Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටැටූ ගහන්නට කලියෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

menna mata awa prashna tika

ලෝකෙ මිනිස්සු ජාති දෙකක් ඉන්නව. ටැටූ ගහපු මිනිස්සු සහ ටැටූ නොගහපු මිනිස්සු. ටැටූ නොගහපු මිනිස්සු කියන කොට්ටාසෙත් දෙකට බෙදෙනව. ඒ ටැටූ නොගහපු හොඳ මිනිස්සු සහ ටැටූ නොගහපු ගොන්නු. අපි අද ලියන්න යන්නෙ ටැටූ නොගහපු ගොන්නු ගැන. කිවුවට සමාවෙන්න ඕන. ඔයත් දවසක් හරි ටැටූ ගහපු මනුස්සයෙකුගෙන් මේ ප්‍රශ්න ඇහුවනං ඔයත් අර කිවුවා වගේ අවුල් පොරක් තමයි. මේක ප්රජාතන්න්රවාදී රටක් නිසා තමුන්ගෙ මතය ප්‍රකාශ කිරීම් කරාට අවුලක් නැහැ. ඒත් ඒක අරගෙන ගිහිල්ල බලෙන් අනිත් මනුස්සයගෙ මූණෙ අතුල්ලන එක ප්‍රජාතන්ත්‍රවාදෙට අයිති නැහැ. ටැටූ එකක් දැක්කම ඒකෙ අදහස මොකද්ද? ඒක ඇඳගන්න කොච්චර වියදමක් ගියාද කියලා දැනගන්න හිතෙන එක සාධාරණයි. ඒත් ඒ දේවල් අහන විදියක් තියෙනව.

මීට අමතරව ටැටූ ගහපු මිනිස්සුන්ට මූණ දෙන්න වෙන ප්‍රශ්න තියෙනවනං අපිට අනිවා කියන්න.

1. කෝ කෝ තව මොනවද තියෙන්නෙ?

Source – tumblr.com

මේක ප්‍රධානම ප්‍රශ්නයක්. මිනිස්සු හිතනවා ටැටූ කියන්නෙ මාලයක් කියලා. ටැටූ ගහන්නෙ පේන්නම නෙමෙයි. බොහොමයක් මිනිස්සුන්ගෙ ටැටූවල ඒ මිනිස්සුන්ට අනන්‍ය කතාවක් තියෙනවා. ඒ අය ඒක තමුන්ගෙ හමට කාවද්දගෙන තියෙන්නෙ තමුන්ගෙ පෞද්ගලික විඳීමකට වෙන්න පුළුවන්. එනිසා පිටතට නොපෙනෙන ටැටූ (අත් බාහු, උරහිස, බෙල්ල සහ අනෙකුත් වැසුනු සියළු තැන්) වල ගහපු ටැටූ ගැන හොයන්න යන්න කලින් අනිත් මනුස්සයාගෙ පෞද්ගලිකත්වය ගැනත් පොඩ්ඩක් හිතන්න. මිනිස්සු එහෙම අවස්ථාවක අදිමදි වීමක් සිද්ධ වුනොත් කියන දෙයක් තමයි “බලනවට කැමති නැත්තං මොකටද ගැහුවෙ?” කියන එක. එහෙම එවුන්ට කියන්න “මේක ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එකක් නෙමෙයි ඕයි!” කියල.

2. මොකද්ද ඕකෙ තේරුම?

Source – yourtango.com

ගොඩක් මිනිස්සු සමච්චල් කිරීමේ අරමුණින්ම ටැටූවල තේරුම අහනවා. උදාහරණෙකට මගේ යාළුවෙක් සමනළයෙක්ව අත්බාහුවේ ටැටූ එකක් කරගෙන තිබ්බා. ඒ සමනළුන් පිළිබඳ දැඩි අධ්‍යයනයන් කරපු, සර්ප දෂ්ඨනයකින් මියගිය ඔහුගේ අයියාව සිහිපත් වෙන්නයි. හැබැයි ඒ කතාව නොදන්න මිනිස්සු ඔහුව බාල්දු කළා. කවදාවත් ඒ මට්ටමට වැටෙන්නෙපා. ඔය ටැටූ එකේ තේරුම මොකද්ද කියල අහන්න නොයනවනං හොඳයි. ඒක අහන්න පුළුවන් විදියක් තියෙනවා. “මට ඔය ටැටූ එකේ තේරුම කියන්න පුළුවන්ද ඔයාට ප්‍රශ්නයක් නැත්තං?”

3. කීයක් ගියාද?

Source – yourtango.com

මේක තමයි නරකම ප්‍රශ්නෙ. මිනිස්සු ඔය ප්‍රශ්නෙ අහන්නෙත් අරමුණු කිහිපයක් වෙනුවෙන්. ඉන් එකක් වෙන්නෙ ඇත්තටම තමුන්ටත් ඒ විදියෙ ටැටූ එකක් කරගන්න කීයක් යයිද කියලා දැනගන්න. අනිත් දේ තමයි සමච්චලයට. එහෙම නැත්නම් හූල්ලන්න. ඉතිං ටැටූ එකකට කොච්චර වියදං වුනාද කියල තමුන්ටත් අදහසක් අරගන්න ඕනනං විතරක් ඒ ප්‍රශ්නෙ අහන්න. ඒකත් අහන විදියක් තියෙනවා. “මම ආසයි ඔය ටැටූ එකට. මටත් ඔය විදියෙ ටැටූ එකක් කරගන්න වුනොත් කීයක් වියදං වෙයිද?”

දැන් සමහරු අහයි ගාණ අහන එක ඔච්චරටම අවුල්ද කියලා. නෑ. ඒකෙ කිසි අවුලක් නෑ. හැබැයි අපි කලින් කිවුවා වගේ සමහරු ගාණ අහන්නෙ ටැටූ පොරව සමච්චලේට,බාල්දුවට පත් කරන්න හිතාගෙනයි. ඒවා අවුල්. එහෙම අය ගාණ දැනගත්තට පස්සෙ කියන ඒවා මේ ලිපියෙ ඉදිරියට කියවන් යද්දි ඔයාට හම්බුවෙයි.

අනිවා Glorious History & Culture Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි

4. අප්පෝ ඔයිට වඩා අඩුවට ගහන එවුන් මං අඳුරනවා

Source – giphy.com

ඔන්න අනිත් කරුමෙ. ටැටූ එකට ගිය ගාණ අහල, ගාණ කිවුවට පස්සෙ එනව බාල්දු කරන්න. “ආපෝ ඕකට දහයක් වැඩියි. මං දන්නව ඔයිට අඩුවට ගහන පොරක්. ඌ සුපිරියට ගහනව” වගේ එවුව කියනව. එතකොට ඉතිං කියන්න තියෙන්නෙ, “ඉතිං මට නොකිය ඌට කියල සුපිරියට ගස්සගනිංකො” කියල.

5. මේක ෆේඩ් වෙලා නේද? බාල තැනකින්ද ගැහුවෙ?

Source – dblcoverage.com

ඕකත් සම්ච්චලයේම කෑල්ලක්. ටැටූ එකක් කාලයක් යද්දි ෆේඩ් වෙන එකයි, ටැටූ එක ඩිසයින් එකට ෆේඩ් කරන එකයි දෙකක්. ඒක නොතේරෙන ගොන්නු එක්ක පක්ෂ දේශපාලනය වගේ දෙයක් කතා කළොත් ඇරෙන්න ටැටූ ගැන කතා කරන්න යන්නෙපා.

6. ඇයි ඔය වගේ විකාරෙකට එච්චර ගාණක් වියදං කළේ?

Source – salon.com

ඕක තමයි ටැටූ එකේ ගාණ කිවුවට පස්සෙ එන අනිත් කාලකන්නි ප්‍රශ්නෙ. එතකොට ඔයාට කරන්න තියෙනව දෙයක්. “ආ ඔයාගෙ ෆෝන් එක කීයද? අපරාදෙ ඇයි එච්චර ගාණක් වියදං කළේ. ඔයාගෙ කෙල්ලට ෂොපින් කරන්න කීයක් දෙනවද? අපරාදෙනෙ එච්චර ගාණක් වියදං කළේ. මාසෙකට සෙට් වෙන්න කීයක් වියදම් කරනවද? අපරාදෙනෙ එච්චර ගාණක් වියදං කළේ. ඇයි ඔච්චර කන්නෙ? අපරාදෙනෙ ඔච්චර ගාණක් වියදං කරන්නෙ.” වගේ එක දිගටම අහන්න.

7. අනේ පිළිකා

Source – universityprimetime.com

දැන් මෙහෙමනෙ. මනුස්සයෙක් ටැටූ එකක් ගහන්නෙ සල්ලි වියදං කරලා, තමුන්ගෙ අදහසක් තමුන්ගෙ ඇඟේ. එතකොට අනුන් ඒක ගැන මොන බම්බුවක් හිතුවත් අර මනුස්සයට අදාළ නෑ. ආපෝ ඕකෙන් පිළිකා හැදෙනවා වගේ ටෝක් දෙන්න එපා. එයා ඔයාට බලෙන් ලේ පොවන්න ආවෙ නැහැනෙ. සමාජෙ සිද්ධ වෙන දේවල් හරි හැටි නොදැන ඒ දේවල් ගැන තීරණ ගන්නත් එපා. ස්කින් කැන්සර් ගැන ටිකක් දැනගෙන හිටියනං ඔය ප්‍රශ්නෙ ඇතිවෙන්නෙ නැති වෙයි.

8. රස්සාවට අවුලක් නැද්ද?

Source – moneycrashers.com

පිළිකා කතාවෙ දෙවනි කොටස තමයි මේ. ඉතිං ඕකෙන් රස්සාවට ප්‍රශ්නයක් නැද්ද? ඕකට තියෙනව හොඳ කතාවක්. ටැටූ එකක් ගැහුවා කියලා රස්සාව අහිමි වුනු ඡායාරූප ශිල්පියෙක් දිවයිනේ ප්‍රසිද්ධ පත්තරේක ඉන්ටවිවු ගියා. ඔහුව ඉන්ටවිවු කළේ ඒ පත්තරේ කතෘ වෙච්චි දැනට ජීවතුන් අතර නැති වික්‍රමතුංග කියල මහත්තයෙක්. ඉතිං මේ මනුස්සයා ඇහුවා තමුන්ගෙ දැවෙන ප්‍රශ්නෙ. “සර් මට කලින් රස්සාව නැති වුනේ මේ ටැටූ එක හින්දා. මට මේ රස්සාවට ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ නේද?” එතකොට අර වික්‍රමතුංග මහත්තයා කිවුවලු මෙහෙම. “පුතා ඔයාට ඔය ටැටූ එක ෆොටෝ ගහන්න ප්‍රශ්නයක් වෙච්ච දවසකදි අපි ඒක ගැන හිතමු.”

9. ගාණ අඩුවට සෙට් කරල දෙනවද?

Source – giphy.com

ගාණ අහල එන අන්තිම කෑල්ල තමයි ඔය. ඔය සමච්චල් කරන කොයි කුහකයාගෙත් හිතේ ඕකට කැමැත්තක් තියෙනවා. ඉතිං මල වදේ ඊටපස්සෙ ගාණ අඩුවට ටැටූ ගහන්න සෙට් කරලා දෙන්න කියලා.

10. සදාචාරෙට හරි මදි නේද?

Source – dreamworks.wikia.com

අපි ඔය විදියට කුණු වෙන්න උත්තර දුන්නට පස්සෙ දේශපාලකයො කරන විදියටම ඒ මිනිස්සුත් පටන්ගන්නව එක පොයින්ට් එකක් අල්ලන්න. සදාචාරය. “අම්මල බැන්නෙ නැද්ද? ගෑණි කැමතිද? ළමය ලොකු වෙද්දි ප්‍රශ්නයක් වෙයි නේද?” ඒ වගේම ඒ වෙනුවෙන් විස ඔලුවලට පොවන්නත් ඒ මිනිස්සු උත්සුක වෙනවා

[QUOTE="foundation one, post: 23109653, member: 407457"] menna mata awa prashna tika :D:D ලෝකෙ මිනිස්සු ජාති දෙකක් ඉන්නව. ටැටූ ගහපු මිනිස්සු සහ ටැටූ නොගහපු මිනිස්සු. ටැටූ නොගහපු මිනිස්සු කියන කොට්ටාසෙත් දෙකට බෙදෙනව. ඒ ටැටූ නොගහපු හොඳ මිනිස්සු සහ ටැටූ නොගහපු ගොන්නු. අපි අද ලියන්න යන්නෙ ටැටූ නොගහපු ගොන්නු ගැන. කිවුවට සමාවෙන්න ඕන. ඔයත් දවසක් හරි ටැටූ ගහපු මනුස්සයෙකුගෙන් මේ ප්‍රශ්න ඇහුවනං ඔයත් අර කිවුවා වගේ අවුල් පොරක් තමයි. මේක ප්රජාතන්න්රවාදී රටක් නිසා තමුන්ගෙ මතය ප්‍රකාශ කිරීම් කරාට අවුලක් නැහැ. ඒත් ඒක අරගෙන ගිහිල්ල බලෙන් අනිත් මනුස්සයගෙ මූණෙ අතුල්ලන එක ප්‍රජාතන්ත්‍රවාදෙට අයිති නැහැ. ටැටූ එකක් දැක්කම ඒකෙ අදහස මොකද්ද? ඒක ඇඳගන්න කොච්චර වියදමක් ගියාද කියලා දැනගන්න හිතෙන එක සාධාරණයි. ඒත් ඒ දේවල් අහන විදියක් තියෙනව. මීට අමතරව ටැටූ ගහපු මිනිස්සුන්ට මූණ දෙන්න වෙන ප්‍රශ්න තියෙනවනං අපිට අනිවා කියන්න. [B]1. කෝ කෝ තව මොනවද තියෙන්නෙ?[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/Tattooed-Annoyances-aniwa-01.gif[/IMG]Source – tumblr.com මේක ප්‍රධානම ප්‍රශ්නයක්. මිනිස්සු හිතනවා ටැටූ කියන්නෙ මාලයක් කියලා. ටැටූ ගහන්නෙ පේන්නම නෙමෙයි. බොහොමයක් මිනිස්සුන්ගෙ ටැටූවල ඒ මිනිස්සුන්ට අනන්‍ය කතාවක් තියෙනවා. ඒ අය ඒක තමුන්ගෙ හමට කාවද්දගෙන තියෙන්නෙ තමුන්ගෙ පෞද්ගලික විඳීමකට වෙන්න පුළුවන්. එනිසා පිටතට නොපෙනෙන ටැටූ (අත් බාහු, උරහිස, බෙල්ල සහ අනෙකුත් වැසුනු සියළු තැන්) වල ගහපු ටැටූ ගැන හොයන්න යන්න කලින් අනිත් මනුස්සයාගෙ පෞද්ගලිකත්වය ගැනත් පොඩ්ඩක් හිතන්න. මිනිස්සු එහෙම අවස්ථාවක අදිමදි වීමක් සිද්ධ වුනොත් කියන දෙයක් තමයි “[B]බලනවට කැමති නැත්තං මොකටද ගැහුවෙ?[/B]” කියන එක. එහෙම එවුන්ට කියන්න “[B]මේක ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එකක් නෙමෙයි ඕයි![/B]” කියල. [B]2. මොකද්ද ඕකෙ තේරුම?[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/Tattooed-Annoyances-aniwa-02.gif[/IMG]Source – yourtango.com ගොඩක් මිනිස්සු සමච්චල් කිරීමේ අරමුණින්ම ටැටූවල තේරුම අහනවා. උදාහරණෙකට මගේ යාළුවෙක් සමනළයෙක්ව අත්බාහුවේ ටැටූ එකක් කරගෙන තිබ්බා. ඒ සමනළුන් පිළිබඳ දැඩි අධ්‍යයනයන් කරපු, සර්ප දෂ්ඨනයකින් මියගිය ඔහුගේ අයියාව සිහිපත් වෙන්නයි. හැබැයි ඒ කතාව නොදන්න මිනිස්සු ඔහුව බාල්දු කළා. කවදාවත් ඒ මට්ටමට වැටෙන්නෙපා. ඔය ටැටූ එකේ තේරුම මොකද්ද කියල අහන්න නොයනවනං හොඳයි. ඒක අහන්න පුළුවන් විදියක් තියෙනවා. “[B]මට ඔය ටැටූ එකේ තේරුම කියන්න පුළුවන්ද ඔයාට ප්‍රශ්නයක් නැත්තං?[/B]” [B]3. කීයක් ගියාද?[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/Tattooed-Annoyances-aniwa-03.gif[/IMG]Source – yourtango.com මේක තමයි නරකම ප්‍රශ්නෙ. මිනිස්සු ඔය ප්‍රශ්නෙ අහන්නෙත් අරමුණු කිහිපයක් වෙනුවෙන්. ඉන් එකක් වෙන්නෙ ඇත්තටම තමුන්ටත් ඒ විදියෙ ටැටූ එකක් කරගන්න කීයක් යයිද කියලා දැනගන්න. අනිත් දේ තමයි සමච්චලයට. එහෙම නැත්නම් හූල්ලන්න. ඉතිං ටැටූ එකකට කොච්චර වියදං වුනාද කියල තමුන්ටත් අදහසක් අරගන්න ඕනනං විතරක් ඒ ප්‍රශ්නෙ අහන්න. ඒකත් අහන විදියක් තියෙනවා. “[B]මම ආසයි ඔය ටැටූ එකට. මටත් ඔය විදියෙ ටැටූ එකක් කරගන්න වුනොත් කීයක් වියදං වෙයිද?[/B]” දැන් සමහරු අහයි ගාණ අහන එක ඔච්චරටම අවුල්ද කියලා. නෑ. ඒකෙ කිසි අවුලක් නෑ. හැබැයි අපි කලින් කිවුවා වගේ සමහරු ගාණ අහන්නෙ ටැටූ පොරව සමච්චලේට,බාල්දුවට පත් කරන්න හිතාගෙනයි. ඒවා අවුල්. එහෙම අය ගාණ දැනගත්තට පස්සෙ කියන ඒවා මේ ලිපියෙ ඉදිරියට කියවන් යද්දි ඔයාට හම්බුවෙයි. අනිවා Glorious History & Culture Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි 🙂 [B]4. අප්පෝ ඔයිට වඩා අඩුවට ගහන එවුන් මං අඳුරනවා[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/Tattooed-Annoyances-aniwa-04.gif[/IMG]Source – giphy.com ඔන්න අනිත් කරුමෙ. ටැටූ එකට ගිය ගාණ අහල, ගාණ කිවුවට පස්සෙ එනව බාල්දු කරන්න. “[B]ආපෝ ඕකට දහයක් වැඩියි. මං දන්නව ඔයිට අඩුවට ගහන පොරක්. ඌ සුපිරියට ගහනව[/B]” වගේ එවුව කියනව. එතකොට ඉතිං කියන්න තියෙන්නෙ, “[B]ඉතිං මට නොකිය ඌට කියල සුපිරියට ගස්සගනිංකො[/B]” කියල. [B]5. මේක ෆේඩ් වෙලා නේද? බාල තැනකින්ද ගැහුවෙ?[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/Tattooed-Annoyances-aniwa-05.jpg[/IMG]Source – dblcoverage.com ඕකත් සම්ච්චලයේම කෑල්ලක්. ටැටූ එකක් කාලයක් යද්දි ෆේඩ් වෙන එකයි, ටැටූ එක ඩිසයින් එකට ෆේඩ් කරන එකයි දෙකක්. ඒක නොතේරෙන ගොන්නු එක්ක පක්ෂ දේශපාලනය වගේ දෙයක් කතා කළොත් ඇරෙන්න ටැටූ ගැන කතා කරන්න යන්නෙපා. [B]6. ඇයි ඔය වගේ විකාරෙකට එච්චර ගාණක් වියදං කළේ?[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/Tattooed-Annoyances-aniwa-06.jpg[/IMG]Source – salon.com ඕක තමයි ටැටූ එකේ ගාණ කිවුවට පස්සෙ එන අනිත් කාලකන්නි ප්‍රශ්නෙ. එතකොට ඔයාට කරන්න තියෙනව දෙයක්. “[B]ආ ඔයාගෙ ෆෝන් එක කීයද? අපරාදෙ ඇයි එච්චර ගාණක් වියදං කළේ. ඔයාගෙ කෙල්ලට ෂොපින් කරන්න කීයක් දෙනවද? අපරාදෙනෙ එච්චර ගාණක් වියදං කළේ. මාසෙකට සෙට් වෙන්න කීයක් වියදම් කරනවද? අපරාදෙනෙ එච්චර ගාණක් වියදං කළේ. ඇයි ඔච්චර කන්නෙ? අපරාදෙනෙ ඔච්චර ගාණක් වියදං කරන්නෙ.[/B]” වගේ එක දිගටම අහන්න. [B]7. අනේ පිළිකා[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/Tattooed-Annoyances-aniwa-07.gif[/IMG]Source – universityprimetime.com දැන් මෙහෙමනෙ. මනුස්සයෙක් ටැටූ එකක් ගහන්නෙ සල්ලි වියදං කරලා, තමුන්ගෙ අදහසක් තමුන්ගෙ ඇඟේ. එතකොට අනුන් ඒක ගැන මොන බම්බුවක් හිතුවත් අර මනුස්සයට අදාළ නෑ. ආපෝ ඕකෙන් පිළිකා හැදෙනවා වගේ ටෝක් දෙන්න එපා. එයා ඔයාට බලෙන් ලේ පොවන්න ආවෙ නැහැනෙ. සමාජෙ සිද්ධ වෙන දේවල් හරි හැටි නොදැන ඒ දේවල් ගැන තීරණ ගන්නත් එපා. ස්කින් කැන්සර් ගැන ටිකක් දැනගෙන හිටියනං ඔය ප්‍රශ්නෙ ඇතිවෙන්නෙ නැති වෙයි. [B]8. රස්සාවට අවුලක් නැද්ද?[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/Tattooed-Annoyances-aniwa-08.jpg[/IMG]Source – moneycrashers.com පිළිකා කතාවෙ දෙවනි කොටස තමයි මේ. ඉතිං ඕකෙන් රස්සාවට ප්‍රශ්නයක් නැද්ද? ඕකට තියෙනව හොඳ කතාවක්. ටැටූ එකක් ගැහුවා කියලා රස්සාව අහිමි වුනු ඡායාරූප ශිල්පියෙක් දිවයිනේ ප්‍රසිද්ධ පත්තරේක ඉන්ටවිවු ගියා. ඔහුව ඉන්ටවිවු කළේ ඒ පත්තරේ කතෘ වෙච්චි දැනට ජීවතුන් අතර නැති වික්‍රමතුංග කියල මහත්තයෙක්. ඉතිං මේ මනුස්සයා ඇහුවා තමුන්ගෙ දැවෙන ප්‍රශ්නෙ. “[B]සර් මට කලින් රස්සාව නැති වුනේ මේ ටැටූ එක හින්දා. මට මේ රස්සාවට ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ නේද?[/B]” එතකොට අර වික්‍රමතුංග මහත්තයා කිවුවලු මෙහෙම. “[B]පුතා ඔයාට ඔය ටැටූ එක ෆොටෝ ගහන්න ප්‍රශ්නයක් වෙච්ච දවසකදි අපි ඒක ගැන හිතමු.[/B]” [B]9. ගාණ අඩුවට සෙට් කරල දෙනවද?[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/Tattooed-Annoyances-aniwa-09.gif[/IMG]Source – giphy.com ගාණ අහල එන අන්තිම කෑල්ල තමයි ඔය. ඔය සමච්චල් කරන කොයි කුහකයාගෙත් හිතේ ඕකට කැමැත්තක් තියෙනවා. ඉතිං මල වදේ ඊටපස්සෙ ගාණ අඩුවට ටැටූ ගහන්න සෙට් කරලා දෙන්න කියලා. [B]10. සදාචාරෙට හරි මදි නේද?[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/Tattooed-Annoyances-aniwa-10.jpg[/IMG]Source – dreamworks.wikia.com අපි ඔය විදියට කුණු වෙන්න උත්තර දුන්නට පස්සෙ දේශපාලකයො කරන විදියටම ඒ මිනිස්සුත් පටන්ගන්නව එක පොයින්ට් එකක් අල්ලන්න. සදාචාරය. “[B]අම්මල බැන්නෙ නැද්ද? ගෑණි කැමතිද? ළමය ලොකු වෙද්දි ප්‍රශ්නයක් වෙයි නේද?[/B]” ඒ වගේම ඒ වෙනුවෙන් විස ඔලුවලට පොවන්නත් ඒ මිනිස්සු උත්සුක වෙනවා [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom