Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
51 minutes ago
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"ටිකෙන් ටික" ගීතය විකාශය කිරීම අත්හිටුවය&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ටිකෙන් ටික" ගීතය විකාශය කිරීම අත්හිටුවය&#

ඩැඩි සංගීත කණ්ඩායමේ ගයාන් පෙරේරා ගායනා කරන "ටිකෙන් ටික" ගීතය පසුගිය කාලයේ ආන්දෝලනාත්මක ගීතයක් බවට පත්වී තිබුනේ එම ගීතයේ යොදා තිබුණු "භවතු සබ්භ මංගලම්" ආශිර්වාදාත්මක ගාථාව හේතුවෙන්.

එහෙයින් බෞද්ධ සංවිධාන රැසක විරෝධය මෙයට එල්ලවූ අතර එම ගීතයට එරෙහිව ගංගොඩවිල ජාත්‍යන්තර සුනේත්රාදේවී මධ්‍යස්ථානයේ විහාරවාසී පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන හිමියන් විසින් මිරිහාන පොලිසියේ පැමිණිල්ලක්ද සිදු කරනු ලැබුවා

එම පැමිණිල්ලෙන් අනතුරුව් මාධ්‍යය වෙත අදහස් දැක්වූ මහමිතවහිමියන් පැවසුවේ මෙවැන්නක්.

"ටිකෙන් ටික කියලා සිංදුවක්. ඒ සිංදුවේ මැද්දෙදී තත්පර 1:40 ඉඳන් 2:00 දක්වා. ඒ කියන්නේ තත්පර 60ක් ඇතුළත "බවතුසබ්බ මංගලම් රක්ඛම් තුසබ්බ දේවතා" කියන එක රැප් කරලා ඒ ගීතයට දාලා තියනවා.

හැබැයි ඒක කාමුක දර්ශන ටිකක් තියන, ඒ කියන්නේ මධුසමය ගතකරන යුවලක් තමයි පෙන්නන්නේ. ඒ නිසා අපි තීරණය කළා පොලිසියේ පැමිණිල්ලක් දාන්න. මොකද ඒක බුදු දහමට එකක් අපහාසයක්, අනික ඒ වගේ නිර්මාණ වලට එහෙම දාන්නේ නෑ."

මෙම ගීතයට එල්ලවූ විරෝධයත් සමග රජයේ අවධානය මේවෙත යොමුවූ අතර ගීත පාලනය කිරීම සඳහාත් රැඟුම් පාලක මණ්ඩලයක් ගෙන ඒමට යෝජනා වුවා.කෙසේ වෙතත් රජය විසින් මෙම ගීතය තහනමට ලක් නොවූ අතර ඩැඩි සංගීත කණ්ඩායම විසින් පසුගියදා සියලු මාධ්‍ය ආයතන වෙත නිවේදනයක් කොට දන්වා සිටියේ එම ගීතය ප්‍රචාරය කිරීමෙන් වලකින ලෙසයි.

එම ගීතය නිර්මාණය තුලින් කසිදු ආගමකට අපහාස කිරීමට අදහස් නොකළ බවත් ගීතයට ලැබුණු ප්‍රතිචාර වලට සංවේදී වෙමින් මෙම පියවර ගත බවත් ඔවුන් එම ලිපිය දක්වා තිබෙනවා.

එම ලිපිය බලන්න පහතින්

[QUOTE="kukku baba, post: 13512219, member: 249844"] [b]"ටිකෙන් ටික" ගීතය විකාශය කිරීම අත්හිටුවය&#[/b] [LEFT] [CENTER] [IMG]http://2.bp.blogspot.com/-or-eRL_tU60/TzHWAO3sKpI/AAAAAAAAHQ0/O1c4DI1JkQg/s1600/daddy-prew.jpg[/IMG][/CENTER] ඩැඩි සංගීත කණ්ඩායමේ ගයාන් පෙරේරා ගායනා කරන "ටිකෙන් ටික" ගීතය පසුගිය කාලයේ ආන්දෝලනාත්මක ගීතයක් බවට පත්වී තිබුනේ එම ගීතයේ යොදා තිබුණු "භවතු සබ්භ මංගලම්" ආශිර්වාදාත්මක ගාථාව හේතුවෙන්. එහෙයින් බෞද්ධ සංවිධාන රැසක විරෝධය මෙයට එල්ලවූ අතර එම ගීතයට එරෙහිව ගංගොඩවිල ජාත්‍යන්තර සුනේත්රාදේවී මධ්‍යස්ථානයේ විහාරවාසී පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන හිමියන් විසින් මිරිහාන පොලිසියේ පැමිණිල්ලක්ද සිදු කරනු ලැබුවා එම පැමිණිල්ලෙන් අනතුරුව් මාධ්‍යය වෙත අදහස් දැක්වූ මහමිතවහිමියන් පැවසුවේ මෙවැන්නක්. [COLOR=#073763] [COLOR=#20124d]"ටිකෙන් ටික කියලා සිංදුවක්. ඒ සිංදුවේ මැද්දෙදී තත්පර 1:40 ඉඳන් 2:00 දක්වා. ඒ කියන්නේ තත්පර 60ක් ඇතුළත "බවතුසබ්බ මංගලම් රක්ඛම් තුසබ්බ දේවතා" කියන එක රැප් කරලා ඒ ගීතයට දාලා තියනවා.[/COLOR][/COLOR] [COLOR=#20124d] හැබැයි ඒක කාමුක දර්ශන ටිකක් තියන, ඒ කියන්නේ මධුසමය ගතකරන යුවලක් තමයි පෙන්නන්නේ. ඒ නිසා අපි තීරණය කළා පොලිසියේ පැමිණිල්ලක් දාන්න. මොකද ඒක බුදු දහමට එකක් අපහාසයක්, අනික ඒ වගේ නිර්මාණ වලට එහෙම දාන්නේ නෑ."[/COLOR] මෙම ගීතයට එල්ලවූ විරෝධයත් සමග රජයේ අවධානය මේවෙත යොමුවූ අතර ගීත පාලනය කිරීම සඳහාත් රැඟුම් පාලක මණ්ඩලයක් ගෙන ඒමට යෝජනා වුවා.කෙසේ වෙතත් රජය විසින් මෙම ගීතය තහනමට ලක් නොවූ අතර ඩැඩි සංගීත කණ්ඩායම විසින් පසුගියදා සියලු මාධ්‍ය ආයතන වෙත නිවේදනයක් කොට දන්වා සිටියේ එම ගීතය ප්‍රචාරය කිරීමෙන් වලකින ලෙසයි. එම ගීතය නිර්මාණය තුලින් කසිදු ආගමකට අපහාස කිරීමට අදහස් නොකළ බවත් ගීතයට ලැබුණු ප්‍රතිචාර වලට සංවේදී වෙමින් මෙම පියවර ගත බවත් ඔවුන් එම ලිපිය දක්වා තිබෙනවා. එම ලිපිය බලන්න පහතින් [CENTER] [IMG]http://1.bp.blogspot.com/-NdosgNf0i9Q/UGHtNwH6hZI/AAAAAAAAXSs/QlgTEK3CDFQ/s1600/daddy-letter.jpg[/IMG][/CENTER] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom