Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න

ආ වසන්ත අයියා.... එන්න .. එන්න.... පොඩ්ඩක් බොමු.. ආ..ගන්න ගන්න..

අරක්කු එපා...ටිකක් වැඩියි වගේ.... ඒත් ප්ලේන්ටිත් එපා.....

ආ.. ප්ලේන්ටි එපා.. මොකක්ද අයියේ ප්ලේන්ටි කතාව.....

ඔන්න වසන්ත අයියා රැල් බුරුල් ඇරලා පටන් ගත්තා කථාව කියන්න....

නෑ මල්ලි ඒක වුනේ මෙහෙමයි.. අපි කැම්පස් ඉන්න කාලේ තමයි මේ සිද්ධිය උනේ.. අපි දවසක් කැන්ටිමට ගිහින් ප්ලේන්ටි හතරක් ඉල්ලුවා... ගෙනත් තියපු වේටර් කොල්ලා ඒ ප්ලේන්ටි හතර ගෙනාවේ උගෙ ඇඟිලි හතරම තේ කෝප්ප හතර ඇතුලට වැටෙන විදිහට අල්ලගෙන....

ඌට දෙන්න එපායැ කන පැලෙන්න අයියේ... අපෙනුත් නොයෙක් ඇඩ් ඉතින්....

ඔව් මල්ලී..අපිත් ඕක දැක්ක.. ඒ මදිවට මිනිහගේ එක ඇගිල්ලක දදයකුත් තිබ්බා... අපේ එකෙකුට තද වෙලා ඌත් එක්ක ගහගන්න ගියා... ඒකත් මරුම සිද්ධියක් මල්ලි... මෙන්න මෙහෙමයි උන් දෙන්නගේ රණ්ඩුව...

මේ ඕයි මොකක්ද මේ කරපු අර ජරා වැඩේ.... බලනවා අර තමුසෙගේ අතේ තියෙන දදේ.... ඒක මොකටද මේ ප්ලේන්ටියට දාගෙන ආවේ....

අනේ නෑ සර්... මම ඒකට දොස්තර මහත්තයෙක්ගෙන් බෙහෙත් ගත්තා.. ඒ මහත්තයා කිව්වා පුළුවන් හැමවෙලාවෙම රස්නේ තැනක ඇගිල්ල තියාගෙන ඉන්න වග බලාගන්න කියලා.....

ඉතින් ඕයි ඒකද තමුසේ අපේ තේ එකට ඇගිල්ල දැම්මේ..ඔච්චර රස්නෙයක් ඕනනම් ගහගන්නවකෝ උඹේ ඔය ඇඟිල්ල *කේ....

නෑ සර් එතන තමයි ගහගෙන හිටියේ.... ඒත් ඉතින් මුදලාලි කිව්වනේ මෙතනට ප්ලේන්ටි හතරක් ගෙනත් දෙන්න කියලා......

හරි නේ ඉතින්...... අපිට ඉතින් සංසාරෙත් එපා වුනා හිනාවෙලා.. ටික වෙලාවක් ගිහින් වසන්ත අයියා තව කථාවක් පටන් ගත්තා....

දවසක් මල්ලි මම වැඩට යනවා.. පාරට ගිහින් වාහනේ එනකන් ඉන්න අතරෙදි ඇහෙනවා එක මනුස්සයෙක් තව මනුස්සයෙක් එක්ක තමන්ගේ බල්ලගේ පුරාජේරුව... ඉතින් වාහනේ එනකන් මමත් කන් දුන්නා.. වෙලාවට වාහනේ එන්න කලින් මුළු සිද්ධියම බලා ගන්න මට පුලුවන් උනා... ඒකත් මරු සිද්ධිය මල්ලි......

කියන්නකො අයියේ ඒකත්... ඔන්න ඉතින් අපෙන් පොරේ....

නෑ මල්ලි උන් දෙන්න මෙහෙම තමයි කතා උනේ... මට නම් මතක නෑ.. අපි ගමුකො අසේලයි නිශාන්තයි වගේ නම් දෙකක්... දැන් නිශාන්තගේ බල්ලා තමයි මේ පුරුදු පුහුණු වෙලා ඉන්නේ... අසේලයා තමයි කතාව අහන්නේ.... දෙබස මෙහෙමයි...

මිස්ට අසේල, බලන්නකො මගේ බල්ලා බ්ලැකේ... මම ඌව හොඳට පුරුදු කරලා තියෙන්නේ.. දැනුත් මේ ඌව ඇරියේ කඩේට මාළු ගේන්න...

අහ් ඇත්තද මිස්ට නිශාන්ත... අපේ බල්ල රොකීගේන්නම් කිසි වැඩක් නෑ.... ඌවත් පුරුදු කරන්න ඕන...

ඔව් ඔව් මිස්ට අසේල... බල්ලෙක් උනාම හොදට පුරුදු කරන්න ඕන ඕනනම් දැන් බලන්නකො අපේ බ්ලැකේ එනකම්...

මමත් ඒ පැත්ත බැලුවා මල්ලී.. පිස්සු සීන් එකක් තමයි දැක්කේ... ලස්සන හැඩ නෝනා කෙනෙකුත් බැල්ලියක් පටියකින් අල්ලගෙන පාරේ... අර මාළු ගේන බල්ලා බැල්ලි දැක්ක විතරයි මූට ගෙදරට එන එක අමතකයි. ඌ ඉතින් ගිහින් අර බැල්ලිගේ පිටේ නැගලා... බැල්ලිත් දුවගෙන එනවා බල්ලවත් පිට උඩ තියාගෙන... ඒ අස්සේ බැල්ලිගේ පටියෙන් අල්ලගෙන ඉන්න නෝනත් දුවගෙන එනවා ඒත් එක්ක.... ඕක දැකපු අර අසේල කියන පොරට හෙනම සතුටුයි..ඇයි මිස්ට නිශාන්තගෙයි උගේ බල්ලගෙයි දෙන්නගෙම පටි රෝල්නේ ඉතින්.... අසේල මහා සවුත්තු හඩකින් නිශාන්තට මෙහෙම කිව්වා.....

අයියෝ මිස්ට නිශාන්ත, අර බලන්නකෝ ඔයාගේ ට්රේන් කරපු බල්ල කරන වැඩේ.. මාළු ගේන්න ගිහින් ගෑණියෙකුත් හොයාගෙන එනවද කොහෙද?

මිස්ට නිශාන්ත බැලුවා... දැන් ඉතින් වස ලැජ්ජාව... මිනිහා ස්ථානෝචිත ප්රඥ්ඤාව පාවිච්චි කරලා මෙහෙමයි කිව්වේ.....

අයියෝ මිස්ට අසේල.. මම එහෙම තමයි ඌව පුරුදු කරලා තියෙන්නේ... අර බලන්න ඌත් කෙල්ලෙක් සෙට් කරගෙන මටත් කෙල්ලෙක් අරන් එනවා.. අන්න බල්ලෝ....

ඉස්සීමකි

[QUOTE="නෝටි බබා, post: 16967123, member: 511910"] [b]ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න[/b] [CENTER][SIZE="4"][COLOR="Navy"]ආ වසන්ත අයියා.... එන්න .. එන්න.... පොඩ්ඩක් බොමු.. ආ..ගන්න ගන්න.. අරක්කු එපා...ටිකක් වැඩියි වගේ.... ඒත් ප්ලේන්ටිත් එපා..... ආ.. ප්ලේන්ටි එපා.. මොකක්ද අයියේ ප්ලේන්ටි කතාව..... ඔන්න වසන්ත අයියා රැල් බුරුල් ඇරලා පටන් ගත්තා කථාව කියන්න.... නෑ මල්ලි ඒක වුනේ මෙහෙමයි.. අපි කැම්පස් ඉන්න කාලේ තමයි මේ සිද්ධිය උනේ.. අපි දවසක් කැන්ටිමට ගිහින් ප්ලේන්ටි හතරක් ඉල්ලුවා... ගෙනත් තියපු වේටර් කොල්ලා ඒ ප්ලේන්ටි හතර ගෙනාවේ උගෙ ඇඟිලි හතරම තේ කෝප්ප හතර ඇතුලට වැටෙන විදිහට අල්ලගෙන.... ඌට දෙන්න එපායැ කන පැලෙන්න අයියේ... අපෙනුත් නොයෙක් ඇඩ් ඉතින්.... ඔව් මල්ලී..අපිත් ඕක දැක්ක.. ඒ මදිවට මිනිහගේ එක ඇගිල්ලක දදයකුත් තිබ්බා... අපේ එකෙකුට තද වෙලා ඌත් එක්ක ගහගන්න ගියා... ඒකත් මරුම සිද්ධියක් මල්ලි... මෙන්න මෙහෙමයි උන් දෙන්නගේ රණ්ඩුව... මේ ඕයි මොකක්ද මේ කරපු අර ජරා වැඩේ.... බලනවා අර තමුසෙගේ අතේ තියෙන දදේ.... ඒක මොකටද මේ ප්ලේන්ටියට දාගෙන ආවේ.... අනේ නෑ සර්... මම ඒකට දොස්තර මහත්තයෙක්ගෙන් බෙහෙත් ගත්තා.. ඒ මහත්තයා කිව්වා පුළුවන් හැමවෙලාවෙම රස්නේ තැනක ඇගිල්ල තියාගෙන ඉන්න වග බලාගන්න කියලා..... ඉතින් ඕයි ඒකද තමුසේ අපේ තේ එකට ඇගිල්ල දැම්මේ..ඔච්චර රස්නෙයක් ඕනනම් ගහගන්නවකෝ උඹේ ඔය ඇඟිල්ල *කේ.... නෑ සර් එතන තමයි ගහගෙන හිටියේ.... ඒත් ඉතින් මුදලාලි කිව්වනේ මෙතනට ප්ලේන්ටි හතරක් ගෙනත් දෙන්න කියලා...... හරි නේ ඉතින්...... අපිට ඉතින් සංසාරෙත් එපා වුනා හිනාවෙලා.. ටික වෙලාවක් ගිහින් වසන්ත අයියා තව කථාවක් පටන් ගත්තා.... ........................................................................................................ දවසක් මල්ලි මම වැඩට යනවා.. පාරට ගිහින් වාහනේ එනකන් ඉන්න අතරෙදි ඇහෙනවා එක මනුස්සයෙක් තව මනුස්සයෙක් එක්ක තමන්ගේ බල්ලගේ පුරාජේරුව... ඉතින් වාහනේ එනකන් මමත් කන් දුන්නා.. වෙලාවට වාහනේ එන්න කලින් මුළු සිද්ධියම බලා ගන්න මට පුලුවන් උනා... ඒකත් මරු සිද්ධිය මල්ලි...... කියන්නකො අයියේ ඒකත්... ඔන්න ඉතින් අපෙන් පොරේ.... නෑ මල්ලි උන් දෙන්න මෙහෙම තමයි කතා උනේ... මට නම් මතක නෑ.. අපි ගමුකො අසේලයි නිශාන්තයි වගේ නම් දෙකක්... දැන් නිශාන්තගේ බල්ලා තමයි මේ පුරුදු පුහුණු වෙලා ඉන්නේ... අසේලයා තමයි කතාව අහන්නේ.... දෙබස මෙහෙමයි... මිස්ට අසේල, බලන්නකො මගේ බල්ලා බ්ලැකේ... මම ඌව හොඳට පුරුදු කරලා තියෙන්නේ.. දැනුත් මේ ඌව ඇරියේ කඩේට මාළු ගේන්න... අහ් ඇත්තද මිස්ට නිශාන්ත... අපේ බල්ල රොකීගේන්නම් කිසි වැඩක් නෑ.... ඌවත් පුරුදු කරන්න ඕන... ඔව් ඔව් මිස්ට අසේල... බල්ලෙක් උනාම හොදට පුරුදු කරන්න ඕන ඕනනම් දැන් බලන්නකො අපේ බ්ලැකේ එනකම්... මමත් ඒ පැත්ත බැලුවා මල්ලී.. පිස්සු සීන් එකක් තමයි දැක්කේ... ලස්සන හැඩ නෝනා කෙනෙකුත් බැල්ලියක් පටියකින් අල්ලගෙන පාරේ... අර මාළු ගේන බල්ලා බැල්ලි දැක්ක විතරයි මූට ගෙදරට එන එක අමතකයි. ඌ ඉතින් ගිහින් අර බැල්ලිගේ පිටේ නැගලා... බැල්ලිත් දුවගෙන එනවා බල්ලවත් පිට උඩ තියාගෙන... ඒ අස්සේ බැල්ලිගේ පටියෙන් අල්ලගෙන ඉන්න නෝනත් දුවගෙන එනවා ඒත් එක්ක.... ඕක දැකපු අර අසේල කියන පොරට හෙනම සතුටුයි..ඇයි මිස්ට නිශාන්තගෙයි උගේ බල්ලගෙයි දෙන්නගෙම පටි රෝල්නේ ඉතින්.... අසේල මහා සවුත්තු හඩකින් නිශාන්තට මෙහෙම කිව්වා..... අයියෝ මිස්ට නිශාන්ත, අර බලන්නකෝ ඔයාගේ ට්රේන් කරපු බල්ල කරන වැඩේ.. මාළු ගේන්න ගිහින් ගෑණියෙකුත් හොයාගෙන එනවද කොහෙද? මිස්ට නිශාන්ත බැලුවා... දැන් ඉතින් වස ලැජ්ජාව... මිනිහා ස්ථානෝචිත ප්රඥ්ඤාව පාවිච්චි කරලා මෙහෙමයි කිව්වේ..... අයියෝ මිස්ට අසේල.. මම එහෙම තමයි ඌව පුරුදු කරලා තියෙන්නේ... අර බලන්න ඌත් කෙල්ලෙක් සෙට් කරගෙන මටත් කෙල්ලෙක් අරන් එනවා.. අන්න බල්ලෝ.... [/COLOR][/SIZE][/CENTER] ඉස්සීමකි [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom