Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටයිටැනික් ඛේදවාචකයට වසර සීයයි..!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටයිටැනික් ඛේදවාචකයට වසර සීයයි..!!

විසිවැනි සියවස මුල් භාගයේ එනම්, මීට වසර 100 කට පෙර 1912 අපේ‍්‍රල් මස 15 වැනි දා අලූයම මගීන් 1514 දෙනකු ඛේදජනක ලෙස මරණයට පත් කර RMS TITANIC අධි සුඛෝපභෝගී නෞකාව උතුරු අත්ලාන්තික් සාගරයේ දී ගිලී ගියේය. ඒ වන විට ලෝකයේ ”නොගිලෙන නෞකාව” ලෙස විරුදාවලියක් ලැබ තිබූ අති නවීන ටයිටැනික් නැව සිය මංගල චාරිකාවේදීම අනපේක්ෂිතව මුහුදුබත් වීම පිළිබඳ පුවත ලෝකවාසීන්ගේ මහත් කම්පනයට හේතු විය. කෙසේ වෙතත් දශක කීපයකට පසු මෙම සිද්ධිය ජනතාවගේ මතකයෙන් කෙමෙන් ගිලිහී ගියේය.

ටයිටැනික් ඛේදවාචකය පිළිබඳව පොත්පත් රැසක් ලියැවී ඇති අතර 1912 සිට 2012 දක්වා නිහඬ යුගයේ චිත්‍රපට 2 ක් ද ඇතුළුව එළිදක්වා ඇති වෘතාන්ත, වාර්තා චිත්‍රපට හා රූපවාහිනී නිපැයුම් ගණන 28 කි. මේ ශෝචනීය සිදුවීම පිළිබඳව නැවතත් සමස්ත ලෝකවාසීන්ගේම පුළුල් අවධානය යොමු වූයේ 1997 වසරේදී ජේම්ස් කැමරන් විසින් ”ටයිටැනික්” චිත්‍රපටය නිපදවනු ලැබ තිරගත කිරීමෙන් පසුවය. අමෙරිකානු ඩොලර් මිලියන 200 ක් වැය කොට නිෂ්පාදනය කළ අතර එය ලොව පුරා ප්‍රදර්ශනය කර ඉපැයූ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1.8 කි. එතෙක් චිත්‍රපට ප්‍රදර්ශන ඉතිහාසයේ අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවූ ආදායම් වාර්තාවක් තැබූ පළමු චිත්‍රපටය වන්නේ ද එයයි. නූතන ලෝකයේ තරුණ කොටස් අතර ටයිටැනික් උන්මාදයක් ඇති කළ මෙම චිත්‍රපටය වසරේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය ඇතුලූ ඇකඩමි සම්මාන 11 ක් ඊට හිමිවිය. ටයිටැනික් ඛේදවාචකයට සියවසක් පිරීම නිමිත්තෙන් ඬේවිඞ් කැමරන් සිය 1997 නිර්මාණය තවත් අමෙරිකානු ඩොලර් මිලියන 18 ක වියදමින් නූතන HD සහ IMAX තාක්ෂණයෙන් යුතුව 2D සහ 3D ප්‍රතිනිර්මාණයක් ලෙස ඉකුත් සතිය වන විට වෙළෙඳ පොළට නිකුත් කොට හමාරය.

උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් හි හාලන්ඞ් සහ වොල්ෆ් සුප්‍රකට නැව් නිෂ්පාදන සමාගම සතු තටාකාංගණයේදී 1901-11 අතර කාලයේදී ඉදි වුණු ටයිටැනික් නෞකාව බි්රතාන්යයේ වයිට් ස්ටාර් ලයින් නාවික සමාගමේ 3 වැනි හා විශිෂ්ඨම මගී නෞකාව ලෙස 1912 අපේ‍්‍රල් මස 10 වැනිදා මධ්‍යහනයේදී මුල් වරට එංගලන්තයේ සදර්ම්ටන් වරායෙන් දියත් කෙරිණි. පළමුව ප්‍රංශයේ චර්බර්ග් වරායට ද, දෙවනුව අයර්ලන්තයේ ක්වීන්ස්ටවුන් වරායට ද සේන්දු වී අනතුරුව නිව්යොර්ක් බලා ගමන් ඇරඹීය.

දිගින් අඩි 882.5 ක් හා පළලින් අඩි 92 ක්වූ නෞකාවේ උස පතුලේ සිට උස අඩි 175 ක් විය. එය මහල් 9 කින් සමන්විත වූ අතර මුළු බර ටොන් 52,310 ක් විය. ගල් අඟුරු අනුසාරයෙන් ක්‍රියාත්මක වූ යෝධ වාෂ්ප බල ඇන්ජින් දෙක කින් නැව ධාවනය කළ එය අශ්ව බල 46,000 කින් සමන්විත විය. දැවැන්ත වාෂ්ප බල ටර්බයින 4 කින් නැවට විදුලි බලය කිලෝ වොට් 1600 සැපයිණි. ඊට සමකාලීන මහා බි්රතාන්යයේ නාගරික විදුලි බලාගාරයකදී හෝ එතරම් විදුලි බලයක් ජනනය නොකෙරිණි. නැවේ වාෂ්ප ඇන්ජින් ක්‍රියාත්මක කිරීම සඳහා දිනකට ගල් අඟුරු ටොන් 600 ක් දවන ලද අතර දවසේ පැය 24 පුරාම මේ කාර්යය අඛණ්ඩව සිදු කිරීම සඳහා සේවා මුර පදනම මත සේවකයන් 176 දෙනෙක් නිතරව සිටියහ. දිනකට දැවුණු ගල් අඟුරු අළු ටොන් 100 ක් මුහුදට දැමීම ද ඔවුන්ගේ අනිත් රාජකාරිය විය.

නෞකාව සුපිරි අවන්හල්, නර්තන ශාලා, පුස්තකාල, නැරඹුම් මැදිරි, පිහිනුම් තටාක, ශාරීරික සුවතා ඒකක, ප්‍රසංග ශාලා, වෛද්‍ය ඒකක ඇතුළු විවිධාංගවලින් සමන්විත විය. එහි ගමන් ගන්නා මගියෙකුට තමන් නැවක නොව සුපිරි සංචාරක හෝටලයක ලැගුම් ගෙන සිටින බව හැඟී යන පරිදි අභ්‍යන්තර පරිසරය මැනවින් නිර්මාණය කර තිබිණි.

පළමුවැනි පංතියේ මගීන් 1034 ක්, දෙවැනි පංතියේ 510 ක් සහ තුන්වැනි පංතියේ 1022 ක් සඳහා ඉඩකඩ තිබුණත් එහි මංගල චාරිකාවට සහභාගී වූයේ පළමුවැනි පංතියේ මගීන් 324 ක්, දෙවැනි පංතියේ මගීන් 284 ක් සහ තුන්වැනි පංතියේ මගීන් 709 ක් පමණි. ඒ අනුව මගීන් 2566 කට ගමන් කළ හැකි නෞකාවේ ගමන් කොට ඇත්තේ පිරිමින්, කාන්තාවන් සහ ළමයින් 1317 ක් පමණකි. මීට අමතරව 885 කුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් ද එහි සේවයේ නිරතවී සිටියේය.

වයිට් ස්ටාර් ලයින් නාවුක සමාගමේ ජ්‍යෙෂ්ඨතම කපිතාන්වරයා වූ එඞ්වඞ් ජෝන් ස්මිත් ටයිටැනික් නෞකාවේ ප්‍රධාන කපිතාන්වරයා ලෙස කටයුතු කළ අතර එවක ඔහුගේ මාසික වැටුප ස්ටර්ලින් පවුම් 105 (වත්මන් මුදලින් නම්, පවුම් 7700) ක් විය.

නැවේ ගමන් ගත් මගීන් නවීන පහසුකම් බුක්ති විඳීමින් ද, සුපිරි ආහාර පානවලින් සන්තර්පණය වෙමින් ද, සැපයුණු විනෝද පහසුකම්වලින් තෘප්තිමත් වෙමින් ද කල් ගත කළ අතර අපේ‍්‍රල් මස 14 දා රාත්‍රිය එළැඹෙද්දී ටයිටැනික් නෞකාව සිය නිව්යෝර්ක් චාරිකාවෙන් තුනෙන් දෙකක් පමණ නිම කර තිබිණි.

මේ වන විට එතෙක් නාවුක කටයුතු සඳහා භාවිත වුණු ”මෝස්” පණිවුඩ හුවමාරු ක්‍රමය වෙනුවට රැුහැන් රහිත රේඩියෝ ටෙලිග්රාෆ් පණිවුඩ හුවමාරුව භාවිතාවට පත් වී තිබිණ. ටයිටැනික් පණිවුඩ හුවමාරු මැදිරිය දිවා රෑ යුහුසුළුව කටයුතු කළේය. මිදුනු ඝන අයිස් පර (අයිස්බර්ග්) පිළිබඳ අනතුරු හැඟවීමේ පණිවුඩ 13 වැනි සෙනසුරාදා පටන්ම ප්‍රදේශය හරහා ගිය 'Caronia' 'La Touraine' 'Amerika' 'Rappahannock' වැනි නැව්වලින් ලැබුණු අතර ඒ වන විටත් ඇතැම් නැව් ධාවනය නතර කර හෝ දැඩි අයිස් පරවලට කොටුවී තිබිණි.

ටයිටැනික් නෞකාවේ රේඩියෝ ටෙලිග්රාෆ් යන්ත්‍රය 13 වැනි සෙනසුරාදා සවස් කාලයේදී ක්‍රියා විරහිත වුණු අතර එය නැවත ක්‍රියාත්මක කළ හැකි වූයේ 14 වැනි ඉරිදා පාන්දර 5 ට පමණය. එදිනම සවස යන්ත්‍රය නැවතත් උණුසුම් වීම නිසා යන්ත්‍ර ක්‍රියාකරු හැරල්ඞ් බ්රයිඞ් විසින් සිසිල් වීම සඳහා සුළු කාලයකට එය වසා දමන ලදී. නැව ගමන්ගත් දිශාන්තිය අනුව අනිවාර්යයෙන්ම හමුවිය හැකි අනතුරුදායක අයිස් පරයක් පිළිබඳ කාලිෆෝර්නියා නැමති නෞකාවකින් පණිවුඩයක් එවන ලද්දේ මේ අතරය. එහෙත් අවාසනාවට යන්ත්‍රය වසා දමා තිබීම නිසා ඒ පණිවුඩය ලබා ගත හැකි වූයේ නැත.

රාත්‍රී 11.30 වන විට නැව උත්තරාක්ෂාංශ 41.44 සහ දේශාංශ 50.24 දරන භූගෝලීය පිහිටීමේ උපරීම වේගයකින් ධාවනය වෙමින් තිබිණි. නියමුවන් හා නිරීක්ෂකයන් විසින් ඉදිරියේ ඇති ඝන අයිස් පරය දැක ගන්නා විට නැව ක්ෂණිකව නවතා ගැනීමට හෝ සහමුලින්ම වෙනත් දිශාවකට හැරවීමට ප්‍රමාණවත් කාලයක් ඉතිරිවී තිබුණේ නැත. නැවේ ධාවන යන්ත්‍රය වහා ආපස්සට කරකවනු ලැබුවද ටොන් 52,310 ක් බර නැව ඉදිරියට ඇදී ගිය වේගය එකවර පාලනය කර ගත නොහැකිවිය. මඳක් පසෙකට හැරවූ නැවේ ඉදිරි දකුණු පස බඳ කොටස අයිස්පරයේ ගැටුණු අතර බිඳුනු බඳ කොටසින් මුහුදු ජලය නැව තුළට ගලා ආවේය.

කපිතාන් එඞ්වඞ් ජෝන් ස්මිත් 11.45ට රේඩියෝ ටෙලිග්රාෆ් මැදිරිය අමතමින් නැව අයිස් පරයක ගැටුනු බවත්, විපතින් ගලවා ගැනීමේ පණිඩුවඩයක් සූදානම් කරන ලෙසත් දැන්වීය. කපිතාන්වරයාගේ නිල දැනුම් දීම පරිදි 12.17ට මුල්ම ටෙලිග්රාෆ් පණිවුඩය නිකුත් කරන ලදී. .. ''CQD CQD SOS Titanic - Position 41.44 N 50.24W. Require immediate assistance. Come at once. We struck an iceberg, Sinking'' (CQD CQD SOS ටයිටැනික්. අප ඉන්නේ උ/අක්ෂාංශ 41.44 x දේශාංශ 50.24 යි. හදිසි උපකාර අවශ්‍යයි. වහා එන්න. අප අයිස් පරයක ගැටුණා. ගිලෙමින් පවතිනවා!)

පණිවුඩයට මුලින්ම ප්‍රතිචාර දැක්වූ නෞකා දෙකින් ඊට සැතපුම් 170 ක් දුරින් ද, ඔලිම්පික් සැතපුම් 500 ක් දුරින් ද ගමන් කරමින් තිබුණේය. 1.20ට වර්ජිනියා නමැති නැව ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ තමන් සැතපුම් 170 ක් උතුරෙන් සිටින බවත්, වහා උපකාර සඳහා පැමිණෙන බවත්ය. මෙම පණිවුඩය හුවමාරුවට Baltic සහ Mount Temple යන නැව් ද අනතුරුව සම්බන්ධවී ඇත.

පැය දෙකහමාරක් වැනි කාලයකින් නැව සහමුලින්ම මුහුදුබත් වනු ඇත යන්න නැවේ කපිතාන්වරයා ඇතුළු පාලකයෝ දැන සිටියහ. පවතින භයංකාර තත්ත්වය මගීන්ගෙන් වසං කිරීමට මුල් අවස්ථාවේ සිටම උත්සාහ කෙරිණි. නැවේ සංගීත ශිල්පීන් සිය වාදන කටයුතු නොකඩවා කරගෙන ගියේ කිසිවක් සිදුවී නැති පරිද්දෙනි. මීට අදාළ "Band playing while the ship sinks....!" නම් ඉංග්‍රීසි ප්‍රස්ථාව පිරුළ අපි සිංහලයට පෙරලා ගෙන ”නැව ගිලූනත් බෑන්ඞ් චුන්” යයි කියමු! ඒ අතර නැව අනතුරට ලක්වී ඇති බව හඟවන ආලෝකමත් අහස් වෙඩි කීප වාරයකදී ම නිකුත් කරන ලදී.

මගීන් සඳහා ජීවිතාරක්ෂක බෝට්ටු ගණනාවක්ම තිබුණත් ඒවා විපතට පත් වූ මුලූ පිරිසම බේරා ගැනීම සඳහා ප්‍රමාණවත් නොවීය. ඒ අතර බෝට්ටුවලට නැංවිය හැකි උපරිම මගීන් සංඛ්‍යාව පිළිබඳ නිලධාරීන්ට හා සේවකයන්ට අවබෝධයක් නොතිබූ නිසාත් දිවි බේරාදීමේ මෙහෙයුමක් පිළිබඳ ඔවුන් මනා පුහුණුවක් ලබා නොසිටි නිසාත් යටත්පිරිසෙයින් තවත් පන්සිය දෙනෙකු ජීවිත ආරක්ෂක බෝට්ටුවලට නැංවීමට තිබූ අවස්ථාව ගිලිහී ගියේය. ප්‍රථමයෙන් කාන්තාවන් හා ළමයින් ද, ඊළඟට පළමු හා දෙවැනි පංතියේ මගීන් ද ප්‍රමුඛතා පදනම මත බෝට්ටු වලට නංවනු ලැබූ අතර තුන්වැනි පංතියේ මගීන්ට ඒ වරප්‍රසාදය අහිමි විය.

ක්‍රමයෙන් ටෙලිග්රාෆ් පණිවුඩ හුවමාරුව ද බිඳ වැටුණේ සියල්ලන් තවදුරටත් අසරණ කරමිනි. පාන්දර 2.00 පමණ වන විට අවසන් පණිවුඩය යොමු වී තිබුණේ කාපේතියා නමැති නෞකාවක් වෙතය. තමන් වහා එන බව දන්වමින් එම නෞකාව විසින් එවන ලද පණිවුඩය පවා ග්‍රහණය කර ගැනීමට ටයිටැනික් නෞකාවට හැකි නොවීය.

මේ අතර නැවේ පසුපස කොටස ජලයෙන් පිරී මුහුදෙන් යටට ගිලා බැස ඉදිරි කොටස ඉහළට එසවී නැව එකවරම දෙකට කැඞී ගියේය. ගිලෙන නැවේ සිට බෝට්ටුවලට හා මුහුදට පැනීමට උත්සාහ ගත් පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් මුහුදට වැටී විනාඩි දෙක තුනකින් මිය ගියේ ඒ වන විට පැවැති ඍණ අංශක 2 ක උෂ්ණත්වය යටතේ ශරීර උණුසුම එකවර පහළ යාමේ ”හිපොතේමියා” තත්ත්වයට හා ක්ෂණික හෘදයාබාදවලට භාජනය වෙමිනි. අපේ‍්‍රල් 15 වැනි ඉරිදා පාන්දර 2.20 ට නෞකාව සහමුලින්ම ගිලී ගියේය.

යටත් පිරිසෙයින් ගුවන් විදුලි සේවාවක් හෝ ලොව නොපැවති යුගයක ටයිටැනික් ඛේදවාචකය පිළිබඳ පුවත කේබල් ටෙලිග්රාෆ් පණිවුඩ සේවා ඔස්සේ ලොව පුරා ප්රවෘත්ති පත්‍ර ආයතන වෙත ගලා ගියේය. සිද්ධියට දින 3 කට පසු එනම්, 1912 අපේ‍්‍රල් 18 වැනි දා ලංකාවේ ”දිනමිණ” පුවත්පත එය මුල්වරට වාර්තා කර තිබුණේ මෙසේය.

මහත් විපත්තියක් ටිටැනික් නැව ගිලී යයි

අත්ලාන්තික් සාගරයේ ගමන් කරන නැව් අතුරෙන් ඉතාම විශාලවූ නොබෝදා සාදන ලද ටිටැනික් නම් නැව පළමුවැනි වරට ඇමරිකාවට පිටත්ව යෑමේදී සාගරයේ පාවෙමින් තිබුණ මහ මිදි දිය කන්දකට හැපී අනතුරුව ගිලීයන බැව් එම නැවෙන් සාගරයේ යන අසල නැව්වලට යවන ලද ගුවන් විදුලි පණිවුඩයකින් දැනගන්නා ලදී. පළමුවැනි පංක්තියේ මගීහු තුන්සිය විසි දෙනෙක් ද වෙනත් පංක්තිවල දාහකට වැඩි දෙනෙක් ද මේ නැවේ ගමන් කළෝය. විදුලි පනිවුඩ ලැබූ වර්ජියන්, ඔලිම්පික්, බෝල්ටික් යන නැව් ගිලෙන නැවට උපකාර කරන පිණිස වහා එහි පිටත්ව ගියහ. ටිටැනික් නැවේ ලෝක ප්‍රසිද්ධ බොහෝ දෙනෙක් ද ගමන් කරති. ඩබ්ලිව්.පී. ස්වෙඞ් නම් ප්‍රසිද්ධ සඟරා කර්තෘ ද මේ නැවෙන් ගමන් කරන්නේය.

අපේ‍්‍රල් 19 වැනිදා

නැවේ ගමන් කළ මගීන්ගේ ගණන 2,358 දෙනෙකි. මේ ගණන නැවේ නැවියන් හැරය. මෙයින් ඒ නැව් විසින් වැඩි වශයෙන් ස්ත්‍රීන් සහ කුඩා දරුවන් 876 දෙනෙක් ගලවාගත් බව දැනගන්නට තිබේ. නැවට වූ විපත්තිය අසණ ගැහැණු පිරිමි සියලූ දෙනා කඳුළු වගුරවති.

මේ නැව සෑදීමට ගිය මුලූ වියදම රන් පවුම් එකොළොස් ලක්ෂ හැත්තෑදාහකි. නැවේ නොයෙක් වටිනා වස්තුව තිබුණේය. පවුම් දස ලක්ෂයක් වටිනා දියමන්ති ද තිබුණේය. එක් ඇමරිකන් ධනවන්තියක් වෙත පවුම් එක්ලක්ෂ විසිදාහක් වටිනා මුතු තිබුණේය.

අපේ‍්‍රල් 20 වැනිදා

මේ නැවේ මැරුණු නාවිකයන්ගේ අසරණ පවුල්වලට ආධාර පිණිස ලොන්ඩන් නගරගුප්තික සාමි විසින් සම්මාදමක් ආරම්භ කරන ලදී. මින් මතු මෙබඳු භයානක විපත්ති නොපැමිණීමට හේතුවන ලෙස විධිවිධාන සලස්වන්නට යයි සියලූම ප්රවෘත්ති පත්‍රවල දීර්ඝ වාක්‍ය පළකරත්.

Source : Lankadeepa

[QUOTE="ozi, post: 12559833, member: 282312"] [b]ටයිටැනික් ඛේදවාචකයට වසර සීයයි..!![/b] [SIZE="4"][COLOR="Blue"]විසිවැනි සියවස මුල් භාගයේ එනම්, මීට වසර 100 කට පෙර 1912 අපේ‍්‍රල් මස 15 වැනි දා අලූයම මගීන් 1514 දෙනකු ඛේදජනක ලෙස මරණයට පත් කර RMS TITANIC අධි සුඛෝපභෝගී නෞකාව උතුරු අත්ලාන්තික් සාගරයේ දී ගිලී ගියේය. ඒ වන විට ලෝකයේ ”නොගිලෙන නෞකාව” ලෙස විරුදාවලියක් ලැබ තිබූ අති නවීන ටයිටැනික් නැව සිය මංගල චාරිකාවේදීම අනපේක්ෂිතව මුහුදුබත් වීම පිළිබඳ පුවත ලෝකවාසීන්ගේ මහත් කම්පනයට හේතු විය. කෙසේ වෙතත් දශක කීපයකට පසු මෙම සිද්ධිය ජනතාවගේ මතකයෙන් කෙමෙන් ගිලිහී ගියේය. ටයිටැනික් ඛේදවාචකය පිළිබඳව පොත්පත් රැසක් ලියැවී ඇති අතර 1912 සිට 2012 දක්වා නිහඬ යුගයේ චිත්‍රපට 2 ක් ද ඇතුළුව එළිදක්වා ඇති වෘතාන්ත, වාර්තා චිත්‍රපට හා රූපවාහිනී නිපැයුම් ගණන 28 කි. මේ ශෝචනීය සිදුවීම පිළිබඳව නැවතත් සමස්ත ලෝකවාසීන්ගේම පුළුල් අවධානය යොමු වූයේ 1997 වසරේදී ජේම්ස් කැමරන් විසින් ”ටයිටැනික්” චිත්‍රපටය නිපදවනු ලැබ තිරගත කිරීමෙන් පසුවය. අමෙරිකානු ඩොලර් මිලියන 200 ක් වැය කොට නිෂ්පාදනය කළ අතර එය ලොව පුරා ප්‍රදර්ශනය කර ඉපැයූ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1.8 කි. එතෙක් චිත්‍රපට ප්‍රදර්ශන ඉතිහාසයේ අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවූ ආදායම් වාර්තාවක් තැබූ පළමු චිත්‍රපටය වන්නේ ද එයයි. නූතන ලෝකයේ තරුණ කොටස් අතර ටයිටැනික් උන්මාදයක් ඇති කළ මෙම චිත්‍රපටය වසරේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය ඇතුලූ ඇකඩමි සම්මාන 11 ක් ඊට හිමිවිය. ටයිටැනික් ඛේදවාචකයට සියවසක් පිරීම නිමිත්තෙන් ඬේවිඞ් කැමරන් සිය 1997 නිර්මාණය තවත් අමෙරිකානු ඩොලර් මිලියන 18 ක වියදමින් නූතන HD සහ IMAX තාක්ෂණයෙන් යුතුව 2D සහ 3D ප්‍රතිනිර්මාණයක් ලෙස ඉකුත් සතිය වන විට වෙළෙඳ පොළට නිකුත් කොට හමාරය. උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් හි හාලන්ඞ් සහ වොල්ෆ් සුප්‍රකට නැව් නිෂ්පාදන සමාගම සතු තටාකාංගණයේදී 1901-11 අතර කාලයේදී ඉදි වුණු ටයිටැනික් නෞකාව බි්රතාන්යයේ වයිට් ස්ටාර් ලයින් නාවික සමාගමේ 3 වැනි හා විශිෂ්ඨම මගී නෞකාව ලෙස 1912 අපේ‍්‍රල් මස 10 වැනිදා මධ්‍යහනයේදී මුල් වරට එංගලන්තයේ සදර්ම්ටන් වරායෙන් දියත් කෙරිණි. පළමුව ප්‍රංශයේ චර්බර්ග් වරායට ද, දෙවනුව අයර්ලන්තයේ ක්වීන්ස්ටවුන් වරායට ද සේන්දු වී අනතුරුව නිව්යොර්ක් බලා ගමන් ඇරඹීය. දිගින් අඩි 882.5 ක් හා පළලින් අඩි 92 ක්වූ නෞකාවේ උස පතුලේ සිට උස අඩි 175 ක් විය. එය මහල් 9 කින් සමන්විත වූ අතර මුළු බර ටොන් 52,310 ක් විය. ගල් අඟුරු අනුසාරයෙන් ක්‍රියාත්මක වූ යෝධ වාෂ්ප බල ඇන්ජින් දෙක කින් නැව ධාවනය කළ එය අශ්ව බල 46,000 කින් සමන්විත විය. දැවැන්ත වාෂ්ප බල ටර්බයින 4 කින් නැවට විදුලි බලය කිලෝ වොට් 1600 සැපයිණි. ඊට සමකාලීන මහා බි්රතාන්යයේ නාගරික විදුලි බලාගාරයකදී හෝ එතරම් විදුලි බලයක් ජනනය නොකෙරිණි. නැවේ වාෂ්ප ඇන්ජින් ක්‍රියාත්මක කිරීම සඳහා දිනකට ගල් අඟුරු ටොන් 600 ක් දවන ලද අතර දවසේ පැය 24 පුරාම මේ කාර්යය අඛණ්ඩව සිදු කිරීම සඳහා සේවා මුර පදනම මත සේවකයන් 176 දෙනෙක් නිතරව සිටියහ. දිනකට දැවුණු ගල් අඟුරු අළු ටොන් 100 ක් මුහුදට දැමීම ද ඔවුන්ගේ අනිත් රාජකාරිය විය. නෞකාව සුපිරි අවන්හල්, නර්තන ශාලා, පුස්තකාල, නැරඹුම් මැදිරි, පිහිනුම් තටාක, ශාරීරික සුවතා ඒකක, ප්‍රසංග ශාලා, වෛද්‍ය ඒකක ඇතුළු විවිධාංගවලින් සමන්විත විය. එහි ගමන් ගන්නා මගියෙකුට තමන් නැවක නොව සුපිරි සංචාරක හෝටලයක ලැගුම් ගෙන සිටින බව හැඟී යන පරිදි අභ්‍යන්තර පරිසරය මැනවින් නිර්මාණය කර තිබිණි. පළමුවැනි පංතියේ මගීන් 1034 ක්, දෙවැනි පංතියේ 510 ක් සහ තුන්වැනි පංතියේ 1022 ක් සඳහා ඉඩකඩ තිබුණත් එහි මංගල චාරිකාවට සහභාගී වූයේ පළමුවැනි පංතියේ මගීන් 324 ක්, දෙවැනි පංතියේ මගීන් 284 ක් සහ තුන්වැනි පංතියේ මගීන් 709 ක් පමණි. ඒ අනුව මගීන් 2566 කට ගමන් කළ හැකි නෞකාවේ ගමන් කොට ඇත්තේ පිරිමින්, කාන්තාවන් සහ ළමයින් 1317 ක් පමණකි. මීට අමතරව 885 කුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් ද එහි සේවයේ නිරතවී සිටියේය. වයිට් ස්ටාර් ලයින් නාවුක සමාගමේ ජ්‍යෙෂ්ඨතම කපිතාන්වරයා වූ එඞ්වඞ් ජෝන් ස්මිත් ටයිටැනික් නෞකාවේ ප්‍රධාන කපිතාන්වරයා ලෙස කටයුතු කළ අතර එවක ඔහුගේ මාසික වැටුප ස්ටර්ලින් පවුම් 105 (වත්මන් මුදලින් නම්, පවුම් 7700) ක් විය. නැවේ ගමන් ගත් මගීන් නවීන පහසුකම් බුක්ති විඳීමින් ද, සුපිරි ආහාර පානවලින් සන්තර්පණය වෙමින් ද, සැපයුණු විනෝද පහසුකම්වලින් තෘප්තිමත් වෙමින් ද කල් ගත කළ අතර අපේ‍්‍රල් මස 14 දා රාත්‍රිය එළැඹෙද්දී ටයිටැනික් නෞකාව සිය නිව්යෝර්ක් චාරිකාවෙන් තුනෙන් දෙකක් පමණ නිම කර තිබිණි. මේ වන විට එතෙක් නාවුක කටයුතු සඳහා භාවිත වුණු ”මෝස්” පණිවුඩ හුවමාරු ක්‍රමය වෙනුවට රැුහැන් රහිත රේඩියෝ ටෙලිග්රාෆ් පණිවුඩ හුවමාරුව භාවිතාවට පත් වී තිබිණ. ටයිටැනික් පණිවුඩ හුවමාරු මැදිරිය දිවා රෑ යුහුසුළුව කටයුතු කළේය. මිදුනු ඝන අයිස් පර (අයිස්බර්ග්) පිළිබඳ අනතුරු හැඟවීමේ පණිවුඩ 13 වැනි සෙනසුරාදා පටන්ම ප්‍රදේශය හරහා ගිය 'Caronia' 'La Touraine' 'Amerika' 'Rappahannock' වැනි නැව්වලින් ලැබුණු අතර ඒ වන විටත් ඇතැම් නැව් ධාවනය නතර කර හෝ දැඩි අයිස් පරවලට කොටුවී තිබිණි. ටයිටැනික් නෞකාවේ රේඩියෝ ටෙලිග්රාෆ් යන්ත්‍රය 13 වැනි සෙනසුරාදා සවස් කාලයේදී ක්‍රියා විරහිත වුණු අතර එය නැවත ක්‍රියාත්මක කළ හැකි වූයේ 14 වැනි ඉරිදා පාන්දර 5 ට පමණය. එදිනම සවස යන්ත්‍රය නැවතත් උණුසුම් වීම නිසා යන්ත්‍ර ක්‍රියාකරු හැරල්ඞ් බ්රයිඞ් විසින් සිසිල් වීම සඳහා සුළු කාලයකට එය වසා දමන ලදී. නැව ගමන්ගත් දිශාන්තිය අනුව අනිවාර්යයෙන්ම හමුවිය හැකි අනතුරුදායක අයිස් පරයක් පිළිබඳ කාලිෆෝර්නියා නැමති නෞකාවකින් පණිවුඩයක් එවන ලද්දේ මේ අතරය. එහෙත් අවාසනාවට යන්ත්‍රය වසා දමා තිබීම නිසා ඒ පණිවුඩය ලබා ගත හැකි වූයේ නැත. රාත්‍රී 11.30 වන විට නැව උත්තරාක්ෂාංශ 41.44 සහ දේශාංශ 50.24 දරන භූගෝලීය පිහිටීමේ උපරීම වේගයකින් ධාවනය වෙමින් තිබිණි. නියමුවන් හා නිරීක්ෂකයන් විසින් ඉදිරියේ ඇති ඝන අයිස් පරය දැක ගන්නා විට නැව ක්ෂණිකව නවතා ගැනීමට හෝ සහමුලින්ම වෙනත් දිශාවකට හැරවීමට ප්‍රමාණවත් කාලයක් ඉතිරිවී තිබුණේ නැත. නැවේ ධාවන යන්ත්‍රය වහා ආපස්සට කරකවනු ලැබුවද ටොන් 52,310 ක් බර නැව ඉදිරියට ඇදී ගිය වේගය එකවර පාලනය කර ගත නොහැකිවිය. මඳක් පසෙකට හැරවූ නැවේ ඉදිරි දකුණු පස බඳ කොටස අයිස්පරයේ ගැටුණු අතර බිඳුනු බඳ කොටසින් මුහුදු ජලය නැව තුළට ගලා ආවේය. කපිතාන් එඞ්වඞ් ජෝන් ස්මිත් 11.45ට රේඩියෝ ටෙලිග්රාෆ් මැදිරිය අමතමින් නැව අයිස් පරයක ගැටුනු බවත්, විපතින් ගලවා ගැනීමේ පණිඩුවඩයක් සූදානම් කරන ලෙසත් දැන්වීය. කපිතාන්වරයාගේ නිල දැනුම් දීම පරිදි 12.17ට මුල්ම ටෙලිග්රාෆ් පණිවුඩය නිකුත් කරන ලදී. .. ''CQD CQD SOS Titanic - Position 41.44 N 50.24W. Require immediate assistance. Come at once. We struck an iceberg, Sinking'' (CQD CQD SOS ටයිටැනික්. අප ඉන්නේ උ/අක්ෂාංශ 41.44 x දේශාංශ 50.24 යි. හදිසි උපකාර අවශ්‍යයි. වහා එන්න. අප අයිස් පරයක ගැටුණා. ගිලෙමින් පවතිනවා!) පණිවුඩයට මුලින්ම ප්‍රතිචාර දැක්වූ නෞකා දෙකින් ඊට සැතපුම් 170 ක් දුරින් ද, ඔලිම්පික් සැතපුම් 500 ක් දුරින් ද ගමන් කරමින් තිබුණේය. 1.20ට වර්ජිනියා නමැති නැව ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ තමන් සැතපුම් 170 ක් උතුරෙන් සිටින බවත්, වහා උපකාර සඳහා පැමිණෙන බවත්ය. මෙම පණිවුඩය හුවමාරුවට Baltic සහ Mount Temple යන නැව් ද අනතුරුව සම්බන්ධවී ඇත. පැය දෙකහමාරක් වැනි කාලයකින් නැව සහමුලින්ම මුහුදුබත් වනු ඇත යන්න නැවේ කපිතාන්වරයා ඇතුළු පාලකයෝ දැන සිටියහ. පවතින භයංකාර තත්ත්වය මගීන්ගෙන් වසං කිරීමට මුල් අවස්ථාවේ සිටම උත්සාහ කෙරිණි. නැවේ සංගීත ශිල්පීන් සිය වාදන කටයුතු නොකඩවා කරගෙන ගියේ කිසිවක් සිදුවී නැති පරිද්දෙනි. මීට අදාළ "Band playing while the ship sinks....!" නම් ඉංග්‍රීසි ප්‍රස්ථාව පිරුළ අපි සිංහලයට පෙරලා ගෙන ”නැව ගිලූනත් බෑන්ඞ් චුන්” යයි කියමු! ඒ අතර නැව අනතුරට ලක්වී ඇති බව හඟවන ආලෝකමත් අහස් වෙඩි කීප වාරයකදී ම නිකුත් කරන ලදී. මගීන් සඳහා ජීවිතාරක්ෂක බෝට්ටු ගණනාවක්ම තිබුණත් ඒවා විපතට පත් වූ මුලූ පිරිසම බේරා ගැනීම සඳහා ප්‍රමාණවත් නොවීය. ඒ අතර බෝට්ටුවලට නැංවිය හැකි උපරිම මගීන් සංඛ්‍යාව පිළිබඳ නිලධාරීන්ට හා සේවකයන්ට අවබෝධයක් නොතිබූ නිසාත් දිවි බේරාදීමේ මෙහෙයුමක් පිළිබඳ ඔවුන් මනා පුහුණුවක් ලබා නොසිටි නිසාත් යටත්පිරිසෙයින් තවත් පන්සිය දෙනෙකු ජීවිත ආරක්ෂක බෝට්ටුවලට නැංවීමට තිබූ අවස්ථාව ගිලිහී ගියේය. ප්‍රථමයෙන් කාන්තාවන් හා ළමයින් ද, ඊළඟට පළමු හා දෙවැනි පංතියේ මගීන් ද ප්‍රමුඛතා පදනම මත බෝට්ටු වලට නංවනු ලැබූ අතර තුන්වැනි පංතියේ මගීන්ට ඒ වරප්‍රසාදය අහිමි විය. ක්‍රමයෙන් ටෙලිග්රාෆ් පණිවුඩ හුවමාරුව ද බිඳ වැටුණේ සියල්ලන් තවදුරටත් අසරණ කරමිනි. පාන්දර 2.00 පමණ වන විට අවසන් පණිවුඩය යොමු වී තිබුණේ කාපේතියා නමැති නෞකාවක් වෙතය. තමන් වහා එන බව දන්වමින් එම නෞකාව විසින් එවන ලද පණිවුඩය පවා ග්‍රහණය කර ගැනීමට ටයිටැනික් නෞකාවට හැකි නොවීය. මේ අතර නැවේ පසුපස කොටස ජලයෙන් පිරී මුහුදෙන් යටට ගිලා බැස ඉදිරි කොටස ඉහළට එසවී නැව එකවරම දෙකට කැඞී ගියේය. ගිලෙන නැවේ සිට බෝට්ටුවලට හා මුහුදට පැනීමට උත්සාහ ගත් පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් මුහුදට වැටී විනාඩි දෙක තුනකින් මිය ගියේ ඒ වන විට පැවැති ඍණ අංශක 2 ක උෂ්ණත්වය යටතේ ශරීර උණුසුම එකවර පහළ යාමේ ”හිපොතේමියා” තත්ත්වයට හා ක්ෂණික හෘදයාබාදවලට භාජනය වෙමිනි. අපේ‍්‍රල් 15 වැනි ඉරිදා පාන්දර 2.20 ට නෞකාව සහමුලින්ම ගිලී ගියේය. යටත් පිරිසෙයින් ගුවන් විදුලි සේවාවක් හෝ ලොව නොපැවති යුගයක ටයිටැනික් ඛේදවාචකය පිළිබඳ පුවත කේබල් ටෙලිග්රාෆ් පණිවුඩ සේවා ඔස්සේ ලොව පුරා ප්රවෘත්ති පත්‍ර ආයතන වෙත ගලා ගියේය. සිද්ධියට දින 3 කට පසු එනම්, 1912 අපේ‍්‍රල් 18 වැනි දා ලංකාවේ ”දිනමිණ” පුවත්පත එය මුල්වරට වාර්තා කර තිබුණේ මෙසේය. මහත් විපත්තියක් ටිටැනික් නැව ගිලී යයි අත්ලාන්තික් සාගරයේ ගමන් කරන නැව් අතුරෙන් ඉතාම විශාලවූ නොබෝදා සාදන ලද ටිටැනික් නම් නැව පළමුවැනි වරට ඇමරිකාවට පිටත්ව යෑමේදී සාගරයේ පාවෙමින් තිබුණ මහ මිදි දිය කන්දකට හැපී අනතුරුව ගිලීයන බැව් එම නැවෙන් සාගරයේ යන අසල නැව්වලට යවන ලද ගුවන් විදුලි පණිවුඩයකින් දැනගන්නා ලදී. පළමුවැනි පංක්තියේ මගීහු තුන්සිය විසි දෙනෙක් ද වෙනත් පංක්තිවල දාහකට වැඩි දෙනෙක් ද මේ නැවේ ගමන් කළෝය. විදුලි පනිවුඩ ලැබූ වර්ජියන්, ඔලිම්පික්, බෝල්ටික් යන නැව් ගිලෙන නැවට උපකාර කරන පිණිස වහා එහි පිටත්ව ගියහ. ටිටැනික් නැවේ ලෝක ප්‍රසිද්ධ බොහෝ දෙනෙක් ද ගමන් කරති. ඩබ්ලිව්.පී. ස්වෙඞ් නම් ප්‍රසිද්ධ සඟරා කර්තෘ ද මේ නැවෙන් ගමන් කරන්නේය. අපේ‍්‍රල් 19 වැනිදා නැවේ ගමන් කළ මගීන්ගේ ගණන 2,358 දෙනෙකි. මේ ගණන නැවේ නැවියන් හැරය. මෙයින් ඒ නැව් විසින් වැඩි වශයෙන් ස්ත්‍රීන් සහ කුඩා දරුවන් 876 දෙනෙක් ගලවාගත් බව දැනගන්නට තිබේ. නැවට වූ විපත්තිය අසණ ගැහැණු පිරිමි සියලූ දෙනා කඳුළු වගුරවති. මේ නැව සෑදීමට ගිය මුලූ වියදම රන් පවුම් එකොළොස් ලක්ෂ හැත්තෑදාහකි. නැවේ නොයෙක් වටිනා වස්තුව තිබුණේය. පවුම් දස ලක්ෂයක් වටිනා දියමන්ති ද තිබුණේය. එක් ඇමරිකන් ධනවන්තියක් වෙත පවුම් එක්ලක්ෂ විසිදාහක් වටිනා මුතු තිබුණේය. අපේ‍්‍රල් 20 වැනිදා මේ නැවේ මැරුණු නාවිකයන්ගේ අසරණ පවුල්වලට ආධාර පිණිස ලොන්ඩන් නගරගුප්තික සාමි විසින් සම්මාදමක් ආරම්භ කරන ලදී. මින් මතු මෙබඳු භයානක විපත්ති නොපැමිණීමට හේතුවන ලෙස විධිවිධාන සලස්වන්නට යයි සියලූම ප්රවෘත්ති පත්‍රවල දීර්ඝ වාක්‍ය පළකරත්.[/COLOR] [/SIZE] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/04/Untitled-18.jpg[/IMG] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/04/111.jpg[/IMG] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/04/37.jpg[/IMG] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/04/44.jpg[/IMG] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/04/74.jpg[/IMG] Source : Lankadeepa [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom