Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටිප්ටොප් එකට සපත්තු මැදගන්න ටිප්ස් 10ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටිප්ටොප් එකට සපත්තු මැදගන්න ටිප්ස් 10ක්

නියමම විදියට සපත්තු දෙකක් පොලිෂ් කරනවා නම් එය බලපාන්නේ ඔයාගේ පෙනුමට විතරක් නෙවෙයි, සපත්තු දෙකේ කල් පැවැත්මටත් එක සේම බලපානවා. ඒ වගේම හරි විදියට තමන්ගේ සපත්තු දෙක පොලිෂ් කරන්න ඉගෙන ගන්න කෙනාට ඒ කර්තව්‍ය විනෝදාංශයක් වෙන්නේ නොදැනීමයි. ඒ වගේම හරි විදියට සපත්තු දෙකක් පොලිෂ් කරලා රැක බලා ගන්නවා කියන්නේ ඔයාගේ අතේ සපත්තු වලට වැයවෙන මුදල ඉතුරු වෙනවා වගේම වටිනාකමින් ඉහල සපත්තු කුට්ටමක හිමි කරුවෙක් ද වෙනවා කියන එකයි.

සපත්තු දෙකක් පොලිෂ් කරනවා කියන්නේ මහලොකු දෙයක් නෙවෙයි. ඔයාට අවශ්‍ය වෙන්නේ හොඳ පුහුණුවක් එක්ක, පොලිෂ් කරන්නට උවමනා කරන හොඳ ආම්පන්න ටිකක් විතරයි.

1. ඔබේ පොලිෂ් එක තෝරාගන්න.

සපත්තු පොලිෂ් වැක්ස්, ක්‍රීම් සහ ද්‍රව මාධ්‍ය වලින් වෙළඳ පොලෙන් මිලදී ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේවයේ තියෙන ඝනත්වය අනුව සපත්තුවට පිටතින් වෙන්නට හැකි හානියත් අඩු වැඩි වෙනවා කියන එක මතක තියා ගන්න එක වටිනවා. ඒ කියන්නේ ඔයා භාවිතා කරන්න බලා පොරොත්තු වෙන්නේ wax හෝ cream පොලිෂ් එකක් නම් එයින් ඔයාගේ සපත්තු දෙක ජලයෙන් හානි වීම අවම කරගන්න පුළුවන්. ඒ වගේම liquid පොලිෂ් එක භාවිතා කරන්න පහසුයි වගේම ද්‍රව තත්වයේ තිබෙන නිසා සපත්තුවේ ආලේප කලාම හොඳ දීප්තියක් ලැබෙනවා.

එක එක පාට වලින් සපත්තු පොලිෂ් මිලදී ගන්න වෙළඳ පොලේ තියෙනවා. එහෙම නැතිනම් ඔයාට පුළුවන් ක්ලියර් පොලිෂ් (neutral polish) එකක් පාවිච්ච් කරන්න. ඒක හැම සපත්තු පාටකට ම භාවිතා කරන්න පුළුවන්.

2. බුරුසුවෙන්ද කමිසෙන්ද සෙල්ලම දාන්නේ

සපත්තුවේ පොලිෂ් ආලේප කරන්න ඔයාට විකල්ප කිහිපයක් ම තියෙනවා. ගොඩක් අය කරන්නේ පරණ කපු කමිසයක් හරි සිනිඳු රෙදි කෑල්ලක් අරගෙන පොලිෂ් ගාන එකයි. නමුත් අපි නම් කියන්නේ එක එක රෙදි කෑලි වලට වඩා කඩේ විකුණන්න තියෙන සපත්තු පොලිෂ් කරන්නටම තිබෙන බුරුසු සහිත පොලිෂින් කිට් එකක් මිලදී ගන්න එක උචිත බවයි. මෙයට අමතරව පුලුවන්නම් (කිට් එකට එන්නේ නැති නම් විතරක්.) විශාල බ්‍රෂ් එකට ලඟා වෙන්න බැරි තැන් වල පොලිෂ් ගාන්න පොඩි දත් මදින බුරුසුවකුත් තියා ගන්න එක වටිනවා.

මේ කිසිම දෙයක් නැතිනම් මෙන්න මේ ටික ලං කරගන්න.

3. අශ්ව කෙඳි බුරුසුව

හොඳ අශ්ව කෙඳි බුරුසුවකින් පුළුවන් අපි හිතන නියමම ඔප නිමාව ගන්න. අවාසනාවකට මේ වෙනකොට ගොඩක් කඩවල් වල තියෙන්නේ අශ්ව කෙඳි කියලා සින්තටික් ප්ලාස්ටික් තුනී කෙඳි වලින් හදපු බුරුසුවකුයි. අශ්ව කෙඳි වලින් කරපු බුරුසුවකින් ඔයාගේ ලෙදර් සපත්තුව නියමෙටම ඔප දැමෙනවා වගේම අර අපි කියාපු ප්ලාස්ටික් බ්‍රෂ් එකකින් වෙන්නේ අපට නොදනිම සපත්තුවේ සම පලුදු වෙන එකයි.

4. මෘදු රෙදි කැබැල්ලක්

මේක උවමනා වෙන්නේ අපේ සපත්තුවේ දීප්තිමත් අවසානයක් ලබාගන්න. වැඩි පොලිෂ් ඉවත් වෙලා විෂම තැන් සම වෙලා හැදෙන්න මේ මෘදු කපු හෝ ලිනන් රෙදි කැබැල්ලක් පාවිච්චි කරන්න හැකි නම් මේ වැඩේට කදිමයි.

5. අවකාශය කවර් කරන්න

පොලිෂ් කරනවා කියන්නේ වෙලාවකට ටිකක් කරදර කාර වැඩක්. මේකට හේතුව තමා අපි බුරුසුවට ගන්න පොලිෂ් අවශේෂ කොටස් අපි ඉන්න තැන බිම හැලෙන්න ඉඩ තියෙනවා. එහෙම වුනාම ඒවා අපේ කකුල් වලට පෑගුනාම අහල පහල ගෑවෙන්න තියන ඉඩ වැඩියි.

ඒ නිසා මේ වැඩේ පටන් ගන්න කලින් පත්තරයක්, පොලිතින් එකක් අරගෙන ඒ අවට පරිසරය පොඩ්ඩක් ආවරණය කරලා තියා ගන්න එක නුවනට හුරුයි.

6. පිරිසිදු කරන්න

සපත්තුව පොලිෂ් කරන්න කලින්, කරුණාකරලා සපත්තුව පිරිසිදු කරගන්න එක වටිනවා. සාමාන්යෙන් සපත්තුවක් භාවිතා කිරීමෙන් පස්සේ එය මත දුහුවිලි, ලවන සහ විවිධ අපද්‍රව්‍ය රැඳෙන්නට තියෙන ඉඩ වැඩියි. ඉතින් මෙන්න මේ නිසා අපි ඒ අපද්‍රව්‍ය පිසදමන්නේ නැතුව පොලිෂ් ගාන්න ගියොත් වෙන්නේ ඒ දුහුවිලි වල තියෙන අපද්‍රව්‍ය සපත්තුව මත රැඳිලා, සපත්තුව හීරෙන එකයි. මේ නිසා අපේ සපත්තු බුරුසුවෙන් මේ ටික පොඩ්ඩක් සුද්ද කරගන්න එක තමා කරන්න තියෙන්නේ.

සපත්තුවේ තියෙන ලේස් සපත්තුව පිරිසිදු කරන්න කලින්ම ඉවත් කරගන්න එකත් හරිම වටිනවා. එතකොට ලේස් කාස අස්සේ තියෙන දුහුවිලි පිහදාන්නත්. පොලිෂ් ආලේප කරනකොට හැම තැනටම එක හා සමානව පොලිෂ් ගාන්නත් මේ ලේස් ඉවත් කිරීම අපිට ප්‍රයෝජනවත් වේවි.

7. රවුමට රවුමට පොලිෂ් පොලිෂ්

පොලිෂ් කප් එකෙන් පොලිෂ් අර රෙදි කැබැල්ලට හෝ බුරුසුවට අරගෙන, රවුමක හැඩයට සිටින විදියට පොලිෂ් කරන්න, ගොඩක් තදින් පොලිෂ් කරන්නත් එපා, මතක තියාගන්න හැම පැත්තකටම එක හා සමාන විදියට පොලිෂ් ගෑවෙන විදියට පොලිෂ් ආලේප කරන්න. පොඩ්ඩක් වැඩිපුර toe සහ heel වලට අවධානය යොමු කරන්න.

තවත් ලෙහෙසිම විදිහක් තියෙනවා. ඒ තමා ඉවත දමපු කපු මේස් කකුලක් අරගෙන ඒක අතට දාගෙන මේ වැඩේ කරන එක. ඒ වගේම පොඩි දත් බුරුසුවක් ගන්න කිව්වේ අපිට ලොකු බුරුසුවෙන් පොලිෂ් ගාන්න බැරි තැන් වල පොලිෂ් ගාන්න පහසුවෙන්න භාවිතා කරන්නයි.

ඒ වගේම ඔයාට පුලුවන්නම් කෙටි බ්‍රෂ් පහරවල් වලින් පොලිෂ් කරන්න, අන්න ඒ ක්‍රමෙත් මරු. මොකද එහෙම වුනාම සපත්තුව මතුපිට උෂ්නයත්වයක් ඇති වෙලා පොලිෂ් ටික සපත්තුවට උරා ගන්න තත්වයක් ඇතිවේවි.

මෙහෙම පොලිෂ් කරනකොට අත රිදෙන එක නම් වලක්වන්නට බැහැ. ඒ නිසා වැලමිට නවමින් පොලිශ් කරන එක නවත්තලා මැණික්කටුව ලඟින් නවමින් බ්‍රෂ් එක හසුරවන්න ගත්තම වඩාත් පහසු වේවි.

8. පොලිෂ් වේලෙන්න හැරලා.. ඉන් පස්සේ?

හරි දැන් පොලිෂ් ගාලා ඉවරයිනේ. දැන් තියෙන්නේ වේලෙන්න හරින්න. මේකට විනාඩි 15-20 අතර ප්‍රමාණයක් වෙලාව යයි. ඒ වගේම මෙහෙම පොලිෂ් වේලෙනකොට අපි සපත්තුව දිහා සැලකිල්ලෙන් බැලුවම පෙන්න ගන්නවා, අපිට පොලිෂ් වලින් ආවරණය කරන්න අතපසු වුනු තැන්. දෙවෙනි පාර පොලිෂ් වලින් ඒ තැන් පොඩ්ඩක් ටච් කරන්න පුළුවන් නම් හරිම අගෙයි.

තව දෙයක් පොලිෂ් වේලෙන්න හරිනවා කියන එකෙන් අදහස් වෙන්නේ පොලිෂ් තට්ටු පිටින් ගාන එක එහෙම නෙවෙයි හරිද? සාමාන්‍ය තුනී තට්ටුවකින් ඔබේ සපත්තුවේ ආලේප කරන එකයි.

9. වැඩි පොලිෂ් බ්‍රෂ් කරන්න එහෙම නැතිනම් මෙතනින් නවතින්න

පොලිෂ් වෙලුනාට පස්සේ ඔබට පුළුවන් සපත්තුවේ වැඩිපුර තියෙන පොලිෂ් අපේ ලොකු බුරුසුව පාවිච්චි කරලා ඉවත් කරගන්න. මේ විදියට සපත්තු දෙකේම එක විදියට වැඩි පොලිෂ් ඉවත් කරගත්තට පස්සේ කරන්න තියෙන්නේ මේක ඔප දමන්න.

ඔයා සපත්තු එතරම් ඔප දමනවාට කැමති නැතිනම්, එහෙම නැත්නම් ඔයා කැමති Matt හෝ Suede තත්වයෙන් සපත්තු මතුපිට තියෙනවට නම් මෙතනින් ඔයාගේ පොලිශ් වැඩේ නවත්තන එක හොඳයි.

10. මෘදු රෙද්දෙන් වැඩ දාන්න

ලේසිම ක්‍රමේ තමා මෘදු කපු රෙද්දෙන් සපත්තුව මදින එක. මේ මැදිල්ලත් ගානට කරගන්න ඕනේ. ඔය ඕනෙවට වඩා තමන්ගේ සපත්තු මදිනවට කැමති නැති නම් ගානට ඔප දාලා නවත්තන්න. එහෙම නැතිනම් වෙන්නේ සපත්තුව කන්නාඩිය වගේ ඔප වෙන එකයි.

වඩාත් සාර්ථක ම විදිහ තමා සපත්තුව shoe-butler එකකට දමලා (එහෙම නැතිනම් තමන්ගේ කකුලේ දාගත්තත් කමක් නැහැ.) ඔප දමන එක. එතකොට සපත්තුවේ නැවිලා ඇකිලිලා තියෙන තැන් එලියට ඇවිත් පොලිෂ් කරන්නත් පහසුවක් වෙනවා.

ඊට අමතරව ඔයාලට තවත් වැඩියෙන් සපත්තුව ඔප දමාගන්න අවශ්‍ය නම් කටින් හුමාලය සපත්තුව පිඹිමින් පොලිෂ් කරන එකෙනුත් සපත්තුවේ ඔපය තවත් වැඩි වේවි. (හරියට කණ්නාඩියක් පිහදමනවා වගේ)

යන්න කලින්..

මෙතනින් යන්න කලින් මේ වීඩියෝ එකත් බලන්න අමතක කරන්න එපා. පොඩ්ඩක් මේ සපත්තුව කොතරම් පරණද කියන එක ගැනත් අහගන්න. එතකොට නියමිත විදියට පොලිෂ් කරලා සපත්තුවක් තියා ගන්න එකේ වාසිය ඔයාට වැටහේවි.

Source :http://www.aniwa.lk/

[QUOTE="The Jilmart, post: 20810519, member: 557958"] [b]ටිප්ටොප් එකට සපත්තු මැදගන්න ටිප්ස් 10ක්[/b] [SIZE="5"]නියමම විදියට සපත්තු දෙකක් පොලිෂ් කරනවා නම් එය බලපාන්නේ ඔයාගේ පෙනුමට විතරක් නෙවෙයි, සපත්තු දෙකේ කල් පැවැත්මටත් එක සේම බලපානවා. ඒ වගේම හරි විදියට තමන්ගේ සපත්තු දෙක පොලිෂ් කරන්න ඉගෙන ගන්න කෙනාට ඒ කර්තව්‍ය විනෝදාංශයක් වෙන්නේ නොදැනීමයි. ඒ වගේම හරි විදියට සපත්තු දෙකක් පොලිෂ් කරලා රැක බලා ගන්නවා කියන්නේ ඔයාගේ අතේ සපත්තු වලට වැයවෙන මුදල ඉතුරු වෙනවා වගේම වටිනාකමින් ඉහල සපත්තු කුට්ටමක හිමි කරුවෙක් ද වෙනවා කියන එකයි. සපත්තු දෙකක් පොලිෂ් කරනවා කියන්නේ මහලොකු දෙයක් නෙවෙයි. ඔයාට අවශ්‍ය වෙන්නේ හොඳ පුහුණුවක් එක්ක, පොලිෂ් කරන්නට උවමනා කරන හොඳ ආම්පන්න ටිකක් විතරයි. 1. ඔබේ පොලිෂ් එක තෝරාගන්න. [IMG]https://s12.postimg.org/yad3jd5t9/Polish_01.jpg[/IMG] සපත්තු පොලිෂ් වැක්ස්, ක්‍රීම් සහ ද්‍රව මාධ්‍ය වලින් වෙළඳ පොලෙන් මිලදී ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේවයේ තියෙන ඝනත්වය අනුව සපත්තුවට පිටතින් වෙන්නට හැකි හානියත් අඩු වැඩි වෙනවා කියන එක මතක තියා ගන්න එක වටිනවා. ඒ කියන්නේ ඔයා භාවිතා කරන්න බලා පොරොත්තු වෙන්නේ wax හෝ cream පොලිෂ් එකක් නම් එයින් ඔයාගේ සපත්තු දෙක ජලයෙන් හානි වීම අවම කරගන්න පුළුවන්. ඒ වගේම liquid පොලිෂ් එක භාවිතා කරන්න පහසුයි වගේම ද්‍රව තත්වයේ තිබෙන නිසා සපත්තුවේ ආලේප කලාම හොඳ දීප්තියක් ලැබෙනවා. එක එක පාට වලින් සපත්තු පොලිෂ් මිලදී ගන්න වෙළඳ පොලේ තියෙනවා. එහෙම නැතිනම් ඔයාට පුළුවන් ක්ලියර් පොලිෂ් (neutral polish) එකක් පාවිච්ච් කරන්න. ඒක හැම සපත්තු පාටකට ම භාවිතා කරන්න පුළුවන්. 2. බුරුසුවෙන්ද කමිසෙන්ද සෙල්ලම දාන්නේ [IMG]https://s12.postimg.org/bzp8je8j1/Polish_02.jpg[/IMG] සපත්තුවේ පොලිෂ් ආලේප කරන්න ඔයාට විකල්ප කිහිපයක් ම තියෙනවා. ගොඩක් අය කරන්නේ පරණ කපු කමිසයක් හරි සිනිඳු රෙදි කෑල්ලක් අරගෙන පොලිෂ් ගාන එකයි. නමුත් අපි නම් කියන්නේ එක එක රෙදි කෑලි වලට වඩා කඩේ විකුණන්න තියෙන සපත්තු පොලිෂ් කරන්නටම තිබෙන බුරුසු සහිත පොලිෂින් කිට් එකක් මිලදී ගන්න එක උචිත බවයි. මෙයට අමතරව පුලුවන්නම් (කිට් එකට එන්නේ නැති නම් විතරක්.) විශාල බ්‍රෂ් එකට ලඟා වෙන්න බැරි තැන් වල පොලිෂ් ගාන්න පොඩි දත් මදින බුරුසුවකුත් තියා ගන්න එක වටිනවා. මේ කිසිම දෙයක් නැතිනම් මෙන්න මේ ටික ලං කරගන්න. 3. අශ්ව කෙඳි බුරුසුව [IMG]https://s12.postimg.org/9wetbq8q5/Polish_03.jpg[/IMG] හොඳ අශ්ව කෙඳි බුරුසුවකින් පුළුවන් අපි හිතන නියමම ඔප නිමාව ගන්න. අවාසනාවකට මේ වෙනකොට ගොඩක් කඩවල් වල තියෙන්නේ අශ්ව කෙඳි කියලා සින්තටික් ප්ලාස්ටික් තුනී කෙඳි වලින් හදපු බුරුසුවකුයි. අශ්ව කෙඳි වලින් කරපු බුරුසුවකින් ඔයාගේ ලෙදර් සපත්තුව නියමෙටම ඔප දැමෙනවා වගේම අර අපි කියාපු ප්ලාස්ටික් බ්‍රෂ් එකකින් වෙන්නේ අපට නොදනිම සපත්තුවේ සම පලුදු වෙන එකයි. 4. මෘදු රෙදි කැබැල්ලක් [IMG]https://s12.postimg.org/ewguxf3ql/Polish_04.jpg[/IMG] මේක උවමනා වෙන්නේ අපේ සපත්තුවේ දීප්තිමත් අවසානයක් ලබාගන්න. වැඩි පොලිෂ් ඉවත් වෙලා විෂම තැන් සම වෙලා හැදෙන්න මේ මෘදු කපු හෝ ලිනන් රෙදි කැබැල්ලක් පාවිච්චි කරන්න හැකි නම් මේ වැඩේට කදිමයි. 5. අවකාශය කවර් කරන්න [IMG]https://s12.postimg.org/nsrn1cuct/Polish_05.jpg[/IMG] පොලිෂ් කරනවා කියන්නේ වෙලාවකට ටිකක් කරදර කාර වැඩක්. මේකට හේතුව තමා අපි බුරුසුවට ගන්න පොලිෂ් අවශේෂ කොටස් අපි ඉන්න තැන බිම හැලෙන්න ඉඩ තියෙනවා. එහෙම වුනාම ඒවා අපේ කකුල් වලට පෑගුනාම අහල පහල ගෑවෙන්න තියන ඉඩ වැඩියි. ඒ නිසා මේ වැඩේ පටන් ගන්න කලින් පත්තරයක්, පොලිතින් එකක් අරගෙන ඒ අවට පරිසරය පොඩ්ඩක් ආවරණය කරලා තියා ගන්න එක නුවනට හුරුයි. 6. පිරිසිදු කරන්න [IMG]https://s12.postimg.org/4oybl0hil/Polish_06.jpg[/IMG] සපත්තුව පොලිෂ් කරන්න කලින්, කරුණාකරලා සපත්තුව පිරිසිදු කරගන්න එක වටිනවා. සාමාන්යෙන් සපත්තුවක් භාවිතා කිරීමෙන් පස්සේ එය මත දුහුවිලි, ලවන සහ විවිධ අපද්‍රව්‍ය රැඳෙන්නට තියෙන ඉඩ වැඩියි. ඉතින් මෙන්න මේ නිසා අපි ඒ අපද්‍රව්‍ය පිසදමන්නේ නැතුව පොලිෂ් ගාන්න ගියොත් වෙන්නේ ඒ දුහුවිලි වල තියෙන අපද්‍රව්‍ය සපත්තුව මත රැඳිලා, සපත්තුව හීරෙන එකයි. මේ නිසා අපේ සපත්තු බුරුසුවෙන් මේ ටික පොඩ්ඩක් සුද්ද කරගන්න එක තමා කරන්න තියෙන්නේ. සපත්තුවේ තියෙන ලේස් සපත්තුව පිරිසිදු කරන්න කලින්ම ඉවත් කරගන්න එකත් හරිම වටිනවා. එතකොට ලේස් කාස අස්සේ තියෙන දුහුවිලි පිහදාන්නත්. පොලිෂ් ආලේප කරනකොට හැම තැනටම එක හා සමානව පොලිෂ් ගාන්නත් මේ ලේස් ඉවත් කිරීම අපිට ප්‍රයෝජනවත් වේවි. 7. රවුමට රවුමට පොලිෂ් පොලිෂ් [IMG]https://s12.postimg.org/7kbervlil/Polish_07.gif[/IMG] පොලිෂ් කප් එකෙන් පොලිෂ් අර රෙදි කැබැල්ලට හෝ බුරුසුවට අරගෙන, රවුමක හැඩයට සිටින විදියට පොලිෂ් කරන්න, ගොඩක් තදින් පොලිෂ් කරන්නත් එපා, මතක තියාගන්න හැම පැත්තකටම එක හා සමාන විදියට පොලිෂ් ගෑවෙන විදියට පොලිෂ් ආලේප කරන්න. පොඩ්ඩක් වැඩිපුර toe සහ heel වලට අවධානය යොමු කරන්න. තවත් ලෙහෙසිම විදිහක් තියෙනවා. ඒ තමා ඉවත දමපු කපු මේස් කකුලක් අරගෙන ඒක අතට දාගෙන මේ වැඩේ කරන එක. ඒ වගේම පොඩි දත් බුරුසුවක් ගන්න කිව්වේ අපිට ලොකු බුරුසුවෙන් පොලිෂ් ගාන්න බැරි තැන් වල පොලිෂ් ගාන්න පහසුවෙන්න භාවිතා කරන්නයි. ඒ වගේම ඔයාට පුලුවන්නම් කෙටි බ්‍රෂ් පහරවල් වලින් පොලිෂ් කරන්න, අන්න ඒ ක්‍රමෙත් මරු. මොකද එහෙම වුනාම සපත්තුව මතුපිට උෂ්නයත්වයක් ඇති වෙලා පොලිෂ් ටික සපත්තුවට උරා ගන්න තත්වයක් ඇතිවේවි. මෙහෙම පොලිෂ් කරනකොට අත රිදෙන එක නම් වලක්වන්නට බැහැ. ඒ නිසා වැලමිට නවමින් පොලිශ් කරන එක නවත්තලා මැණික්කටුව ලඟින් නවමින් බ්‍රෂ් එක හසුරවන්න ගත්තම වඩාත් පහසු වේවි. 8. පොලිෂ් වේලෙන්න හැරලා.. ඉන් පස්සේ? [IMG]https://s12.postimg.org/un1xr1mzx/Polish_08.jpg[/IMG] හරි දැන් පොලිෂ් ගාලා ඉවරයිනේ. දැන් තියෙන්නේ වේලෙන්න හරින්න. මේකට විනාඩි 15-20 අතර ප්‍රමාණයක් වෙලාව යයි. ඒ වගේම මෙහෙම පොලිෂ් වේලෙනකොට අපි සපත්තුව දිහා සැලකිල්ලෙන් බැලුවම පෙන්න ගන්නවා, අපිට පොලිෂ් වලින් ආවරණය කරන්න අතපසු වුනු තැන්. දෙවෙනි පාර පොලිෂ් වලින් ඒ තැන් පොඩ්ඩක් ටච් කරන්න පුළුවන් නම් හරිම අගෙයි. තව දෙයක් පොලිෂ් වේලෙන්න හරිනවා කියන එකෙන් අදහස් වෙන්නේ පොලිෂ් තට්ටු පිටින් ගාන එක එහෙම නෙවෙයි හරිද? සාමාන්‍ය තුනී තට්ටුවකින් ඔබේ සපත්තුවේ ආලේප කරන එකයි. 9. වැඩි පොලිෂ් බ්‍රෂ් කරන්න එහෙම නැතිනම් මෙතනින් නවතින්න [IMG]https://s12.postimg.org/xv6f4399p/Polish_09.gif[/IMG] පොලිෂ් වෙලුනාට පස්සේ ඔබට පුළුවන් සපත්තුවේ වැඩිපුර තියෙන පොලිෂ් අපේ ලොකු බුරුසුව පාවිච්චි කරලා ඉවත් කරගන්න. මේ විදියට සපත්තු දෙකේම එක විදියට වැඩි පොලිෂ් ඉවත් කරගත්තට පස්සේ කරන්න තියෙන්නේ මේක ඔප දමන්න. ඔයා සපත්තු එතරම් ඔප දමනවාට කැමති නැතිනම්, එහෙම නැත්නම් ඔයා කැමති Matt හෝ Suede තත්වයෙන් සපත්තු මතුපිට තියෙනවට නම් මෙතනින් ඔයාගේ පොලිශ් වැඩේ නවත්තන එක හොඳයි. 10. මෘදු රෙද්දෙන් වැඩ දාන්න [IMG]https://s12.postimg.org/5jkv71pd9/Polish_10.jpg[/IMG] ලේසිම ක්‍රමේ තමා මෘදු කපු රෙද්දෙන් සපත්තුව මදින එක. මේ මැදිල්ලත් ගානට කරගන්න ඕනේ. ඔය ඕනෙවට වඩා තමන්ගේ සපත්තු මදිනවට කැමති නැති නම් ගානට ඔප දාලා නවත්තන්න. එහෙම නැතිනම් වෙන්නේ සපත්තුව කන්නාඩිය වගේ ඔප වෙන එකයි. වඩාත් සාර්ථක ම විදිහ තමා සපත්තුව shoe-butler එකකට දමලා (එහෙම නැතිනම් තමන්ගේ කකුලේ දාගත්තත් කමක් නැහැ.) ඔප දමන එක. එතකොට සපත්තුවේ නැවිලා ඇකිලිලා තියෙන තැන් එලියට ඇවිත් පොලිෂ් කරන්නත් පහසුවක් වෙනවා. ඊට අමතරව ඔයාලට තවත් වැඩියෙන් සපත්තුව ඔප දමාගන්න අවශ්‍ය නම් කටින් හුමාලය සපත්තුව පිඹිමින් පොලිෂ් කරන එකෙනුත් සපත්තුවේ ඔපය තවත් වැඩි වේවි. (හරියට කණ්නාඩියක් පිහදමනවා වගේ) යන්න කලින්.. මෙතනින් යන්න කලින් මේ වීඩියෝ එකත් බලන්න අමතක කරන්න එපා. පොඩ්ඩක් මේ සපත්තුව කොතරම් පරණද කියන එක ගැනත් අහගන්න. එතකොට නියමිත විදියට පොලිෂ් කරලා සපත්තුවක් තියා ගන්න එකේ වාසිය ඔයාට වැටහේවි.[/SIZE] Source :[url]http://www.aniwa.lk/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom