Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටහිකෙන ගනන් 🙄
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහමයි මචන් BCS වගේ කරපු උන්ව ගණන් ගන්නේ UK වල විතරයි. අනික් කිසිම තැනක උන්ව සත 5කට ගණන් ගන්නේ නැහැ Malaysia උනත්. Colombo campus එකේ BIT කියන එක මොනවා උනත් CV එකකට දන්නා පුළුවන් එකක්.

ලංකාවේ හරි පිට රට හරි ඕනෑම CS MSc එකකට වලංගුයි. BSc විතරක් කරන්න හිතන්න එපා, එට එහා ඉගන ගන්න

දේවල් තියනව, ඊට එහා ලෝකයක් තියනව.

BIT වල උනත් project එක කරන කොට තමන්ට ආස කරන දෙයක් කරන්න පුළුවන්. Degree එකේ option නම් අඩුයි.

BIT කරලා web technology නැතුව C++/Firmware වගේ දේවල් වලින් ජොබ් එක කරන උන් උනේ තරම් ඉන්නවා ලංකාවේ....

degree එකක් කියන්නේ discipline එකක්. තමන්ට් අසා කරන දේවල් වෙනම ඉගන ගන්න. Gaming industry වගේ යන්න ඕනේ

නම් ඒ subject degree එකින් බලපොරුතු වෙන්න එපා basic graphics subject විතරයි එකේ තියින්නේ. IT මොනවා කරත්

gap class ගිහින් math foundation එක උබ තනියෙන් හදා ගන්න ඕනේ. නැත්තම් මොරුටුව වගේ out වෙන උන් එක්ක tally

වෙන්න බහ.

අනික BIT වල math paper එක නම් ගොඩක්ම strict අපි කරපු කාලේ නම්. Math special එකක් තියන එකක් කිව එක නම් සුපිරි

standard කියල. උන් එක කරන්නේ හේතුවක් ඇතුව, MoU වල ඉන්න උන් එක්ක tally වෙන්න ඕනේ. Open university වලත්

math ඔහොම තමයි. Math නම් කා ගෙනම කරන්න ඕනේ. Math first job එකට ඕනේ වෙන්නේ නැහැ එච්චර. එත් ඉස්සරහට යන්න MSc කරන්න , research PHD කරන්න Math ඕනේ. එක නිසා මේක විහිළුවකට ගන්න එපා, Math දන්නේ නැත්තම් gap class ගිහින් හරි එක ගොඩ දා ගන්න.

[QUOTE="sanzilla jackcat, post: 28037246, member: 131221"] මෙහමයි මචන් BCS වගේ කරපු උන්ව ගණන් ගන්නේ UK වල විතරයි. අනික් කිසිම තැනක උන්ව සත 5කට ගණන් ගන්නේ නැහැ Malaysia උනත්. Colombo campus එකේ BIT කියන එක මොනවා උනත් CV එකකට දන්නා පුළුවන් එකක්. ලංකාවේ හරි පිට රට හරි ඕනෑම CS MSc එකකට වලංගුයි. BSc විතරක් කරන්න හිතන්න එපා, එට එහා ඉගන ගන්න දේවල් තියනව, ඊට එහා ලෝකයක් තියනව. BIT වල උනත් project එක කරන කොට තමන්ට ආස කරන දෙයක් කරන්න පුළුවන්. Degree එකේ option නම් අඩුයි. BIT කරලා web technology නැතුව C++/Firmware වගේ දේවල් වලින් ජොබ් එක කරන උන් උනේ තරම් ඉන්නවා ලංකාවේ.... degree එකක් කියන්නේ discipline එකක්. තමන්ට් අසා කරන දේවල් වෙනම ඉගන ගන්න. Gaming industry වගේ යන්න ඕනේ නම් ඒ subject degree එකින් බලපොරුතු වෙන්න එපා basic graphics subject විතරයි එකේ තියින්නේ. IT මොනවා කරත් gap class ගිහින් math foundation එක උබ තනියෙන් හදා ගන්න ඕනේ. නැත්තම් මොරුටුව වගේ out වෙන උන් එක්ක tally වෙන්න බහ. අනික BIT වල math paper එක නම් ගොඩක්ම strict අපි කරපු කාලේ නම්. Math special එකක් තියන එකක් කිව එක නම් සුපිරි standard කියල. උන් එක කරන්නේ හේතුවක් ඇතුව, MoU වල ඉන්න උන් එක්ක tally වෙන්න ඕනේ. Open university වලත් math ඔහොම තමයි. Math නම් කා ගෙනම කරන්න ඕනේ. Math first job එකට ඕනේ වෙන්නේ නැහැ එච්චර. එත් ඉස්සරහට යන්න MSc කරන්න , research PHD කරන්න Math ඕනේ. එක නිසා මේක විහිළුවකට ගන්න එපා, Math දන්නේ නැත්තම් gap class ගිහින් හරි එක ගොඩ දා ගන්න. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom