්ඩලයේ අයෙක් පැමිණ විගස ජීවිතාරක්ෂක කබාය දාගන්නැයි කියා සිටියාය. මුලින්ම කොස්මෝ බෝට්ටුවට පනින්න ගියත් ඉඩ ලැබුණේ නැහැ. ඒ නිසා ඔහු පවුම් පහක පගාවක් දුන්නා යෑයි ඇය එම ලිපියෙන් කියා සිටියාය.

1912 අප්‍රේල් 14 වැනිදා ටයිටැනික් නැව අයිස් කන්දක ගැටීමේ සිද්ධියෙන් දිවි ගලවා ගත්තේ 705 ක් පමණි. මඟීන් 1350 න් 1512 ත් අතර සංඛ්‍යාවක් දියේ ගිලී මරුමුවට පත් වූහ.

ලෝරා ප්රැන්කාවේලි හා දොළොස්දෙනා රැගත් ජීවිතාරක්ෂක බෝට්ටුව කැපාතියා නැව විසින් බේරාගනු ලැබීය.

කැපාතියා නැව පැමිණියේ ටයිටැනික් නැවේ මඟීන් බේරා ගැනීමටය. එහෙත් කැපාතියා නැව එනවිට මුළු ටයිටැනික් නැවම ගිලා බැස තිබුණි. මේ අතර ටයිටැනික් නැවේ ගමන සිහිපත් කිරීම සඳහා 2012 අප්‍රේල් 8 වැනිදා මඟින් 1230 ක් රැගත් නැවක් එංගලන්තයේ සවුත්හැම්පටන් වරායෙන් පිටත්වේ. මේ නැව යාත්‍රා කරන්නේ ටයිටැනික් නැව යාත්‍රා කළ මුහුදු මාර්ගය ඔස්සේයි. මේ අතර ලෝරා ලියූ මේ ලිපිය වෙන්දේසියකට යොමු කර ඇත. එය ස්ටර්ලින් පවුම් 15000 කට අලෙවි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කීර්ති වර්ණකුලසූරිය

[QUOTE="**cut, post: 8515106, member: 79428"] [B][U][CENTER][SIZE="5"][COLOR="DarkRed"]පවුම් පහක පගාවක්දී ටයිටැනික් නැවෙන් දිවි ගලවාගත් අයුරු වසර 98 කට පසු හෙළිවේ[/COLOR][/SIZE][/CENTER][/U][/B] [CENTER][IMG]http://www.topnews.in/light/files/Titanic_0.jpg[/IMG] [/CENTER] [SIZE="5"] වසර 100 කට පෙර අයිස් කන්දක හැපී විනාශ වූ ටයිටැනික් නැවට අදාළ රහස් සිද්ධියක් දැන් හෙළිවී ඇත. මේ රහස මෙතෙක් හෙළිවී නොතිබිණි. ඒ ටයිටැනික් නැවේ සිටි මගීන් 1500 ක් (කාන්තාවන් ළමුන් හා පුරුෂයන්) තමන්ව බේරාගන්නා ලෙස විලාප දෙද්දී කෝටිපතියන් පස්දෙනෙක් හා නැවේ කාර්යමණ්ඩලයේ හත්දෙනෙක් ජීවිතාරක්ෂක බෝට්ටුවකින් දිවි ගලවා ගැනීමය. මේ බෝට්ටුවේ 40 කට ගමන් කිරීමේ හැකියාව තිබුණි. එහෙත් කෝටිපතියන් පස්දෙනා ඊට එකඟ වූයේ නැත. මේ රහස හෙළි කළේ කෝටිපතියකු වූ කොස්මෝ ඩස් ගෝඩන් සහ ඔහුගේ බිරිය වූ ලුසි ක්රිස්ටියානාගේ සේවිකාව ලෙස කටයුතු කළ ලෝරා ප්රැන්කාටේලිය. 1912 අප්‍රේල් මාසයේ මැදියම් රාත්රියේදී ටයිටැනික් නැව අයිස් කන්දක ගැටීමේ සිද්ධියෙන් පසු දිවි ගලවා ගැනීම සඳහා මුල් තැන දුන්නේ කෝටිපතියන්ටය. ළමයි සහ කාන්තාවන්ට ජීවිතාරක්ෂක බෝට්ටුවල මුල් තැන දිය යුතු යෑයි කපිතන් එඩ්වඩ් ස්ටික් නියෝග කළ නමුත් ඒ නියෝගය ක්‍රියාත්මක වූයේ නැත. තෙවැනි පංතියේ සිටි ළමුන්ට හා කාන්තාවන්ට දිවි ගලවා ගැනීමට හැකි වූයේ නැත. ජීවිතාරක්ෂක බෝට්ටු තිබුණේ ප්‍රථම පංතියට අයත් කොටසේය. ඒ පැත්තට යැමට තෙවැනි පංතියේ මඟීන්ට ඉඩ දුන්නේ නැහැ යෑයි ඇය ටයිටැනික් නැව සම්බන්ධව මෙතෙක් පැවැති අබිරහස් හෙළි කළේය. කොස්මෝ ඩස් ගෝඩන් නමැති කෝටිපතියා තමාත් පවුලේ අයගේත් දිවි ගලවා ගැනීම සඳහා නැවේ කාර්ය මණ්ඩලයට පවුම් පහක පගාවක් දී ඇත. අපි දොළොස්දෙනා බෝට්ටුවෙන් යද්දී නැවේ සිටි අයගේ විලාප හඬ ඇසුණා නමුත් ඔවුන් බෝට්ටුව හරවා කීපදෙනෙක්වත් බේරා ගැනීමට ක්‍රියා කළේ නැහැ යෑයි ලෝරා තම අබිරහස් තොරතුරු ලිපියකින් පවසා ඇත. මේ ලිපිය බ්‍රිතාන්‍ය රජය පත්කළ කොමිසම වෙත ඉදිරිපත් කර නොතිබිණි. 1967 දී ලෝරා මිය යැමට පෙර ඇය මේ අබිරහස හෙළි කළාය. තමා නතරවී සිටි කාමරය වෙත ජලය ගලා ඒමත් සමග කාර්යමණ්ඩලයේ අයෙක් පැමිණ විගස ජීවිතාරක්ෂක කබාය දාගන්නැයි කියා සිටියාය. මුලින්ම කොස්මෝ බෝට්ටුවට පනින්න ගියත් ඉඩ ලැබුණේ නැහැ. ඒ නිසා ඔහු පවුම් පහක පගාවක් දුන්නා යෑයි ඇය එම ලිපියෙන් කියා සිටියාය. 1912 අප්‍රේල් 14 වැනිදා ටයිටැනික් නැව අයිස් කන්දක ගැටීමේ සිද්ධියෙන් දිවි ගලවා ගත්තේ 705 ක් පමණි. මඟීන් 1350 න් 1512 ත් අතර සංඛ්‍යාවක් දියේ ගිලී මරුමුවට පත් වූහ. ලෝරා ප්රැන්කාවේලි හා දොළොස්දෙනා රැගත් ජීවිතාරක්ෂක බෝට්ටුව කැපාතියා නැව විසින් බේරාගනු ලැබීය. කැපාතියා නැව පැමිණියේ ටයිටැනික් නැවේ මඟීන් බේරා ගැනීමටය. එහෙත් කැපාතියා නැව එනවිට මුළු ටයිටැනික් නැවම ගිලා බැස තිබුණි. මේ අතර ටයිටැනික් නැවේ ගමන සිහිපත් කිරීම සඳහා 2012 අප්‍රේල් 8 වැනිදා මඟින් 1230 ක් රැගත් නැවක් එංගලන්තයේ සවුත්හැම්පටන් වරායෙන් පිටත්වේ. මේ නැව යාත්‍රා කරන්නේ ටයිටැනික් නැව යාත්‍රා කළ මුහුදු මාර්ගය ඔස්සේයි. මේ අතර ලෝරා ලියූ මේ ලිපිය වෙන්දේසියකට යොමු කර ඇත. එය ස්ටර්ලින් පවුම් 15000 කට අලෙවි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.[/SIZE] [URL="divaina.lk"]කීර්ති වර්ණකුලසූරිය[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom