Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටීචර්ටීචර්මගේමේකදැක්කාද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටීචර්ටීචර්මගේමේකදැක්කාද

මේක වෙලා තියෙන්නේ ටිකක් ඉස්සර...

ඔන්න ගමේ ඉස්කොල මහත්තයෙක් හිටියා. මෙයා බැඳලා එහෙම නැහැ. තනියම තමා ඉන්නේ.

ඒ නිසා ගමේ කෙනෙක් ඉස්කෝල මහත්තයාට බලු පැටියෙක් තෑගි දුන්නා. මෙ බලු පැටියාට නම තිබ්බේ මේක(ර්) කියලා. ඉස්කෝල මහත්තයා බලු පැටියාට ගොඩක් ආදරෙයි. කවනවා පොවනවා නාවනවා. කොටින්ම කිව්වොත් දෙන්නම නිදා ගන්නෙත් එකට.

... ඒ වුනාට මේක(ර්)නාන්ඩ කැමති නැහැ. දවසක් උදේ ඉස්කෝල මහත්තයා ඉස්කෝලේ යන්න කලින් අඹුඩෙකුත් ගහගෙන (පරණ කතාවක්නේ) මේකර්ව නාවන්න හැදුවා.

මේක(ර්)දම්වැලත් කඩාගෙන දිව්වා.දැන් ඉස්කෝල මහත්තයා මේකර්... මේකර්... කිය කියා පස්සෙන් දුවනවා. බල්ලා වැටකින් පැනලා දිව්වා.

ඉස්කෝල මහත්තයාත් පැන්නා. පැන්නා තමයි අඹුඩේ වැටේ පැටලිලා ඉරුනා. දැන් ඉතින් ඒක ගලවලා අහවල් එක අතින් වහගෙන මේක(ර්)පස්සෙන් දුවනවා.

ඉස්කෝලේ යන පොඩි එකෙක් පාරෙදි ඉස්කෝල මහත්තයාට හම්බුනා. කොල්ලාගෙන් ගල් ලෑල්ල ඉල්ලාගෙන ඒකෙන් වහගෙන දැන් දුවනවා මේක(ර්)හොය හොයා.

දුවද්දි කකුල ගලක පැටලිලා ඉස්කෝල මහත්තයා වැටුනා. වැටුන පාර ගල් ලෑල්ලෙත් මැද කෑල්ල කැඩිලා ගියා. දැන් රාමුව විතරයි. ඉස්කෝල මහත්තයාට ඒවා ගානක් නැහැ.

වැටුන ගමන් අයෙ දුවන්න ගත්ත මෙකර් හොය හොයා.

මෙහෙම යද්දි ඉස්කොලෙට අලුතින් අපු සමන්මලී ටීචර් එනවා දැක්කා.ඉස්කෝල මහත්තයා ටීචර් ලඟට දුවගෙන ගියා.

ගිහින් ඇහුවා "ටීචර් ටීචර් මගේ මේක දැක්කාද??" ටීචර් බය වෙලා කියපි "ඕවා නම් ඕන තරම් දැකලා තියේනවා ඉස්කෝල මහත්තයෝ, ඒත් රාමු කරපු එකක් දැක්කේ අද"

කොමෙන්ටුවකුත් දාලා යන්න හොඳේ...

[QUOTE="EHDEHD, post: 11154828, member: 57610"] [b]ටීචර්ටීචර්මගේමේකදැක්කාද[/b] [SIZE="6"][COLOR="Navy"]මේක වෙලා තියෙන්නේ ටිකක් ඉස්සර... ඔන්න ගමේ ඉස්කොල මහත්තයෙක් හිටියා. මෙයා බැඳලා එහෙම නැහැ. තනියම තමා ඉන්නේ. ඒ නිසා ගමේ කෙනෙක් ඉස්කෝල මහත්තයාට බලු පැටියෙක් තෑගි දුන්නා. මෙ බලු පැටියාට නම තිබ්බේ මේක(ර්) කියලා. ඉස්කෝල මහත්තයා බලු පැටියාට ගොඩක් ආදරෙයි. කවනවා පොවනවා නාවනවා. කොටින්ම කිව්වොත් දෙන්නම නිදා ගන්නෙත් එකට. ... ඒ වුනාට මේක(ර්)නාන්ඩ කැමති නැහැ. දවසක් උදේ ඉස්කෝල මහත්තයා ඉස්කෝලේ යන්න කලින් අඹුඩෙකුත් ගහගෙන (පරණ කතාවක්නේ) මේකර්ව නාවන්න හැදුවා. මේක(ර්)දම්වැලත් කඩාගෙන දිව්වා.දැන් ඉස්කෝල මහත්තයා මේකර්... මේකර්... කිය කියා පස්සෙන් දුවනවා. බල්ලා වැටකින් පැනලා දිව්වා. ඉස්කෝල මහත්තයාත් පැන්නා. පැන්නා තමයි අඹුඩේ වැටේ පැටලිලා ඉරුනා. දැන් ඉතින් ඒක ගලවලා අහවල් එක අතින් වහගෙන මේක(ර්)පස්සෙන් දුවනවා. ඉස්කෝලේ යන පොඩි එකෙක් පාරෙදි ඉස්කෝල මහත්තයාට හම්බුනා. කොල්ලාගෙන් ගල් ලෑල්ල ඉල්ලාගෙන ඒකෙන් වහගෙන දැන් දුවනවා මේක(ර්)හොය හොයා. දුවද්දි කකුල ගලක පැටලිලා ඉස්කෝල මහත්තයා වැටුනා. වැටුන පාර ගල් ලෑල්ලෙත් මැද කෑල්ල කැඩිලා ගියා. දැන් රාමුව විතරයි. ඉස්කෝල මහත්තයාට ඒවා ගානක් නැහැ. වැටුන ගමන් අයෙ දුවන්න ගත්ත මෙකර් හොය හොයා. මෙහෙම යද්දි ඉස්කොලෙට අලුතින් අපු සමන්මලී ටීචර් එනවා දැක්කා.ඉස්කෝල මහත්තයා ටීචර් ලඟට දුවගෙන ගියා. ගිහින් ඇහුවා "ටීචර් ටීචර් මගේ මේක දැක්කාද??" ටීචර් බය වෙලා කියපි "ඕවා නම් ඕන තරම් දැකලා තියේනවා ඉස්කෝල මහත්තයෝ, ඒත් රාමු කරපු එකක් දැක්කේ අද" කොමෙන්ටුවකුත් දාලා යන්න හොඳේ...[/COLOR][/SIZE] :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom