Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටියුෂන් තහනම !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටියුෂන් තහනම

නූතන සමාජයේ ඕනෑම පුද්ගලයකුට නැතිවම බැරි උපකාරාත්මක සාධකයකි අධ්‍යාපනය. විවෘත සමාජය තුළ රැකියාවක් කිරීමට දැනුම ලබා ගැනීමට. වෙනත් ප්රතිලාභ ලැබීමට මෙම උපකාරාත්මක සාධකය අත්‍යවශ්‍ය ය. මෙහිදී එම දැනුම ලබා ගන්නා වූ විවිධ මංමාවත් විවෘතව තිබුණත් විශේෂයෙන් පාසල් අධ්‍යාපනයට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි.

විවෘත සමාජය තුළ ජීවත් වීමේදී වටිනා කමක් ලැබීමට, සුදුසුකමක් ලැබීමට දැනුම ලබන්නට නිර්මාණය වූ මංපෙත් නිසා මෙහි යම් තරගකාරී රටාවක් බිහි වී තිබෙනවා.

විවෘත ආර්ථික රටාව තුළ සියල්ලට ම මිලක් නියම වී ඇතිවා සේම අධ්‍යාපනය දෙන්නාටද, ලබන්නාටද එක්තරා ආකාරයකට මිලක් නියම වී ඇත.

ජීවත්වීම සඳහා මුදල් අත්‍යවශ්‍ය ය. මුදල් සෙවීමට නම් ඒ සඳහා යම් කිසි වෘත්තියක යෙදිය යුතුය. එසේ වීමට නම් අධ්‍යාපනය අවශ්‍යය.

ඒ සුදුසුකම සපුරා ගැනීම වස් 1945 දී කන්නන්ගර මැතිතුමාගේ මැදිහත් වීමෙන් අපට නිදහස් අධ්‍යාපනය ලැබිණ. ඉන් විපුල ප්‍රයොජන ගන්නෝ එමටය.

එසේ වුවද සමාජ ආර්ථික දියුණුවත් සමඟ අධ්‍යාපනය ද තරඟකාරීත්වය පත් වී ඇත. මේ තරගකාරීත්වය ඇති වීමට තවත් හේතුවක් වී ඇත්තේ එකකු පරදා අනෙකා ප්‍රමුඛයා වීමේ මානසික තත්ත්වය යි.

තම දුව, පුතා ඉහළිsන් ශිෂ්‍යත්වය සමත්වනු දැකීමට, සාපෙළ විභාගයේ සියලු විෂයන්ට ඒ සාමාර්ථ ගැනීමට, උසස් පෙළ විභාගයේ දී ඒ සාමාර්ථ ගෙන ප්‍රමුඛයන්ගේ ලයිස්තුවට නම ඇතුළත් කර ගැනීමට දෙමාපියන් ගන්නා වෙහෙස අපමණය. එහිදී වැඩිමනක් ම දරුවන් උනන්දුකරවන්නේ මව යි.

නුවරඑළිය ප්‍රදේශයේ කළ සමීක්ෂණයකදී හෙලිවුණ ආකාරයට එක්තරා ගොවි මහතකු තම දියණිය නුවර නේවාසිකව නවත්වා පෞද්ගලික පංතිවලට සහභාගි කරවා එම පංති සඳහා ඔහු මසකට රු. 12000 ක් වියදම් කරනු ඇත. අද මෙය ඉතා සුලභ අත්දැකීමකි.

උසස්පෙළ සා. පෙළට පමණක් නොව සමහර දෙමාපියන් ඉතා පහළ පංතිවලත් දරුවන් ද පෞද්ගලික පංතිවලට යොමු කරන දෙමාපියන් සිටිනවා. සැබවින්ම මෙවන් තත්ත්වයක් උදාවි ඇත්තේ ඇයි යන්න විමසා බැලිය යුතුයි.

උදෑසන පාසලට එන දරුවා සවස පාසල් වේලාව අවසන් වනතුරු කාලපරිච්ඡේද කිහිපයක් තුළ විෂයන් කිහිපයක් ඉගෙන ගන්නවා. මෙහිදී දිනකට එක් විෂයකට වෙන්වන්නේ විනාඩි 40-45 ක් වැනි කාලයක් මේ කාලය තුළ උගන්වන දෙය දරුවාට උපරිමයෙන් දීමට ගුරුවරයා සමත්විය යුතුයි. එමෙන්ම එය උකහා ගැනීමට ශිෂ්‍යා දක්ෂ විය යුතුයි. ශිෂ්‍යා ඉගෙනීමටයි පාසලට එන්නේ, එය නිවැරදිව ලබාදීමට ගුරුවරයා සමත්විය යුතුයි. එහෙත් දරුවන් යම් යම් විෂයන්වලට අදක්ෂයන් වන්නේ හා පෞද්ගලික පංතියෙන් තමාට අවශ්‍ය දැනුම ලබාගන්නේ ඉගැන්විමේ ක්‍රමවේදය නිසයි. ඒ සඳහා පාසල් ගුරුවරුන් දක්ෂ විය යුතුයි. එහෙත් හැමදෙනාම ඒ සඳහා දක්ෂයෝ නොවෙයි. ඒ නිසා ගුරු වෘත්තියට බඳවා ගැනිමේදී ඒ සඳහා දක්ෂයන් පමණක් තෝරාපත් කරන්නට රජය මැදිහත් විය යුතුයි.

ඇතැම් පාසල්වල එක් එක් විෂය මාලාවන් සඳහා ගුරුවරුන් නැහැ. ඒ නිසා ඒ දරුවන් පෞද්ගලික පංතිවලට යොමුවෙනවා. එක් අතකින් උදෑසන පාසල් එන දරුවා පාන්දර අධ්‍යාපන කටයුතු කොට ඊට පසු යළිs පෞද්ගලික පංතිවලටත් සහභාගි වී ගෙදර යනවිට රාත්‍රී හත අට පමණ වෙනවා. මෙය දරුවට මානසික පීඩනයක්. මේ පීඩනය අවම කළ හැක්කේ හෝ නැති කිරීමට හැක්කේ දෙමාපියන්ට හා පාසල් ගුරුවරුන්ටයි.

එසේ වුවද සමාජයේ ඇති ආර්ථික රටාව හමුවේ වර්තමානයේ ඇතැම් පාසල් ගුරුවරුන්ද ටියුෂන් පංති පැවැත්වීමේ කාර්යයේ යෙදිලා ඉන්නවා. ඒ නිසා තම පෞද්ගලික පංතියකට සහභාගි නොවන දරුවන්ට පාසල් පංති කාමරයේදී අත්දකින්න වෙන්නේ වෙනම අත්දැකීමකට. මේ පීඩනයෙන් දරුවා මුදවා ගන්නේ කවුද?

අනිත් කාරණය පෞද්ගලික පංතිවලට ඒකරාශිවන්නේ සමවයසේ දරුවන් සමහර විට ඔවුන් යොවුන් වියේ පසුවන්නන්. පාට ඇඳුමින් සැරසී පාරට බහින ඔවුන්ට අපමණ නිදහසක් තිබෙනවා. බස්වල, බස් නැවතුම් පලවල රංචු පිටින් දරුවන් ඒකරාශිවෙනවා. ඒ නිදහස හරහා ඔවුන් යම් යම් වැරැදි ක්‍රියාවලට සම්බන්ධ විය හැකියි. එක අතකින් තරුණ සිතුවිලි ක්‍රියාකිරීම ටියුෂන් නිසාම වන්නක් නොවෙයි. එය එක් හේතුවක් පමණයි.

ඒ නිසා "ටියුෂන් නිසා දරුවන් නොමග යනවාමයි." කියලා කෙනෙකුට ඇඟිල්ල දිගු කරන්න බැහැ.

ඒ කොහොම වුණත් පවතින අධ්‍යාපන ක්‍රමවේදය තුළ නිසි ලෙස අධ්‍යාපන සම්පත් බෙදී ගොස් නැහැ. ඒ වගේම පාසල් පරිපාලනයේ ක්‍රමවේදය ක්‍රමවත් නැහැ. මේවාට රජය පිළියම් යෙදිය යුතුයි.

අද ජාත්‍යන්තර පාසල් ව්‍යාප්ත වෙලා රට හැමතැනම. ඒවායේ දරුවන් ටියුෂන් යන්නේ නැහැ. එහෙත් සුපිරි හෝ ජනප්‍රිය කියන පාසල්වල දරුවන් ටියුෂන් යනවා. ඒ නිසා රජයේ පාසල්වල ඉගැන්වීමේ ක්‍රම වේදයකු ඇති කළ යුතුයි යන්න නැවතත් අවධාරණය කළ යුතුයි.

දරුවන්ට ටියුෂන් අවශ්‍යයයි. ඒ දුර්වල දරුවන්ට. මන්ද අප මුලින් කතා කළ ආකාරයට දිනකට එක් විෂයකට වෙන්ව ඇත්තේ විනාඩි 40-45 ක්. ඒ තුළ සෑම දරුවකුටම ගුරුවරයා උගන්වන දෙය උකහා ගන්න බැරි විය හැකියි. ඒ නිසා එවන් දරුවන්ට ටියුෂන් අවශ්‍ය බව අපගේ හැඟීමයි.

කැලණි විශ්ව විද්‍යාලයේ

සමාජ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්aඨ කථිකාචාර්ය

කේ. කරුණාතිලක

http://watinpitin.blogspot.com/2011/04/blog-post_3238.htmlsource

[QUOTE="chika009, post: 9877466, member: 326584"] [B] [SIZE=5]ටියුෂන් තහනම [/SIZE][/B] [IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcTKG-BmX64enbc5DhLGmjRWHfb0wJ9vJrvO1t79HxRMHrwXrhhb[/IMG][SIZE=6]නූතන සමාජයේ ඕනෑම පුද්ගලයකුට නැතිවම බැරි උපකාරාත්මක සාධකයකි අධ්‍යාපනය. විවෘත සමාජය තුළ රැකියාවක් කිරීමට දැනුම ලබා ගැනීමට. වෙනත් ප්රතිලාභ ලැබීමට මෙම උපකාරාත්මක සාධකය අත්‍යවශ්‍ය ය. මෙහිදී එම දැනුම ලබා ගන්නා වූ විවිධ මංමාවත් විවෘතව තිබුණත් විශේෂයෙන් පාසල් අධ්‍යාපනයට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි.[/SIZE] [SIZE=6] [/SIZE] [SIZE=6]විවෘත සමාජය තුළ ජීවත් වීමේදී වටිනා කමක් ලැබීමට, සුදුසුකමක් ලැබීමට දැනුම ලබන්නට නිර්මාණය වූ මංපෙත් නිසා මෙහි යම් තරගකාරී රටාවක් බිහි වී තිබෙනවා. [/SIZE] [SIZE=6]විවෘත ආර්ථික රටාව තුළ සියල්ලට ම මිලක් නියම වී ඇතිවා සේම අධ්‍යාපනය දෙන්නාටද, ලබන්නාටද එක්තරා ආකාරයකට මිලක් නියම වී ඇත. [/SIZE] [SIZE=6]ජීවත්වීම සඳහා මුදල් අත්‍යවශ්‍ය ය. මුදල් සෙවීමට නම් ඒ සඳහා යම් කිසි වෘත්තියක යෙදිය යුතුය. එසේ වීමට නම් අධ්‍යාපනය අවශ්‍යය. [/SIZE] [SIZE=6]ඒ සුදුසුකම සපුරා ගැනීම වස් 1945 දී කන්නන්ගර මැතිතුමාගේ මැදිහත් වීමෙන් අපට නිදහස් අධ්‍යාපනය ලැබිණ. ඉන් විපුල ප්‍රයොජන ගන්නෝ එමටය. [/SIZE] [SIZE=6]එසේ වුවද සමාජ ආර්ථික දියුණුවත් සමඟ අධ්‍යාපනය ද තරඟකාරීත්වය පත් වී ඇත. මේ තරගකාරීත්වය ඇති වීමට තවත් හේතුවක් වී ඇත්තේ එකකු පරදා අනෙකා ප්‍රමුඛයා වීමේ මානසික තත්ත්වය යි. [/SIZE] [SIZE=6]තම දුව, පුතා ඉහළිsන් ශිෂ්‍යත්වය සමත්වනු දැකීමට, සාපෙළ විභාගයේ සියලු විෂයන්ට ඒ සාමාර්ථ ගැනීමට, උසස් පෙළ විභාගයේ දී ඒ සාමාර්ථ ගෙන ප්‍රමුඛයන්ගේ ලයිස්තුවට නම ඇතුළත් කර ගැනීමට දෙමාපියන් ගන්නා වෙහෙස අපමණය. එහිදී වැඩිමනක් ම දරුවන් උනන්දුකරවන්නේ මව යි. [/SIZE] [SIZE=6]නුවරඑළිය ප්‍රදේශයේ කළ සමීක්ෂණයකදී හෙලිවුණ ආකාරයට එක්තරා ගොවි මහතකු තම දියණිය නුවර නේවාසිකව නවත්වා පෞද්ගලික පංතිවලට සහභාගි කරවා එම පංති සඳහා ඔහු මසකට රු. 12000 ක් වියදම් කරනු ඇත. අද මෙය ඉතා සුලභ අත්දැකීමකි. [/SIZE] [SIZE=6]උසස්පෙළ සා. පෙළට පමණක් නොව සමහර දෙමාපියන් ඉතා පහළ පංතිවලත් දරුවන් ද පෞද්ගලික පංතිවලට යොමු කරන දෙමාපියන් සිටිනවා. සැබවින්ම මෙවන් තත්ත්වයක් උදාවි ඇත්තේ ඇයි යන්න විමසා බැලිය යුතුයි. [/SIZE] [SIZE=6]උදෑසන පාසලට එන දරුවා සවස පාසල් වේලාව අවසන් වනතුරු කාලපරිච්ඡේද කිහිපයක් තුළ විෂයන් කිහිපයක් ඉගෙන ගන්නවා. මෙහිදී දිනකට එක් විෂයකට වෙන්වන්නේ විනාඩි 40-45 ක් වැනි කාලයක් මේ කාලය තුළ උගන්වන දෙය දරුවාට උපරිමයෙන් දීමට ගුරුවරයා සමත්විය යුතුයි. එමෙන්ම එය උකහා ගැනීමට ශිෂ්‍යා දක්ෂ විය යුතුයි. ශිෂ්‍යා ඉගෙනීමටයි පාසලට එන්නේ, එය නිවැරදිව ලබාදීමට ගුරුවරයා සමත්විය යුතුයි. එහෙත් දරුවන් යම් යම් විෂයන්වලට අදක්ෂයන් වන්නේ හා පෞද්ගලික පංතියෙන් තමාට අවශ්‍ය දැනුම ලබාගන්නේ ඉගැන්විමේ ක්‍රමවේදය නිසයි. ඒ සඳහා පාසල් ගුරුවරුන් දක්ෂ විය යුතුයි. එහෙත් හැමදෙනාම ඒ සඳහා දක්ෂයෝ නොවෙයි. ඒ නිසා ගුරු වෘත්තියට බඳවා ගැනිමේදී ඒ සඳහා දක්ෂයන් පමණක් තෝරාපත් කරන්නට රජය මැදිහත් විය යුතුයි. [/SIZE] [SIZE=6]ඇතැම් පාසල්වල එක් එක් විෂය මාලාවන් සඳහා ගුරුවරුන් නැහැ. ඒ නිසා ඒ දරුවන් පෞද්ගලික පංතිවලට යොමුවෙනවා. එක් අතකින් උදෑසන පාසල් එන දරුවා පාන්දර අධ්‍යාපන කටයුතු කොට ඊට පසු යළිs පෞද්ගලික පංතිවලටත් සහභාගි වී ගෙදර යනවිට රාත්‍රී හත අට පමණ වෙනවා. මෙය දරුවට මානසික පීඩනයක්. මේ පීඩනය අවම කළ හැක්කේ හෝ නැති කිරීමට හැක්කේ දෙමාපියන්ට හා පාසල් ගුරුවරුන්ටයි. [/SIZE] [SIZE=6]එසේ වුවද සමාජයේ ඇති ආර්ථික රටාව හමුවේ වර්තමානයේ ඇතැම් පාසල් ගුරුවරුන්ද ටියුෂන් පංති පැවැත්වීමේ කාර්යයේ යෙදිලා ඉන්නවා. ඒ නිසා තම පෞද්ගලික පංතියකට සහභාගි නොවන දරුවන්ට පාසල් පංති කාමරයේදී අත්දකින්න වෙන්නේ වෙනම අත්දැකීමකට. මේ පීඩනයෙන් දරුවා මුදවා ගන්නේ කවුද? [/SIZE] [SIZE=6]අනිත් කාරණය පෞද්ගලික පංතිවලට ඒකරාශිවන්නේ සමවයසේ දරුවන් සමහර විට ඔවුන් යොවුන් වියේ පසුවන්නන්. පාට ඇඳුමින් සැරසී පාරට බහින ඔවුන්ට අපමණ නිදහසක් තිබෙනවා. බස්වල, බස් නැවතුම් පලවල රංචු පිටින් දරුවන් ඒකරාශිවෙනවා. ඒ නිදහස හරහා ඔවුන් යම් යම් වැරැදි ක්‍රියාවලට සම්බන්ධ විය හැකියි. එක අතකින් තරුණ සිතුවිලි ක්‍රියාකිරීම ටියුෂන් නිසාම වන්නක් නොවෙයි. එය එක් හේතුවක් පමණයි. [/SIZE] [SIZE=6]ඒ නිසා "ටියුෂන් නිසා දරුවන් නොමග යනවාමයි." කියලා කෙනෙකුට ඇඟිල්ල දිගු කරන්න බැහැ. [/SIZE] [SIZE=6]ඒ කොහොම වුණත් පවතින අධ්‍යාපන ක්‍රමවේදය තුළ නිසි ලෙස අධ්‍යාපන සම්පත් බෙදී ගොස් නැහැ. ඒ වගේම පාසල් පරිපාලනයේ ක්‍රමවේදය ක්‍රමවත් නැහැ. මේවාට රජය පිළියම් යෙදිය යුතුයි. [/SIZE] [SIZE=6]අද ජාත්‍යන්තර පාසල් ව්‍යාප්ත වෙලා රට හැමතැනම. ඒවායේ දරුවන් ටියුෂන් යන්නේ නැහැ. එහෙත් සුපිරි හෝ ජනප්‍රිය කියන පාසල්වල දරුවන් ටියුෂන් යනවා. ඒ නිසා රජයේ පාසල්වල ඉගැන්වීමේ ක්‍රම වේදයකු ඇති කළ යුතුයි යන්න නැවතත් අවධාරණය කළ යුතුයි. [/SIZE] [SIZE=6]දරුවන්ට ටියුෂන් අවශ්‍යයයි. ඒ දුර්වල දරුවන්ට. මන්ද අප මුලින් කතා කළ ආකාරයට දිනකට එක් විෂයකට වෙන්ව ඇත්තේ විනාඩි 40-45 ක්. ඒ තුළ සෑම දරුවකුටම ගුරුවරයා උගන්වන දෙය උකහා ගන්න බැරි විය හැකියි. ඒ නිසා එවන් දරුවන්ට ටියුෂන් අවශ්‍ය බව අපගේ හැඟීමයි. [/SIZE] කැලණි විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්aඨ කථිකාචාර්ය කේ. කරුණාතිලක [URL="http://watinpitin.blogspot.com/2011/04/blog-post_3238.html"] [/URL] [URL="http://watinpitin.blogspot.com/2011/04/blog-post_3238.html"][/URL][URL="http://watinpitin.blogspot.com/2011/04/blog-post_3238.html"]source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom