ට්‍රැක් ලන්තයේ බෑන්ඩ් ගහන මල ගෙයක් 😁😁🔥

ehazard

Active member
  • May 5, 2006
    256
    86
    28
    awulak ne ohoma thamai yanna one. ethakota giya ekatath sathutui. yanna inna ewuntath sathutui.:cool:
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මෝහිනි ද බං?

    IMG-20240128-153026.jpg
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    මේක දැකලා කස්සප හෙටම සීඅයිඩියට ගියේ නැත්නම් මම කන කපා ගන්නවා.
     
    • Haha
    Reactions: yakshaya and stasia

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ඕක Halloween Party එකක් පොන්නයෝ
    තොපි වගේ බත් කන හරක් ඉන්නකන් අන්දලා චන්ද ටික ගන්න ලේසි
     
    • Haha
    • Like
    Reactions: Sen-lu and Mr Bones

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේක දැකලා කස්සප හෙටම සීඅයිඩියට ගියේ නැත්නම් මම කන කපා ගන්නවා.
    ඌට තියෙන්නෙ සීඅයිඩිය ලඟම කාමර කෑල්ලක් ගන්න
     
    • Haha
    Reactions: ara88

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Celebrate Rest In Peace GIF by Jason Clarke



    මේකෙන් අපිට ජාත්‍යන්තරය ජයගන්න පුළුවන් 😄