Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Yesterday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටින්ටින්ගේ වීර ක්‍රියා ( The Adventures of Tintin )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටින්ටින්ගේ වීර ක්‍රියා ( The Adventures of Tintin )

ටින්ටින් ගේ වීරක්‍රියා (The Adventures of Tintin ) යනු Gerges Remi හෙවත් Herge යන ලේඛන නාමයෙන් හඳුන්වන බෙල්ජියම් ජාතික කාටුන් ශිල්පියාගේ නිර්මාණයකි. තවමත් ලොවපුරා අතිශය ජනප්‍රිය මෙම කතා මාලාව මේවනවිට විවිඩ භාෂා 70 කට පමන පරිවර්තනය කර ඇත.

ටින්ටින් නම්වූ තරුණ පුවත්පත් වාර්තාකරුවකු සහ ඔහුගේ සුරතල් බලු පැටවා වූ ස්නෝවි වටා ගෙතුනු ත්‍රාසජනක කථා මෙයට පාදක වූ අතර පසුව Captain Haddock, Professor Calculus, Thomson and Thompson සහ Bianca Castafiore. යන චරිත ඊට ඇතුලත් විය

ටින්ටින් කථා මාලාවේ පළමුවැන්න වූ Tintin in the Land of the Soviets බෙල්ජියමේ ප්‍රසිද්ධ පුවත් පතක් වූ Le Vingtième Siècle හි 1929 ජනවාරි සිට 1930 මැයි දක්වා ප්‍රංශ බසින් කොටස් වශයෙන් පලවිනි. එය ඉතාමත් ජනප්‍රිය වූ අතර එහි දෙවන සහ තෙවන කථා වූ Tintin in the Congo (1930–1931) සහ Tintin in America (1930–1931) එම පුවත්පතේම පලවිය.

1940 වන තෙක් තවත් කථාංග එම පුවත්පතේ පලවූ අතර ජර්මන් නාසි හමුදාව බෙල්ජියම යටත් කර ගැනීමත් සමග පුවත්පත් ආයතනය වසා

දමන ලදි. ඉන් ටික කලකට පසු Herge මහතා Le Soir නම් නව ආයතනයකට බැඳුන අතර එහිදී ටින්ටින් කථා මාලාව නැවත ආරම්භ විය. 1944 දී දෙවන ලෝක යුද්ධය නිමවීමත් සමගම එම ආයතනයද වසා දමන ලද අතර 1946 දී Le Lombard නම් ප්‍රකාශන ආයතනයක් සමග ප්‍රථම වරට ටින්ටින්ගේ වීරක්‍රියා මැගසිනයක් (Tintin Magazine) ලෙස පලවිනි.

මෙම මැගසිනයේ සාර්තකත්වයත් සමග 1950 දී Studios Hergé නමින් තමගේම ආයතනයක් ආරම්භ කරන ලද Herge මහතා 1983 දී මිය යන විට ටින්ටින් කථා මාලාවේ කථා පොත් 23ක් එලිදක්වා තිබුනි. 24 වන සහ අවසන් පොත වූ Tintin and Alph-Art, 1986 දී එලිදැක්විනි.

මෙතෙක් පලවී ඇති ටින්ටින් පොත් සහ ඒවා පලවූ වර්ෂ පහත දක්වා ඇත.

1. Tintin in the Land of the Soviets (1929 -1930)

2. Tintin in the Congo (1930 - 1931)

3. Tintin in America (1931 - 1932)

4. Cigars of the Pharaoh (1932 - 1934)

5. The Blue Lotus (1934 - 1935)

6. The Broken Ear (1935 - 1937)

7. The Black Island (1937 - 1938)

8. King Ottokar's Sceptre (1938 - 1939)

9. The Crab with the Golden Claws (1940 - 1941)

10. The Shooting Star (1941 - 1942)

11. The Secret of the Unicorn (1942 - 1943)

12. Red Rackham's Treasure (1943)

13. The Seven Crystal Balls (1943 - 1946)

14. Prisoners of the Sun (1946 - 1948)

15. Land of Black Gold (1948 - 1950)

16. Destination Moon (1950 - 1952)

17. Explorers on the Moon (1952 - 1953)

18. The Calculus Affair (1954 - 1956)

19. The Red Sea Sharks (1956 - 1958)

20. Tintin in Tibet (1958 - 1959)

21. The Castafiore Emerald (1961 - 1962)

22. Flight 714 (1966 - 1967)

23. Tintin and the Picaros (1975 - 1976)

24. Tintin and Alph-Art (1986)

[QUOTE="Dennied, post: 19576568, member: 517521"] [b]ටින්ටින්ගේ වීර ක්‍රියා ( The Adventures of Tintin )[/b] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://3.bp.blogspot.com/-tU6LUAdet1Y/Uu4XxpWdGGI/AAAAAAAAARQ/d51WeMMl7jk/s1600/The_Adventures_Of_Tintin_The_Secret_Of_The_Unicorn_freecomputerdesktopwallpaper_p.jpg"][IMG]http://3.bp.blogspot.com/-tU6LUAdet1Y/Uu4XxpWdGGI/AAAAAAAAARQ/d51WeMMl7jk/s1600/The_Adventures_Of_Tintin_The_Secret_Of_The_Unicorn_freecomputerdesktopwallpaper_p.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4]ටින්ටින් ගේ වීරක්‍රියා ([I]The Adventures of Tintin[/I] ) යනු [I]Gerges Remi[/I] හෙවත් [I]Herge[/I] යන ලේඛන නාමයෙන් හඳුන්වන බෙල්ජියම් ජාතික කාටුන් ශිල්පියාගේ නිර්මාණයකි. තවමත් ලොවපුරා අතිශය ජනප්‍රිය මෙම කතා මාලාව මේවනවිට විවිඩ භාෂා 70 කට පමන පරිවර්තනය කර ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ටින්ටින් නම්වූ තරුණ පුවත්පත් වාර්තාකරුවකු සහ ඔහුගේ සුරතල් බලු පැටවා වූ ස්නෝවි වටා ගෙතුනු ත්‍රාසජනක කථා මෙයට පාදක වූ අතර පසුව [I]Captain Haddock, Professor Calculus, Thomson and Thompson[/I] සහ [I]Bianca Castafiore[/I]. යන චරිත ඊට ඇතුලත් විය[/SIZE] [CENTER] [/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4]ටින්ටින් කථා මාලාවේ පළමුවැන්න වූ [I]Tintin in the Land of the Soviets[/I] බෙල්ජියමේ ප්‍රසිද්ධ පුවත් පතක් වූ [I]Le Vingtième Siècle[/I] හි 1929 ජනවාරි සිට 1930 මැයි දක්වා ප්‍රංශ බසින් කොටස් වශයෙන් පලවිනි. එය ඉතාමත් ජනප්‍රිය වූ අතර එහි දෙවන සහ තෙවන කථා වූ [I]Tintin in the Congo[/I] (1930–1931) සහ [I]Tintin in America[/I] (1930–1931) එම පුවත්පතේම පලවිය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]1940 වන තෙක් තවත් කථාංග එම පුවත්පතේ පලවූ අතර ජර්මන් නාසි හමුදාව බෙල්ජියම යටත් කර ගැනීමත් සමග පුවත්පත් ආයතනය වසා[/SIZE] [CENTER] [SIZE=4][URL="http://2.bp.blogspot.com/-eqH9X0BcCuQ/Uu5xU3eQqWI/AAAAAAAAARk/A3VhiJmiKQU/s1600/Tintin-mainCast.png"][IMG]http://2.bp.blogspot.com/-eqH9X0BcCuQ/Uu5xU3eQqWI/AAAAAAAAARk/A3VhiJmiKQU/s1600/Tintin-mainCast.png[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] දමන ලදි. ඉන් ටික කලකට පසු [I]Herge[/I] මහතා [I]Le Soir[/I] නම් නව ආයතනයකට බැඳුන අතර එහිදී ටින්ටින් කථා මාලාව නැවත ආරම්භ විය. 1944 දී දෙවන ලෝක යුද්ධය නිමවීමත් සමගම එම ආයතනයද වසා දමන ලද අතර 1946 දී [I]Le Lombard[/I] නම් ප්‍රකාශන ආයතනයක් සමග ප්‍රථම වරට ටින්ටින්ගේ වීරක්‍රියා මැගසිනයක් ([I]Tintin Magazine[/I]) ලෙස පලවිනි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙම මැගසිනයේ සාර්තකත්වයත් සමග 1950 දී [I]Studios Hergé[/I] නමින් තමගේම ආයතනයක් ආරම්භ කරන ලද [I]Herge[/I] මහතා 1983 දී මිය යන විට ටින්ටින් කථා මාලාවේ කථා පොත් 23ක් එලිදක්වා තිබුනි. 24 වන සහ අවසන් පොත වූ [I]Tintin and Alph-Art[/I], 1986 දී එලිදැක්විනි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙතෙක් පලවී ඇති ටින්ටින් පොත් සහ ඒවා පලවූ වර්ෂ පහත දක්වා ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][I]1. Tintin in the Land of the Soviets (1929 -1930)[/I] [/SIZE] [SIZE=4][I]2. Tintin in the Congo (1930 - 1931)[/I] [/SIZE] [SIZE=4][I]3. Tintin in America (1931 - 1932)[/I] [/SIZE] [SIZE=4][I]4. Cigars of the Pharaoh (1932 - 1934)[/I] [/SIZE] [SIZE=4][I]5. The Blue Lotus (1934 - 1935)[/I] [/SIZE] [SIZE=4][I]6. The Broken Ear (1935 - 1937)[/I] [/SIZE] [SIZE=4][I]7. The Black Island (1937 - 1938)[/I] [/SIZE] [SIZE=4][I]8. King Ottokar's Sceptre (1938 - 1939)[/I] [/SIZE] [SIZE=4][I]9. The Crab with the Golden Claws (1940 - 1941)[/I] [/SIZE] [SIZE=4][I]10. The Shooting Star (1941 - 1942)[/I] [/SIZE] [SIZE=4][I]11. The Secret of the Unicorn (1942 - 1943)[/I] [/SIZE] [SIZE=4][I]12. Red Rackham's Treasure (1943)[/I] [/SIZE] [SIZE=4][I]13. The Seven Crystal Balls (1943 - 1946)[/I] [/SIZE] [SIZE=4][I]14. Prisoners of the Sun (1946 - 1948)[/I] [/SIZE] [SIZE=4][I]15. Land of Black Gold (1948 - 1950)[/I] [/SIZE] [SIZE=4][I]16. Destination Moon (1950 - 1952)[/I] [/SIZE] [SIZE=4][I]17. Explorers on the Moon (1952 - 1953)[/I] [/SIZE] [SIZE=4][I]18. The Calculus Affair (1954 - 1956)[/I] [/SIZE] [SIZE=4][I]19. The Red Sea Sharks (1956 - 1958)[/I] [/SIZE] [SIZE=4][I]20. Tintin in Tibet (1958 - 1959)[/I] [/SIZE] [SIZE=4][I]21. The Castafiore Emerald (1961 - 1962)[/I] [/SIZE] [SIZE=4][I]22. Flight 714 (1966 - 1967)[/I] [/SIZE] [SIZE=4][I]23. Tintin and the Picaros (1975 - 1976)[/I] [/SIZE] [SIZE=4][I]24. Tintin and Alph-Art (1986)[/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom