Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටයිටැනික් නැව ගිලුනද? ගිල්ලුවද? (II කොටස)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටයිටැනික් නැව ගිලුනද? ගිල්ලුවද? (II කොටස)

ටයිටැනික් නැවේ සැඟවුණ අභිරහස පළමු කොටස බලන්න.

ආමන් රා(amen-ra) රැජිණ

ආමන් රා රැජිණ මීට වසර 1500 කට ප්‍රථම ඊජිප්තුවේ රජකම් කල මනස්කාන්ත රූ සපුවකට හිමිකම් කී රැජිනක්. ඇය මිය යාමෙන් පසු සිරුර මමියක් බවට පත් කොට ඇගේ රුව හා සමාන ව පින්තාරු කෙරුණු අලංකාර මමී ආවරණයක බහා ඊජිප්තුවේ ලක්සම්බර්ග් හි නයිල් ගං තීරයේ සුරක්ෂිතව තැන්පත් කෙරුණා.පසුව 1890 දී කල කැණීමකින් ඇගේ මමිය හමුවෙනවා. අලංකාර හා ඉපැරණි මමියක් නිසා කැණීම් කල පිරිස විසින් ඇගේ මමිය වෙන්දේසි කරනවා. ඉතා ධනවත් ඉංග්‍රීසි ජාතික තරැණයින් 4 දෙනෙකුට ඇරයුම් ලැබෙනවා මමිය මිල දී ගැනීම සඳහා.

වෙන්දේසියේදී පවුම් දහස් ගණනක මිලක් නියම කර එක් තරුණයෙක් ඇගේ මමිය මිලදී ගෙන එය තමන්ගේ හෝටලයට රැගෙන යනවා. පැය කීපයකට පසුව ඔහු කාන්තාරය දෙසට යන ආකාරය පිරිසක් දැක තිබෙනවා. ඉන් පසු නැවත කිසි දිනක ඔහු ආපසු පැමිණ නෑ.ඊට පසු දින තරුණයින් සිව් දෙනා ගෙන් තවත් අයෙක් ඊජිප්තු සේවකයෙක් ගේ වෙඩි ප්‍රහාරයකට ලක්වී අනතුරකින් මිය යනවා. ඔහුගේ මල සිරුරේ අත් කපා වෙන් කිරීමට තැත් කල යැයි සිතිය හැකි ආකාරයට භයානක ලෙස තුවාල වී තිබෙන අයුරු පසුව දක්නට ලැබෙනවා. තරුණයන් සිව් දෙනාගෙන් තවත් අයෙක් ගේ බැංකු ගිණුම් අසාර්ථක වීම හේතුවෙන් සියළු ගිණූම් බැංකුව විසින් අවලංගු කරනවා දුප්පතෙක් බවට පත් වෙනවා. තරුණයන්ගෙන් අවසන් පුද්ගලයාට දරුණු රෝගයක් වැළඳීම හේතුවෙන් රුකියාව අහිමි වී ඔහුතේ සියලු ධනය අවසන් වී මහා මාර්ගයේ භාණ්ඩ විකුණන තත්වයට පත් වෙනවා.

මේ අතරතුර මමිය එන්ගලන්ත ව්‍යාපාරිකයෙක් මිලදී ගෙන එන්ගලන්තයට රැගෙන යනවා.පසුව ඔහුගේ පවුලේ තිදෙනෙක් රිය අනතුරකට ලක් වෙනවා. ඔහුගේ නිවස ගින්නෙන් විනාශ වෙනවා. ඉන්පසුව ඔහු මමිය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයකට ප්රදානය කරනවා.මමිය රැගත් ට්‍රක් රථය කෞතුකාගාර මිදුලේ නවතා තිබියදී ඉබේම පසුපසට ගමන් කර ගස් දෙකක් අතර සිර වෙනවා. පසුව සේවකයින් දෙදෙනෙක් විසින් මමිය ඔසවාගෙන තරප්පු පෙල මතින් ඉහල මාලයට රැගෙන ගියා. මමිය ඉහල මාලයෙන් තැන්පත් කර ආපසු එන ගමනේ දී සේවකයින් දෙදෙනාගෙන් එක් අයෙක් තරප්පු පෙලෙන් වැටී පාදය බිඳෙනවා. මනා සෞඛ්‍ය තත්වයකින් සිටි අනෙක් පුද්ගලයාගේ සිරුර පසුවදා හමු වුනා. ඔහු මිය යාමට හේතුවක් සොයා ගැනීමට ලැබෙන්නේ නෑ.මමිය කාමරයේ තැන්පත් කලායින් පසුව තත්වය තවත් භයානක වුනා.

දිනක් රාත්‍රියේ කෞතුකාගාරයේ මුර කරුවෙකුට ඇහුනා කාන්තාවක් ඉකි ගසමින් හඬන ශබ්දයක්. ශබ්දය ඇසුනේ කෞතුකාගාරයේ ඉහල මාලයෙනුයි. ඔහු පහත මාලයේ සිට තරප්පු පෙල මතින් ඉහලට ගමන් කලා. තරප්පු පෙල මතින් ගමන් කල ඔහුට හඬන ශබ්දය වඩ වඩාත් ලංව ඇසුනා. ඔහු ක්‍රම ක්‍රමයෙන් ඇවිද ගියේ මමිය තැන්පත් කර තිබූ කාමරය දෙසටයි.කාමරයට ඇතුලුවත්ම ඔහුට දක්නට ලැබුනේ අනෙකුත් කෞතුක වස්තූන් ඉතා වේගයෙන් සෙලවෙන අයුරුයි. ඒ සමඟම මමිය දෙසින් පැමිණි ඉකි ගැසීම වියරු කෑ ගැසීමක් බවට පත්වුනා. අනෙක් මුරකරු විලාපය ඇසී එ දෙසට පැමිණි විට දක්නට ලැබුනේ ඔහු කාමරය තුල මියගොස් සිටි ආකාරය යි. රාත්‍රිය පුරාම මෙම වියරු කෑ ගැසීම හා කෞතුක වස්තූන් සෙලවීම පැවතතුනා. අනෙක් මුරකරු බිය නිසා පහත මාලයට වී නිහඬව සිටියා. පසුව කෞතුකාගාරයේ පිරිසිදු කරන්නන් පවා බිය උනා මමිය ඇති පෙදෙසට යාමට.දිනක් කෞතුකාගාරයට පැමිණි පුද්ගලයෙක් අතින් දූවිල් සහිත රෙදි කඩක් මමියේ මුහුණ නිරූපිත ප්‍රදේශයට වැටුනා.එම සිද්දියෙන් දවස් කීපයකට පසු ඔහුගේ පුතා සරම්ප රෝගයෙන් අවසනාවන්ත ලෙස මිය ගියා.

පසුව කෞතුකාගාර බලධාරීන් විසින් තීරණය කෙරුණා මමිය පහත මාලයේ ප්‍රදර්ශනයෙන් තොර ගබඩා කාමරයක තැබීමට. සතියක් යන්නට මත්තෙන් සේවකයෙකු දරැණු රෝගයකින් කෞතුකාගාරය තුලම මිය ගොස් සිටියා. කෞතුකාගාර පරිපාලක වරයා තමන්ගේ ලියන මේසය මතම මිය ගොස් සිටියා.මෙම සිදධීන් පුවත්පත් වලට දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව එක් මාධ්‍යවේදියෙක් මමියේ ඡායාරූපයක් ගැනීමට පැමිණියා. මමිය මත නිරූපණය කර තිබූ කාන්තා මුහුණ දෙස සොහොතක් බලා සිටි ඔහු තම නිවසේ නිදන කාමරයට වැදී හිසට වෙඩි තබාගෙන මියගියා.

පසුව කෞතුකාගාර බලධාරීන් මමිය කෞතුක භාණ්ඩ එක් රැස් කරන පුද්ගලයෙක්ට විකුණුවා.ඉන් පසුව ඇතිවූ අවාසනාවන්ත සිදු වීම් වලින් පසුව ඔහු අට්ටාලයක් සාදවා මමිය ඒ මත තැන්පත් කලා. මේ අතරතුරදී ගුප්ත විද්‍යාව පිළිබඳව හසල දැනුමක් ඇති මැඩම් හෙලේනා බ්ලැවැට්ස්කි නම් කාන්තාවක් මමිය පිළිබඳ ආරංචි වී ඔහුගේ නිවසට පැමිණෙනවා. මමිය ඇති භූමියට ඇතුළු වන විටම ඇය වෙව්ලීමකට භාජනය වී සිහි මුර්ජා වී ඇද වැටෙනවා.පසව ඇය මමිය ඇති අට්ටාලය මතට නැගී මමිය ට ලං වෙනවා.“ඔබට මේ යක්ෂ ආත්මය පලවා හරින්න පුළුවන්ද?“ අයිතිකරු ඇයගෙන් විමසනවා.“කිසි දෙයක් කල නොහැකියි.නපුරු ආත්මයේ නෂ්ටාවශේෂ තිබීමෙන් තවත් නපුරු දේ සිදු වෙයි.ඇගේ නින්දට බාධා කරන සියල්ලන්ටම සුවසේ නිදා ගැනීමට ඉඩ නොලැබෙයි. මම ඔබෙන් ඉල්ලා සිටිනවා පුළුවන් ඉක්මනින් මේ නපුරෙන් නිදහස් වෙන්න.“ඇය අඩ සිහියෙන් පවසා සිටියා.

ඉන් පසුව ඔහු නැවතත් මමිය භාර ගන්නා ලෙස කෞතුකාගාරයෙන් ඉල්ලා සිටිනවා . එහිදී නැවත භාර ගැනීම ඔවුන ප්‍රතික්ෂේප කරනවා. ඉන් ටික කලකට පසුව ඇමෙරිකානු පුරාවිද්‍යාඥයෙකු විසින් සාධාරණ මුදලක් දී මමිය මිල දී ගන්නවා. ඔහු නැවක් මඟින් මමිය නිව්යෝර්ක් දක්වා ගෙන යාමට තීරනය කරනවා. 1514 දෙනෙකුගේ අවාසනාවට ඔහු ඒ සඳහා තෝරා ගන්නේ 1912 අප්‍රියල් 10 තමන්ගේ මංගල චාරිකාව අරඹන RMS ටයිටැනික් නැව. තමන් සමඟ යක්ෂ වියරුවක් ඇති ආත්මයක් නැව් ගත වන බව ඔවුන් දැන නොසිටි කරුණක්.පුරාවිද්‍යාඥයා විසින් නැවේ පහල මාලයක මිලදී ගත් කාමරයක මමිය සුරක්ෂිතව තැන්පත් කෙරෙනවා. 1914 අප්‍රියල් 14 දින රාත්‍රියේ ආමන් රා රැජිනගේ ආත්මයේ යක්ෂ වියරුවෙන් “නොගිලෙන නැව“ එහි මඟීන් සමගම සාප ලබනවා. ටයිටැනික් අනතුරට භාජනය වීමෙන් පසුව කැපාර්තියා කාර්ය මණ්ඩලය විසින් එහි අයිතිකරු සමග මමිය නැවතත් සුරක්ෂිතව බේරා ගෙන නිව්යෝර්ක් දක්වා ගෙන යනවා.

ඉන් පසුව ඇතිවූ අවාසනාවනත සිදුවීම් වලින් පසුව මමිය නැවතත් යුරෝපය බලා නැව් ගත කෙරෙනවා. 1912 මැයි 29 දින මගීන් 840 කගේ ජීවිත අහිම් කරමින් එම නැවද මුහුදු බත් වෙනවා. කෙසේ හෝ මමිය නැවතත් සුරක්ෂිත වී යුරෝපයට ගෙන යනවා.පසුව සිදු වූ අවාසනාවන්ත මරණ හේතුවෙන් මමියේ නිජභූමිය වන ඊජිප්තුවට ම ආපසු ගෙන යාමට අයිතිකරු තීරණය කරනවා. මමිය රැගත් නැව ඊජිප්තුවට යන අතරමගදී ජර්මානු සම්බැරීනයක ටෝර්පිඩෝ ප්‍රහාරයකට ගොදුරු වෙනවා.එහිදී නැව ට දරුණු ලෙස හානි වී මුහුදේ ගිලී යනවා. ඒ සමඟ මිනිසුන් දහස් ගණනකගේ ජීවිත උදුරා ගත් උමතුවෙන් වියරු වූ යක්ෂ ආත්මය සමඟ ආමන් රා රැජිනගේ මමිය මුහුදු පත්ලේ තැන්පත් වු බව විශ්වාස කෙරෙනවා.

SOURCE

සැ.යු : කතාවෙ ඇත්ත නැත්ත ගැන හරියටම කියන්න බෑ. මේක Urban Legend ගනයට වැටෙන කතාවක් ! 100%ක්ම ඇත්ත කියන්න බෑ.. හැබැයි මේක බොරුවක් කියලා හිතන්නත් බෑ !

RMS Titanic alternative theories

[QUOTE="Rovin, post: 12840298, member: 121927"] [b]ටයිටැනික් නැව ගිලුනද? ගිල්ලුවද? (II කොටස)[/b] [CENTER][SIZE=3][IMG]http://2.bp.blogspot.com/-iECcQn_luWE/TjgcHDO0L5I/AAAAAAAAHcc/AiweG4XXWzU/s1600/Titanic+%2528royal-caribbean1.blogspot.com%2529+%252823%2529.jpg[/IMG] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=12840296#post12840296"]ටයිටැනික් නැවේ සැඟවුණ අභිරහස පළමු කොටස බලන්න. [/URL][/SIZE][SIZE=3] [B]ආමන් රා(amen-ra) රැජිණ[/B] [/SIZE][SIZE=3] [/SIZE] [CENTER] [SIZE=3][URL="http://www.anusha.com/amen-ra.jpg"][IMG]http://www.anusha.com/amen-ra.jpg[/IMG][/URL] ආමන් රා රැජිණ මීට වසර 1500 කට ප්‍රථම ඊජිප්තුවේ රජකම් කල මනස්කාන්ත රූ සපුවකට හිමිකම් කී රැජිනක්. ඇය මිය යාමෙන් පසු සිරුර මමියක් බවට පත් කොට ඇගේ රුව හා සමාන ව පින්තාරු කෙරුණු අලංකාර මමී ආවරණයක බහා ඊජිප්තුවේ ලක්සම්බර්ග් හි නයිල් ගං තීරයේ සුරක්ෂිතව තැන්පත් කෙරුණා.පසුව 1890 දී කල කැණීමකින් ඇගේ මමිය හමුවෙනවා. අලංකාර හා ඉපැරණි මමියක් නිසා කැණීම් කල පිරිස විසින් ඇගේ මමිය වෙන්දේසි කරනවා. ඉතා ධනවත් ඉංග්‍රීසි ජාතික තරැණයින් 4 දෙනෙකුට ඇරයුම් ලැබෙනවා මමිය මිල දී ගැනීම සඳහා. [/SIZE][SIZE=3] වෙන්දේසියේදී පවුම් දහස් ගණනක මිලක් නියම කර එක් තරුණයෙක් ඇගේ මමිය මිලදී ගෙන එය තමන්ගේ හෝටලයට රැගෙන යනවා. පැය කීපයකට පසුව ඔහු කාන්තාරය දෙසට යන ආකාරය පිරිසක් දැක තිබෙනවා. ඉන් පසු නැවත කිසි දිනක ඔහු ආපසු පැමිණ නෑ.ඊට පසු දින තරුණයින් සිව් දෙනා ගෙන් තවත් අයෙක් ඊජිප්තු සේවකයෙක් ගේ වෙඩි ප්‍රහාරයකට ලක්වී අනතුරකින් මිය යනවා. ඔහුගේ මල සිරුරේ අත් කපා වෙන් කිරීමට තැත් කල යැයි සිතිය හැකි ආකාරයට භයානක ලෙස තුවාල වී තිබෙන අයුරු පසුව දක්නට ලැබෙනවා. තරුණයන් සිව් දෙනාගෙන් තවත් අයෙක් ගේ බැංකු ගිණුම් අසාර්ථක වීම හේතුවෙන් සියළු ගිණූම් බැංකුව විසින් අවලංගු කරනවා දුප්පතෙක් බවට පත් වෙනවා. තරුණයන්ගෙන් අවසන් පුද්ගලයාට දරුණු රෝගයක් වැළඳීම හේතුවෙන් රුකියාව අහිමි වී ඔහුතේ සියලු ධනය අවසන් වී මහා මාර්ගයේ භාණ්ඩ විකුණන තත්වයට පත් වෙනවා. [/SIZE][SIZE=3] මේ අතරතුර මමිය එන්ගලන්ත ව්‍යාපාරිකයෙක් මිලදී ගෙන එන්ගලන්තයට රැගෙන යනවා.පසුව ඔහුගේ පවුලේ තිදෙනෙක් රිය අනතුරකට ලක් වෙනවා. ඔහුගේ නිවස ගින්නෙන් විනාශ වෙනවා. ඉන්පසුව ඔහු මමිය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයකට ප්රදානය කරනවා.මමිය රැගත් ට්‍රක් රථය කෞතුකාගාර මිදුලේ නවතා තිබියදී ඉබේම පසුපසට ගමන් කර ගස් දෙකක් අතර සිර වෙනවා. පසුව සේවකයින් දෙදෙනෙක් විසින් මමිය ඔසවාගෙන තරප්පු පෙල මතින් ඉහල මාලයට රැගෙන ගියා. මමිය ඉහල මාලයෙන් තැන්පත් කර ආපසු එන ගමනේ දී සේවකයින් දෙදෙනාගෙන් එක් අයෙක් තරප්පු පෙලෙන් වැටී පාදය බිඳෙනවා. මනා සෞඛ්‍ය තත්වයකින් සිටි අනෙක් පුද්ගලයාගේ සිරුර පසුවදා හමු වුනා. ඔහු මිය යාමට හේතුවක් සොයා ගැනීමට ලැබෙන්නේ නෑ.මමිය කාමරයේ තැන්පත් කලායින් පසුව තත්වය තවත් භයානක වුනා. [/SIZE][SIZE=3] දිනක් රාත්‍රියේ කෞතුකාගාරයේ මුර කරුවෙකුට ඇහුනා කාන්තාවක් ඉකි ගසමින් හඬන ශබ්දයක්. ශබ්දය ඇසුනේ කෞතුකාගාරයේ ඉහල මාලයෙනුයි. ඔහු පහත මාලයේ සිට තරප්පු පෙල මතින් ඉහලට ගමන් කලා. තරප්පු පෙල මතින් ගමන් කල ඔහුට හඬන ශබ්දය වඩ වඩාත් ලංව ඇසුනා. ඔහු ක්‍රම ක්‍රමයෙන් ඇවිද ගියේ මමිය තැන්පත් කර තිබූ කාමරය දෙසටයි.කාමරයට ඇතුලුවත්ම ඔහුට දක්නට ලැබුනේ අනෙකුත් කෞතුක වස්තූන් ඉතා වේගයෙන් සෙලවෙන අයුරුයි. ඒ සමඟම මමිය දෙසින් පැමිණි ඉකි ගැසීම වියරු කෑ ගැසීමක් බවට පත්වුනා. අනෙක් මුරකරු විලාපය ඇසී එ දෙසට පැමිණි විට දක්නට ලැබුනේ ඔහු කාමරය තුල මියගොස් සිටි ආකාරය යි. රාත්‍රිය පුරාම මෙම වියරු කෑ ගැසීම හා කෞතුක වස්තූන් සෙලවීම පැවතතුනා. අනෙක් මුරකරු බිය නිසා පහත මාලයට වී නිහඬව සිටියා. පසුව කෞතුකාගාරයේ පිරිසිදු කරන්නන් පවා බිය උනා මමිය ඇති පෙදෙසට යාමට.දිනක් කෞතුකාගාරයට පැමිණි පුද්ගලයෙක් අතින් දූවිල් සහිත රෙදි කඩක් මමියේ මුහුණ නිරූපිත ප්‍රදේශයට වැටුනා.එම සිද්දියෙන් දවස් කීපයකට පසු ඔහුගේ පුතා සරම්ප රෝගයෙන් අවසනාවන්ත ලෙස මිය ගියා. පසුව කෞතුකාගාර බලධාරීන් විසින් තීරණය කෙරුණා මමිය පහත මාලයේ ප්‍රදර්ශනයෙන් තොර ගබඩා කාමරයක තැබීමට. සතියක් යන්නට මත්තෙන් සේවකයෙකු දරැණු රෝගයකින් කෞතුකාගාරය තුලම මිය ගොස් සිටියා. කෞතුකාගාර පරිපාලක වරයා තමන්ගේ ලියන මේසය මතම මිය ගොස් සිටියා.මෙම සිදධීන් පුවත්පත් වලට දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව එක් මාධ්‍යවේදියෙක් මමියේ ඡායාරූපයක් ගැනීමට පැමිණියා. මමිය මත නිරූපණය කර තිබූ කාන්තා මුහුණ දෙස සොහොතක් බලා සිටි ඔහු තම නිවසේ නිදන කාමරයට වැදී හිසට වෙඩි තබාගෙන මියගියා. [/SIZE][SIZE=3] පසුව කෞතුකාගාර බලධාරීන් මමිය කෞතුක භාණ්ඩ එක් රැස් කරන පුද්ගලයෙක්ට විකුණුවා.ඉන් පසුව ඇතිවූ අවාසනාවන්ත සිදු වීම් වලින් පසුව ඔහු අට්ටාලයක් සාදවා මමිය ඒ මත තැන්පත් කලා. මේ අතරතුරදී ගුප්ත විද්‍යාව පිළිබඳව හසල දැනුමක් ඇති මැඩම් හෙලේනා බ්ලැවැට්ස්කි නම් කාන්තාවක් මමිය පිළිබඳ ආරංචි වී ඔහුගේ නිවසට පැමිණෙනවා. මමිය ඇති භූමියට ඇතුළු වන විටම ඇය වෙව්ලීමකට භාජනය වී සිහි මුර්ජා වී ඇද වැටෙනවා.පසව ඇය මමිය ඇති අට්ටාලය මතට නැගී මමිය ට ලං වෙනවා.“ඔබට මේ යක්ෂ ආත්මය පලවා හරින්න පුළුවන්ද?“ අයිතිකරු ඇයගෙන් විමසනවා.“කිසි දෙයක් කල නොහැකියි.නපුරු ආත්මයේ නෂ්ටාවශේෂ තිබීමෙන් තවත් නපුරු දේ සිදු වෙයි.ඇගේ නින්දට බාධා කරන සියල්ලන්ටම සුවසේ නිදා ගැනීමට ඉඩ නොලැබෙයි. මම ඔබෙන් ඉල්ලා සිටිනවා පුළුවන් ඉක්මනින් මේ නපුරෙන් නිදහස් වෙන්න.“ඇය අඩ සිහියෙන් පවසා සිටියා. [/SIZE][SIZE=3] ඉන් පසුව ඔහු නැවතත් මමිය භාර ගන්නා ලෙස කෞතුකාගාරයෙන් ඉල්ලා සිටිනවා . එහිදී නැවත භාර ගැනීම ඔවුන ප්‍රතික්ෂේප කරනවා. ඉන් ටික කලකට පසුව ඇමෙරිකානු පුරාවිද්‍යාඥයෙකු විසින් සාධාරණ මුදලක් දී මමිය මිල දී ගන්නවා. ඔහු නැවක් මඟින් මමිය නිව්යෝර්ක් දක්වා ගෙන යාමට තීරනය කරනවා. 1514 දෙනෙකුගේ අවාසනාවට ඔහු ඒ සඳහා තෝරා ගන්නේ 1912 අප්‍රියල් 10 තමන්ගේ මංගල චාරිකාව අරඹන RMS ටයිටැනික් නැව. තමන් සමඟ යක්ෂ වියරුවක් ඇති ආත්මයක් නැව් ගත වන බව ඔවුන් දැන නොසිටි කරුණක්.පුරාවිද්‍යාඥයා විසින් නැවේ පහල මාලයක මිලදී ගත් කාමරයක මමිය සුරක්ෂිතව තැන්පත් කෙරෙනවා. 1914 අප්‍රියල් 14 දින රාත්‍රියේ ආමන් රා රැජිනගේ ආත්මයේ යක්ෂ වියරුවෙන් “නොගිලෙන නැව“ එහි මඟීන් සමගම සාප ලබනවා. ටයිටැනික් අනතුරට භාජනය වීමෙන් පසුව කැපාර්තියා කාර්ය මණ්ඩලය විසින් එහි අයිතිකරු සමග මමිය නැවතත් සුරක්ෂිතව බේරා ගෙන නිව්යෝර්ක් දක්වා ගෙන යනවා. [/SIZE][SIZE=3] ඉන් පසුව ඇතිවූ අවාසනාවනත සිදුවීම් වලින් පසුව මමිය නැවතත් යුරෝපය බලා නැව් ගත කෙරෙනවා. 1912 මැයි 29 දින මගීන් 840 කගේ ජීවිත අහිම් කරමින් එම නැවද මුහුදු බත් වෙනවා. කෙසේ හෝ මමිය නැවතත් සුරක්ෂිත වී යුරෝපයට ගෙන යනවා.පසුව සිදු වූ අවාසනාවන්ත මරණ හේතුවෙන් මමියේ නිජභූමිය වන ඊජිප්තුවට ම ආපසු ගෙන යාමට අයිතිකරු තීරණය කරනවා. මමිය රැගත් නැව ඊජිප්තුවට යන අතරමගදී ජර්මානු සම්බැරීනයක ටෝර්පිඩෝ ප්‍රහාරයකට ගොදුරු වෙනවා.එහිදී නැව ට දරුණු ලෙස හානි වී මුහුදේ ගිලී යනවා. ඒ සමඟ මිනිසුන් දහස් ගණනකගේ ජීවිත උදුරා ගත් උමතුවෙන් වියරු වූ යක්ෂ ආත්මය සමඟ ආමන් රා රැජිනගේ මමිය මුහුදු පත්ලේ තැන්පත් වු බව විශ්වාස කෙරෙනවා. [/SIZE][SIZE=3] [URL="http://nonimiahasa.blogspot.com/"]SOURCE[/URL] [/SIZE] [/CENTER] [SIZE=3] [/SIZE][LEFT][SIZE=3]සැ.යු : කතාවෙ ඇත්ත නැත්ත ගැන හරියටම කියන්න බෑ. මේක [URL="http://en.wikipedia.org/wiki/Urban_legend"]Urban Legend [/URL]ගනයට වැටෙන කතාවක් ! 100%ක්ම ඇත්ත කියන්න බෑ.. හැබැයි මේක බොරුවක් කියලා හිතන්නත් බෑ ! [SIZE=2][URL="http://en.wikipedia.org/wiki/RMS_Titanic_alternative_theories"]RMS Titanic alternative theories[/URL][/SIZE][/SIZE][SIZE=3] [/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom