ටයිල් මිල හතර ගුණයකින් නැගලා – ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රය හාන්සියි🙇‍♀️

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    @Darkseid බලපන් මේ ජෙප්පො ටයිල් වැඩි කරලනෙ. අපි දැන් මොකද කරන්නෙ?
    මොකද බන් අතනින් රිද්ද ගත්ත තරමට තාම පිස්සුවෙන්මෙ වගේ මේන්සන් කරගෙන යන්නේ තාම ඇදුම් කනවාද ??
     
    Last edited:

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,835
    1,453
    113
    ගෙදර
    meken goda giye dhammika wetharai.. Lanka tile, rocell , swisstek.. ara ganan aduma indian chinece tile dala wadak karanna bari wenava..podi detath lanka tile rocell danna wenava
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,779
    113
    මහ ටයිල් හොරා තොගපිටින් ලොකු කඩවලට පටවනවා නාවල බල්ලො උන්ට හිතෙන ගනන් කියන්නේ....ඉතින් කොහොමදබන් අඩුවෙන්නේ.......