Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ට්‍රම්ප්_බල්ලෙක්_හදමුද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ට්‍රම්ප්_බල්ලෙක්_හදමුද ?

ට්‍රම්ප්, නරකද බල්ලෙක් ඇති කළොත් ?

හිතවත් ට්‍රම්ප් මහතාණෙනි, මේ දවස්වල ඔහේට ආතතිය වැඩි බව අපි දන්නවා. ඊයේ රාත්තිරියෙ අර නාහෙට නාහන හාදයා, කිම් ජොන් උන් මාරක තර්ජනයක් කරලා. ඕව ඉතින් ඔබ තමුන්නාන්සෙගෙම වැරදි. නහර කාරයන්ව කුපිත කරනකොට මීට වඩා පරිස්සම් වෙන්න තිබ්බා. මොකද කොයි වෙලාවෙ ඇමරිකාවෙ කොහෙට මිසයිලයක් කඩා පාත් වෙයිද දන්නෙ නෑ. දැන් ඉතින් තව ටිකක් ප්‍රෙෂර් නග්ගගෙන ගෙදර බඩු පොළොවෙ ගගහ මහ දවල්ටත් ට්වීට් කර කර ඉන්න තමයි සිද්ධ වෙන්නෙ.

මේ වෙද්දි ඔබ තමුන්නාන්සෙගෙ හිතේ තියෙන ප්‍රශ්න කෝටියෙන් ඉස්සරහින්ම තියෙන ඒව තමයි, මේ. උතුරු කොරියාව, මැදපෙරදිග සාමය (ඒකට ඔබවහන්සෙ කැමති නෑ කියල අපි දන්නවා!), ත්‍රස්තවාදය, රුසියානු විමර්ශනය. හම්මෝ, ඔබතුමා මේ වෙද්දි කරන්නෙ ලෝකෙ තියෙන වැඩිපුරම ස්ටේරස් ජොබ් එක. ආයෙ ඒකෙ දෙකක් නෑ.

ඉතින් නරකද හුරතලේට බල්ලෙක් ඇති කළොත්..? ආතතිය අඩු කරගන්නවත්? අනික, යන යන තැන හුරතලේට නගුට වනමින් එන කෙනෙක් ඉන්න එක ලෝක නායකයෙකුට මොන තරම් හිතට සනීපයක්ද? ඇත්තටම අපි ඔබතුමාගෙ අවුරුද්දක කල්කිරියාව අනුව ඉන්තේරුවටම දැනගෙන හිටියා ඔබතුමා ‘සත්තුන්ට‘ කැමතියි කියලා. ඒත් තවම ගෙදර බල්ලෙක්වත් නැහැ නොවැ..? ඇත්තටම නරකද බල්ලෙක් ඇති කළොත්.. හුරතලේට විතරක්වත්?

ඔබතුමාගෙ අතිජාත මිත්‍රයා වන පුටින් වුණත් සත්තුන්ට බොහොම කැමති කෙනෙක්. විශේෂයෙන්ම බල්ලන්ට. එතුමාගෙ 65 වන උපන්දිනයට ක්රෙම්ලින්වලට ආව බලුපැටිය නිසා පුටින්ගෙ මූණෙ තිබ්බ පෙම් පාට දැක්කද? ඌ හරිම ස්වීට් අනේ.. අනික දැක්ක නේද පුටින් අතට බල්ලව දෙන්න කලින් පුටින් ළඟම හිටිය කෙනෙක් බල්ලගෙ බෙල්ලෙන් අල්ලල උස්සපුවාම ඌ මීක් කියන්නෙවත් නැතිව හිටිය හැටි.. හරිම කීකරු පාටයි අනේ.. ඒ බල්ලගෙ නම ‘වර්නි.‘ ‘වර්නි‘ කියන්නෙ රුසියානු බාසාවෙන් ‘හිතෛෂියා’. අන්න තේරුණාද..? මේ වෙලාවෙ ඔබතුමාටත් උවමනා කරන්නෙ අන්න ඒ වගේ හිතෛෂියෙක්.

කලින් හිටිය කළු හාදයා, බරාක් ඔබාමා නම් පපියො දෙන්නෙක්ම ඇති කළා. ඔබතුමාට ඩිමොක්රඩික් හාදයො ඇලජික් නෙ. නිසා ඒ කතාව අමතක කරල දාමු. දැන් ඔය කිව්ව හාදයට කලින් හිටිය ජනාධිපතිවරුත් හැම කෙනෙක්ම වගේ සුරතලයට සත්තු ඇති කළා. ඔන්න ලැයිස්තුව ගත්තොත් මෙහෙමයි. ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ට හිටිය ටැඩ් කියල අශ්වයෙක්. ජනාධිපති තියඩෝර් රුස්වෙල්ට්, එලී කියල මැකෝ ගිරවෙක්ව ඇති කළා. එතකොට විලියම් හොවාඩ් පව්ලීන් කියල එළදෙනෙක් ඇති කළා. ඒ විතරක් නෙවෙයි, ඒ එළදෙනට ධවල මන්දිරයෙ තණකොළ පිට්ටනිය නිදහසේ උළා කන්නත් ඉඩ දීල තිබුණා. වුඩ්රෝ විල්සන් බැටළු පට්ටියක්ම ඇති කළා. ඒක කොයිතරම් සාර්ථක වුණාද කිව්වොත් ඒ කාලෙ ධවල මන්දිරයෙ මිදුලෙ තණකොළ කපන්න යන්ත්‍ර සූත්‍ර උවමනා වුණෙත් නෑ. ජනාධිපති වොරන් ජී. හාඩින් ඇති කළේ ලැඩී කියල සුනඛයෙක්. එතුමා නිතරම ලැඩී එක්ක ඡායාරූවලටත් පෙනී හිටියා. ජනාධිපති කැල්වින් කූලින් මරු වැඩක් කළා. එයා කළේ ස්ටේරස් අඩු කරගන්න තමන්ගෙ භාර්යාවට, ඒ කියන්නෙ ග්‍රේස්ට හුරතලෙක් ගෙනත් දෙන එකයි. ඒ හුරතලා රෙබෙකා කියල රැකුන් කෙනෙක්. ඉතින් ග්‍රේස් හැමතිස්සෙම රෙබෙකාව තුරුල් කරගෙන හිටියා. ජනාධිපති කැල්වින් කූලින්ගෙ ස්ටේරස් එක නිකම්ම අඩු වෙලා ගියා. ජනාධිපති හර්බට් හූවර් ඇති කළේ බල්ලෙක්. එයාගෙ නම ‘කිං ටුට්’. දැන් ඔබතුමාටත් පුළුවන් ඕනෙනම් ටුටන්කාමන් වගේම නමක් දාගන්න අලුත් බලු පැටියෙක් ගේනව නම්. ජනාධිපති ෆ්රෑන්ක්ලින් ඩී. රුස්වෙල්ට් ට හිටිය, එයාටත් වඩා ලොකු කළු පාට බලු තඩියෙක්. එයාගෙ නම ෆාලා. රුස්වෙල්ට් ෆාලාව කාර් එකේ දාගෙන යන යන තැන එක්ක ගියා. දෙන්න හිටියෙ හරිම විනෝදයෙන්. සැහැල්ලුවෙන්. අයිසන්හවර් මහත්තයත් ධවල මන්දිරයට ගෙනාවෙ බලු පැටියෙක්. එයාගෙ නම හෙයිඩි. ඉතින් ගෙදර හැම තිස්සෙම හිනාවෙන් පිරුණා. ජනාධිපති ජෝන් එෆ් කෙනඩියි එයාගෙ නෝන ජැකලීනුයි නම් කැමති වුණේ පෝනින්ට. මැකරෝනි සහ ටෙක්ස් කියල පෝනියො දෙන්නෙක්ම හැටේ දශකයෙ ධවල මන්දිරයෙ තණ පිටිය උළා කෑවෙ අන්න ඒ හින්දයි. ලින්ඩන් ජොන්සනුත් හැදුවා, යුකී කියල ලස්සන සුදුපාට බල්ලෙක්. රිචඩ් නික්සන් ධවල මන්දිරයට ගෙනාවෙ කොකර් ස්පැනියෙල් වර්ගයෙ චෙකර්ස් ව. ඔය 1953 අවුරුද්දෙ ගහපු පොටෝ එකක තියෙනව රිචඩ් නික්සන් සිය පවුලම එක්ක, ඒ කියන්නෙ චෙකර්ස් ද ඇතුළුව නිව් ජර්සි ජනපදයෙ වෙරළක නිදහසේ ඉන්න විදිහ. ඔබතුමත් ඉඳල හිටල කාරිය පොඩ්ඩක් වෙරළ පැත්තට යන්න ඔය ටවර් එකේම හිරවෙලා ඉන්නෙ නැතිව. අහ්.. හැබැයි බලාගෙන මුහුදු රළ කියල ජාතියක් මුහුදෙ තියෙනවා, ඒව එකපාරටම ඉහළ නගින්න පුළුවන්. මේ දවස්වල වාරකන් වගේ. කාලගුණය හොඳ මදි නිසා පරිස්සමෙන්.

ජනාධිපති ජෙරාඩ් ෆෝඩ් තෝරාගෙන තිබුණෙ ලිබර්ටි කියල බලු පැටියෙක්ව. එතුමා ලිබර්ටිව ඕවල් කාර්යාලයටත් නිතර නිතර එක්කරගෙන ආවා. රොනල්ඩ් රේගන් ජනාධිපතිරයා ගෙනාවෙත් බල්ලෙක්ව. නම ‘රෙක්ස්‘. රෙක්ස් අයිති වුණේ කිං චාල්ස් ස්පැනියෙල් කියන ජාතියට. මේ වතාවෙ ඔබතුමාට මහ රැජිනයි, අර අතින් අල්ලගෙන පැද්දි පැද්දි ගිය තෙරේසා මේ නෝනයි දෙන්නම හැරී පොඩි පුතාගෙ මගුලට ආරාධනා කෙරුවෙත් නැති එකේ නරකද, කිං චාල්ස් වගේ පෙළපතකින් පැවතගෙන එන බල්ලෙක්වම තෝරගත්තොත්..? එතකොට චාල්ස් රජ්ජුරුවො (කිං චාල්ස්) බල්ලෙක් වගේ නෙවෙයි, බල්ලෙක් වශයෙන් ඔබතුමා පස්සෙන් නගුට වන වනා එද්දි කාටද ආඩම්බර..? මේ වෙලාවෙ බකිංහැම් මාළිගේට උත්තර දෙන්න ඒක හොඳම විදිහක්. නැත්ද මං අහන්නෙ..?

ඔය අතරෙ ජිමී කාටර් ජනාධිපතිවරයා නම් ගෙදරට ගෙනාවෙ සියම් පූසියෙක්ව. ඒ සියම් පූසිගෙ නමත් අපූරුයි. ඒ නම තමයි, ‘මිස්ටි මලාකි යින් යැන්’. දැන් ඔය යින් යැන් කියන්නෙ චීන කතාවක්නෙ. ඔබතුමාට ‘චයිනා’ කිව්වාම අජීර්ණ ගතියක් දැනෙන නිසා සියම් පූසො ගැන හිතන්න යන්න එපා. ඔන්න ඕක අත්ඇරල දාල පූසෙක් නෙවෙයි, බල්ලෙක්ම ගේන්න!

ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ්ට නම් මිලී කියල බල්ලෙක් හිටියා විතරක් නෙවෙයි එයා වැඩි කලක් යන්න මත්තෙන් පැටව් දුසිම් බාගයක් විතර, ඒ කියන්නෙ පස් දෙනෙක්ම බිහි කළා. දැන් ඔය 2005 අවුරුද්දෙ ඉරාකෙට ගහනකොට ආව ලෝක අපවාදෙ නිසා ඇතිවුණු ස්ටේරස් එක වුණත් එතුමා අඩු කරගත්තෙ මේ බලු රංචුව දිහා බලලා. ඔන්න ඕව තමයි ඔබතුමා ඉතිහාසෙයන් ඉගෙන ගන්න ඕනෙ පාඩම්. කොහෙද ඉතිං, පුටින් හිටියට ඔබතුමාට ඔවැනි දේවල් කියල දෙන්නෙ නෑ නොවැ.

එතකොට බිල් ක්ලින්ටන් ඇති කළා ‘සොක්ස්‘ කියල පූසෙක්ව. ඒ නම වුණත් එතුමා තෝරගෙන තිබුණෙ හරි නිර්මාණශීලී විදිහට. මේ පූසා ධවල මන්දියරට ඇවිත් වැඩි කාලයක් ගියෙන නෑ, බිල් ක්ලින්ටන්, ධවල මන්දිරයෙ සේවිකාවක් වුණු මොනිකා ලෙවින්ස්කි එක්ක ‘සෙක්ස්’ කළා කියල කතාවක් ගියා. ඒ නිසා මං ඔබතුමාට කියන්නෙ ධවල මන්දිරේට පූසො හරියන්නෙ නෑ. බල්ලෙක්ම ගේන්න. තවත් අපවාද ඔබතුමා අහගන්න ඕනෙ නෑ ලෝකයාගෙන්. මේ තියෙන ටික හොඳටම ඇති.

ඔබතුමා ඉතින් ‘මේක් ඇමරිකා ග්‍රේට් අගේන්’ කියල ගිරිය පුප්පන් කෑ ගැහුවට ඇමරිකාවෙ ඉතිහාසය ගැන දන්න දෙයක් නෑ කියල අපිට හිතෙන නිසයි, ධවල මන්දිරයට ආව සුරතලුන්ගෙ ඉතිහාසය කියල දෙන්න හිතුවෙ.

අඩුම ගානෙ ඔබතුමා උප ජනාධිපති මයික් පෙන්ස් දිහාවත් බලල හැදෙන්න බලන්න. මයික් බල්ලෙකුයි පූසො දෙන්නෙකුයි ඒ මදිවට හා පැටියෙකුත් ඇති කරනවා. ඔන්න දැන් තේරෙනව නේද මේ හාදයා රටේ උප ජනාධිපති වෙලත් ඔබතුමා ගන්න ස්ටේරස් එකෙන් බාගයක්වත් එතුමාට නැති වෙන්න හේතුව!

අනික ඉතින් ඔය තරම් මහ රෑ තට්ට තනියම නැගිටගෙන ට්වීට් කරන පුරුද්දත් අඩුකර ගන්න පුළුවන් වෙයි මේ ක්‍රමයෙන්. ඇත්තටම ඔබතුමාට කියන්න ඔය ලෝකෙ නැති ප්‍රශ්න ගොඩක් ඔබතුමා දාගන්නෙත් ඔය කමකට නැති ට්වීට් ටිකයි, කටහැකර කමයි නිසා තමයි. ඇත්තටම ඔබතුමා ලෝකෙ නැති ප්‍රශ්න දාගත්තට අපිට ප්‍රශ්නයක් නෑ අපිට ප්‍රශ්න දාන්නෙ නැතිව. අනික, ඔබවහන්සේට කියන්න, මේ ලෝකෙ මිනිස්සුන්ට ඕනෙ තරම් ප්‍රශ්න තියෙනවා. එහෙන් දේශගුණය වෙනස් වෙලා හිම දියවීගෙන දියවීගෙන යනවා. 2018 අවුරුද්දෙ මෝරු මැරෙන තරමට ඇමරිකාවෙ ජනපද ගණනාවක්ම සීතල වෙනව කියල දිගින් දිගටම නිව්ස්වලට කිව්ව ඔබතුමා දැක්කද! අහ්.. අමතක වුණා. ඔබතුමා ඉතින් ඔය ෆේක් නිව්ස් බලන එකක්යැ. ඔබතුමාව විවේචනය කරන නිව්ස් ඔක්කෝම ඔබතුමාට ෆේක් නිව්ස් නොවැ. අනික ඉතින් එහෙම නොවුණත් ඔබතුමා, දේශගුණික වෙනස්කම් කියල දෙයක් මේ ලෝකෙ නෑ කියල ඔය මුඛයෙන්ම කිහිප වතාවක්ම වැදෑරුව නොවැ...

අහ්.. බලලෙක් ගෙදර ගෙනාවොත් ඔබතුමාගෙ ඔය දෙලෝකෙටම නැති ආහාර චරියාවත් වෙනස් කර ගන්න පුළුවන් වෙනවා. මොකද බල්ලවත් තුන් වේලටම කේඑෆ්සී කෑම කන්නයි ඩයට් සෝඩ බොන්නයි කැමති වෙන එකක් නෑ. අනික කැමති වුණත් ඒව දෙන්නත් එපා, ඔබතුමා වගේම තරබාරු වෙයි. ඒ නිසා බල්ලෙක් ගෙදර ගෙනල්ලවත් ඔබතුමා ගෙදරින් කන්න පුරුදු වෙන්න, හැමතිස්සෙම පිටින් කන්න බලන්නෙ නැතිව.

අනික රෑ දෙගොඩහරි ජාමෙ වියරු වැටිල ඇහැරෙන වෙලාවට ට්විටඒ එකවුන්ට් එකට ලොග් වෙන්න කලින් බල්ල දිහා එකසැරයක් බලන්න පුරුදු වෙන්නත් ඔබතුමාට පුළුවන් වෙයි. එතකොට පෙනේවි ඒ හයක් හතරක් නොදන්න අහිංසකයා සුව නින්දක ඉන්න විදිහ. ඔය මොළයට ප්‍රමාණවත් නින්දක් ලබාදෙන්න ට්‍රම්ප් මහත්තයො, නිදි විකාරෙන් ට්වීට් කරන එක නවත්තන්න! ඒයාකාරෙන් කටයුතු කරල, අඩුම ගානෙ බල්ල දිහා බලලවත් අලුත් අවුරුද්දෙ හැදෙන්න බලන්න.

ටැන්කියු.

ප.ලි:- ඔබතුමාට මේ යෝජනාව කරනව කියල දැනගත්තාම ලෝකෙ මිනිස්සු එක එක කතා කිව්වා. එක්කෙනෙක් ඇහුවා, ධවල මන්දිරයට බල්ලො දෙන්නෙක් මොකටද කියලත්. ඔබතුමා ඕවගෙන් සැලෙන්න එපා. මේ අවුරුද්දෙවත් මනුස්සයෙක් වෙන්න බලන්න!

කැමති නම් මටත් රේප්++ ටිකක් දෙන්න

[QUOTE="Oli_Vili, post: 22681564, member: 563195"] [b]ට්‍රම්ප්_බල්ලෙක්_හදමුද ?[/b] [SIZE="6"][COLOR="Magenta"][B]ට්‍රම්ප්, නරකද බල්ලෙක් ඇති කළොත් ?[/B][/COLOR][/SIZE] [IMG]https://fellowshipofminds.files.wordpress.com/2015/07/trump-dog5.jpg[/IMG] [SIZE="4"][B][COLOR="Purple"]හිතවත් ට්‍රම්ප් මහතාණෙනි, මේ දවස්වල ඔහේට ආතතිය වැඩි බව අපි දන්නවා. ඊයේ රාත්තිරියෙ අර නාහෙට නාහන හාදයා, කිම් ජොන් උන් මාරක තර්ජනයක් කරලා. ඕව ඉතින් ඔබ තමුන්නාන්සෙගෙම වැරදි. නහර කාරයන්ව කුපිත කරනකොට මීට වඩා පරිස්සම් වෙන්න තිබ්බා. මොකද කොයි වෙලාවෙ ඇමරිකාවෙ කොහෙට මිසයිලයක් කඩා පාත් වෙයිද දන්නෙ නෑ. දැන් ඉතින් තව ටිකක් ප්‍රෙෂර් නග්ගගෙන ගෙදර බඩු පොළොවෙ ගගහ මහ දවල්ටත් ට්වීට් කර කර ඉන්න තමයි සිද්ධ වෙන්නෙ. මේ වෙද්දි ඔබ තමුන්නාන්සෙගෙ හිතේ තියෙන ප්‍රශ්න කෝටියෙන් ඉස්සරහින්ම තියෙන ඒව තමයි, මේ. උතුරු කොරියාව, මැදපෙරදිග සාමය (ඒකට ඔබවහන්සෙ කැමති නෑ කියල අපි දන්නවා!), ත්‍රස්තවාදය, රුසියානු විමර්ශනය. හම්මෝ, ඔබතුමා මේ වෙද්දි කරන්නෙ ලෝකෙ තියෙන වැඩිපුරම ස්ටේරස් ජොබ් එක. ආයෙ ඒකෙ දෙකක් නෑ. ඉතින් නරකද හුරතලේට බල්ලෙක් ඇති කළොත්..? ආතතිය අඩු කරගන්නවත්? අනික, යන යන තැන හුරතලේට නගුට වනමින් එන කෙනෙක් ඉන්න එක ලෝක නායකයෙකුට මොන තරම් හිතට සනීපයක්ද? ඇත්තටම අපි ඔබතුමාගෙ අවුරුද්දක කල්කිරියාව අනුව ඉන්තේරුවටම දැනගෙන හිටියා ඔබතුමා ‘සත්තුන්ට‘ කැමතියි කියලා. ඒත් තවම ගෙදර බල්ලෙක්වත් නැහැ නොවැ..? ඇත්තටම නරකද බල්ලෙක් ඇති කළොත්.. හුරතලේට විතරක්වත්? ඔබතුමාගෙ අතිජාත මිත්‍රයා වන පුටින් වුණත් සත්තුන්ට බොහොම කැමති කෙනෙක්. විශේෂයෙන්ම බල්ලන්ට. එතුමාගෙ 65 වන උපන්දිනයට ක්රෙම්ලින්වලට ආව බලුපැටිය නිසා පුටින්ගෙ මූණෙ තිබ්බ පෙම් පාට දැක්කද? ඌ හරිම ස්වීට් අනේ.. අනික දැක්ක නේද පුටින් අතට බල්ලව දෙන්න කලින් පුටින් ළඟම හිටිය කෙනෙක් බල්ලගෙ බෙල්ලෙන් අල්ලල උස්සපුවාම ඌ මීක් කියන්නෙවත් නැතිව හිටිය හැටි.. හරිම කීකරු පාටයි අනේ.. ඒ බල්ලගෙ නම ‘වර්නි.‘ ‘වර්නි‘ කියන්නෙ රුසියානු බාසාවෙන් ‘හිතෛෂියා’. අන්න තේරුණාද..? මේ වෙලාවෙ ඔබතුමාටත් උවමනා කරන්නෙ අන්න ඒ වගේ හිතෛෂියෙක්. කලින් හිටිය කළු හාදයා, බරාක් ඔබාමා නම් පපියො දෙන්නෙක්ම ඇති කළා. ඔබතුමාට ඩිමොක්රඩික් හාදයො ඇලජික් නෙ. නිසා ඒ කතාව අමතක කරල දාමු. දැන් ඔය කිව්ව හාදයට කලින් හිටිය ජනාධිපතිවරුත් හැම කෙනෙක්ම වගේ සුරතලයට සත්තු ඇති කළා. ඔන්න ලැයිස්තුව ගත්තොත් මෙහෙමයි. ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ට හිටිය ටැඩ් කියල අශ්වයෙක්. ජනාධිපති තියඩෝර් රුස්වෙල්ට්, එලී කියල මැකෝ ගිරවෙක්ව ඇති කළා. එතකොට විලියම් හොවාඩ් පව්ලීන් කියල එළදෙනෙක් ඇති කළා. ඒ විතරක් නෙවෙයි, ඒ එළදෙනට ධවල මන්දිරයෙ තණකොළ පිට්ටනිය නිදහසේ උළා කන්නත් ඉඩ දීල තිබුණා. වුඩ්රෝ විල්සන් බැටළු පට්ටියක්ම ඇති කළා. ඒක කොයිතරම් සාර්ථක වුණාද කිව්වොත් ඒ කාලෙ ධවල මන්දිරයෙ මිදුලෙ තණකොළ කපන්න යන්ත්‍ර සූත්‍ර උවමනා වුණෙත් නෑ. ජනාධිපති වොරන් ජී. හාඩින් ඇති කළේ ලැඩී කියල සුනඛයෙක්. එතුමා නිතරම ලැඩී එක්ක ඡායාරූවලටත් පෙනී හිටියා. ජනාධිපති කැල්වින් කූලින් මරු වැඩක් කළා. එයා කළේ ස්ටේරස් අඩු කරගන්න තමන්ගෙ භාර්යාවට, ඒ කියන්නෙ ග්‍රේස්ට හුරතලෙක් ගෙනත් දෙන එකයි. ඒ හුරතලා රෙබෙකා කියල රැකුන් කෙනෙක්. ඉතින් ග්‍රේස් හැමතිස්සෙම රෙබෙකාව තුරුල් කරගෙන හිටියා. ජනාධිපති කැල්වින් කූලින්ගෙ ස්ටේරස් එක නිකම්ම අඩු වෙලා ගියා. ජනාධිපති හර්බට් හූවර් ඇති කළේ බල්ලෙක්. එයාගෙ නම ‘කිං ටුට්’. දැන් ඔබතුමාටත් පුළුවන් ඕනෙනම් ටුටන්කාමන් වගේම නමක් දාගන්න අලුත් බලු පැටියෙක් ගේනව නම්. ජනාධිපති ෆ්රෑන්ක්ලින් ඩී. රුස්වෙල්ට් ට හිටිය, එයාටත් වඩා ලොකු කළු පාට බලු තඩියෙක්. එයාගෙ නම ෆාලා. රුස්වෙල්ට් ෆාලාව කාර් එකේ දාගෙන යන යන තැන එක්ක ගියා. දෙන්න හිටියෙ හරිම විනෝදයෙන්. සැහැල්ලුවෙන්. අයිසන්හවර් මහත්තයත් ධවල මන්දිරයට ගෙනාවෙ බලු පැටියෙක්. එයාගෙ නම හෙයිඩි. ඉතින් ගෙදර හැම තිස්සෙම හිනාවෙන් පිරුණා. ජනාධිපති ජෝන් එෆ් කෙනඩියි එයාගෙ නෝන ජැකලීනුයි නම් කැමති වුණේ පෝනින්ට. මැකරෝනි සහ ටෙක්ස් කියල පෝනියො දෙන්නෙක්ම හැටේ දශකයෙ ධවල මන්දිරයෙ තණ පිටිය උළා කෑවෙ අන්න ඒ හින්දයි. ලින්ඩන් ජොන්සනුත් හැදුවා, යුකී කියල ලස්සන සුදුපාට බල්ලෙක්. රිචඩ් නික්සන් ධවල මන්දිරයට ගෙනාවෙ කොකර් ස්පැනියෙල් වර්ගයෙ චෙකර්ස් ව. ඔය 1953 අවුරුද්දෙ ගහපු පොටෝ එකක තියෙනව රිචඩ් නික්සන් සිය පවුලම එක්ක, ඒ කියන්නෙ චෙකර්ස් ද ඇතුළුව නිව් ජර්සි ජනපදයෙ වෙරළක නිදහසේ ඉන්න විදිහ. ඔබතුමත් ඉඳල හිටල කාරිය පොඩ්ඩක් වෙරළ පැත්තට යන්න ඔය ටවර් එකේම හිරවෙලා ඉන්නෙ නැතිව. අහ්.. හැබැයි බලාගෙන මුහුදු රළ කියල ජාතියක් මුහුදෙ තියෙනවා, ඒව එකපාරටම ඉහළ නගින්න පුළුවන්. මේ දවස්වල වාරකන් වගේ. කාලගුණය හොඳ මදි නිසා පරිස්සමෙන්. ජනාධිපති ජෙරාඩ් ෆෝඩ් තෝරාගෙන තිබුණෙ ලිබර්ටි කියල බලු පැටියෙක්ව. එතුමා ලිබර්ටිව ඕවල් කාර්යාලයටත් නිතර නිතර එක්කරගෙන ආවා. රොනල්ඩ් රේගන් ජනාධිපතිරයා ගෙනාවෙත් බල්ලෙක්ව. නම ‘රෙක්ස්‘. රෙක්ස් අයිති වුණේ කිං චාල්ස් ස්පැනියෙල් කියන ජාතියට. මේ වතාවෙ ඔබතුමාට මහ රැජිනයි, අර අතින් අල්ලගෙන පැද්දි පැද්දි ගිය තෙරේසා මේ නෝනයි දෙන්නම හැරී පොඩි පුතාගෙ මගුලට ආරාධනා කෙරුවෙත් නැති එකේ නරකද, කිං චාල්ස් වගේ පෙළපතකින් පැවතගෙන එන බල්ලෙක්වම තෝරගත්තොත්..? එතකොට චාල්ස් රජ්ජුරුවො (කිං චාල්ස්) බල්ලෙක් වගේ නෙවෙයි, බල්ලෙක් වශයෙන් ඔබතුමා පස්සෙන් නගුට වන වනා එද්දි කාටද ආඩම්බර..? මේ වෙලාවෙ බකිංහැම් මාළිගේට උත්තර දෙන්න ඒක හොඳම විදිහක්. නැත්ද මං අහන්නෙ..? ඔය අතරෙ ජිමී කාටර් ජනාධිපතිවරයා නම් ගෙදරට ගෙනාවෙ සියම් පූසියෙක්ව. ඒ සියම් පූසිගෙ නමත් අපූරුයි. ඒ නම තමයි, ‘මිස්ටි මලාකි යින් යැන්’. දැන් ඔය යින් යැන් කියන්නෙ චීන කතාවක්නෙ. ඔබතුමාට ‘චයිනා’ කිව්වාම අජීර්ණ ගතියක් දැනෙන නිසා සියම් පූසො ගැන හිතන්න යන්න එපා. ඔන්න ඕක අත්ඇරල දාල පූසෙක් නෙවෙයි, බල්ලෙක්ම ගේන්න! ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ්ට නම් මිලී කියල බල්ලෙක් හිටියා විතරක් නෙවෙයි එයා වැඩි කලක් යන්න මත්තෙන් පැටව් දුසිම් බාගයක් විතර, ඒ කියන්නෙ පස් දෙනෙක්ම බිහි කළා. දැන් ඔය 2005 අවුරුද්දෙ ඉරාකෙට ගහනකොට ආව ලෝක අපවාදෙ නිසා ඇතිවුණු ස්ටේරස් එක වුණත් එතුමා අඩු කරගත්තෙ මේ බලු රංචුව දිහා බලලා. ඔන්න ඕව තමයි ඔබතුමා ඉතිහාසෙයන් ඉගෙන ගන්න ඕනෙ පාඩම්. කොහෙද ඉතිං, පුටින් හිටියට ඔබතුමාට ඔවැනි දේවල් කියල දෙන්නෙ නෑ නොවැ. එතකොට බිල් ක්ලින්ටන් ඇති කළා ‘සොක්ස්‘ කියල පූසෙක්ව. ඒ නම වුණත් එතුමා තෝරගෙන තිබුණෙ හරි නිර්මාණශීලී විදිහට. මේ පූසා ධවල මන්දියරට ඇවිත් වැඩි කාලයක් ගියෙන නෑ, බිල් ක්ලින්ටන්, ධවල මන්දිරයෙ සේවිකාවක් වුණු මොනිකා ලෙවින්ස්කි එක්ක ‘සෙක්ස්’ කළා කියල කතාවක් ගියා. ඒ නිසා මං ඔබතුමාට කියන්නෙ ධවල මන්දිරේට පූසො හරියන්නෙ නෑ. බල්ලෙක්ම ගේන්න. තවත් අපවාද ඔබතුමා අහගන්න ඕනෙ නෑ ලෝකයාගෙන්. මේ තියෙන ටික හොඳටම ඇති. ඔබතුමා ඉතින් ‘මේක් ඇමරිකා ග්‍රේට් අගේන්’ කියල ගිරිය පුප්පන් කෑ ගැහුවට ඇමරිකාවෙ ඉතිහාසය ගැන දන්න දෙයක් නෑ කියල අපිට හිතෙන නිසයි, ධවල මන්දිරයට ආව සුරතලුන්ගෙ ඉතිහාසය කියල දෙන්න හිතුවෙ. අඩුම ගානෙ ඔබතුමා උප ජනාධිපති මයික් පෙන්ස් දිහාවත් බලල හැදෙන්න බලන්න. මයික් බල්ලෙකුයි පූසො දෙන්නෙකුයි ඒ මදිවට හා පැටියෙකුත් ඇති කරනවා. ඔන්න දැන් තේරෙනව නේද මේ හාදයා රටේ උප ජනාධිපති වෙලත් ඔබතුමා ගන්න ස්ටේරස් එකෙන් බාගයක්වත් එතුමාට නැති වෙන්න හේතුව! අනික ඉතින් ඔය තරම් මහ රෑ තට්ට තනියම නැගිටගෙන ට්වීට් කරන පුරුද්දත් අඩුකර ගන්න පුළුවන් වෙයි මේ ක්‍රමයෙන්. ඇත්තටම ඔබතුමාට කියන්න ඔය ලෝකෙ නැති ප්‍රශ්න ගොඩක් ඔබතුමා දාගන්නෙත් ඔය කමකට නැති ට්වීට් ටිකයි, කටහැකර කමයි නිසා තමයි. ඇත්තටම ඔබතුමා ලෝකෙ නැති ප්‍රශ්න දාගත්තට අපිට ප්‍රශ්නයක් නෑ අපිට ප්‍රශ්න දාන්නෙ නැතිව. අනික, ඔබවහන්සේට කියන්න, මේ ලෝකෙ මිනිස්සුන්ට ඕනෙ තරම් ප්‍රශ්න තියෙනවා. එහෙන් දේශගුණය වෙනස් වෙලා හිම දියවීගෙන දියවීගෙන යනවා. 2018 අවුරුද්දෙ මෝරු මැරෙන තරමට ඇමරිකාවෙ ජනපද ගණනාවක්ම සීතල වෙනව කියල දිගින් දිගටම නිව්ස්වලට කිව්ව ඔබතුමා දැක්කද! අහ්.. අමතක වුණා. ඔබතුමා ඉතින් ඔය ෆේක් නිව්ස් බලන එකක්යැ. ඔබතුමාව විවේචනය කරන නිව්ස් ඔක්කෝම ඔබතුමාට ෆේක් නිව්ස් නොවැ. අනික ඉතින් එහෙම නොවුණත් ඔබතුමා, දේශගුණික වෙනස්කම් කියල දෙයක් මේ ලෝකෙ නෑ කියල ඔය මුඛයෙන්ම කිහිප වතාවක්ම වැදෑරුව නොවැ... අහ්.. බලලෙක් ගෙදර ගෙනාවොත් ඔබතුමාගෙ ඔය දෙලෝකෙටම නැති ආහාර චරියාවත් වෙනස් කර ගන්න පුළුවන් වෙනවා. මොකද බල්ලවත් තුන් වේලටම කේඑෆ්සී කෑම කන්නයි ඩයට් සෝඩ බොන්නයි කැමති වෙන එකක් නෑ. අනික කැමති වුණත් ඒව දෙන්නත් එපා, ඔබතුමා වගේම තරබාරු වෙයි. ඒ නිසා බල්ලෙක් ගෙදර ගෙනල්ලවත් ඔබතුමා ගෙදරින් කන්න පුරුදු වෙන්න, හැමතිස්සෙම පිටින් කන්න බලන්නෙ නැතිව. අනික රෑ දෙගොඩහරි ජාමෙ වියරු වැටිල ඇහැරෙන වෙලාවට ට්විටඒ එකවුන්ට් එකට ලොග් වෙන්න කලින් බල්ල දිහා එකසැරයක් බලන්න පුරුදු වෙන්නත් ඔබතුමාට පුළුවන් වෙයි. එතකොට පෙනේවි ඒ හයක් හතරක් නොදන්න අහිංසකයා සුව නින්දක ඉන්න විදිහ. ඔය මොළයට ප්‍රමාණවත් නින්දක් ලබාදෙන්න ට්‍රම්ප් මහත්තයො, නිදි විකාරෙන් ට්වීට් කරන එක නවත්තන්න! ඒයාකාරෙන් කටයුතු කරල, අඩුම ගානෙ බල්ල දිහා බලලවත් අලුත් අවුරුද්දෙ හැදෙන්න බලන්න. ටැන්කියු. ප.ලි:- ඔබතුමාට මේ යෝජනාව කරනව කියල දැනගත්තාම ලෝකෙ මිනිස්සු එක එක කතා කිව්වා. එක්කෙනෙක් ඇහුවා, ධවල මන්දිරයට බල්ලො දෙන්නෙක් මොකටද කියලත්. ඔබතුමා ඕවගෙන් සැලෙන්න එපා. මේ අවුරුද්දෙවත් මනුස්සයෙක් වෙන්න බලන්න![/COLOR][/B][/SIZE] [SIZE="5"][COLOR="Red"][B]කැමති නම් මටත් රේප්++ ටිකක් දෙන්න[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom