Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටෙඩ් බන්ඩි: කුප්‍රකට කාන්තා ඝාතකයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටෙඩ් බන්ඩි: කුප්‍රකට කාන්තා ඝාතකයා

“ටෙඩ් බන්ඩි’ කියන්නෙ හරියටම කවුදැයි නොදන්නවා වුණත්, මේ නම ඔබ බොහෝ දෙනෙකුට අසා හුරු පුරුදු ඇති. ‘ටෙඩ් බන්ඩි’ නම් අන්වර්ත නාමයෙන් හැඳින්වුණු තියඩෝ රොබර්ට් බන්ඩි, එහෙමත් නැත්නම්, තියඩෝ රොබර්ට් කොවෙල් කියන්නෙ 20වන ශතවර්ෂය ත්‍රාසයට පත් කළ අනවරත ඝාතකයෙක්.

එපමණක් ද නොව, පැහැරගන්නෙකු, ලිංගික අපචාරකයෙකු, ගෙවල් බිඳින්නෙකු, සහ ශවකාමියෙකු (මෘත ශරීර සමඟ ලිංගික ක්‍රියාවන්හි යෙදෙන්නෙකු) ද වුණා. අවම තරමින් කාන්තාවන් 36 දෙනෙකු පමණ වත් ඝාතනය කරන්නට ඇතැයි සැලකුණු මේ ඝාතකයාගේ ඉහළ බුද්ධිය සහ සිත් ඇදගන්නා සුළු කතා විලාසය නිසා ඔහු මාධ්‍යයන්හි තරමක කීර්තියක් ද අත්කර ගත්තා.

තම මවගේ ‘කුඩා සොයුරා’

ටෙඩ් බන්ඩි තමන්ගේ ජීවිතය පටන්ගත්තේම තම මවගේ ‘අපකීර්තිමත් රහස’ ලෙසයි. 1946 දී ඇමරිකාවේ වර්මොන්ට් ප්‍රාන්තයේ දී ඔහු උපත ලබන විට, ඔහුගේ මව අවිවාහක 22 හැවිරිදි තරුණියකව සිටියා. ආගමට දහමට ඉතා ලැදි ඇගේ දෙමව්පියන්, ඈ විසින් තමාව අපකීර්තියට ලක් කළ බවට විශ්වාස කර අවිවාහක මව්වරුන් සඳහා වන නිවාසයකට ඇයව පිටත් කර හැරියා.

ඈ එහිදී සිය දරුවා බිහි කිරීමෙන් අනතුරුව ඇගේ දෙමව්පියන් විසින් ඔහු තම දරුවෙකු ලෙස හදා වඩා ගැනීමට ලබා ගත් නිසා, ටෙඩ් බන්ඩි බොහෝ කලක් යනතුරු සිතා සිටියේ ඈ තම සොයුරිය බවයි. පසු කලෙක ටෙඩ් බන්ඩිගේ මව විවාහ වූ විට, ඈ විසින් කුඩා ටෙඩ් තමන්ගේම දරුවෙකු බව පිළිගෙන නව පවුලට එකතු කරගනු ලැබුවා.

නීතිය ඉගෙනීමට ගිය මනෝවිද්‍යා උපාධිධරයා

ටෙඩ් බන්ඩි විශ්වවිද්‍යාල කීපයකම අධ්‍යාපනය ලැබූවෙක් වුනත්, ඒ කිසිම විටෙක තමා ඉගෙනුම ලබමින් සිටි පාඨමාලාව සම්පූර්ණ කළ අයෙකු නොවෙයි. පියුජට් සවුන්ඩ් විශ්වවිද්‍යාලයේ එක් වසරකුත්, වොෂිංටන් විශ්වවිද්‍යාලයේ දී මනෝවිද්‍යා උපාධියක් හදාරමින් තවත් ටික කලකුත්, ටෙම්පල් විශ්වවිද්‍යාලයේ වර්ෂාර්ධයකුත් ආදී වශයෙන් ඉගෙනුම ලැබූ ටෙඩ් බන්ඩි, 1973 වසරේ දී නැවතත් පියුජට් සවුන්ඩ් විද්‍යාලයෙහි නීති උපාධි පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වනවා. ඒ, ඔහු මැතිවරණවලදී ආධාරකරුවෙකු ලෙස සේවය කළ රිපබ්ලිකන් පාක්ෂික අපේක්ෂකවරුන් කීපදෙනෙකුගේ සහයෝගය ඇතිවයි.

වොෂිංටන් විශ්වවිද්‍යාලයෙහි අධ්‍යාපනය ලබන සමයේ ඔහු එක්තරා යුවතියක් සමඟ පෙම් සබඳතාවක් අරඹනවා. 1968 දී ඇය එම සබඳතාව බිඳ දැමීමෙන් පසු ඔහු මහත් කම්පනයට ලක්වූ බව පැවසෙනවා. කෙසේ නමුත් 1973 දී නැවතත් ඇය සමඟ සබඳතාවක් අරඹන ඔහු, ඇයට විවාහ යෝජනාවක් ද ගෙන එන ලදුව ඔවුන් විවාහය ද සැලසුම් කරනවා.

එහෙත් 1974 දී කිසිදු හේතුවක් ලබා නොදෙමින් එම සබඳතාව අතහැර දමන ඔහු පසුව ප්‍රකාශ කරන්නේ මුලින් තමාව ප්‍රතික්ෂේප කළ එම කාන්තාව තමාට විවාහ කරගත හැකිව තිබූ බවට තමාටම ඔප්පු කිරීමේ අවශ්‍යතාවය නිසා තමා එසේ කළ බවයි.

නඩු විභාගයක් අතරතුර (Murderpedia)

1974 අප්‍රේල් පමණ වන විට නීති උපාධිය සඳහා වන පන්තිවලට පැමිණීම ඔහු විසින් මගහරිනු ලබනවා. ඇමරිකාවේ ශාන්තිකර සාගරයට මායිම් වූ වයඹදිග ප්‍රදේශවල තරුණ කාන්තාවන් අතුරුදන් වීමට පටන්ගන්නේ ද මෙම කාලයේ දී යි.

ඝාතන වල ඇරඹුම

ටෙඩ් බන්ඩි සිය ඝාතනයන් කවදා කොහේ දී ආරම්භ කළා දැයි නිවැරදි විස්තරයක් නැහැ. ඔහු විවිධ පුද්ගලයින්ට පවසා ඇත්තේ විවිධ කතා නිසා ඔහුගේ මුල්කාලීන අපරාධ පිළිබඳව ඇත්තේ අනුමාන කළ තොරතුරු රැසක් පමණයි. තමාගේ ප්‍රථම මිනීමැරුම සිදු කළේ 1971 දී බවට අයෙකුට පවසන ඔහු, තවත් අයෙකුට පවසා සිටියේ 1969 දී ඇට්ලෑන්ටික් සිටි හි දී තමා කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කළ බවයි. ඔහු 14 වන වියෙහි සිටිය දී, එනම් 1961 දී, ඔහු විසින් 8 හැවිරිදි ගැහැණු දරුවෙකු ඝාතනය කරන ලදැයි සැක පල කෙරුනත්, ඔහු එම චෝදනාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඔහුගේ පළමු වාර්තාගත මිනීමැරුම සිදු වුණේ 1974 දී යි. ඒ වන විට ඔහු 27 වන වියෙහි පසු වුණා. සියැට්ල් සහ ඔරිගන් ප්‍රදේශවල විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් මසකට එක් අයෙකු බැගින්වත් අතුරුදහන් වීමට පටන්ගත් අතර, ඔවුන්ගේ මළ සිරුරුවත් නැවත හමුවුණේ නැහැ.

ටෙඩ් බන්ඩි ඉතාමත් කඩවසම් සහ ආකර්ෂණීය පුද්ගලයෙකු ලෙස කාන්තාවන් විසින් හඳුනාගනු ලැබූ අයෙක්. ඔහු තමාගේ මෙම ගතිගුණ තමාට ගොදුරු වූ කාන්තාවන් තමා වෙත ආකර්ෂණය කරගැනීමට යොදාගත්තා. ඇතැම්විට නිවෙස්වලට හෝ නේවාසිකාගාරවලට වැදී තරුණියන් පැහැරගත් ඔහු, තවත් විටෙක පොදු ස්ථානවලදී තම ගොදුරු වෙන් කර ආකර්ෂණය කරගත්තා. තමා රෝගී වූ බව හෝ ආබාධිත බව හෝ, ඇතැම්විට තමා බලධාරියෙකු ලෙස හඟවා කුමන හෝ උපක්‍රමයක් භාවිත කරමින් ටෙඩ් බන්ඩි කාන්තාවන්ගේ විශ්වාසය දිනාගත්තා. පසුව ඔවුන්ව වඩාත් හුදෙකලා ස්ථානයකට රැගෙන ගොස් ඔවුන්ට ලිංගික අතවර කිරීමෙන් අනතුරුව පහරදී මරා දමනු ලැබුවා.

ඇතැම්විට මළ සිරුරු අත්හැර දැමූ ස්ථානයට නැවතත් පැමිණෙන ටෙඩ් බන්ඩි, එම මළ සිරුරු නරක් වී, විනාශ වී යනතුරුම විටින් විට ඒවා සමඟ ලිංගික ක්‍රියාවන්හි නියැලුනු බව ද වාර්තා වෙනවා. ඔහුගේ ගොදුරු බවට පත් වූ කාන්තාවන්ගෙන් අඩුම තරමින් 12 දෙනෙකුගේ වත් හිස් ගසා දැමූ ඔහු, ඒවායින් සමහරක් මතක සටහන් ලෙස තම නිවසේ තබාගෙන තිබුණා.

ඔහු ළඟ තිබී හසු වූ ඝාතක උපකරණ (The Line Up)

1974 දී යුටා ප්‍රාන්තයේ දී සැකකටයුතු ලෙස හැසිරීම නිසා අත්අඩංගුවට පත්වන ටෙඩ් බන්ඩිගේ රථයේ තිබී යකඩ පොල්ලක්, මුහුණු ආවරණයක්, කඹයක්, සහ මාංචු යුගලක් පොලිසිය විසින් සොයාගනු ලබනවා. සිදුවෙමින් පැවති අපරාධ පිළිබඳව මොහු වගකිව යුතු යැයි සැකයට භාජනය වන්නේ ඉන් අනතුරුවයි.

අවසන් මිනී මැරුම්

1975 දී ඔහුව සිරභාරයට ගැනෙන්නේ තරුණ කාන්තාවක් පැහැරගැනීම නිසායි. ඔහුගෙන් මිදී දිවි බේරාගත් තරුණිය ඔහු පිළිබඳව තොරතුරු බලධාරීන්ට දැනුම් දීම නිසා ඔහුව සිර භාරයට ගෙන වසර 15ක සිර දඬුවමක් නියම කෙරෙනවා.

ටෙඩ් බන්ඩි 1977 දී දෙවරක් සිර භාරයෙන් පලා යනවා. පළමු වර දින 8කට පසුව ඔහුව නැවත අල්ලා ගනු ලැබුවත්, දෙවන වර ඔහු අතුරුදන්ව පැය 15ක් යන තුරුත් ඒ පිළිබඳව බලධාරීන් නොදැන සිටි නිසා ඔහු අල්ලාගැනීමට නොහැකි වෙනවා.

ඉන් මසකට පසු 1978 ජනවාරියේ දී ෆ්ලොරිඩා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයකට කඩා පැන එහි සිටි කාන්තාවන් සිව්දෙනෙකුට පහර දී, ඉන් දෙදෙනෙකු මරා දැඊමට ඔහු සමත්වනවා. එම වසරේ පෙබරවාරි මාසයේ දී ඔහු 12 හැවිරිදි දැරියක් ද ඝාතනය කරන අතර, ඉන් දින කීපයකට පසුව නැවතත් පොලිස් අත්අඩංගුවට පත්වනවා.

1978 ත්‍රිපුද්ගල මිනීමැරුමක් සම්බන්ධව ඔහුට එරෙහිව අධිචෝදනා ගොනු කෙරුනු බවට ඔහු වෙත දැනුම් දුන් අවස්ථාව (People)

විවාහය සහ මරණය

1979 වසරේ දී ෆ්ලොරිඩා හි දී ඔහුට විරුද්ධව නඩු විභාගයන් කීපයක් පැවැත්වෙනවා. එක් දිනක නඩු විභාගයක් අතරතුරේ දී ෆ්ලොරිඩා ප්‍රාන්තයේ බලපැවැත්වූ නීතියක් වාසියට ගන්නා ඔහු, තමා සමඟ කලක සිට සම්බන්ධතා පැවැත්වූ කාන්තාවක් එම උසාවිය තුළ දී විවාහ කරගන්නවා. 1980 දී ෆ්ලොරිඩා අධිකරණය විසින් ඔහුට තෙවන වරටත් මරණීය දණ්ඩනය පනවනු ලබනවා.

ටෙඩ් බන්ඩිගේ බිරිඳ, කැරොල් ඈන් බූන් (New York Daily News)

1982 දී එසේ විවාහ කරගත් ඔහුගේ බිරිඳ දියණියකට උපත ලබා දෙන අතර, ඇගේ පියා ටෙඩ් බන්ඩි බව පවසනවා. රේෆෝඩ් බන්ධනාගාර නීතිවලට අනුව පවුල්වල සාමාජිකයින්ට සිරකරුවන් හමුවීමට ඉඩ ලබා නොදුන්නත්, සිරකරුවන් විසින් මුදල් එකතු කර බන්ධනාගාර නිලධාරීන්ට අල්ලස් දී තම සහෝදර සිරකරුවන්ට ඔවුන්ගේ බිරින්දෑවරුන් සහ පෙම්වතියන් සමඟ කාලය ගත කිරීමට ඉඩකඩ ලබා දෙනු ලැබූ බව වාර්තා වනවා.

ටෙඩ් බන්ඩි සිය බිරිඳ හා දියණිය සමඟ බන්ධනාගාරයේදී (theodorerobertcowellnelsonbundy)

1989 ජනවාරි මස 24 වන දා ටෙඩ් බන්ඩිගේ මරණ දඬුවම ක්‍රියාත්මක කෙරෙනවා. එදින උදෑසන 7ට විදුලි පුටුව මගින් ටෙඩ් බන්ඩි මරණයට පත්කරනු ලබනවා. බන්ධනාගාරය අවට රැස් වූ ජනයා රතිඤ්ඤා පුපුරවා, ප්‍රීති ඝෝෂා කරමින් ඔහුගේ මරණය සමරනවා. මරණයට පත්වන විට 43 හැවිරිදි වියේ පසු වූ ඔහු විසින් සිදුකරන ලදැයි වාර්තාගත මරණ සංඛ්‍යාව 36ක්.

Movie

[QUOTE="Idias, post: 23465133, member: 556682"] [b]ටෙඩ් බන්ඩි: කුප්‍රකට කාන්තා ඝාතකයා[/b] [SIZE=4]“ටෙඩ් බන්ඩි’ කියන්නෙ හරියටම කවුදැයි නොදන්නවා වුණත්, මේ නම ඔබ බොහෝ දෙනෙකුට අසා හුරු පුරුදු ඇති. ‘ටෙඩ් බන්ඩි’ නම් අන්වර්ත නාමයෙන් හැඳින්වුණු තියඩෝ රොබර්ට් බන්ඩි, එහෙමත් නැත්නම්, තියඩෝ රොබර්ට් කොවෙල් කියන්නෙ 20වන ශතවර්ෂය ත්‍රාසයට පත් කළ අනවරත ඝාතකයෙක්.[/SIZE] [SIZE=4]එපමණක් ද නොව, පැහැරගන්නෙකු, ලිංගික අපචාරකයෙකු, ගෙවල් බිඳින්නෙකු, සහ ශවකාමියෙකු (මෘත ශරීර සමඟ ලිංගික ක්‍රියාවන්හි යෙදෙන්නෙකු) ද වුණා. අවම තරමින් කාන්තාවන් 36 දෙනෙකු පමණ වත් ඝාතනය කරන්නට ඇතැයි සැලකුණු මේ ඝාතකයාගේ ඉහළ බුද්ධිය සහ සිත් ඇදගන්නා සුළු කතා විලාසය නිසා ඔහු මාධ්‍යයන්හි තරමක කීර්තියක් ද අත්කර ගත්තා.[/SIZE] [B][SIZE=4]තම මවගේ ‘කුඩා සොයුරා’[/SIZE][/B] [SIZE=4]ටෙඩ් බන්ඩි තමන්ගේ ජීවිතය පටන්ගත්තේම තම මවගේ ‘අපකීර්තිමත් රහස’ ලෙසයි. 1946 දී ඇමරිකාවේ වර්මොන්ට් ප්‍රාන්තයේ දී ඔහු උපත ලබන විට, ඔහුගේ මව අවිවාහක 22 හැවිරිදි තරුණියකව සිටියා. ආගමට දහමට ඉතා ලැදි ඇගේ දෙමව්පියන්, ඈ විසින් තමාව අපකීර්තියට ලක් කළ බවට විශ්වාස කර අවිවාහක මව්වරුන් සඳහා වන නිවාසයකට ඇයව පිටත් කර හැරියා.[/SIZE] [SIZE=4]ඈ එහිදී සිය දරුවා බිහි කිරීමෙන් අනතුරුව ඇගේ දෙමව්පියන් විසින් ඔහු තම දරුවෙකු ලෙස හදා වඩා ගැනීමට ලබා ගත් නිසා, ටෙඩ් බන්ඩි බොහෝ කලක් යනතුරු සිතා සිටියේ ඈ තම සොයුරිය බවයි. පසු කලෙක ටෙඩ් බන්ඩිගේ මව විවාහ වූ විට, ඈ විසින් කුඩා ටෙඩ් තමන්ගේම දරුවෙකු බව පිළිගෙන නව පවුලට එකතු කරගනු ලැබුවා.[/SIZE] [B][SIZE=4]නීතිය ඉගෙනීමට ගිය මනෝවිද්‍යා උපාධිධරයා[/SIZE][/B] [SIZE=4]ටෙඩ් බන්ඩි විශ්වවිද්‍යාල කීපයකම අධ්‍යාපනය ලැබූවෙක් වුනත්, ඒ කිසිම විටෙක තමා ඉගෙනුම ලබමින් සිටි පාඨමාලාව සම්පූර්ණ කළ අයෙකු නොවෙයි. පියුජට් සවුන්ඩ් විශ්වවිද්‍යාලයේ එක් වසරකුත්, වොෂිංටන් විශ්වවිද්‍යාලයේ දී මනෝවිද්‍යා උපාධියක් හදාරමින් තවත් ටික කලකුත්, ටෙම්පල් විශ්වවිද්‍යාලයේ වර්ෂාර්ධයකුත් ආදී වශයෙන් ඉගෙනුම ලැබූ ටෙඩ් බන්ඩි, 1973 වසරේ දී නැවතත් පියුජට් සවුන්ඩ් විද්‍යාලයෙහි නීති උපාධි පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වනවා. ඒ, ඔහු මැතිවරණවලදී ආධාරකරුවෙකු ලෙස සේවය කළ රිපබ්ලිකන් පාක්ෂික අපේක්ෂකවරුන් කීපදෙනෙකුගේ සහයෝගය ඇතිවයි.[/SIZE] [SIZE=4]වොෂිංටන් විශ්වවිද්‍යාලයෙහි අධ්‍යාපනය ලබන සමයේ ඔහු එක්තරා යුවතියක් සමඟ පෙම් සබඳතාවක් අරඹනවා. 1968 දී ඇය එම සබඳතාව බිඳ දැමීමෙන් පසු ඔහු මහත් කම්පනයට ලක්වූ බව පැවසෙනවා. කෙසේ නමුත් 1973 දී නැවතත් ඇය සමඟ සබඳතාවක් අරඹන ඔහු, ඇයට විවාහ යෝජනාවක් ද ගෙන එන ලදුව ඔවුන් විවාහය ද සැලසුම් කරනවා.[/SIZE] [SIZE=4]එහෙත් 1974 දී කිසිදු හේතුවක් ලබා නොදෙමින් එම සබඳතාව අතහැර දමන ඔහු පසුව ප්‍රකාශ කරන්නේ මුලින් තමාව ප්‍රතික්ෂේප කළ එම කාන්තාව තමාට විවාහ කරගත හැකිව තිබූ බවට තමාටම ඔප්පු කිරීමේ අවශ්‍යතාවය නිසා තමා එසේ කළ බවයි.[/SIZE] [SIZE=4][IMG]https://www.elakiri.com//assets.roar.media/Sinhala/2017/04/bundy313.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]නඩු විභාගයක් අතරතුර (Murderpedia)[/SIZE] [SIZE=4]1974 අප්‍රේල් පමණ වන විට නීති උපාධිය සඳහා වන පන්තිවලට පැමිණීම ඔහු විසින් මගහරිනු ලබනවා. ඇමරිකාවේ ශාන්තිකර සාගරයට මායිම් වූ වයඹදිග ප්‍රදේශවල තරුණ කාන්තාවන් අතුරුදන් වීමට පටන්ගන්නේ ද මෙම කාලයේ දී යි.[/SIZE] [B][SIZE=4]ඝාතන වල ඇරඹුම[/SIZE][/B] [SIZE=4]ටෙඩ් බන්ඩි සිය ඝාතනයන් කවදා කොහේ දී ආරම්භ කළා දැයි නිවැරදි විස්තරයක් නැහැ. ඔහු විවිධ පුද්ගලයින්ට පවසා ඇත්තේ විවිධ කතා නිසා ඔහුගේ මුල්කාලීන අපරාධ පිළිබඳව ඇත්තේ අනුමාන කළ තොරතුරු රැසක් පමණයි. තමාගේ ප්‍රථම මිනීමැරුම සිදු කළේ 1971 දී බවට අයෙකුට පවසන ඔහු, තවත් අයෙකුට පවසා සිටියේ 1969 දී ඇට්ලෑන්ටික් සිටි හි දී තමා කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කළ බවයි. ඔහු 14 වන වියෙහි සිටිය දී, එනම් 1961 දී, ඔහු විසින් 8 හැවිරිදි ගැහැණු දරුවෙකු ඝාතනය කරන ලදැයි සැක පල කෙරුනත්, ඔහු එම චෝදනාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.[/SIZE] [SIZE=4]ඔහුගේ පළමු වාර්තාගත මිනීමැරුම සිදු වුණේ 1974 දී යි. ඒ වන විට ඔහු 27 වන වියෙහි පසු වුණා. සියැට්ල් සහ ඔරිගන් ප්‍රදේශවල විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් මසකට එක් අයෙකු බැගින්වත් අතුරුදහන් වීමට පටන්ගත් අතර, ඔවුන්ගේ මළ සිරුරුවත් නැවත හමුවුණේ නැහැ.[/SIZE] [SIZE=4]ටෙඩ් බන්ඩි ඉතාමත් කඩවසම් සහ ආකර්ෂණීය පුද්ගලයෙකු ලෙස කාන්තාවන් විසින් හඳුනාගනු ලැබූ අයෙක්. ඔහු තමාගේ මෙම ගතිගුණ තමාට ගොදුරු වූ කාන්තාවන් තමා වෙත ආකර්ෂණය කරගැනීමට යොදාගත්තා. ඇතැම්විට නිවෙස්වලට හෝ නේවාසිකාගාරවලට වැදී තරුණියන් පැහැරගත් ඔහු, තවත් විටෙක පොදු ස්ථානවලදී තම ගොදුරු වෙන් කර ආකර්ෂණය කරගත්තා. තමා රෝගී වූ බව හෝ ආබාධිත බව හෝ, ඇතැම්විට තමා බලධාරියෙකු ලෙස හඟවා කුමන හෝ උපක්‍රමයක් භාවිත කරමින් ටෙඩ් බන්ඩි කාන්තාවන්ගේ විශ්වාසය දිනාගත්තා. පසුව ඔවුන්ව වඩාත් හුදෙකලා ස්ථානයකට රැගෙන ගොස් ඔවුන්ට ලිංගික අතවර කිරීමෙන් අනතුරුව පහරදී මරා දමනු ලැබුවා.[/SIZE] [SIZE=4]ඇතැම්විට මළ සිරුරු අත්හැර දැමූ ස්ථානයට නැවතත් පැමිණෙන ටෙඩ් බන්ඩි, එම මළ සිරුරු නරක් වී, විනාශ වී යනතුරුම විටින් විට ඒවා සමඟ ලිංගික ක්‍රියාවන්හි නියැලුනු බව ද වාර්තා වෙනවා. ඔහුගේ ගොදුරු බවට පත් වූ කාන්තාවන්ගෙන් අඩුම තරමින් 12 දෙනෙකුගේ වත් හිස් ගසා දැමූ ඔහු, ඒවායින් සමහරක් මතක සටහන් ලෙස තම නිවසේ තබාගෙන තිබුණා.[/SIZE] [SIZE=4][IMG]https://www.elakiri.com//assets.roar.media/Sinhala/2017/04/Ted_Bundy_murder_kit.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ඔහු ළඟ තිබී හසු වූ ඝාතක උපකරණ (The Line Up)[/SIZE] [SIZE=4]1974 දී යුටා ප්‍රාන්තයේ දී සැකකටයුතු ලෙස හැසිරීම නිසා අත්අඩංගුවට පත්වන ටෙඩ් බන්ඩිගේ රථයේ තිබී යකඩ පොල්ලක්, මුහුණු ආවරණයක්, කඹයක්, සහ මාංචු යුගලක් පොලිසිය විසින් සොයාගනු ලබනවා. සිදුවෙමින් පැවති අපරාධ පිළිබඳව මොහු වගකිව යුතු යැයි සැකයට භාජනය වන්නේ ඉන් අනතුරුවයි.[/SIZE] [B][SIZE=4]අවසන් මිනී මැරුම්[/SIZE][/B] [SIZE=4]1975 දී ඔහුව සිරභාරයට ගැනෙන්නේ තරුණ කාන්තාවක් පැහැරගැනීම නිසායි. ඔහුගෙන් මිදී දිවි බේරාගත් තරුණිය ඔහු පිළිබඳව තොරතුරු බලධාරීන්ට දැනුම් දීම නිසා ඔහුව සිර භාරයට ගෙන වසර 15ක සිර දඬුවමක් නියම කෙරෙනවා.[/SIZE] [SIZE=4]ටෙඩ් බන්ඩි 1977 දී දෙවරක් සිර භාරයෙන් පලා යනවා. පළමු වර දින 8කට පසුව ඔහුව නැවත අල්ලා ගනු ලැබුවත්, දෙවන වර ඔහු අතුරුදන්ව පැය 15ක් යන තුරුත් ඒ පිළිබඳව බලධාරීන් නොදැන සිටි නිසා ඔහු අල්ලාගැනීමට නොහැකි වෙනවා.[/SIZE] [SIZE=4]ඉන් මසකට පසු 1978 ජනවාරියේ දී ෆ්ලොරිඩා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයකට කඩා පැන එහි සිටි කාන්තාවන් සිව්දෙනෙකුට පහර දී, ඉන් දෙදෙනෙකු මරා දැඊමට ඔහු සමත්වනවා. එම වසරේ පෙබරවාරි මාසයේ දී ඔහු 12 හැවිරිදි දැරියක් ද ඝාතනය කරන අතර, ඉන් දින කීපයකට පසුව නැවතත් පොලිස් අත්අඩංගුවට පත්වනවා.[/SIZE] [SIZE=4][IMG]https://www.elakiri.com//assets.roar.media/Sinhala/2017/04/ted-bundy-600.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]1978 ත්‍රිපුද්ගල මිනීමැරුමක් සම්බන්ධව ඔහුට එරෙහිව අධිචෝදනා ගොනු කෙරුනු බවට ඔහු වෙත දැනුම් දුන් අවස්ථාව (People)[/SIZE] [B][SIZE=4]විවාහය සහ මරණය[/SIZE][/B] [SIZE=4]1979 වසරේ දී ෆ්ලොරිඩා හි දී ඔහුට විරුද්ධව නඩු විභාගයන් කීපයක් පැවැත්වෙනවා. එක් දිනක නඩු විභාගයක් අතරතුරේ දී ෆ්ලොරිඩා ප්‍රාන්තයේ බලපැවැත්වූ නීතියක් වාසියට ගන්නා ඔහු, තමා සමඟ කලක සිට සම්බන්ධතා පැවැත්වූ කාන්තාවක් එම උසාවිය තුළ දී විවාහ කරගන්නවා. 1980 දී ෆ්ලොරිඩා අධිකරණය විසින් ඔහුට තෙවන වරටත් මරණීය දණ්ඩනය පනවනු ලබනවා.[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]ටෙඩ් බන්ඩිගේ බිරිඳ, කැරොල් ඈන් බූන් (New York Daily News)[/SIZE] [SIZE=4]1982 දී එසේ විවාහ කරගත් ඔහුගේ බිරිඳ දියණියකට උපත ලබා දෙන අතර, ඇගේ පියා ටෙඩ් බන්ඩි බව පවසනවා. රේෆෝඩ් බන්ධනාගාර නීතිවලට අනුව පවුල්වල සාමාජිකයින්ට සිරකරුවන් හමුවීමට ඉඩ ලබා නොදුන්නත්, සිරකරුවන් විසින් මුදල් එකතු කර බන්ධනාගාර නිලධාරීන්ට අල්ලස් දී තම සහෝදර සිරකරුවන්ට ඔවුන්ගේ බිරින්දෑවරුන් සහ පෙම්වතියන් සමඟ කාලය ගත කිරීමට ඉඩකඩ ලබා දෙනු ලැබූ බව වාර්තා වනවා.[/SIZE] [SIZE=4][IMG]https://www.elakiri.com//assets.roar.media/Sinhala/2017/04/ted-bundy-daughter-prison-photo-no-watermark.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ටෙඩ් බන්ඩි සිය බිරිඳ හා දියණිය සමඟ බන්ධනාගාරයේදී (theodorerobertcowellnelsonbundy)[/SIZE] [SIZE=4]1989 ජනවාරි මස 24 වන දා ටෙඩ් බන්ඩිගේ මරණ දඬුවම ක්‍රියාත්මක කෙරෙනවා. එදින උදෑසන 7ට විදුලි පුටුව මගින් ටෙඩ් බන්ඩි මරණයට පත්කරනු ලබනවා. බන්ධනාගාරය අවට රැස් වූ ජනයා රතිඤ්ඤා පුපුරවා, ප්‍රීති ඝෝෂා කරමින් ඔහුගේ මරණය සමරනවා. මරණයට පත්වන විට 43 හැවිරිදි වියේ පසු වූ ඔහු විසින් සිදුකරන ලදැයි වාර්තාගත මරණ සංඛ්‍යාව 36ක්.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][URL="https://www.imdb.com/title/tt0284929/"]Movie [/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom