Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ට්‍රම්ප්ගේ_රහස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිලරිගේ පරාජයෙන් ඇමරිකාව උණුසුම් වෙයි....!!!

හිලරි මැතිණියගේ පරාජයෙන් පසු ඇමරිකානු පරිසරයේ අඳුරු වීමක් දක්නට ලැබෙන අතර වෙනදා නොදුටු මූසල බවකින් වෙලී ගොස් ඇත.. කැලිෆෝනියා හා කොළරාඩෝ ප්‍රාන්ත වල ටෝනාඩෝ තත්වයක්ද හටගෙන ඇත.. නිවාස වල ගෑස් උදුන් අක්‍රීය වීම,නූඩ්ල්ස් , පැස්ටා, මැකරෝනි ,බේකන් තැම්බීම නැවතීම ද බොහෝ හිලරි අනුගාමිකයන් බඩ දැඟලීම, ආහාර දිරවීම අපහසු වීම, මළ බද්දය, හදවත් රිදීම ආදී රෝග තත්වයන් නිසා රෝහල් ගත කර තිබෙන බවත් වාර්තා වේ..

ට්‍රම්ප් මහතාගේ ජයග්රහණයෙන් පසු රටපුරා මැතිවරණයට පෙර තිබූ තත්වයටත් වඩා මේ වනවිට හිලරි උණුසුම තීව්ර වෙමින් ඇත.

පරාජයෙන් පසු හිලරි මැතිණිය චිකාගෝ හී ඉලිනොයිස් ගම්මානයේ තම නිවසට ගිය අතර ඒ නිවස වටා දහස් ගණනක් ඇමරිකානුවන් ඇමරිකානු කොඩි ඔසවමින්...

" හිලරි මමී. හිලරි මමී.. යූ ආර් අවර් හිලරි මමී..,"

"ඕ මයි ගෝඩ් "

" කාන්ට් බිලීව් දිස් හිලරි මමී..."

" වට් ද ෆාක් හිලරි මමී.."

" ප්‍රේ ෆෝ අමෙරිකා.."

ආදීය කියමින් ගෝෂා කරමින් හොටු හූරමින් හඬා වැළපෙන බව වාර්ථා වෙනවා...

මේ අතර වොෂින්ටන් සිට විශේෂ ජෙට් යානයකින් ඉලිනොයිස් හී තම නිවසට ගිය හිලරි මැතිණිය නිවසේ ජනෙල් පඩිය මතට නැගී විශේෂ ප්‍රකාශයක් කරමින්...

" මාව පැරැද්දුවෙ ටෙක්සාස් ෆ්ලොරිඩා තලේබාන් IS උන් අපෙ පූජකතුමනී.... " කියා පපුවට ගසා ගත්තා ය..

ඇමරිකාව පුරා පොත් හල් ද හිලරි අනුගාමිකයන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර ඇමරිකානු සිතියම් පාට පැන්සල් හා ප්ලැටිග්නම් පෙට්ටි, අඩිරූල් මංකොල්ලකෑම් වාර්තා වන බව ෆෙඩරල් පොලීසිය පවසයි...

ඔවුන් ඇමරිකානු මැතිවරණ සිතියම් පාට කරමින් තලේබාන් හා isis යළි නැගිටින ප්‍රදේශ සිතියම් ගත කරමින් සිටින අතර ඒවා හා ට්‍රම්ප් දිනූ ප්‍රදේශ සමපාත වන නිසා cia ආයතනය විසින් ඒ ලද බුද්ධි තොරතුරු අනුව සිතියම් වල පාට කළ ප්‍රදේශ වෙත සිය නිලධාරීන් යවා ඇත..

මේ අතර ඇමරිකාවේ ප්‍රසිද්ධ ගායක හිලරි අනුගාමික එමිනම් මහතා BBC ය වෙත

" යෝ නිග්ගා අහසෙ දෙයියො නෑ.. පොළොවෙ ඉන්න එකම දෙවියා හිලරි තමා... මරලා හරි ගන්න තිබ්බෙ.."

කියා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ද සිදු කර ඇත...

එමෙන්ම මේ වන විට නිව්යෝර්ක් හී ටයිම්ස් චතුරශ්‍රයට කෝටි පහක ඇමරිකානුවන් පැමිණ ඇති අතර "සියටැ ලේ " හා " කිතු බල සේනා " සංවිධාන වල ප්‍රධාන පූජක උතුමන් සඳහන් කළේ මෙය රුසියානු කුමණ්ත්‍රණයක් බවයි..

ඔවුහු ඇමරිකානු ජාතියත් , ක්‍රිස්තියානි ශාසනයත් වෙනුවෙන් නැවතත් කෙසේ හෝ හිලරි මැතිණිය ජනාධිපති කරන බව ද, බැරි නම් උපජනාධිපති හෝ ප්‍රාන්ත සමූපකාරයේ සභාපතිනිය හෝ කරන බවද පවසා සිටියහ..

ඇමරිකාව පුරා..

ඔබයි අපට හිලරී

හිලරි හුළඟ

හිලරි සමග නැගිටිමු

බැක් ටු හිලරි

රට වෙනුවෙන් හිලරි

ක්ලින්ටන් යුගයක් කරා

ආදී ව්‍යාපාර නැවත බලය ලබා ගැනීම සඳහා ඒකාබද්ධ ඩිමොක්රටික් විපක්ෂය විසින් දියත් කර ඇත...

මේ අතර හිලරි මැතිණිය විසින්

"මම ඊමේල් යැව්වා... මහත්තයගෙ අනියම් සම්බන්ධතා වලට අනුබල දුන්නා.. හොරු කුපාඩි රැක්කා අපෙ පූජකතුමනී...ආයෙ එහෙම කරන්නෑ..." කියා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත...

මේ අතර ජයග්‍රහණය කළ ට්‍රම්ප් මහතා වොෂිංටන් චතුරශ්‍රයේ දී අද සවස ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිත අතර මේ සඳහා ඩොලර් මිලියන දෙකහමාරක දියමන්ති පෑනක් දකුණු අප්‍රිකාවෙන් ආනයනය කර ඇති බවත් වාර්තා වේ..

දැනට ඇමරිකාවේ තත්වය එයයි..

ලද සැනින් එසැනින් පුවත් නැවත අප ඔබට ගෙන එන්නෙමු...

[QUOTE="urajdrlk, post: 20894860, member: 1489"] හිලරිගේ පරාජයෙන් ඇමරිකාව උණුසුම් වෙයි....!!! .. හිලරි මැතිණියගේ පරාජයෙන් පසු ඇමරිකානු පරිසරයේ අඳුරු වීමක් දක්නට ලැබෙන අතර වෙනදා නොදුටු මූසල බවකින් වෙලී ගොස් ඇත.. කැලිෆෝනියා හා කොළරාඩෝ ප්‍රාන්ත වල ටෝනාඩෝ තත්වයක්ද හටගෙන ඇත.. නිවාස වල ගෑස් උදුන් අක්‍රීය වීම,නූඩ්ල්ස් , පැස්ටා, මැකරෝනි ,බේකන් තැම්බීම නැවතීම ද බොහෝ හිලරි අනුගාමිකයන් බඩ දැඟලීම, ආහාර දිරවීම අපහසු වීම, මළ බද්දය, හදවත් රිදීම ආදී රෝග තත්වයන් නිසා රෝහල් ගත කර තිබෙන බවත් වාර්තා වේ.. ට්‍රම්ප් මහතාගේ ජයග්රහණයෙන් පසු රටපුරා මැතිවරණයට පෙර තිබූ තත්වයටත් වඩා මේ වනවිට හිලරි උණුසුම තීව්ර වෙමින් ඇත. පරාජයෙන් පසු හිලරි මැතිණිය චිකාගෝ හී ඉලිනොයිස් ගම්මානයේ තම නිවසට ගිය අතර ඒ නිවස වටා දහස් ගණනක් ඇමරිකානුවන් ඇමරිකානු කොඩි ඔසවමින්... " හිලරි මමී. හිලරි මමී.. යූ ආර් අවර් හිලරි මමී..," "ඕ මයි ගෝඩ් " " කාන්ට් බිලීව් දිස් හිලරි මමී..." " වට් ද ෆාක් හිලරි මමී.." " ප්‍රේ ෆෝ අමෙරිකා.." ආදීය කියමින් ගෝෂා කරමින් හොටු හූරමින් හඬා වැළපෙන බව වාර්ථා වෙනවා... මේ අතර වොෂින්ටන් සිට විශේෂ ජෙට් යානයකින් ඉලිනොයිස් හී තම නිවසට ගිය හිලරි මැතිණිය නිවසේ ජනෙල් පඩිය මතට නැගී විශේෂ ප්‍රකාශයක් කරමින්... " මාව පැරැද්දුවෙ ටෙක්සාස් ෆ්ලොරිඩා තලේබාන් IS උන් අපෙ පූජකතුමනී.... " කියා පපුවට ගසා ගත්තා ය.. ඇමරිකාව පුරා පොත් හල් ද හිලරි අනුගාමිකයන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර ඇමරිකානු සිතියම් පාට පැන්සල් හා ප්ලැටිග්නම් පෙට්ටි, අඩිරූල් මංකොල්ලකෑම් වාර්තා වන බව ෆෙඩරල් පොලීසිය පවසයි... ඔවුන් ඇමරිකානු මැතිවරණ සිතියම් පාට කරමින් තලේබාන් හා isis යළි නැගිටින ප්‍රදේශ සිතියම් ගත කරමින් සිටින අතර ඒවා හා ට්‍රම්ප් දිනූ ප්‍රදේශ සමපාත වන නිසා cia ආයතනය විසින් ඒ ලද බුද්ධි තොරතුරු අනුව සිතියම් වල පාට කළ ප්‍රදේශ වෙත සිය නිලධාරීන් යවා ඇත.. මේ අතර ඇමරිකාවේ ප්‍රසිද්ධ ගායක හිලරි අනුගාමික එමිනම් මහතා BBC ය වෙත " යෝ නිග්ගා අහසෙ දෙයියො නෑ.. පොළොවෙ ඉන්න එකම දෙවියා හිලරි තමා... මරලා හරි ගන්න තිබ්බෙ.." කියා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ද සිදු කර ඇත... එමෙන්ම මේ වන විට නිව්යෝර්ක් හී ටයිම්ස් චතුරශ්‍රයට කෝටි පහක ඇමරිකානුවන් පැමිණ ඇති අතර "සියටැ ලේ " හා " කිතු බල සේනා " සංවිධාන වල ප්‍රධාන පූජක උතුමන් සඳහන් කළේ මෙය රුසියානු කුමණ්ත්‍රණයක් බවයි.. ඔවුහු ඇමරිකානු ජාතියත් , ක්‍රිස්තියානි ශාසනයත් වෙනුවෙන් නැවතත් කෙසේ හෝ හිලරි මැතිණිය ජනාධිපති කරන බව ද, බැරි නම් උපජනාධිපති හෝ ප්‍රාන්ත සමූපකාරයේ සභාපතිනිය හෝ කරන බවද පවසා සිටියහ.. ඇමරිකාව පුරා.. ඔබයි අපට හිලරී හිලරි හුළඟ හිලරි සමග නැගිටිමු බැක් ටු හිලරි රට වෙනුවෙන් හිලරි ක්ලින්ටන් යුගයක් කරා ආදී ව්‍යාපාර නැවත බලය ලබා ගැනීම සඳහා ඒකාබද්ධ ඩිමොක්රටික් විපක්ෂය විසින් දියත් කර ඇත... මේ අතර හිලරි මැතිණිය විසින් "මම ඊමේල් යැව්වා... මහත්තයගෙ අනියම් සම්බන්ධතා වලට අනුබල දුන්නා.. හොරු කුපාඩි රැක්කා අපෙ පූජකතුමනී...ආයෙ එහෙම කරන්නෑ..." කියා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත... මේ අතර ජයග්‍රහණය කළ ට්‍රම්ප් මහතා වොෂිංටන් චතුරශ්‍රයේ දී අද සවස ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිත අතර මේ සඳහා ඩොලර් මිලියන දෙකහමාරක දියමන්ති පෑනක් දකුණු අප්‍රිකාවෙන් ආනයනය කර ඇති බවත් වාර්තා වේ.. දැනට ඇමරිකාවේ තත්වය එයයි.. ලද සැනින් එසැනින් පුවත් නැවත අප ඔබට ගෙන එන්නෙමු... . [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom