ටෙලිපති - Telepathy මනසින් මනසකට සන්නිවේදනය කිරීම

chamara200

Member
Nov 20, 2010
244
13
0
gampaha
ටෙලිපති - Telepathy මනසින් මනසකට සන්නිවේදනය කිරීම

ටෙලිපති යනු මනසින් මනසකට සන්නිවේදනය කිරීමේ හැකියාවයි.
දුර සිට හැඟීම් හුවමාරු කරගැනීම ටෙලිපති නමින් හඳුන්වනවා.
සිත් දෙකක් අතර සිදුවන මෙම සන්නිවේදනය කෙතරම් දුරක සිටියත් කෙතරම් කල් කතා නොකර සිටියත් අවශ්‍ය වූ විට සිතුවිල්ලකින් එක දුරකථන ඇමතුමක් ගෙන කතා කිරීමට සිත් පෙළඹීම හා එක වර එකම දේ පැවසීමත් මෙම ක්‍රමයට අයත් වෙන මානසික තත්ත්වයක් වෙනවා.
සැතපුම් 4000ක් දුරින් සිටින පුද්ගලයෙකුට මෙම සන්නිවේදනය සිදු කල හැකි බවට විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා.
මෙම ක්‍රමයෙන් අපේ හිත මිතුරෙකුට, අපි ආදරය කරන කෙනෙකුට පණිවිඩ යැවීම සිදුකල හැකියි.
ටෙලිපති සන්නිවේදන ක්‍රමය පහසුවෙන් පුහුණු වියහැකි පියවර කිහිපයක් වේ.
යවන්නා සහ ලබන්නා
මෙම සන්නිවේදන ක්‍රමය පුහුණු වීමේදී යවන්නෙක් මෙන්ම ලබන්නෙක් සිටිය යුතු වෙනවා. සිතුවිලි සම්ප්‍රේෂණය වන විට එම සම්ප්‍රේෂණය වන සිතුවිලි ලැබීමටද කෙනෙක් සිටිය යුතුවෙනවා. ඔබ යවන්නාද ග්‍රහකයාද යන්න ව්‍යාකූල නොවී සැමවිටම ඔබ යවන්නා ලෙස සිතිය යුතුය.
විශ්වාසය
මෙම මනසින් සිදුකරන සන්නිවේදනය පිලිබඳ 100% විශ්වාසය තබාගත යුතු වෙනවා. යවන්නා පමණක් නොව ලබන්නාද මෙම ටෙලිපති සන්නිවේදනය පිලිබඳ විශ්වාසයක් ඇති කරගත යුතු වෙනවා.
භෞතික ලිහිල්තාවය
යවන්නාගේ හා ලබන්නාගේ ශාරීරික ලිහිල්තාවය තිබීම මෙම ටෙලිපති සන්නිවේදනය සාර්ථකව සිදුකිරීමට අත්‍යවශ්‍ය කාරණයකි. ධනාත්මක සෞඛ්‍යක් තිබීම ඉතා වැදගත් වන අතර ඔබ අසනීපයෙන් සිටින විට මෙය පුහුණු විය නොහැක.
මානසික ලිහිල්තාවය
අනවශ්‍ය සිතුවිලි ඔබේ මනසින් ඉවත් කර සිත ඒකාග්‍ර කරතබාගත ගතයුතු වෙනවා. ඔබේ අරමුණු පිලිබඳ සිතුවිලි පමණක් සිතේ තබාගත යුතුවෙන අතර ඔබේ සහකරු එනම් පණිවිඩය ලබන්නා පිලිබඳ පමණක් සිතුවිලි මනසේ තිබියයුතු වෙනවා. නිශ්කලංක පරිසරයක මනස තැන්පත්ව තබාගනිමින් පණිවිඩ හුවමාරුව සිදුකලහොත් හොඳ ප්‍රතිපල ලබාගත හැක.
මනසින් මවාගත යුතුයි
සම්ප්‍රේෂණ ආරම්භ කිරීමට පෙර, එය පෙර පියවර හොඳින් අනුගමනය කර දෑස් වසා ඔබේ සහයකයා පිලිබඳ චිත්‍රයක් ලෙස මවාගෙන ඔබේ මනසේ උපරිම ශක්තියෙන් ඔහුට දුරකතනෙන් කතාකරන බව සිතේ මවාගන්න.
සම්ප්‍රේෂණය
ඉහත පියවර අනුගමනය කර තම පණිවිඩය ඔබේ සහයකයාට යවන්න. එය සිදුකිරීමට මහන්සි නොවන්න. සාමාන්‍යයෙන් දුරකතනයෙන් කතාකරන ආකාරයට පහසුවෙන් ඉඳ සන්නිවේදන කටයුතු සිදු කල යුතු වෙනවා.
නතර කිරීම
පණිවිඩ යැවීම නතර කලයුතු කාලය , ඔබ කල්පනා සම්ප්‍රේෂණය කර ඇති බව දැඩි හැඟීමක් ඇති වූ මොහොතක් එනවා. එය විනාඩි 15 ක් පමණ විය හැක. ඉන් පසු සම්ප්‍රේෂණය නතර කල යුතු වෙනවා.
මෙම පියවරයන් නැවත නැවත සිදුකිරීමෙන් හා පුහුණු කිරීමෙන් තම හිතවත් පිරිස සමඟ සන්නිවේදන කටයුතු මනසින් සිදු කල හැකිවෙනවා.
මෙය ඉදිරියට දියුණු කල පිරිසට එනම් භාවනා කරලා සිත දියුණු කරගත් පිරිසට අනිත් පිරිසගේ මනස කියවීමේ හැකියාවක් ඇතිවිය හැකි බව නිගමනය කර තිබෙනවා.
බොහෝ දෙනෙක් මෙය විහිළුවක් බොරුවක් ලෙස සිතුවත් ඔබට කවදා හෝ ඔබේ ලඟින් සිටින, ඔබ කැමති සහ ආදරය කරන කෙනා ඔබ සිතන විට ඔබේ සිතුවිලි වලට අනුව කටයුතු කරන එනම් ඔබ සිතන විට දුරකථන ඇමතුමක් හෝ දී තිබෙන අත්දැකීමක් ඔබ ලබා තිබෙන බවට නොඅනුමානයි. එයද මෙම ටෙලිපති සන්නිවේදනයෙන් සිදුවූවක් බව විශ්වාස කලයුතු කරුණක් වෙනවා.
අන්තර්ජාලයෙන්...
 
ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama

    භෞතික ලිහිල්තාවයයවන්නාගේ හා ලබන්නාගේ ශාරීරික ලිහිල්තාවය තිබීම මෙම ටෙලිපති සන්නිවේදනය සාර්ථකව සිදුකිරීමට අත්‍යවශ්‍ය කාරණයකි. ධනාත්මක සෞඛ්‍යක් තිබීම ඉතා වැදගත් වන අතර ඔබ අසනීපයෙන් සිටින විට මෙය පුහුණු විය නොහැක.

    මානසික ලිහිල්තාවය
    අනවශ්‍ය සිතුවිලි ඔබේ මනසින් ඉවත් කර සිත ඒකාග්‍ර කරතබාගත ගතයුතු වෙනවා. ඔබේ අරමුණු පිලිබඳ සිතුවිලි පමණක් සිතේ තබාගත යුතුවෙන අතර ඔබේ සහකරු එනම් පණිවිඩය ලබන්නා පිලිබඳ පමණක් සිතුවිලි මනසේ තිබියයුතු වෙනවා. නිශ්කලංක පරිසරයක මනස තැන්පත්ව තබාගනිමින් පණිවිඩ හුවමාරුව සිදුකලහොත් හොඳ ප්‍රතිපල ලබාගත හැක.

    මනසින් මවාගත යුතුයි
    සම්ප්‍රේෂණ ආරම්භ කිරීමට පෙර, එය පෙර පියවර හොඳින් අනුගමනය කර දෑස් වසා ඔබේ සහයකයා පිලිබඳ චිත්‍රයක් ලෙස මවාගෙන ඔබේ මනසේ උපරිම ශක්තියෙන් ඔහුට දුරකතනෙන් කතාකරන බව සිතේ මවාගන්න.

    සම්ප්‍රේෂණය
    ඉහත පියවර අනුගමනය කර තම පණිවිඩය ඔබේ සහයකයාට යවන්න. එය සිදුකිරීමට මහන්සි නොවන්න. සාමාන්‍යයෙන් දුරකතනයෙන් කතාකරන ආකාරයට පහසුවෙන් ඉඳ සන්නිවේදන කටයුතු සිදු කල යුතු වෙනවා.

    නතර කිරීම
    පණිවිඩ යැවීම නතර කලයුතු කාලය , ඔබ කල්පනා සම්ප්‍රේෂණය කර ඇති බව දැඩි හැඟීමක් ඇති වූ මොහොතක් එනවා. එය විනාඩි 15 ක් පමණ විය හැක. ඉන් පසු සම්ප්‍රේෂණය නතර කල යුතු වෙනවා.
    මෙම පියවරයන් නැවත නැවත සිදුකිරීමෙන් හා පුහුණු කිරීමෙන් තම හිතවත් පිරිස සමඟ සන්නිවේදන කටයුතු මනසින් සිදු කල හැකිවෙනවා.
    මෙය ඉදිරියට දියුණු කල පිරිසට එනම් භාවනා කරලා සිත දියුණු කරගත් පිරිසට අනිත් පිරිසගේ මනස කියවීමේ හැකියාවක් ඇතිවිය හැකි බව නිගමනය කර තිබෙනවා.

    බොහෝ දෙනෙක් මෙය විහිළුවක් බොරුවක් ලෙස සිතුවත් ඔබට කවදා හෝ ඔබේ ලඟින් සිටින, ඔබ කැමති සහ ආදරය කරන කෙනා ඔබ සිතන විට ඔබේ සිතුවිලි වලට අනුව කටයුතු කරන එනම් ඔබ සිතන විට දුරකථන ඇමතුමක් හෝ දී තිබෙන අත්දැකීමක් ඔබ ලබා තිබෙන බවට නොඅනුමානයි. එයද මෙම ටෙලිපති සන්නිවේදනයෙන් සිදුවූවක් බව විශ්වාස කලයුතු කරුණක් වෙනවා.
    අන්තර්ජාලයෙන්...

    For darkmode
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557

    "--->>>>>අකුරුවල පාට අජූවයි බන් ඒ නිසා ආපහු දැම්මා <<<<<------"
     
    • Like
    Reactions: NRTG and Lahiru120

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921

    Can you do it or have you ever seen somebody proven this.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,109
    9,868
    113
    එක තැනක නෑ
    schizophrenia da danna, psychiatrist kenek gawata yanna ikmanata.

    mama hithanne na ban mata schizophrenia kiyala.

    mokada ban mama telepathy patta widihata trust karanawa kiwwe mage daily routine eke mama sinduwak hithuwoth langa kawuru hari eka ahenna haiyen kiyanawa. Habai mama hithala eka karanna try krala thiyanawa eka une na. Eka ibema wenne mata machan.

    e wage podi podi dewal witharai ban. Eka schizophrenia wenna widhak nane