Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ටෙරාබයිට් 6ක් (6TB) ගබඩා කළහැකි HVD ( Holographic Versatile Disc)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටෙරාබයිට් 6ක් (6TB) ගබඩා කළහැකි HVD ( Holographic Versatile Disc)

[FONT=&quot]

Optware සමාගම නිෂ්පාදනය කළ HVD තැටියක් හා තැටි ධාවකයක්

[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]හැදින්වීම[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]Holographic Versatile Disc යනු CD 7500ක්, DVD තැටි 1500 හෝ Blue-ray තැටි 200 දක්වා වූ දත්ත ප්‍රමාණයක් ගබඩා කළහැකි එහෙත් සාමාන්‍ය CD තැටියක ප්‍රමාණයේම මීලග පරම්පරාවේ ප්‍රකාශ තැටි (optical disc) වර්ගයකි.[/FONT]

[FONT=&quot]

අපට මෙය තරමක කනට නුහුරු තාක්ශණයක් උවද 2004 වර්ෂයේ සිටම මෙම තැටි නිපදවීමට අදාල තාක්ෂණය පරීක්ශණ මට්ටමේ පැවතින. අධිකර ඝනත්ව ප්‍රකාශ තැටි (Ultra High Density Optical Disc) වර්ගයට අයත් මෙම තැටි වලට ටෙරා බයිට් 6 (6TB) දක්වා වූ දත්ත ගබඩා කිරීමටත් එම දත්ත තප්පරයට ගිගා බිට් එකක (1Gbps) වේගයෙන් එනම් තත්පරයට මෙගාබයිට් 125ක වේගයෙන් (125MBps) ලිවීමෙ හා කියවීමේ හැකියාවකුත් ඇත.

[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]දත්ත ගබඩා කිරීම, High Definition video ගබඩා කිරීම, Quad HD සහ Ultra HD වැනි ඉතා විශාල ධාරිතාවක් හා සුපැහැදිලි රූප සහිත වීඩියෝ දත්ත ගබඩා කිරීමට අනාගතයේදී මෙම තැටි යොදාගැනීමට එහි නිර්මාතෘවරුන් අපේක්ෂා කරති. මෙම තාක්ෂණයේ පුරෝගාමීන් වන්නේ HSD Forum ([/FONT]Holography System Development Forum[FONT=&quot]) නම් ආයතනයයි. [/FONT]

[FONT=&quot]තාක්ෂණය[/FONT]

[FONT=&quot]මුලින්ම මෙම Holographic තාක්ෂණය භාවිතයෙන් දත්ත ගබඩා කිරීම පිළිබඳ අදහසක් ගෙන එන්නේ 1960 තරම් අතීතයේදීයි. එහෙත් ප්‍රායෝගිකව පරීක්ශන කිරීම ඇරබුනේ 2004 වර්ෂයේදීය. [/FONT]

[FONT=&quot]සිද්ධාන්තමය ලෙස HVD තුළ 6TB දක්වා වූ දත්ත ප්‍රමාණයක් රැදවීමේ හැකියාව ඇත. බොහෝ ප්‍රකාශ තැටි වලට එක් ස්පන්දයක් සදහා ගබඩා කළහැකි වන්නේ බිට් එකක දත්ත ප්‍රමාණයක් වුවද HVD තාක්ෂණය මගින් එකම ස්ථානයේ එක් ස්පන්දයක් සදහා බිට් 60000 දක්වා දත්ත ප්‍රමාණයක් ගබඩා කළහැක.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]Hologram යනු ආලෝක කදම්බ මගින් මවන ත්‍රිමාණ රූපයකි. මෙම තාක්ෂණය ත්‍රිමාණ සන්නිවේදනය සදහා යොදාගන්නා ආකාරය Star Wars වැනි විද්‍යා ප්‍රබන්ද චිත්‍රපට වල අප දැක ඇත. එසේම Holography තාක්ෂණය මගින් ආලෝකමය ලෙස දත්ත ගබඩා කිරීම, නැවත කියවීම හා දත්ත සකස් කිරීම (Process and Manipulate) ද සිදුකළ හැක. HVD වලදී භාවිතා වන්නේද එම සිද්ධාන්තයයි.[/FONT]

[FONT=&quot]

චුම්බක හෝ ප්‍රකාශ තැටි වල දත්ත ගබඩා කිරීම එම තැටි වල දත්ත පටිගත කිරීමට භාවිතා කරන පෘෂ්ඨ වල සිදුකරන චුම්බක හෝ ප්‍රකාශ වෙනස්වීම් මත රඳා පැවතුනද හොලෝග්රැපික ([/FONT]Holographic)[FONT=&quot] දත්ත ගබඩා කිරීමේදී දත්ත තැටියේ ඝන ප්‍රමාණය පුරාවට දත්ත ගබඩා කරන අතර එකම ස්තානයක වුවද විවිධ ආලෝක කෝණ යොදාගනිමින් දත්ත ගබඩා කිරීම සිදුකරයි. මේ නිසා එක් තැටියක මෙතරම් දත්ත ප්‍රමාණයක් ගබඩා කිරීමේ හැකියාව ලැබී ඇත.[/FONT]

[FONT=&quot]

HVD සදහා Collinear Holography නම් තාක්ෂණය යොදාගන්නා අතර නිල්-කොළ හා රතු ලේසර් කදම්බ දෙකක් යොදාගනි. එක කදම්බ වෙන වෙනම Holography ලේයරයේ සහ ඇලුමිනියම් ලේයරයේ දත්ත කියවීමට යොදාගනී.

[/FONT]

[FONT=&quot]

මෙහිදී යොදා ගන්නා ලේසර් කදම්බ වොට් එකක (1W) ධාරිතාවයකින් යුතු වන අතර එය සාමාන්‍ය භාවිතයේ පවතින ප්‍රකාශ තැටි දාවක (Optical Disk Drive) වල ලේසර් කදම්බ වල ධාරිතාවයට (100~250 mW) වඩා ඉතා වැඩි අගයකි. එනම් ධාවකයෙන් ගලවා වෙන් කළහොත් මිනිසෙකුට හානියක් කිරීමට තරම් ප්‍රබල ලේසර් කදම්බයකි. [/FONT]එමනිසා HVD මහාපරිමාණ නිෂ්පාදනයට පෙර ඒවායේ ආරක්ශාව තහවුරු කිරීමට පියවර ගැනීමට සිදුවනු ඇත.

[FONT=&quot]

නිෂ්පාදනය හා භාවිතය[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]HVD තවමත් තරගකාරී වෙළදපොළට පැමිණ නැතත් දැනටමත් [/FONT]Sony, Philips, Lanix, TDK, Panasonic [FONT=&quot]සහ[/FONT] Optware [FONT=&quot]වැනි සමාගම් HVD මහාපරිමාණව නිපදවීමේ කටයුතු සදහා පරීක්ෂණ සිදුකරන අතර පළමුව 500GB සහ 1TB දත්ත ප්‍රමාණ වල තැටිද පසුව ඉහළ ධාරිතා සදහා තැටි නිපදවීමට බලාපොරොත්තු වේ.[/FONT]

[FONT=&quot]ආරම්භයේදි ධාවකයක මිළ අමෙරිකානු ඩොලර් 15000 පමණද තැටියක මිළ අමෙරිකානු ඩොලර් 120~180 පමණද වනු ඇතැයි විශ්වාස කළද එය ඉක්මනින් අඩු මිළගණන් වලට පැමිණෙනු ඇත.[/FONT]

[FONT=&quot]B[/FONT][FONT=&quot]lu-ray සහ HD-DVD තැටි තවමත් භාවිතයට පැමිණ වැඩි කළක් නොමැති නිසා සහ දැනට පවතින ඉතා අධික ධාරිතා වීඩියෝ දත්ත වුවද Blu-ray සහ HD-DVD තැටි වල ගබඩා කළහැකි නිසාද HVD නිෂ්පාදනය වේගවත් කිරීමට සමාගම් එතරම් උනන්දුවක් නොදක්වයි. එමනිසා වසර 2020 දක්වා වත් මෙම තාක්ෂණය ප්‍රමාද වන ලකුණූ ඇත.[/FONT]

[FONT=&quot]අන්තර්ජාලය ඇසුරෙනි.[/FONT]

©geethq

හොදනම් +රෙප්

[QUOTE="geethq, post: 9834053, member: 4364"] [b]ටෙරාබයිට් 6ක් (6TB) ගබඩා කළහැකි HVD ( Holographic Versatile Disc)[/b] [FONT="][SIZE=3][IMG]http://www.cdr-zone.com/images/hvd_prototype_disc.jpg[/IMG] [SIZE=2]Optware සමාගම නිෂ්පාදනය කළ HVD තැටියක් හා තැටි ධාවකයක්[/SIZE] [/SIZE][/FONT][SIZE=3][U][B][FONT="] [/FONT][/B][/U] [SIZE=5][U][B][FONT="]හැදින්වීම[/FONT][/B][/U][/SIZE][/SIZE] [SIZE=3] [/SIZE] [FONT="][SIZE=3] [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3][B][FONT=Arial Narrow]Holographic Versatile Disc[/FONT][/B] යනු [FONT=Arial]CD 7500[/FONT]ක්, [FONT=Arial]DVD[/FONT] තැටි[FONT=Arial] 1500[/FONT] හෝ B[FONT=Arial]lue-ray[/FONT] තැටි [FONT=Arial]200[/FONT] දක්වා වූ දත්ත ප්‍රමාණයක් ගබඩා කළහැකි එහෙත් සාමාන්‍ය CD තැටියක ප්‍රමාණයේම මීලග පරම්පරාවේ ප්‍රකාශ තැටි (optical disc) වර්ගයකි.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3] අපට මෙය තරමක කනට නුහුරු තාක්ශණයක් උවද[FONT=Arial] 2004[/FONT] වර්ෂයේ සිටම මෙම තැටි නිපදවීමට අදාල තාක්ෂණය පරීක්ශණ මට්ටමේ පැවතින. අධිකර ඝනත්ව ප්‍රකාශ තැටි [FONT=Arial](Ultra High Density Optical Disc) [/FONT]වර්ගයට අයත් මෙම තැටි වලට ටෙරා බයිට් [FONT=Arial]6 (6TB)[/FONT] දක්වා වූ දත්ත ගබඩා කිරීමටත් එම දත්ත තප්පරයට ගිගා බිට් එකක ([FONT=Arial]1Gbps)[/FONT] වේගයෙන් එනම් තත්පරයට මෙගාබයිට් [FONT=Arial]125[/FONT]ක වේගයෙන් [FONT=Arial](125MBps)[/FONT] ලිවීමෙ හා කියවීමේ හැකියාවකුත් ඇත. [/SIZE][/FONT][FONT="][SIZE=3][IMG]http://img585.imageshack.us/img585/1564/unledj.jpg[/IMG][/SIZE][/FONT] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]දත්ත ගබඩා කිරීම, [FONT=Arial Narrow]High Definition video[/FONT] ගබඩා කිරීම, [FONT=Arial Narrow]Quad HD[/FONT] සහ [FONT=Arial Narrow]Ultra HD[/FONT] වැනි ඉතා විශාල ධාරිතාවක් හා සුපැහැදිලි රූප සහිත වීඩියෝ දත්ත ගබඩා කිරීමට අනාගතයේදී මෙම තැටි යොදාගැනීමට එහි නිර්මාතෘවරුන් අපේක්ෂා කරති. මෙම තාක්ෂණයේ පුරෝගාමීන් වන්නේ [FONT=Arial Narrow]HSD Forum ([/FONT][/SIZE][/FONT][FONT=Arial Narrow][SIZE=3]Holography System Development Forum[/SIZE][/FONT][FONT="][SIZE=3][FONT=Arial Narrow])[/FONT] නම් ආයතනයයි. [/SIZE][/FONT][SIZE=3] [SIZE=5][U][B][FONT="]තාක්ෂණය[/FONT][/B][/U][/SIZE][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]මුලින්ම මෙම [FONT=Arial Narrow]Holographic[/FONT] තාක්ෂණය භාවිතයෙන් දත්ත ගබඩා කිරීම පිළිබඳ අදහසක් ගෙන එන්නේ 1960 තරම් අතීතයේදීයි. එහෙත් ප්‍රායෝගිකව පරීක්ශන කිරීම ඇරබුනේ [FONT=Arial]2004[/FONT] වර්ෂයේදීය. [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]සිද්ධාන්තමය ලෙස HVD තුළ 6TB දක්වා වූ දත්ත ප්‍රමාණයක් රැදවීමේ හැකියාව ඇත. බොහෝ ප්‍රකාශ තැටි වලට එක් ස්පන්දයක් සදහා ගබඩා කළහැකි වන්නේ බිට් එකක දත්ත ප්‍රමාණයක් වුවද HVD තාක්ෂණය මගින් එකම ස්ථානයේ එක් ස්පන්දයක් සදහා බිට් 60000 දක්වා දත්ත ප්‍රමාණයක් ගබඩා කළහැක.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3] [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3][FONT=Arial Narrow]Hologram [/FONT]යනු ආලෝක කදම්බ මගින් මවන ත්‍රිමාණ රූපයකි. මෙම තාක්ෂණය ත්‍රිමාණ සන්නිවේදනය සදහා යොදාගන්නා ආකාරය [FONT=Arial Narrow]Star Wars[/FONT] වැනි විද්‍යා ප්‍රබන්ද චිත්‍රපට වල අප දැක ඇත. එසේම [FONT=Arial Narrow]Holography[/FONT] තාක්ෂණය මගින් ආලෝකමය ලෙස දත්ත ගබඩා කිරීම, නැවත කියවීම හා දත්ත සකස් කිරීම [FONT=Arial Narrow](Process and Manipulate)[/FONT] ද සිදුකළ හැක. HVD වලදී භාවිතා වන්නේද එම සිද්ධාන්තයයි.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3] චුම්බක හෝ ප්‍රකාශ තැටි වල දත්ත ගබඩා කිරීම එම තැටි වල දත්ත පටිගත කිරීමට භාවිතා කරන පෘෂ්ඨ වල සිදුකරන චුම්බක හෝ ප්‍රකාශ වෙනස්වීම් මත රඳා පැවතුනද හොලෝග්රැපික [FONT=Arial Narrow]([/FONT][/SIZE][/FONT][FONT=Arial Narrow][SIZE=3]Holographic)[/SIZE][/FONT][FONT="][SIZE=3] දත්ත ගබඩා කිරීමේදී දත්ත තැටියේ ඝන ප්‍රමාණය පුරාවට දත්ත ගබඩා කරන අතර එකම ස්තානයක වුවද විවිධ ආලෝක කෝණ යොදාගනිමින් දත්ත ගබඩා කිරීම සිදුකරයි. මේ නිසා එක් තැටියක මෙතරම් දත්ත ප්‍රමාණයක් ගබඩා කිරීමේ හැකියාව ලැබී ඇත.[/SIZE][/FONT][SIZE=3] [/SIZE][LEFT][SIZE=3][IMG]http://img852.imageshack.us/img852/158/unledjl.jpg[/IMG][/SIZE] [/LEFT] [FONT="][SIZE=3] HVD සදහා C[FONT=Arial Narrow]ollinear Holography[/FONT] නම් තාක්ෂණය යොදාගන්නා අතර නිල්-කොළ හා රතු ලේසර් කදම්බ දෙකක් යොදාගනි. එක කදම්බ වෙන වෙනම [FONT=Arial Narrow]Holography [/FONT]ලේයරයේ සහ ඇලුමිනියම් ලේයරයේ දත්ත කියවීමට යොදාගනී. [/SIZE][/FONT][SIZE=3][IMG]http://img816.imageshack.us/img816/4564/unled2s.jpg[/IMG][/SIZE] [FONT="][SIZE=3] මෙහිදී යොදා ගන්නා ලේසර් කදම්බ වොට් එකක ([FONT=Arial]1[/FONT]W) ධාරිතාවයකින් යුතු වන අතර එය සාමාන්‍ය භාවිතයේ පවතින ප්‍රකාශ තැටි දාවක [FONT=Arial Narrow](Optical Disk Drive)[/FONT] වල ලේසර් කදම්බ වල ධාරිතාවයට ([FONT=Arial]100~250[/FONT] mW) වඩා ඉතා වැඩි අගයකි. එනම් ධාවකයෙන් ගලවා වෙන් කළහොත් මිනිසෙකුට හානියක් කිරීමට තරම් ප්‍රබල ලේසර් කදම්බයකි. [/SIZE][/FONT][SIZE=3]එමනිසා HVD මහාපරිමාණ නිෂ්පාදනයට පෙර ඒවායේ ආරක්ශාව තහවුරු කිරීමට පියවර ගැනීමට සිදුවනු ඇත. [IMG]http://img709.imageshack.us/img709/6838/unledhn.jpg[/IMG] [IMG]http://img683.imageshack.us/img683/3992/kjkm.jpg[/IMG] [/SIZE] [SIZE=5][U][B][FONT="] නිෂ්පාදනය හා භාවිතය[/FONT][/B][/U] [/SIZE] [FONT="][SIZE=3] [/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]HVD තවමත් තරගකාරී වෙළදපොළට පැමිණ නැතත් දැනටමත් [/SIZE][/FONT][FONT=Arial Narrow][SIZE=3]Sony, Philips, Lanix, TDK, Panasonic [/SIZE][/FONT][FONT="][SIZE=3]සහ[/SIZE][/FONT][SIZE=3] [FONT=Arial Narrow]Optware[/FONT] [/SIZE][FONT="][SIZE=3]වැනි සමාගම් HVD මහාපරිමාණව නිපදවීමේ කටයුතු සදහා පරීක්ෂණ සිදුකරන අතර පළමුව [FONT=Arial]500[/FONT]GB සහ [FONT=Arial]1[/FONT]TB දත්ත ප්‍රමාණ වල තැටිද පසුව ඉහළ ධාරිතා සදහා තැටි නිපදවීමට බලාපොරොත්තු වේ.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]ආරම්භයේදි ධාවකයක මිළ අමෙරිකානු ඩොලර් [FONT=Arial]15000[/FONT] පමණද තැටියක මිළ අමෙරිකානු ඩොලර් [FONT=Arial]120~180[/FONT] පමණද වනු ඇතැයි විශ්වාස කළද එය ඉක්මනින් අඩු මිළගණන් වලට පැමිණෙනු ඇත.[/SIZE][/FONT][SIZE=3] [B][FONT="]B[/FONT][/B][/SIZE][FONT="][SIZE=3]lu-ray සහ HD-DVD තැටි තවමත් භාවිතයට පැමිණ වැඩි කළක් නොමැති නිසා සහ දැනට පවතින ඉතා අධික ධාරිතා වීඩියෝ දත්ත වුවද [B]B[/B]lu-ray සහ HD-DVD තැටි වල ගබඩා කළහැකි නිසාද HVD නිෂ්පාදනය වේගවත් කිරීමට සමාගම් එතරම් උනන්දුවක් නොදක්වයි. එමනිසා වසර [FONT=Arial]2020 [/FONT]දක්වා වත් මෙම තාක්ෂණය ප්‍රමාද වන ලකුණූ ඇත.[/SIZE][/FONT][SIZE=3] [/SIZE] [FONT="][SIZE=3]අන්තර්ජාලය ඇසුරෙනි.[/SIZE][/FONT][SIZE=3] ©geethq හොදනම් +රෙප්:) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom