Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ටියුබ් ලයිට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ 3rd year එක පටන්ගත්තට පස්සෙ, අපි තිරනයකරා අලුත් අබෝඩිමකට යන්න ඔනෙ කියල...අත්තටම උනේ හිටපු බෝඩිමෙන් අපිට යන්න කිව්වා. ඉතින් මොනව කරන්නද කට්ටියම එකතුවෙලා ඔන්න බෝඩිමක් හොයනවා.හොදයි කියල හිතුන ගොඩක් තෑන් වලට ගිහින් බලුවා.හරිම කුජීතයි... මුන් හිතගෙන ඉන්නෙ කම්පස් එකේ ඉන්න එවුන් කිව්වම, හිගන්නො කියලද දන්නෑ..ගානනම් ලොකුවට කියනවා හෑබෑයි බල්ලෙකුටවත් ඉන්න හොදනෑ...

කොහොම හරි චාටර් වෙලා වෙලා බොඩිමක් හොයගත්තා..පයින් යනව නම් සතියක් ගියොත් අපේ අම්මලා තත්තලාට කොල්ලා අදුරගන්නවත් හම්බවෙන්නෑ. අවිදලා අවිදලාම ගෙවිල යනවා, එච්චරටම දුරයි.මොනව කරන්නද ඉන්න තනකුත් තියෙන්න ඔනෙනෙ..මෙතන කලින් තනට වඩා facility හොදයි. හෑබෑයි කලින් තෑන් තරම් ආතල් නෑ...(කලින් බොඩිමෙ ආතල් ගෑන කියනවනම් එක වෙනම කතවක්, එගෑන පස්සෙ දවසක කියන්නම්).

ඉතින් කොහොමහරි අලුත තෑන ඉදල campus යන්න පටන් ගත්තා. life එක හරිම boring. lectures නම් ඉස්ස්ර වගෙම තමා පට්ට boring. මෙලෝ දෙයක් ඔලුවට යන්නෑ..ඒ අස්සෙ ගිය අව්රුද්දෙ try කරල මට කමති නෑ කියපු කෙල්ල දෑක්කම තවත් අවුල්.වෙන කෙල්ලෙක් ගෑන හිතෙන්නෙත් නෑ love කරනව නම් ඉතින් බොක්කෙන්ම තමයි.මොනව කරන්නද තව පාරක් අහන්නත් හිතෙනවා...එක පාරක් චාටර් උන එක තව පාරක් මොකද කියල හිතනවා. ඒ අස්සෙ project එකකුත් කරන්ඩ තියෙනවලු. මෙව ඔක්කොම මතක් වෙද්දි වෙන එව්න්ගෙනම් ඔලුව ගිනි ගන්නවා..ඒත් ඉතින් අපිට නම් වඩිය ගනක් නෑ..අපිට ඉතින් කොහොන් හරි fun එකක් ගන්න තමා ඔනෙ.

එක දවසක් රෑ බොඩිමෙ එවුන් කියනවා කලෙකින් set වෙන්නත් බෑරි උන නිසා මොනව හරි කරමුද කියල.කට්ටියම වඩේට එකගයි.(ගෙදරින් දෙන සල්ලි තමයි ඉතින් මොනව කරන්නද, හෑමදාම නෑනෙ..)

රෑම ගියා cargills එකට. අතේ වඩිය සල්ලි තිබුනෙත් නෑ..හෑබෑයි එහෙම කියල ගල් ගහන්නත් බෑනෙ.මාවනෑල්ලෙන් අපු අපෙ හොද බෙබෙක් ඉන්නවා, මිනිහා කිව්වා නෑපෝලියන් කියල හොද foreign brand එකක් තියෙනවා බාගයක් ගමු කිව්වා.මිනිහා හොදට බිව්වම වඩිපුරම ඉන්නෙ බල්ලො බලල්ලු නිදියන තන්වල තමයි. බෝතලේ අරගෙන සල්ලිත් ගෙව්වා.අප්පටසිරි ගත්තට පස්සෙ තම දෑක්කෙ නෑපෝලියන් foreign උනාට අපි අහුවෙල තියෙන්නෙ local නෑපෝලියන් කෙනෙකුට කියලා..ලෙබලේ ගහල තියෙනව under license by කියල කෑම්පස් එකේ Inter national marketing lecture එකත් මතක් වුනා,කසිය ගදමයී එන්නෙ. දෑන් මොකද ක්රන්නෙ cashier බුවාට පොඩි ටෝකක් දාල බෑලුවා, මිනිහා කින්ඩියට හිනවක් දාල කිව්වා මාරු කරන්න බෑ කියලා.හරි කමක් නෑ අපි පුරුදු නෑති මිනිස්සුද කියල අරගෙන ආවා. බයිට් එකට හොද කොත්තුවකුත් දාගත්තා. දෑන් ඉතින් වඩේ පටන් ගත්තා. කට්ටිය පලවෙනි වටය දෑම්මා අව්ලක් නෑ වගේ.තව වට දෙකක් විතර ගියා. බාන්ඩෙ හිතපුතරම් අව්ලක් නෑ.තෑපෑලෙන් තමයි වෑඩ කරන්නෙ. ටික වෙලාවක් යනකොට කට්ටියටම නාගසලන්. මෙන්න බොලේ මුන් පටන් ගත්තෙ නෑතෑ comments දෙන්න. කෑම්පස් එකේ ගොන් පාට් දාන එව්න්ට්යි පඩ show දාන එවුන්යි හොදටම දෙහි කපනවා. හොදම fun එක තමා කලින් හිටපු බෝඩිමමේ uncle කරයගෙ fun talks මතක් වෙන එක. එකෙක් දෑන් ගෙදර ගිහිල්ල කතා කරන්නෙත් ඌ කතා කරපු විදියටලු. ගෙදර මිනිස්සු බය වෙල මුට පිස්සු හදිගෙන එනවද කියල.

අතව එකෙක් කෙල්ලට මහ රෑ call කරල ආතල් දෙනවා.පට්ටම අතල්..මෙහෙම බලලා අපි තිරනයකට ආව අඩු ගනට වෑඩිම fun එකක් දෙන්නෙ නෑපෝලියන් තමා කියල....

fun එක වඩි වෙලා දෑන් ඉන්න බෝඩිමෙනුත් යන්න වෙන්න කලින් අපි නෑපෝලියන්ට පින් දිල වඩේ නවෑත්තුවා. එදා හම්බවුන fun එක නම් හෑමදාම මතකෙහිටි...

උපුටාගැනීමකි

[QUOTE="migaramk, post: 8141021, member: 38647"] [COLOR="Navy"][SIZE="3"]අපේ 3rd year එක පටන්ගත්තට පස්සෙ, අපි තිරනයකරා අලුත් අබෝඩිමකට යන්න ඔනෙ කියල...අත්තටම උනේ හිටපු බෝඩිමෙන් අපිට යන්න කිව්වා. ඉතින් මොනව කරන්නද කට්ටියම එකතුවෙලා ඔන්න බෝඩිමක් හොයනවා.හොදයි කියල හිතුන ගොඩක් තෑන් වලට ගිහින් බලුවා.හරිම කුජීතයි... මුන් හිතගෙන ඉන්නෙ කම්පස් එකේ ඉන්න එවුන් කිව්වම, හිගන්නො කියලද දන්නෑ..ගානනම් ලොකුවට කියනවා හෑබෑයි බල්ලෙකුටවත් ඉන්න හොදනෑ... කොහොම හරි චාටර් වෙලා වෙලා බොඩිමක් හොයගත්තා..පයින් යනව නම් සතියක් ගියොත් අපේ අම්මලා තත්තලාට කොල්ලා අදුරගන්නවත් හම්බවෙන්නෑ. අවිදලා අවිදලාම ගෙවිල යනවා, එච්චරටම දුරයි.මොනව කරන්නද ඉන්න තනකුත් තියෙන්න ඔනෙනෙ..මෙතන කලින් තනට වඩා facility හොදයි. හෑබෑයි කලින් තෑන් තරම් ආතල් නෑ...(කලින් බොඩිමෙ ආතල් ගෑන කියනවනම් එක වෙනම කතවක්, එගෑන පස්සෙ දවසක කියන්නම්). ඉතින් කොහොමහරි අලුත තෑන ඉදල campus යන්න පටන් ගත්තා. life එක හරිම boring. lectures නම් ඉස්ස්ර වගෙම තමා පට්ට boring. මෙලෝ දෙයක් ඔලුවට යන්නෑ..ඒ අස්සෙ ගිය අව්රුද්දෙ try කරල මට කමති නෑ කියපු කෙල්ල දෑක්කම තවත් අවුල්.වෙන කෙල්ලෙක් ගෑන හිතෙන්නෙත් නෑ love කරනව නම් ඉතින් බොක්කෙන්ම තමයි.මොනව කරන්නද තව පාරක් අහන්නත් හිතෙනවා...එක පාරක් චාටර් උන එක තව පාරක් මොකද කියල හිතනවා. ඒ අස්සෙ project එකකුත් කරන්ඩ තියෙනවලු. මෙව ඔක්කොම මතක් වෙද්දි වෙන එව්න්ගෙනම් ඔලුව ගිනි ගන්නවා..ඒත් ඉතින් අපිට නම් වඩිය ගනක් නෑ..අපිට ඉතින් කොහොන් හරි fun එකක් ගන්න තමා ඔනෙ. එක දවසක් රෑ බොඩිමෙ එවුන් කියනවා කලෙකින් set වෙන්නත් බෑරි උන නිසා මොනව හරි කරමුද කියල.කට්ටියම වඩේට එකගයි.(ගෙදරින් දෙන සල්ලි තමයි ඉතින් මොනව කරන්නද, හෑමදාම නෑනෙ..) රෑම ගියා cargills එකට. අතේ වඩිය සල්ලි තිබුනෙත් නෑ..හෑබෑයි එහෙම කියල ගල් ගහන්නත් බෑනෙ.මාවනෑල්ලෙන් අපු අපෙ හොද බෙබෙක් ඉන්නවා, මිනිහා කිව්වා නෑපෝලියන් කියල හොද foreign brand එකක් තියෙනවා බාගයක් ගමු කිව්වා.මිනිහා හොදට බිව්වම වඩිපුරම ඉන්නෙ බල්ලො බලල්ලු නිදියන තන්වල තමයි. බෝතලේ අරගෙන සල්ලිත් ගෙව්වා.අප්පටසිරි ගත්තට පස්සෙ තම දෑක්කෙ නෑපෝලියන් foreign උනාට අපි අහුවෙල තියෙන්නෙ local නෑපෝලියන් කෙනෙකුට කියලා..ලෙබලේ ගහල තියෙනව under license by කියල කෑම්පස් එකේ Inter national marketing lecture එකත් මතක් වුනා,කසිය ගදමයී එන්නෙ. දෑන් මොකද ක්රන්නෙ cashier බුවාට පොඩි ටෝකක් දාල බෑලුවා, මිනිහා කින්ඩියට හිනවක් දාල කිව්වා මාරු කරන්න බෑ කියලා.හරි කමක් නෑ අපි පුරුදු නෑති මිනිස්සුද කියල අරගෙන ආවා. බයිට් එකට හොද කොත්තුවකුත් දාගත්තා. දෑන් ඉතින් වඩේ පටන් ගත්තා. කට්ටිය පලවෙනි වටය දෑම්මා අව්ලක් නෑ වගේ.තව වට දෙකක් විතර ගියා. බාන්ඩෙ හිතපුතරම් අව්ලක් නෑ.තෑපෑලෙන් තමයි වෑඩ කරන්නෙ. ටික වෙලාවක් යනකොට කට්ටියටම නාගසලන්. මෙන්න බොලේ මුන් පටන් ගත්තෙ නෑතෑ comments දෙන්න. කෑම්පස් එකේ ගොන් පාට් දාන එව්න්ට්යි පඩ show දාන එවුන්යි හොදටම දෙහි කපනවා. හොදම fun එක තමා කලින් හිටපු බෝඩිමමේ uncle කරයගෙ fun talks මතක් වෙන එක. එකෙක් දෑන් ගෙදර ගිහිල්ල කතා කරන්නෙත් ඌ කතා කරපු විදියටලු. ගෙදර මිනිස්සු බය වෙල මුට පිස්සු හදිගෙන එනවද කියල. අතව එකෙක් කෙල්ලට මහ රෑ call කරල ආතල් දෙනවා.පට්ටම අතල්..මෙහෙම බලලා අපි තිරනයකට ආව අඩු ගනට වෑඩිම fun එකක් දෙන්නෙ නෑපෝලියන් තමා කියල.... fun එක වඩි වෙලා දෑන් ඉන්න බෝඩිමෙනුත් යන්න වෙන්න කලින් අපි නෑපෝලියන්ට පින් දිල වඩේ නවෑත්තුවා. එදා හම්බවුන fun එක නම් හෑමදාම මතකෙහිටි...[/SIZE][/COLOR] [URL="http://www.tubelyt.co.cc/"]උපුටාගැනීමකි[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom