Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටීචර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විභාගෙන් පාස් කරන්නම් කියා සිසුන් 40ක් අපයෝජනය කළ ටීචර් අවුරුදු 40කට මහ උළුගෙට

විභාගයෙන් ඉහළ ලකුනු ලබා ගැනීමට නම් තමා සමග ලිංගික සම්බන්ධතා පැවැත්විය යුතු බව පවසමින් ශිෂ්‍යයන් 40කට වැඩි ප්‍රමාණයක් අපයෝජනය කළ ගුරුවරියකට අවුරුදු 40ක සිර දඩුවමක් නියම කර ඇත.

අපයෝජනයට ලක් වූ ශිෂ්‍යයකුගේ පියකු විසින් කළ පැමිණිල්ලකට අනුව විමර්ෂණ ආරම්භ කළ පොලිසිය ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

විභාගයෙන් ඉහළ ලකුණු ලබා ගැනීමට නම් තමන්ගේ නිරුවත් ඡායාරූප බැලිය යුතු බවත් අනතුරුව තමන් සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්විය යුතු බවත් මෙම ගුරුවරිය තමන් උගන්වන පසලේ ශිෂ්‍යයන්ට බල කර ඇත.

ඒ අනුව සිය නිරුවත් ඡායා රූප වට්ස් අප් හරහා ශිෂ්‍යන්ට යවා ඇති මෙම ගුරුවරිය උපකාරක පන්ති සඳහා යැයි කියා සිසුන් නිවසට කැඳවා ඔවුන් පොළඹවාගෙන ලිංගික සම්බන්ධතා පවත් වා ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

වයස අවුරුදු 16 -18 ශිෂ්‍යයන් මෙම කාමාතුර ගුරුවරියට බිලිවී ඇති අතර පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට ඇය අත්අඩංගුවට පත්වන මොහොත දක්වා ඇය සිසුන් 40කට වැඩි ප්‍රමණයක් සමග ලිංගික සම්බන්ධතා පවත්වා ඇති බව අනාවරණය වී තිබේ.

මෙම ගුරුවරියගේ නිරුවත් ඡායාරූප එක් ශිෂ්‍යයකුගේ ජංගම දුරකථනයේ තිබී ඔහුගේ පියාට හසු වීමත් සමග මෙම අපරාධයේ සුල මුල හෙළි වී ඇත.

ඒ අනුව විමර්ෂණ ආරම්භ කළ කොළොම්බියානු පොලිසිය මෙම අපරාධකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර පෙර කී දඩුවම ලබා දීමට කටයුතු කර ඇත.

මැය විවාහාක කාන්තාවක් වන අතර සිසුන් සමග මැය පවත්වන මේ සම්බන්ධතා හේතුවෙන් ඇගේ සැමියා දික්කසාදය ඉල්ලා නඩු දමා ඇති බවද වාර්තා වේ.

[QUOTE="chanaka, post: 22524306, member: 80"] [B][COLOR="Red"][SIZE="6"]විභාගෙන් පාස් කරන්නම් කියා සිසුන් 40ක් අපයෝජනය කළ ටීචර් අවුරුදු 40කට මහ උළුගෙට[/SIZE][/COLOR][/B] :P:P [IMG]http://sinhala.adaderana.lk/news_images/2144898877colombiya-teacher-L.jpg[/IMG] [IMG]http://cdn1-www.craveonline.com/assets/uploads/2017/11/Screen-Shot-2017-11-17-at-10.50.58-AM.png[/IMG] [IMG]http://www.viralthread.com/wp-content/uploads/2017/11/8-6-768x738.jpg[/IMG] [IMG]http://www.viralthread.com/wp-content/uploads/2017/11/4-7.jpg[/IMG] [IMG]http://www.viralthread.com/wp-content/uploads/2017/11/1-16.jpg[/IMG] [IMG]https://alexis.lindaikejisblog.com/photos/shares/5a0ec25c61bac.jpg[/IMG] [B][COLOR="Black"][SIZE="4"]විභාගයෙන් ඉහළ ලකුනු ලබා ගැනීමට නම් තමා සමග ලිංගික සම්බන්ධතා පැවැත්විය යුතු බව පවසමින් ශිෂ්‍යයන් 40කට වැඩි ප්‍රමාණයක් අපයෝජනය කළ ගුරුවරියකට අවුරුදු 40ක සිර දඩුවමක් නියම කර ඇත. අපයෝජනයට ලක් වූ ශිෂ්‍යයකුගේ පියකු විසින් කළ පැමිණිල්ලකට අනුව විමර්ෂණ ආරම්භ කළ පොලිසිය ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත. විභාගයෙන් ඉහළ ලකුණු ලබා ගැනීමට නම් තමන්ගේ නිරුවත් ඡායාරූප බැලිය යුතු බවත් අනතුරුව තමන් සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්විය යුතු බවත් මෙම ගුරුවරිය තමන් උගන්වන පසලේ ශිෂ්‍යයන්ට බල කර ඇත. ඒ අනුව සිය නිරුවත් ඡායා රූප වට්ස් අප් හරහා ශිෂ්‍යන්ට යවා ඇති මෙම ගුරුවරිය උපකාරක පන්ති සඳහා යැයි කියා සිසුන් නිවසට කැඳවා ඔවුන් පොළඹවාගෙන ලිංගික සම්බන්ධතා පවත් වා ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත. වයස අවුරුදු 16 -18 ශිෂ්‍යයන් මෙම කාමාතුර ගුරුවරියට බිලිවී ඇති අතර පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට ඇය අත්අඩංගුවට පත්වන මොහොත දක්වා ඇය සිසුන් 40කට වැඩි ප්‍රමණයක් සමග ලිංගික සම්බන්ධතා පවත්වා ඇති බව අනාවරණය වී තිබේ. මෙම ගුරුවරියගේ නිරුවත් ඡායාරූප එක් ශිෂ්‍යයකුගේ ජංගම දුරකථනයේ තිබී ඔහුගේ පියාට හසු වීමත් සමග මෙම අපරාධයේ සුල මුල හෙළි වී ඇත. ඒ අනුව විමර්ෂණ ආරම්භ කළ කොළොම්බියානු පොලිසිය මෙම අපරාධකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර පෙර කී දඩුවම ලබා දීමට කටයුතු කර ඇත. මැය විවාහාක කාන්තාවක් වන අතර සිසුන් සමග මැය පවත්වන මේ සම්බන්ධතා හේතුවෙන් ඇගේ සැමියා දික්කසාදය ඉල්ලා නඩු දමා ඇති බවද වාර්තා වේ. :P:P [/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom