Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
" ට්රෑම් " රථයෙන් " ට්‍රොලි " බසයට ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]198967[/ATTACH]

" ට්රෑම් " රථයෙන් " ට්‍රොලි " බසයට .....

1899 සැප්තැම්බර් 12 දිනයි කොළඹට ට්රෑම් සේවාව හදුන්වා දුන්නේ ... නමුත් මගී සේවාවක් බවට පත්කරන්නේ 1900 ජනවාරි 13 දිනයි.

සමාගමේ නම " Boustead Brothers Ltd.

අඩි 3 අගල් 6 පීලි දෙකක් අතර මේ ක්‍රමය "Grooved Streak Track " ලෙසයි හැදින්වූයේ.

විදුලිය සැපයුවේ රැහැන් මගින්. Trolley Pole කිව්වේ එ් රැහැන් ගෙනගිය කනුවලට.

[ATTACH=full]198968[/ATTACH]

1929 දී සමාගමේ සේවකයන් වර්ජනයක් අරඹනවා. කනුවක් කඩාවැටී මරණයක් සිදුවීමයි හේතුව.

1944 සැප්තැම්බර් පලමුවනදා කොලඹ නගර දෙපාර්තමේන්තුව මේ සමාගම මිලදී ගත්තා.

එ් රු. 3663443 ක මුදලකට. ට්රෑම් සේවයේ

විවිධ අපහසුතාවන් නිසා 1951 දී "ට්‍රොලි බස්"

සේවය අැරඹුනා. එ් සදහා පීලි අවශ්‍යවුනේ නෑ. මේ සමග ට්රෑම් සේවය ක්‍රමයෙන් අභාවයට ගියා.

1958 බස් ජනසතුව සමග මේ සියලු සමාගම් එක්තැන්වුනා. 1964 ජනවාරි 12 මේ ට්‍රොලිබස් සේවය සම්පූර්නයෙන් නැවතී ගියා.

අපේ රටේ මේ සම්බන්ධ තොරතුරු අඩුයි. නමුත් එංගලන්තයේ ජෝන් ෂර්මන් මහතා මේ කරුණු අඩංගු පොතක් ලියලා තිබෙනවා.

( Sri Lanka Busses Past and Present)

එ් තැනැත්තා නොහිටින්නට මේ තොරතුරු කිසිවක් අප නොදැනගන්න තිබුනා.

අදටත් කොළඹ නගරයේ සැගව තිබෙන මේ නටඹුන් සුරකින්නට නිසි වැඩපිලිවෙලක් නැත.

Lak u. Melagoda

2017

[QUOTE="reuse, post: 28656234, member: 200727"] [ATTACH type="full"]198967[/ATTACH] " ට්රෑම් " රථයෙන් " ට්‍රොලි " බසයට ..... 1899 සැප්තැම්බර් 12 දිනයි කොළඹට ට්රෑම් සේවාව හදුන්වා දුන්නේ ... නමුත් මගී සේවාවක් බවට පත්කරන්නේ 1900 ජනවාරි 13 දිනයි. සමාගමේ නම " Boustead Brothers Ltd. අඩි 3 අගල් 6 පීලි දෙකක් අතර මේ ක්‍රමය "Grooved Streak Track " ලෙසයි හැදින්වූයේ. විදුලිය සැපයුවේ රැහැන් මගින්. Trolley Pole කිව්වේ එ් රැහැන් ගෙනගිය කනුවලට. [ATTACH type="full"]198968[/ATTACH] 1929 දී සමාගමේ සේවකයන් වර්ජනයක් අරඹනවා. කනුවක් කඩාවැටී මරණයක් සිදුවීමයි හේතුව. 1944 සැප්තැම්බර් පලමුවනදා කොලඹ නගර දෙපාර්තමේන්තුව මේ සමාගම මිලදී ගත්තා. එ් රු. 3663443 ක මුදලකට. ට්රෑම් සේවයේ විවිධ අපහසුතාවන් නිසා 1951 දී "ට්‍රොලි බස්" සේවය අැරඹුනා. එ් සදහා පීලි අවශ්‍යවුනේ නෑ. මේ සමග ට්රෑම් සේවය ක්‍රමයෙන් අභාවයට ගියා. 1958 බස් ජනසතුව සමග මේ සියලු සමාගම් එක්තැන්වුනා. 1964 ජනවාරි 12 මේ ට්‍රොලිබස් සේවය සම්පූර්නයෙන් නැවතී ගියා. ****** අපේ රටේ මේ සම්බන්ධ තොරතුරු අඩුයි. නමුත් එංගලන්තයේ ජෝන් ෂර්මන් මහතා මේ කරුණු අඩංගු පොතක් ලියලා තිබෙනවා. ( Sri Lanka Busses Past and Present) එ් තැනැත්තා නොහිටින්නට මේ තොරතුරු කිසිවක් අප නොදැනගන්න තිබුනා. අදටත් කොළඹ නගරයේ සැගව තිබෙන මේ නටඹුන් සුරකින්නට නිසි වැඩපිලිවෙලක් නැත. Lak u. Melagoda 2017 [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom