Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ට්‍රම්ප්_පවුල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ට්‍රම්ප් පවුල ගැන මේ කරුණු දැන සිටියාද?

01.බැරන් ට්‍රම්ප් :ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වත්මන් විවාහක බිරිඳ මෙලනියාට දාව උපන් එකම දරුවා බැරන් ට්‍රම්ප්. බොහෝ අවස්ථාවල ප්‍රසිද්ධියේ පෙනී නොසිටි දස වන වියේ පසුවන බැරන් සිය පියාගේ ඡන්ද ප්‍රචාරණ ව්‍යාපාරයේ පෙනී සිටියේ ඉතාමත් සුළු වශයෙනි. පියා සමග ගොල්ෆ් ක්‍රීඩාවේ යෙදෙන ඔහුට සිය මවගේ මව් භාෂාව වන ස්ලෝවෙනියානු භාෂාව චතුර ලෙස හැසිරවිය හැකි බව පැවසේ.

02. මෙලනියා ට්‍රම්ප්:හිටපු නිරූපන ශිල්පිනියක වන මෙලනියා ට්‍රම්ප්ගේ උපන් රට ස්ලෝවෙනියාවයි. ඩොනල්ඩ් ට්‍රම්ප් හා විවාහ දිවියට ඇතුළත් වූයේ 2005 වසරේදී. ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කාන්තාවන් අලලා සිදු කරන ලද අසැබි ප්‍රකාශන දැක්වෙන වීඩියෝවක් ඡන්ද ව්‍යාපාරය අතරතුර මධ්‍යයේ පළ වූ අතර එහිදී ඇය සිය ස්වාමි පුරුෂයා වෙනුවෙන් පෙනී සිටියාය. රිපබ්ලිකන් පක්ෂ සම්මේලනය අමතමින් මෙලනියා, මිෂෙල් ඔබාමාගේ දේශනයක් ව්‍යාජ ලෙසින් අනුකරණය කළ බවට එල්ල වූ චෝදනා ලොව පුරා පුවත් සිරස්තල අතරට එක්විය.

03. ජැරඩ් කුෂ්නර්: ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙටු දියණිය ඉවන්කා ට්‍රම්ප්ගේ ස්වාමි පුරුෂයා වන ජැරඩ් නිව්යෝක් නුවර ප්‍රසිද්ධ දේපළ වෙළඳාම් ව්‍යාපාරිකයකුගේ පුතෙකි. ඔහු නිව්යෝක් නුවර පළ කෙරෙන සතිපතා ඔබ්සර්වර් පුවත්පතේ හිමිකාරිත්වය දරයි. ඔහු යුදෙව් ජාතිකයෙකි.

04. ඉවන්කා ට්‍රම්ප්: ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දරුවන් අතුරින් වඩාත් අවධානය දිනාගත් දරුවා ලෙස ඉවන්කා හැඳින්විය හැක. ඇය ට්‍රම්ප්ගේ පළමු විවාහක බිරිඳ වූ හිටපු නිරූපන ශිල්පිනියක වන ඉවානාට දාව උපන් එකම දියණියයි. ඉවන්කා, ට්‍රම්ප් සමූහ ව්‍යාපාරයේ උප සභාපති ධුරය හොබවන්නීය. 2009 වසරේදී ජැරඩ් හා විවාහ වූ ඇය යුදෙව් ආගම වැළඳ ගත්තාය. දරුවන් තිදෙනෙකුගේ මවක් වන ඉවන්කා කාන්තා අයිතීන් වෙනුවෙන් බොහෝ විට හඬ නගයි.

05. ටිෆනි ට්‍රම්ප්: ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන විවාහක බිරිඳ වූ හිටපු නිළියක සහ රූපවාහිනී ශිල්පිනියක වන මාලා මාපල්ස්ට දාව උපන් ටිෆනි සිය මනමෝහනීය ජීවන රටාව හා සම්බන්ධ ඡායාරූප සමාජ ජාල තුළ නිතර පළ කරන්නීය.

06. වැනීසා ට්‍රම්ප්: ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුතකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජුනියර් (කනිටු) සමග වැනීසා විවාහ වූයේ 2005 වසරේදී. ඔවුන්ට දරුවන් පස් දෙනෙකි. ළමා වියේදීම නිරූපන ක්ෂේත්රයට පිවිසි ඇය හා හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්රියෝ අතර පෙම් සබඳතාවක් පැවතිණි. ඇය සතුව නිවසේ ගිනි අවියක් ඇති බව මාධ්‍ය වාර්තා කොට තිබිණි.

07. කායි ට්‍රම්ප්: ඩොනල්ඩ් ට්‍රම්ප් ජුනියර් (කනිටු) සහ වැනීසාගේ දෙටු දියණිය.

08. ඩොනල්ඩ් ට්‍රම්ප් ජුනියර් (කනිටු) : ට්‍රම්ප් සහ ඔහුගේ පළමු විවාහක බිරිඳ ඉවානාගේ දෙටු පුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජුනියර් (කනිටු) ට්‍රම්ප් සමූහ ව්‍යාපාරයේ විධායක උප සභාපතිවරයෙකි. ඔහු සහ ඔහුගේ බිරිඳ වැනීසා පළමුවරට හමු වූයේ සිය පියාගේ විලාසිතා නිරූපන උත්සවයකදී. මරා දැමුණු දිවියකු සහ කිඹුලකු ඇතුළු වෙනත් සතුන් සමග හිඳ ලබාගත් ඡායාරූප ප්‍රසිද්ධියට පත්වීමත් සමග ඔහු සහ ඔහුගේ සහෝදර එරික් සත්ව දඩයම සම්බන්ධයෙන් දක්වන රුචිකත්වය විවේචනයට ලක් විය.

09. එරික් ට්‍රම්ප්: ට්‍රම්ප් සහ ඔහුගේ පළමු විවාහක බිරිඳ ඉවානාගේ තෙවන දරුවා එරික්. සිය සහෝදර සහෝදරියන් මෙන්ම ඔහු ද ට්‍රම්ප් සමූහ ව්‍යාපාරයේ විධායක උප සභාපතිවරයෙකි. ට්‍රම්ප් වයින් සමාගමේ සහ විදෙස් රටවල පිහිටි ගොල්ෆ් සමාජවල සභාපති ධුරය හොබවනු ලබන්නේ ද එරික් විසිනි. 2006 වසරේදී පිහිටුවන ලද එරික් ට්‍රම්ප් පදනම විසින් මාරාන්තික රෝග හා සටන් කරන දරුවන්ට උපකාර කරන පර්යේෂණ රෝහලක් වෙනුවෙන් ඩොලර් මිලියන විසි අටක අරමුදල් ලබා දෙන බවට ප්‍රතිඥා දී තිබිණි. ඔහුගේ සොහොයුරු ඩොනල්ඩ් (කනිටු) මෙන්ම ඔහුත් 2010 වසරේදී සිම්බාබ්වේහි වන දඩයමේ යෙදීම සම්බන්ධයෙන් විවේචනයට ලක් විය. "මගේ පියා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සුවිශේෂී ගෞරවයකි" යනුවෙන් සටහන් කරමින් ජනාධිපතිවරණ දිනයේ සිය ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ට්විටර් සමාජ ජාලයේ පළ කිරීම හරහා ඔහු නීතිය උල්ලංඝනය කළ බවට චෝදනාවට ලක් විය.

10. ලාරා යුනස්කා: අසුන් පැදීමේ මහත් උනන්දුවක් දක්වන ඇය එරික් ට්‍රම්ප් හා විවාහ වූයේ 2014 වසරේදී. හිටපු රූපවාහිනී නිෂ්පාදිකාවකි. එමෙන්ම සත්ව අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාධාරිනියකි. ඔවුන් දෙපලට දරුවන් නොමැත.

උපුටාගැනීම: BBC

[QUOTE="lodbrok, post: 20925485, member: 558599"] [B][COLOR="Indigo"][SIZE="6"]ට්‍රම්ප් පවුල ගැන මේ කරුණු දැන සිටියාද?[/SIZE][/COLOR][/B] [IMG]http://i.imgur.com/eloyRhf.png[/IMG] [SIZE="3"][COLOR="Indigo"]01.බැරන් ට්‍රම්ප් :ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වත්මන් විවාහක බිරිඳ මෙලනියාට දාව උපන් එකම දරුවා බැරන් ට්‍රම්ප්. බොහෝ අවස්ථාවල ප්‍රසිද්ධියේ පෙනී නොසිටි දස වන වියේ පසුවන බැරන් සිය පියාගේ ඡන්ද ප්‍රචාරණ ව්‍යාපාරයේ පෙනී සිටියේ ඉතාමත් සුළු වශයෙනි. පියා සමග ගොල්ෆ් ක්‍රීඩාවේ යෙදෙන ඔහුට සිය මවගේ මව් භාෂාව වන ස්ලෝවෙනියානු භාෂාව චතුර ලෙස හැසිරවිය හැකි බව පැවසේ. 02. මෙලනියා ට්‍රම්ප්:හිටපු නිරූපන ශිල්පිනියක වන මෙලනියා ට්‍රම්ප්ගේ උපන් රට ස්ලෝවෙනියාවයි. ඩොනල්ඩ් ට්‍රම්ප් හා විවාහ දිවියට ඇතුළත් වූයේ 2005 වසරේදී. ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කාන්තාවන් අලලා සිදු කරන ලද අසැබි ප්‍රකාශන දැක්වෙන වීඩියෝවක් ඡන්ද ව්‍යාපාරය අතරතුර මධ්‍යයේ පළ වූ අතර එහිදී ඇය සිය ස්වාමි පුරුෂයා වෙනුවෙන් පෙනී සිටියාය. රිපබ්ලිකන් පක්ෂ සම්මේලනය අමතමින් මෙලනියා, මිෂෙල් ඔබාමාගේ දේශනයක් ව්‍යාජ ලෙසින් අනුකරණය කළ බවට එල්ල වූ චෝදනා ලොව පුරා පුවත් සිරස්තල අතරට එක්විය. 03. ජැරඩ් කුෂ්නර්: ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙටු දියණිය ඉවන්කා ට්‍රම්ප්ගේ ස්වාමි පුරුෂයා වන ජැරඩ් නිව්යෝක් නුවර ප්‍රසිද්ධ දේපළ වෙළඳාම් ව්‍යාපාරිකයකුගේ පුතෙකි. ඔහු නිව්යෝක් නුවර පළ කෙරෙන සතිපතා ඔබ්සර්වර් පුවත්පතේ හිමිකාරිත්වය දරයි. ඔහු යුදෙව් ජාතිකයෙකි. 04. ඉවන්කා ට්‍රම්ප්: ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දරුවන් අතුරින් වඩාත් අවධානය දිනාගත් දරුවා ලෙස ඉවන්කා හැඳින්විය හැක. ඇය ට්‍රම්ප්ගේ පළමු විවාහක බිරිඳ වූ හිටපු නිරූපන ශිල්පිනියක වන ඉවානාට දාව උපන් එකම දියණියයි. ඉවන්කා, ට්‍රම්ප් සමූහ ව්‍යාපාරයේ උප සභාපති ධුරය හොබවන්නීය. 2009 වසරේදී ජැරඩ් හා විවාහ වූ ඇය යුදෙව් ආගම වැළඳ ගත්තාය. දරුවන් තිදෙනෙකුගේ මවක් වන ඉවන්කා කාන්තා අයිතීන් වෙනුවෙන් බොහෝ විට හඬ නගයි. 05. ටිෆනි ට්‍රම්ප්: ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන විවාහක බිරිඳ වූ හිටපු නිළියක සහ රූපවාහිනී ශිල්පිනියක වන මාලා මාපල්ස්ට දාව උපන් ටිෆනි සිය මනමෝහනීය ජීවන රටාව හා සම්බන්ධ ඡායාරූප සමාජ ජාල තුළ නිතර පළ කරන්නීය. 06. වැනීසා ට්‍රම්ප්: ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුතකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජුනියර් (කනිටු) සමග වැනීසා විවාහ වූයේ 2005 වසරේදී. ඔවුන්ට දරුවන් පස් දෙනෙකි. ළමා වියේදීම නිරූපන ක්ෂේත්රයට පිවිසි ඇය හා හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්රියෝ අතර පෙම් සබඳතාවක් පැවතිණි. ඇය සතුව නිවසේ ගිනි අවියක් ඇති බව මාධ්‍ය වාර්තා කොට තිබිණි. 07. කායි ට්‍රම්ප්: ඩොනල්ඩ් ට්‍රම්ප් ජුනියර් (කනිටු) සහ වැනීසාගේ දෙටු දියණිය. 08. ඩොනල්ඩ් ට්‍රම්ප් ජුනියර් (කනිටු) : ට්‍රම්ප් සහ ඔහුගේ පළමු විවාහක බිරිඳ ඉවානාගේ දෙටු පුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජුනියර් (කනිටු) ට්‍රම්ප් සමූහ ව්‍යාපාරයේ විධායක උප සභාපතිවරයෙකි. ඔහු සහ ඔහුගේ බිරිඳ වැනීසා පළමුවරට හමු වූයේ සිය පියාගේ විලාසිතා නිරූපන උත්සවයකදී. මරා දැමුණු දිවියකු සහ කිඹුලකු ඇතුළු වෙනත් සතුන් සමග හිඳ ලබාගත් ඡායාරූප ප්‍රසිද්ධියට පත්වීමත් සමග ඔහු සහ ඔහුගේ සහෝදර එරික් සත්ව දඩයම සම්බන්ධයෙන් දක්වන රුචිකත්වය විවේචනයට ලක් විය. 09. එරික් ට්‍රම්ප්: ට්‍රම්ප් සහ ඔහුගේ පළමු විවාහක බිරිඳ ඉවානාගේ තෙවන දරුවා එරික්. සිය සහෝදර සහෝදරියන් මෙන්ම ඔහු ද ට්‍රම්ප් සමූහ ව්‍යාපාරයේ විධායක උප සභාපතිවරයෙකි. ට්‍රම්ප් වයින් සමාගමේ සහ විදෙස් රටවල පිහිටි ගොල්ෆ් සමාජවල සභාපති ධුරය හොබවනු ලබන්නේ ද එරික් විසිනි. 2006 වසරේදී පිහිටුවන ලද එරික් ට්‍රම්ප් පදනම විසින් මාරාන්තික රෝග හා සටන් කරන දරුවන්ට උපකාර කරන පර්යේෂණ රෝහලක් වෙනුවෙන් ඩොලර් මිලියන විසි අටක අරමුදල් ලබා දෙන බවට ප්‍රතිඥා දී තිබිණි. ඔහුගේ සොහොයුරු ඩොනල්ඩ් (කනිටු) මෙන්ම ඔහුත් 2010 වසරේදී සිම්බාබ්වේහි වන දඩයමේ යෙදීම සම්බන්ධයෙන් විවේචනයට ලක් විය. "මගේ පියා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සුවිශේෂී ගෞරවයකි" යනුවෙන් සටහන් කරමින් ජනාධිපතිවරණ දිනයේ සිය ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ට්විටර් සමාජ ජාලයේ පළ කිරීම හරහා ඔහු නීතිය උල්ලංඝනය කළ බවට චෝදනාවට ලක් විය. 10. ලාරා යුනස්කා: අසුන් පැදීමේ මහත් උනන්දුවක් දක්වන ඇය එරික් ට්‍රම්ප් හා විවාහ වූයේ 2014 වසරේදී. හිටපු රූපවාහිනී නිෂ්පාදිකාවකි. එමෙන්ම සත්ව අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාධාරිනියකි. ඔවුන් දෙපලට දරුවන් නොමැත.[/COLOR][/SIZE] උපුටාගැනීම: BBC [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom