Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටිකෙන් ටික අහල රාගය ඇවිස්සුනාද ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටිකෙන් ටික අහල රාගය ඇවිස්සුනාද ???

මාසෙකට පාරක් එන පෝය දවසෙ කලින් අරන් තියපු බෝතල් ටික හිස් කරල සිල් පදේකුත් කඩන අපේ කට්ටිය... එහෙමත් නැත්තම් පෝය දවසට ලස්සන කෑලි එන නිසා පන්සලට යන සමහර කට්ටිය... " භවතු සබ්බ මංගලම් " ගාථා පාඨය ගීතයක යෙදුනා කියලා ජංජාලෙ පුරාවට ලොකු කලබගෑනියක්...

ඔය කෑගහන යතුරු පුවරු වීරයො ටික අඩුම ගානේ පෝයට සිල් ගන්නවද.. ?

පන්සිල් පද 5 රකිනවද... ?

බොහෝ අයට පන්සල මතක් වෙන්නේ විභාගයක් ලං උනාම... අසනීප උනාම... ඒ සැබෑ ලෝකයෙදි...

ඒ උනාට ජංජාලෙට ආවම... බුදු දහම වෙනුවෙන් කැපවෙලා...

අර චීවරේ පටලගෙන හූනියම් ගුරුකම් රටේ නැති අවලම් වැඩ කරන්න එව්වො ගැන අච්චර එලි කලා එකෙක් සද්ද නෑ... රැල්ලට වගේ කෑ ගහනවා ගීතයක් අල්ලගෙන... පහුගිය නොවෙම්බර් එලියට ආපු මේ ගීතයට විරුද්දව මෙච්චර විරෝදයක් මාස ගානකට පස්සෙ එක රැයින් ඇති උනේ සයිට් එහෙක වැටුන පෝස්ට් එහෙකින්.. එතකන් එකෙක්ට තේරුනේ නැද්ද මේ ගීතයෙන් හානියක් උනා කියල.. ඔක්කොම රැල්ලට කෑ ගහනවා.. තව සති 2 ක් යද්දි මේ ඔක්කොම ඉවරයි...සමහර විට මනාප ටික හදාගන්න මේ සින්දුව තහනම් කරන්නත් බැරි නෑ අද හෙටම.. දීපාල් සිල්වගේ මේ රටේ මිනිස්සුත් තහනම් කලේ.. වචනයක් ගානේ ඇත්ත ඒකෙ කියන්නේ... පිස්සුම තමා..

පහුගිය දවස් වල අර නයන කියල ඩයල් එකක් බුද්දාගමට අපහාස කරා කියල ලොකුවට කෑ කෝ ගහල ඒ මනුස්සයගේ ෆෙස් බුක් එකෙයි යූ ටියුබ් එකෙයි බුදු දහම රැක ගන්න කියල කුණුහරුප වපුරන්න ගත්තා. යතුරු පුවරු වීරයන් බුදු දහම ගැන දන්න තරම කියල හිතුනා රෙදි උස්සන් කුණුහරුප වපුරද්දි ඒ මනුස්සයගේ වීඩියෝ එකට... දැන් සද්දයක් වත් නෑ...

එහෙන් එකෙක් අර සෝවාන් වෙලා කියල තව සෙල්ලම්ක් දානවා.. ඒ ගැනත් සද්ද යක් නෑ...

සෙට් එකක් කියනවා මේ සින්දුවෙන් රාගය ඇවිස්සෙනවා කියල... හත් ඉලව්වෙ මේ සින්දුවේ එහෙම ඇවිස්සෙනවා නම් මුන්ව මඟුල් ගෙදරකට වද්ද ගන්න බෑනේ... හිතේ තියන වලත්ත කම නිසා නොවෙන්න මේකට එහෙම රාගයක් ඇවිස්සෙන්න අඩුම ගානේ කොට ඇදුමක් ඇදපු කෙලි පැට්ටෙක් වත් නෑ නෙව...

ගාථාව රැප් කරලලු... අනේ ඔය ගූගල් එකේවත් රැප් කියන්නේ මොනාද කියල හොයල බැලුවනම්...

තව එකෙක් කියනවා මදු සමය ගැන කියනවලු... මඟුලක් කෑවට පස්සෙ ඉතින් ඊලඟට යන්නේ ඕකට තමා.. මේ ගීතයේ ඒ ගිහිල්ල කරන කියන එව්වා නෑ නේ.. එහෙනම් ඉතින් මඟුල වෙලාවෙ ගාථාව කියන එකත් වැරදි..

ඒ මදිවට ගයාන්ගේ තාත්තත් ඇදල අරන්.. දෙමව්පියන්ගෙ වැරදි වලට දරුවො ගාවගන්න ඕනිද ?

ගංජ ගහන... හිරෙන් පැනල ගේම් දෙන... එහෙමත් නැත්තම් දෙපැත්ත කැපෙන කුණුහරුප කැලි තියෙන සින්දු එක්ක බලද්දි මේක උපරිමයි...

අන්තවාදී නොවී අහන්න පුළුවන් නම් ගීතය... ඒ අවස්ථාවට ගැලපෙන විදියට පසුබිමින් එම කොටස එක් වෙන්නේ.. පැහදිලිවම කිසිම හානියක් කරන අදහසක් එහි නෑ...

පටු විදියට හිතන අන්තවාදියො වෙන්න එපා... බුද්දාගම කියන්නේ අන්තවාදී දහමක් නෙමෙයි. .. අනික වෙනත් ආගම් වල අන්තවාදීන් බෞද්ධයන් විදියට පෙනී සිටිමින් උබලව උසි ගන්වනවා වෙන්නත් පුළුවන්... ඉතින් උබලත් උඩ පැනගෙන කෑ ගහපල්ලා....

මීට වඩා ලොකු දේවල් වෙනවා... පොඩ්ඩක් බලපල්ල නැගෙනහිර දිහාවෙ වෙන්නේ මොනවද කියල ?? අර කූරගල පුදබිම ගැන වටිනා ලිපියක් තිබුනා අනේ ඒ ගැන කතා කලේ කීයෙන් කී දෙනාද ?? දේශපාලකයොත් චන්ද ටික තියා ගන්න සද්ද පියන් ඉන්නවා... ඇත්තටම නැගී සිටින්න ඕනි දේවල් වලට විරුද්දව නැගිටපල්ල.. බොරුවට කෑ නොගහ...

රාගය ඇවිස්සෙන වුන් මෙන්න මේක අහල තව ටිකක් ඇවිස්සියන්...

[YOUTUBE]glSMLsgIt20[/YOUTUBE]

Daddy සංගීත කණ්ඩායම ගීතයට ඇති වූ විරෝධය ගැන අදහස් පල කරල තිබුනා... මෙතනින් බලන්න පුළුවන් කැමති නම්...

Source :: http://palaamalla.blogspot.com.au/2012/02/blog-post_09.html

[QUOTE="CoolCartoon, post: 12068153, member: 6894"] [b]ටිකෙන් ටික අහල රාගය ඇවිස්සුනාද ???[/b] [SIZE="5"]මාසෙකට පාරක් එන පෝය දවසෙ කලින් අරන් තියපු බෝතල් ටික හිස් කරල සිල් පදේකුත් කඩන අපේ කට්ටිය... එහෙමත් නැත්තම් පෝය දවසට ලස්සන කෑලි එන නිසා පන්සලට යන සමහර කට්ටිය... " භවතු සබ්බ මංගලම් " ගාථා පාඨය ගීතයක යෙදුනා කියලා ජංජාලෙ පුරාවට ලොකු කලබගෑනියක්... ඔය කෑගහන යතුරු පුවරු වීරයො ටික අඩුම ගානේ පෝයට සිල් ගන්නවද.. ? පන්සිල් පද 5 රකිනවද... ? බොහෝ අයට පන්සල මතක් වෙන්නේ විභාගයක් ලං උනාම... අසනීප උනාම... ඒ සැබෑ ලෝකයෙදි... ඒ උනාට ජංජාලෙට ආවම... බුදු දහම වෙනුවෙන් කැපවෙලා... අර චීවරේ පටලගෙන හූනියම් ගුරුකම් රටේ නැති අවලම් වැඩ කරන්න එව්වො ගැන අච්චර එලි කලා එකෙක් සද්ද නෑ... රැල්ලට වගේ කෑ ගහනවා ගීතයක් අල්ලගෙන... පහුගිය නොවෙම්බර් එලියට ආපු මේ ගීතයට විරුද්දව මෙච්චර විරෝදයක් මාස ගානකට පස්සෙ එක රැයින් ඇති උනේ සයිට් එහෙක වැටුන පෝස්ට් එහෙකින්.. එතකන් එකෙක්ට තේරුනේ නැද්ද මේ ගීතයෙන් හානියක් උනා කියල.. ඔක්කොම රැල්ලට කෑ ගහනවා.. තව සති 2 ක් යද්දි මේ ඔක්කොම ඉවරයි...සමහර විට මනාප ටික හදාගන්න මේ සින්දුව තහනම් කරන්නත් බැරි නෑ අද හෙටම.. දීපාල් සිල්වගේ මේ රටේ මිනිස්සුත් තහනම් කලේ.. වචනයක් ගානේ ඇත්ත ඒකෙ කියන්නේ... පිස්සුම තමා.. පහුගිය දවස් වල අර නයන කියල ඩයල් එකක් බුද්දාගමට අපහාස කරා කියල ලොකුවට කෑ කෝ ගහල ඒ මනුස්සයගේ ෆෙස් බුක් එකෙයි යූ ටියුබ් එකෙයි බුදු දහම රැක ගන්න කියල කුණුහරුප වපුරන්න ගත්තා. යතුරු පුවරු වීරයන් බුදු දහම ගැන දන්න තරම කියල හිතුනා රෙදි උස්සන් කුණුහරුප වපුරද්දි ඒ මනුස්සයගේ වීඩියෝ එකට... දැන් සද්දයක් වත් නෑ... එහෙන් එකෙක් අර සෝවාන් වෙලා කියල තව සෙල්ලම්ක් දානවා.. ඒ ගැනත් සද්ද යක් නෑ... සෙට් එකක් කියනවා මේ සින්දුවෙන් රාගය ඇවිස්සෙනවා කියල... හත් ඉලව්වෙ මේ සින්දුවේ එහෙම ඇවිස්සෙනවා නම් මුන්ව මඟුල් ගෙදරකට වද්ද ගන්න බෑනේ... හිතේ තියන වලත්ත කම නිසා නොවෙන්න මේකට එහෙම රාගයක් ඇවිස්සෙන්න අඩුම ගානේ කොට ඇදුමක් ඇදපු කෙලි පැට්ටෙක් වත් නෑ නෙව... ගාථාව රැප් කරලලු... අනේ ඔය ගූගල් එකේවත් රැප් කියන්නේ මොනාද කියල හොයල බැලුවනම්... තව එකෙක් කියනවා මදු සමය ගැන කියනවලු... මඟුලක් කෑවට පස්සෙ ඉතින් ඊලඟට යන්නේ ඕකට තමා.. මේ ගීතයේ ඒ ගිහිල්ල කරන කියන එව්වා නෑ නේ.. එහෙනම් ඉතින් මඟුල වෙලාවෙ ගාථාව කියන එකත් වැරදි.. ඒ මදිවට ගයාන්ගේ තාත්තත් ඇදල අරන්.. දෙමව්පියන්ගෙ වැරදි වලට දරුවො ගාවගන්න ඕනිද ? ගංජ ගහන... හිරෙන් පැනල ගේම් දෙන... එහෙමත් නැත්තම් දෙපැත්ත කැපෙන කුණුහරුප කැලි තියෙන සින්දු එක්ක බලද්දි මේක උපරිමයි... අන්තවාදී නොවී අහන්න පුළුවන් නම් ගීතය... ඒ අවස්ථාවට ගැලපෙන විදියට පසුබිමින් එම කොටස එක් වෙන්නේ.. පැහදිලිවම කිසිම හානියක් කරන අදහසක් එහි නෑ... පටු විදියට හිතන අන්තවාදියො වෙන්න එපා... බුද්දාගම කියන්නේ අන්තවාදී දහමක් නෙමෙයි. .. අනික වෙනත් ආගම් වල අන්තවාදීන් බෞද්ධයන් විදියට පෙනී සිටිමින් උබලව උසි ගන්වනවා වෙන්නත් පුළුවන්... ඉතින් උබලත් උඩ පැනගෙන කෑ ගහපල්ලා.... මීට වඩා ලොකු දේවල් වෙනවා... පොඩ්ඩක් බලපල්ල නැගෙනහිර දිහාවෙ වෙන්නේ මොනවද කියල ?? අර කූරගල පුදබිම ගැන වටිනා ලිපියක් තිබුනා අනේ ඒ ගැන කතා කලේ කීයෙන් කී දෙනාද ?? දේශපාලකයොත් චන්ද ටික තියා ගන්න සද්ද පියන් ඉන්නවා... ඇත්තටම නැගී සිටින්න ඕනි දේවල් වලට විරුද්දව නැගිටපල්ල.. බොරුවට කෑ නොගහ... රාගය ඇවිස්සෙන වුන් මෙන්න මේක අහල තව ටිකක් ඇවිස්සියන්... [YOUTUBE]glSMLsgIt20[/YOUTUBE] Daddy සංගීත කණ්ඩායම ගීතයට ඇති වූ විරෝධය ගැන අදහස් පල කරල තිබුනා... [URL="https://www.facebook.com/permalink.php?story_fbid=10150582745498984&id=5983798983"]මෙතනින් බලන්න[/URL] පුළුවන් කැමති නම්... Source :: [URL="http://palaamalla.blogspot.com.au/2012/02/blog-post_09.html"]http://palaamalla.blogspot.com.au/2012/02/blog-post_09.html[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom