Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ට්‍රැක් ලන්තෙ තවත් දවසක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මත්පැන් සාදයක් අතරතුර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් දෙපාර්ශ්වයක් අතර වූ පහරදීමකින් එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මත්තේගොඩ පොලිසිය පවසයි.පහරදීම වැළැක්වීමට ගිය සහෝදරයන් දෙදෙනාගේ මව ද සුළු තුවාල ලබා ඇති අතර සිද්ධියෙන් නිවාස දෙකකට හා දේපළවලට හානි සිදු කර ඇතැයිද පොලිසිය කීය.

මත්තේගොඩ බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ නිවසක පැවැති මත්පැන් සාදයක් අතරතුරදී ඒ සඳහා රැගෙන ආ මත්පැන් අවසන් වීමත් සමග එහි සිටි එක් තරුණයකු පොලිසියෙන් ඇල්ලුවොත් මම බේරගන්නම් යැයි පවසා මත්පැන් පානය කර සිටි මිතුරකු කැමති කරවාගෙන තවත් මත්පැන් රැගෙන ඒම සඳහා කොට්ටාව දෙසට යතුරු පැදියකින් යමින් සිටියදී රාත්‍රී මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යතුරුපැදිය නවතා පරීක්ෂාකොට මත්පැන් පානය කර සිටි පැදිකරු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කර තිබේ.

එහිදී පැදිකරු බේරා ගැනීමට නොහැකි වූ පසු පැදිකරු යළිත් මත්පැන් සාදය පැවති ස්ථානයට පැමිණ සිද්ධිය සැල කර සිටීමේදී ඊට උරණ වූ පැදිකරුගේ සහෝදරයකු ඔහුට පහර දී ඇති බව පොලිසිය සඳහන් කළේය.

ඉන් පසුව පහර කෑ තැනැත්තා එම ස්ථානයෙන් බැහැරට ගොස් තවත් හත් දෙනෙකුගෙන් පමණ කණ්ඩායමක් රැගෙන යළිත් සාදය පැවැති නිවස අසලට විත් එහි සිටි එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකුට සවලකින්, යකඩ පොලු වලින් හා අතින් පයින් පහර දී නිවාස දෙකක ජනෙල්වලට හා දොරවල්වලට අලාභ හානි සිදුකොට පලා ගොස් තිබූ බව පොලිසිය පැවැසීය.

පහර කෑමෙන් එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු හා ඔවුන්ගේ ඥාති දියණියක විවාහ කරගැනීමට කැමැත්ත පළ කර සිටි තරුණයකු කැපුම් තුවාල සහිතව හෝමාගම මූලික රෝහලට හා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බව පොලිසිය කීය.

සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම පැමිණිලි කර ඇති අතර පහරදීමට පැමිණි කල්ලියේ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිසිය ප්‍රකාශ කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි දර්ශන කුරුකුලසූරිය මහතාගේ උපදෙස් මත මත්තේගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාගේ මෙහෙය වීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චානක මහතා ඇතුළු නිලධාරීහු ඉදිරි පරීක්ෂණ පවත්වති.

[QUOTE="SLK_sri, post: 29557313, member: 569192"] මත්පැන් සාදයක් අතරතුර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් දෙපාර්ශ්වයක් අතර වූ පහරදීමකින් එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මත්තේගොඩ පොලිසිය පවසයි.පහරදීම වැළැක්වීමට ගිය සහෝදරයන් දෙදෙනාගේ මව ද සුළු තුවාල ලබා ඇති අතර සිද්ධියෙන් නිවාස දෙකකට හා දේපළවලට හානි සිදු කර ඇතැයිද පොලිසිය කීය. මත්තේගොඩ බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ නිවසක පැවැති මත්පැන් සාදයක් අතරතුරදී ඒ සඳහා රැගෙන ආ මත්පැන් අවසන් වීමත් සමග එහි සිටි එක් තරුණයකු පොලිසියෙන් ඇල්ලුවොත් මම බේරගන්නම් යැයි පවසා මත්පැන් පානය කර සිටි මිතුරකු කැමති කරවාගෙන තවත් මත්පැන් රැගෙන ඒම සඳහා කොට්ටාව දෙසට යතුරු පැදියකින් යමින් සිටියදී රාත්‍රී මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යතුරුපැදිය නවතා පරීක්ෂාකොට මත්පැන් පානය කර සිටි පැදිකරු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කර තිබේ. [CENTER][/CENTER] එහිදී පැදිකරු බේරා ගැනීමට නොහැකි වූ පසු පැදිකරු යළිත් මත්පැන් සාදය පැවති ස්ථානයට පැමිණ සිද්ධිය සැල කර සිටීමේදී ඊට උරණ වූ පැදිකරුගේ සහෝදරයකු ඔහුට පහර දී ඇති බව පොලිසිය සඳහන් කළේය. ඉන් පසුව පහර කෑ තැනැත්තා එම ස්ථානයෙන් බැහැරට ගොස් තවත් හත් දෙනෙකුගෙන් පමණ කණ්ඩායමක් රැගෙන යළිත් සාදය පැවැති නිවස අසලට විත් එහි සිටි එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකුට සවලකින්, යකඩ පොලු වලින් හා අතින් පයින් පහර දී නිවාස දෙකක ජනෙල්වලට හා දොරවල්වලට අලාභ හානි සිදුකොට පලා ගොස් තිබූ බව පොලිසිය පැවැසීය. පහර කෑමෙන් එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු හා ඔවුන්ගේ ඥාති දියණියක විවාහ කරගැනීමට කැමැත්ත පළ කර සිටි තරුණයකු කැපුම් තුවාල සහිතව හෝමාගම මූලික රෝහලට හා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බව පොලිසිය කීය. [CENTER][/CENTER] සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම පැමිණිලි කර ඇති අතර පහරදීමට පැමිණි කල්ලියේ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිසිය ප්‍රකාශ කළේය. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි දර්ශන කුරුකුලසූරිය මහතාගේ උපදෙස් මත මත්තේගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාගේ මෙහෙය වීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චානක මහතා ඇතුළු නිලධාරීහු ඉදිරි පරීක්ෂණ පවත්වති. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom