Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
---------ටාසන් මළා--------
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිව් වසරකට පෙර විත් මගෙ ඇසුර බලා

මේ වනතුරුම මගෙ තනිකම බැහැර කළා

අද අළුයම ම උණුසුම් වෙන විටදි වළා

පිංචිත් මාත් මරමින් ටාසන්ද මළා

හඟුරන්කෙතේ පෙරහැර පැවතුණු දාක

මා උඹ ගෙනාවේ මහ කළුවර රෑක

මා පමණක් ම දුටු ඉඩකඩ ඇති ගේක

උඹ මා සෙවූ සැටි මට වැටහෙන දේක

රෑ සුළඟිල්ල උරමින් නිදි වැදුණු ඇඳේ

මගෙ කට, නහය ලෙවකෑවෙහි නැගිට උදේ

උඹ ගැන මතක නො නැවත හදවතට ඇදේ

මගෙ හිස ඇසද පපුවද එක විලස රිදේ

පිටිසර ලියන් දිය සැනහෙන තැනට පැන

දිව ආවෙහිය තනපට හෝ හවරි ගෙන

උන් උඹ අඹා ආවිට හුරතලට බැන

උඹ දත්තහෙිය මා නැවතී සිටිය තැන

දිව දිව පෙරළි පෙරළී උඩ පැනපු හැටි

ගස් දිග යන්ට ඉගිලෙන්නට හැදුව හැටි

පූසි සමඟ උඹ සෙල්ලම් කරපු හැටි

මා උඹ මෙන්ම මියයෙන තුරු මතක හිටී

දරු සයදෙනෙකුගේ පියෙකුව මළද උඹ

මම ‘‘නිදරුවී“ වැඩුවෙමි උඹ නිතර සිඹ

මීයන් අඹා දොළ බජ ගල් තුළට පිඹ

උඹ යළි එතිද පීරා මඩ වතුර ගොබ

සන් දෙන වෙණක් සේ සිහිපස හඳ පානේ

දුන් නෙහි උඹත් මට හුදු සෙනෙහස දානේ

දැන් මට දැනෙන්නේ හැබැහින් හෝ සීනේ

රන් කිරියා මල් සුවඳයි උඹෙ මූනේ

මියගිය පසුව උඹ ඉවකර යුතුව සෙනේ

පිංචි කිමද මා ළඟටම තුරුළු වුණේ

ඇය හට දැනුදු තනිවූ බව හොඳට දැනේ

මට අද උඹෙන් මුළු ලොව එක තැනක පෙනේ

මහ කළුවරක් බිහිවිය හැක උදා සනින්

මළ බෙර හඬක් සැනසුමකට යොදා ගනින්

ටාසන් මළා මගෙ පාළඟ නිදා ගනින්

මා මෙන් උඹත් පිංචි හිත හදා ගනින්

-විමලරත්න කුමාරගම-

[QUOTE="IKL, post: 23862849, member: 567503"] [IMG]https://www.elakiri.com/forum/picture.php?albumid=3832&pictureid=17364[/IMG] [SIZE=4]සිව් වසරකට පෙර විත් මගෙ ඇසුර බලා මේ වනතුරුම මගෙ තනිකම බැහැර කළා අද අළුයම ම උණුසුම් වෙන විටදි වළා පිංචිත් මාත් මරමින් ටාසන්ද මළා[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]හඟුරන්කෙතේ පෙරහැර පැවතුණු දාක මා උඹ ගෙනාවේ මහ කළුවර රෑක මා පමණක් ම දුටු ඉඩකඩ ඇති ගේක උඹ මා සෙවූ සැටි මට වැටහෙන දේක[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]රෑ සුළඟිල්ල උරමින් නිදි වැදුණු ඇඳේ මගෙ කට, නහය ලෙවකෑවෙහි නැගිට උදේ උඹ ගැන මතක නො නැවත හදවතට ඇදේ මගෙ හිස ඇසද පපුවද එක විලස රිදේ[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පිටිසර ලියන් දිය සැනහෙන තැනට පැන දිව ආවෙහිය තනපට හෝ හවරි ගෙන උන් උඹ අඹා ආවිට හුරතලට බැන උඹ දත්තහෙිය මා නැවතී සිටිය තැන[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දිව දිව පෙරළි පෙරළී උඩ පැනපු හැටි ගස් දිග යන්ට ඉගිලෙන්නට හැදුව හැටි පූසි සමඟ උඹ සෙල්ලම් කරපු හැටි මා උඹ මෙන්ම මියයෙන තුරු මතක හිටී[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දරු සයදෙනෙකුගේ පියෙකුව මළද උඹ මම ‘‘නිදරුවී“ වැඩුවෙමි උඹ නිතර සිඹ මීයන් අඹා දොළ බජ ගල් තුළට පිඹ උඹ යළි එතිද පීරා මඩ වතුර ගොබ[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සන් දෙන වෙණක් සේ සිහිපස හඳ පානේ දුන් නෙහි උඹත් මට හුදු සෙනෙහස දානේ දැන් මට දැනෙන්නේ හැබැහින් හෝ සීනේ රන් කිරියා මල් සුවඳයි උඹෙ මූනේ[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මියගිය පසුව උඹ ඉවකර යුතුව සෙනේ පිංචි කිමද මා ළඟටම තුරුළු වුණේ ඇය හට දැනුදු තනිවූ බව හොඳට දැනේ මට අද උඹෙන් මුළු ලොව එක තැනක පෙනේ[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මහ කළුවරක් බිහිවිය හැක උදා සනින් මළ බෙර හඬක් සැනසුමකට යොදා ගනින් ටාසන් මළා මගෙ පාළඟ නිදා ගනින් මා මෙන් උඹත් පිංචි හිත හදා ගනින්[/SIZE] -[SIZE=3][B]විමලරත්න කුමාරගම[/B][/SIZE]- [IMG]https://www.elakiri.com/forum/picture.php?albumid=3832&pictureid=17365[/IMG] [IMG]https://www.elakiri.com/forum/picture.php?albumid=3832&pictureid=17363[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom