Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ට්‍රිගර් නොවී උත්තර දීපන්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි, දැන් මමත්වය, මම, මගේ කියල කෙනෙක් ඉන්නවා කියල අපිට දැනෙන්නේ අපේ ඇස, කන, නාසය, දිව, ස්පර්ශය මගින් එක දිගින් දිගටම prove කරවන විදිහට මායාව feed කරපු නිසයි අපි ඉපදුන දවසේ සිටන් දැන් ඉන්න දක්වා. අපිට ලැබෙන බවුතික වස්තු.. ගෙවල් දොරවල් සේරම අපේ mind එකට ඇතුල් වෙන්නේ ඔය doors වලින් දකින නිසයි. එතකොට අපේ mind එක සිමියුලේට් වේවි තියෙනවා මට යමක් තියෙනවා මගේ දෙයක් කියල. අපිට ඒක enjoy කරන්න පුළුවන් ඔය ඇස කන නාසය දිව ස්පර්ශය මොලේ සිමියුලේට් වෙද්දී.

නමුත් මේක බොරුවක් කියල දැනගන්න නම් ආපහු මුලට යන්න ඕන ඒ ගැටේ ලිහන්න. අපි කැමති නැහැ අපි විශ්වාස කරන් තියෙන knowledge එකක් වැරදියි කියල පිළිගන්න. ඒ වෙනුවට අපි කැමති තව තවත් තවත් අපේ හිතේ තිබුන දේවල් ඉස්තිර කරගන්න, (confirm), අලුත් අදහස් වලට එකඟ වෙන්න nature එක අඩුයි, openminded වෙන්නේ හරි අමාරුවෙන්. එහෙම වෙන්න නම් ඒ කාරනාව ඉතා strong දෙයක් වෙන්න ඕන. නැත්තන් පිළිගන්න කැමති නැහැ. සම්ප්‍රදායිකව හිතේ තිබුන එකම විශ්වාස කරගෙන ඉන්න තමයි මිනිස්සු කැමති.

දැන් එතකොට ආපහු මුලට යනවා කියන්නේ හෙන mess එකක් ලිහන්න වෙන එක. ඒ කියන්නේ ඉපදුන දවසටම යන්න වෙනවා.

අර straw man ගේ තියරිය වෙන්නේ ඔතන.

ඒ කියන්නේ, උබ පොඩි කාලේ ඉඳන් උබේ තට්ටු දෙකේ ගෙදර උඩ තට්ටුවට ගිහින් ජනේලේ ඇරලා බලනවා දුර ඈත ඩොට් වෙලා ඉන්නවා මනුස්සයෙක් උබට පේනවා.

උබ වැඩිය ගණන් ගන්නේ නැහැ. සාමාන්‍ය දවස ගෙවනවා.

පහුවදත් උඩ තට්ටුවට ගිහින් බලනවා ජනේලේ ඇරලා. ඔන්න ඈත ඩොට් වෙලා ඉන්නවා ඊයේ හිටිය එකාම. උබට ගානක් නැහැ. අහ්හ් අරු අදත් ඉන්නවා කියල උබ පාඩුවේ උබේ වැඩේ කරගෙන යනවා.

හෙටත් ජනේලේ ඇරලා බැලුවම හෙටත් ඉන්නවා. නමුත් අවුලක් නැ.. උබේ වැඩ වලට උගෙන් බාදාවක් නැ.. කාලයක් යනකන් මු ඉන්නවා.. උබට ඌ ව දැන් බොහොම සාමාන්‍යයි. ජනේලේ ඇරියොත් මු එතන හැමදාම පේනවා ඈතින් ඉන්නවා.

ඔන්න දැන් උබ පොඩි එකෙක් නෙමෙයි, යමක් තේරෙන ලොකු මිනිහෙක්. නමුත් උබ ඉස්සර වගේම ජනේලේ ඇරලා බලනවා.. උබ පොඩි කාලේ ඉදන් දැකපු මිනිහ තවම ඉන්නවා. උබට පට්ටම normal ඒක දැන්. හරියට ඉර පායනවා වගේ සාමාන්‍යයි.

වැඩේ කියන්නේ දවසක් උබ මනෝ ගහල ඉද්දි උබට පොඩි curious එකක් එනවා කවුද මේක ඈත හැමදාම ඉන්නේ, මු ගැන පොඩ්ඩක් හොයල බැලුවොත් කියල හිතිලා ඔන්න පුතේ ගෙයින් එලියට බැහැල යනවා මු හොයාගෙන. ඔන්න ලඟට එනකොට තමයි note වෙන්නේ යකෝ මු මිනිහෙක් නෙමෙයි. මු මේ පිදුරු වලින් හදපු පඹයෙක් කියල. මිනිහෙක් ගේ හැඩේ තියෙනවා. ඔලුවට මුට්ටියක් දාල. ඇඳුමක් දාල.. ඇතින් ඉඳන් බැලුවහම මු ඇත්තටම මිනිහෙක් වගේ... නමුත් ලඟට ගිහින් බලද්දී මිනිහෙක් නෙමෙයි. එක එක parts වලින් එකතු වෙච්ච ඒ හැඩේ ගත්ත රවට්ටන්න හදපු බොරුවක්...

ඔන්න එතකොට තමයි අවුල යන්නේ. පොඩි කාලේ ඉදන් විශ්වාස කරන් හිටිය දේ බොරුවක් කියල. පිලිගන්නත් අමාරුයි.. හැබැයි ඇත්ත තමයි මිනිහෙක් නෙමෙයි.

හරියට ඒ කියන්නේ මම කියල මිනිහෙක් ඉඳලම නැහැ කියන එක වගේ. නමුත් හැමෝටම තේරෙන්නේ මම කියල කෙනෙක් ඉන්නවා කියලනේ. ඉතින් මම නැති කරා කියල උබ අනික් මිනිස්සු එක්ක ඔතන පැටලෙන්න යන්නේ නැහැ. හැම එකාටම ඌ පිදුරු පඹයෙක් කියල prove කරන්න පුළුවන් උබට උන්ව එක්කගෙන ගිහිල්ල පෙන්නලා දෙන්න. නමුත් උබ practical ජීවිතේදී මම නැහැ කියල මරාගන්න යන්නේ නැහැ කවුරුත් එක්ක වත්. උබ සාමාන්‍ය විදිහට ජිවිතේ ගෙවනව, හැබැයි අවබෝදය තියෙනවා ඇත්ත මොකක්ද කියල ඔලුවේ. ඉතින් උබට ඉතුරු වෙලා තියෙන්නේ එතකොට ෂෝ එක බලන එක විතරයි,

Show එක කිව්වම මතක් වෙන්නේ මෙක. TV එක ඔන් කරාම... නොයෙක් නොයෙක් drama යනවා.. නමුත් TV එකට ඇත්තටම අදාළ නෑ display එකෙන් දිස්වන්නේ මොකක්ද කියලා. TV එක හරහා ගලන

Electricity එකට drama එක අදාල ම නෑ. නිකං circuit එක හරහ ගමන් කරනවා විතරයි.. ඒක තමයි ඇත්ත. Display එකේ යන බොරු නෙමෙයි මේ නිකං energy එකක් විතරයි.

ඇලෙන්නේ නැහැ knowledge එක තියන නිසා. තේරුමක් නැහැ කියල දන්න නිසා. දුකක් දැනෙන්නේ නැහැ. උබ දන්නවා මෙතන මායාවක් විතරයි වෙන්නේ. body එකෙන් mind එකට feed එක දෙනවා. හරියට අර අන්ධ මිනිහගේ පිටේ කකුල් අතපය කැඩුණු ඇවිදින්න බැරි එකා නැගල, අන්ධයා ඇවිදිනවා, disabled මිනිහ පාර පෙන්නනවා, දෙන්නගේ help එකෙන් ගමන යනවා වගේ වැඩක් වෙන්නේ. ඇත්තටම body එකකුයි mind එකකුයි දෙකකින් හෙල්ප් කර කර මම කියල මායාවක් මව මව ඒක ඇතුලේ යන තේරුමක් නැති case එකක් මේක කියල දැනෙන්න ගන්නවා.

ඉතින් ඕක ගැන knowledge එක තිබුනට උබ අනික් මිනිස්සු එක්ක හැප්පිලා මම නැහැ යකෝ ගගා යන්න ඕන නැහැ, උබට උන්ට පාර පෙන්නන්න පුළුවන්. ඒක උබ ඉතින් කැමැත්තෙන් කරනවා. නැත්තන් නිකන් ඉන්නත් පුළුවන්. නේද ?

[QUOTE="BLACKLIST_MEMBER, post: 26594558, member: 79414"] [SIZE=4]මෙහෙමයි, දැන් මමත්වය, මම, මගේ කියල කෙනෙක් ඉන්නවා කියල අපිට දැනෙන්නේ අපේ ඇස, කන, නාසය, දිව, ස්පර්ශය මගින් එක දිගින් දිගටම prove කරවන විදිහට මායාව feed කරපු නිසයි අපි ඉපදුන දවසේ සිටන් දැන් ඉන්න දක්වා. අපිට ලැබෙන බවුතික වස්තු.. ගෙවල් දොරවල් සේරම අපේ mind එකට ඇතුල් වෙන්නේ ඔය doors වලින් දකින නිසයි. එතකොට අපේ mind එක සිමියුලේට් වේවි තියෙනවා මට යමක් තියෙනවා මගේ දෙයක් කියල. අපිට ඒක enjoy කරන්න පුළුවන් ඔය ඇස කන නාසය දිව ස්පර්ශය මොලේ සිමියුලේට් වෙද්දී. නමුත් මේක බොරුවක් කියල දැනගන්න නම් ආපහු මුලට යන්න ඕන ඒ ගැටේ ලිහන්න. අපි කැමති නැහැ අපි විශ්වාස කරන් තියෙන knowledge එකක් වැරදියි කියල පිළිගන්න. ඒ වෙනුවට අපි කැමති තව තවත් තවත් අපේ හිතේ තිබුන දේවල් ඉස්තිර කරගන්න, (confirm), අලුත් අදහස් වලට එකඟ වෙන්න nature එක අඩුයි, openminded වෙන්නේ හරි අමාරුවෙන්. එහෙම වෙන්න නම් ඒ කාරනාව ඉතා strong දෙයක් වෙන්න ඕන. නැත්තන් පිළිගන්න කැමති නැහැ. සම්ප්‍රදායිකව හිතේ තිබුන එකම විශ්වාස කරගෙන ඉන්න තමයි මිනිස්සු කැමති. දැන් එතකොට ආපහු මුලට යනවා කියන්නේ හෙන mess එකක් ලිහන්න වෙන එක. ඒ කියන්නේ ඉපදුන දවසටම යන්න වෙනවා. අර straw man ගේ තියරිය වෙන්නේ ඔතන. [IMG]https://image.shutterstock.com/image-photo/scarecrow-strawman-made-guard-fields-260nw-539617405.jpg[/IMG] ඒ කියන්නේ, උබ පොඩි කාලේ ඉඳන් උබේ තට්ටු දෙකේ ගෙදර උඩ තට්ටුවට ගිහින් ජනේලේ ඇරලා බලනවා දුර ඈත ඩොට් වෙලා ඉන්නවා මනුස්සයෙක් උබට පේනවා. උබ වැඩිය ගණන් ගන්නේ නැහැ. සාමාන්‍ය දවස ගෙවනවා. පහුවදත් උඩ තට්ටුවට ගිහින් බලනවා ජනේලේ ඇරලා. ඔන්න ඈත ඩොට් වෙලා ඉන්නවා ඊයේ හිටිය එකාම. උබට ගානක් නැහැ. අහ්හ් අරු අදත් ඉන්නවා කියල උබ පාඩුවේ උබේ වැඩේ කරගෙන යනවා. හෙටත් ජනේලේ ඇරලා බැලුවම හෙටත් ඉන්නවා. නමුත් අවුලක් නැ.. උබේ වැඩ වලට උගෙන් බාදාවක් නැ.. කාලයක් යනකන් මු ඉන්නවා.. උබට ඌ ව දැන් බොහොම සාමාන්‍යයි. ජනේලේ ඇරියොත් මු එතන හැමදාම පේනවා ඈතින් ඉන්නවා. ඔන්න දැන් උබ පොඩි එකෙක් නෙමෙයි, යමක් තේරෙන ලොකු මිනිහෙක්. නමුත් උබ ඉස්සර වගේම ජනේලේ ඇරලා බලනවා.. උබ පොඩි කාලේ ඉදන් දැකපු මිනිහ තවම ඉන්නවා. උබට පට්ටම normal ඒක දැන්. හරියට ඉර පායනවා වගේ සාමාන්‍යයි. වැඩේ කියන්නේ දවසක් උබ මනෝ ගහල ඉද්දි උබට පොඩි curious එකක් එනවා කවුද මේක ඈත හැමදාම ඉන්නේ, මු ගැන පොඩ්ඩක් හොයල බැලුවොත් කියල හිතිලා ඔන්න පුතේ ගෙයින් එලියට බැහැල යනවා මු හොයාගෙන. ඔන්න ලඟට එනකොට තමයි note වෙන්නේ යකෝ මු මිනිහෙක් නෙමෙයි. මු මේ පිදුරු වලින් හදපු පඹයෙක් කියල. මිනිහෙක් ගේ හැඩේ තියෙනවා. ඔලුවට මුට්ටියක් දාල. ඇඳුමක් දාල.. ඇතින් ඉඳන් බැලුවහම මු ඇත්තටම මිනිහෙක් වගේ... නමුත් ලඟට ගිහින් බලද්දී මිනිහෙක් නෙමෙයි. එක එක parts වලින් එකතු වෙච්ච ඒ හැඩේ ගත්ත රවට්ටන්න හදපු බොරුවක්... ඔන්න එතකොට තමයි අවුල යන්නේ. පොඩි කාලේ ඉදන් විශ්වාස කරන් හිටිය දේ බොරුවක් කියල. පිලිගන්නත් අමාරුයි.. හැබැයි ඇත්ත තමයි මිනිහෙක් නෙමෙයි. හරියට ඒ කියන්නේ මම කියල මිනිහෙක් ඉඳලම නැහැ කියන එක වගේ. නමුත් හැමෝටම තේරෙන්නේ මම කියල කෙනෙක් ඉන්නවා කියලනේ. ඉතින් මම නැති කරා කියල උබ අනික් මිනිස්සු එක්ක ඔතන පැටලෙන්න යන්නේ නැහැ. හැම එකාටම ඌ පිදුරු පඹයෙක් කියල prove කරන්න පුළුවන් උබට උන්ව එක්කගෙන ගිහිල්ල පෙන්නලා දෙන්න. නමුත් උබ practical ජීවිතේදී මම නැහැ කියල මරාගන්න යන්නේ නැහැ කවුරුත් එක්ක වත්. උබ සාමාන්‍ය විදිහට ජිවිතේ ගෙවනව, හැබැයි අවබෝදය තියෙනවා ඇත්ත මොකක්ද කියල ඔලුවේ. ඉතින් උබට ඉතුරු වෙලා තියෙන්නේ එතකොට ෂෝ එක බලන එක විතරයි,[/SIZE] Show එක කිව්වම මතක් වෙන්නේ මෙක. TV එක ඔන් කරාම... නොයෙක් නොයෙක් drama යනවා.. නමුත් TV එකට ඇත්තටම අදාළ නෑ display එකෙන් දිස්වන්නේ මොකක්ද කියලා. TV එක හරහා ගලන Electricity එකට drama එක අදාල ම නෑ. නිකං circuit එක හරහ ගමන් කරනවා විතරයි.. ඒක තමයි ඇත්ත. Display එකේ යන බොරු නෙමෙයි මේ නිකං energy එකක් විතරයි. [SIZE=4] ඇලෙන්නේ නැහැ knowledge එක තියන නිසා. තේරුමක් නැහැ කියල දන්න නිසා. දුකක් දැනෙන්නේ නැහැ. උබ දන්නවා මෙතන මායාවක් විතරයි වෙන්නේ. body එකෙන් mind එකට feed එක දෙනවා. හරියට අර අන්ධ මිනිහගේ පිටේ කකුල් අතපය කැඩුණු ඇවිදින්න බැරි එකා නැගල, අන්ධයා ඇවිදිනවා, disabled මිනිහ පාර පෙන්නනවා, දෙන්නගේ help එකෙන් ගමන යනවා වගේ වැඩක් වෙන්නේ. ඇත්තටම body එකකුයි mind එකකුයි දෙකකින් හෙල්ප් කර කර මම කියල මායාවක් මව මව ඒක ඇතුලේ යන තේරුමක් නැති case එකක් මේක කියල දැනෙන්න ගන්නවා. ඉතින් ඕක ගැන knowledge එක තිබුනට උබ අනික් මිනිස්සු එක්ක හැප්පිලා මම නැහැ යකෝ ගගා යන්න ඕන නැහැ, උබට උන්ට පාර පෙන්නන්න පුළුවන්. ඒක උබ ඉතින් කැමැත්තෙන් කරනවා. නැත්තන් නිකන් ඉන්නත් පුළුවන්. නේද ?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom