ටී 56 ක් බෝර 12 කරන හැටි - ගෙදරදීම කරමු

tarson

Well-known member
  • Feb 25, 2009
    8,866
    6,160
    113
    අඩෝ කැරිම පොලිස් නේ ඕයි. ටී 56 බෝර 12 වෙලා, වෙඩි තියපු එකාව හොස්පිටල් යවල 🤣 කැරිම නාටක ඕයි.

    ජෙපියොන්ගෙ ආන්ඩුව, අමෝ ඉතින්. කලින් ආන්ඩු වලට ජැක් ගහපු උන්ගෙන් මීට වඩා තද දඩුවම් බලාපොරොත්තු වෙන්නත් අමාරුයි ඉතින්.

    වනජීවී එකත් කැරිම පොන්නයි, ගම්මු ටිකත් එක්ක එකතු වෙලා වනජීවී නීති තියෙන නිසා බය නැතුව උන්ව කුදලගෙන යන්න තිබ්බෙ.

    ටී 56 බුලට් අයින් කරල උගෙ තිබ්බ උන්ඩෙ ටත් ඊයම් ගුලියක් ඔබන්න ඇති. සාක්ශි ඔක්කොම වෙනස් කරනව කියල දැනගන්න එපැයි ගෙනිච්චම.

    කැරිම මෝඩයි වනජීවී එකෙනුත්. යකෝ බලේ දීලත් කරන්න පන නෑනෙ.

     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,497
    6,364
    113
    වනජීවී කියපු එකාට වඩා ගමේ ගෑනුන්ට කොන්ද පණ තියෙනව යකෝ. කැරි ම බයගුල්ලෙක් නෙ අරූ. ඔ්ක බලද්දි දීගෙන දීගෙන යන්න හිතුුණා කනට.
     
    • Like
    Reactions: AKI-SL

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,628
    25,991
    113
    පොලිසියේ තිබ්බ තුවක්කු 3ක්‌ එක්ක, අහිංසක එකෙක් ඇතුලට දාලා. අරුන් බේරන්න.... කොහෙද මේ පොනුර ට පණ නැහැ නේ.
     
    • Like
    Reactions: lankalk