Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සදාකාලික ශ්‍ර&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සදාකාලික ශ්‍ර&

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සදාකාලික ශ්‍රේෂ්ඨයා ශ්‍රීමත් ඩොන් බ්‍රැඩ්මන්

මතකයෙන් නොමැකෙන තරු

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සදාකාලිකවම ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයා යන විරුදාවලිය හිමි කරගත් ක්‍රීඩකයා ශ්‍රීමත් ඩොනල්ඩ් ජෝජ් බ්‍රැඩ්මන් නොහොත් ඩොන් බ්‍රැඩ්මන්ය. ‘ද ඩොන්’ නමින් ප්‍රකට බ්‍රැඩ්මන් එතරම් ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයකු වන්නේ ඔහුගේ පිතිකරණ සමාන්‍යය නිසාය. එය 99.94කි. එය ඕනෑම ක්‍රීඩාවක කිසිදු ක්‍රීඩකයකු විසින් ලබා නොගන්නා ලද සාමාන්‍යයකි.

ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් උපත ලැබුවේ 1908 අගෝස්තු 27 වැනි දා නිව් සවුත්වේල්ස්හිදීය. ඔහු ජෝජ් සහ එමලි බ්‍රැඩ්මන්ගේ බාලම පුත්‍රයා විය. ක්‍රිකට් ක්‍රීඩාවට මහත් සේ ඇලුම් කළ ඩොන් ළමා වියේ තනිව ක්‍රීඩා කළ බැව් පැවසේ. ක්‍රිකට් පිත්තක්, එක් විකට් කූරක් හා බේස් බෝල් පන්දුවකින් පුහුණුවීම් කළ ඔහු අවසානයේ ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා බවට පත්වූයේ ස්වෝත්සාහයෙන් හා දැඩි කැපවීම තුළිනි. කුඩා ඩොන් ක්‍රිකට් ක්‍රීඩාවේ පළමු ශතකය වාර්තා කරන විට ඔහුගේ වයස අවුරුදු 12කි. බොව්රල් මහජන විද්‍යාලය හා මිටගොන් උසස් පාසල අතර පැවැති පාසල් ටෙස්ට් ක්‍රිකට් තරගයකදී බොව්රල් මහජන විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කළ ඩොන් නොදැවී ලකුණු 115ක් රැස් කළේය.

1920-21 ක්‍රිකට් වාරයේ බ්‍රැඩ්මන් බොව්රල් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ ලකුණු සටහන් කරන්නා විය. එවක එම කණ්ඩායමේ නායකත්වය දරන ලද්දේ ඔහුගේ මාමා වූ ජෝජ් වට්මන්ය. 1920දී පැවැති ක්‍රීඩා තරගයකදී එක් ක්‍රීඩකයකු ආබාධයකට ලක් ව සිටි හෙයින් බ්‍රැඩ්මන්ට කණ්ඩායමට ක්‍රීඩා කිරීමට මග සැලසිණි. බ්‍රැඩ්මන් තරගයේ පළමු ඉනිමේදී නොදැවී ලකුණු 37ක්ද දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 29ක්ද රැස් කළේය. පස් වැනි වරට ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර අළු බඳුන සඳහා පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැතියේ මේ දිනවලය. බ්‍රැඩ්මන්ගේ පියා එම තරගය නැරඹීම සඳහා යොවුන් බ්‍රැඩ්මන්ද කැටුව සිඩ්නි ක්‍රිකට් පිටියට ගියේය.

තරගය නරඹමින් සිටි බ්‍රැඩ්මන් තම පියාට මෙසේ පැවසීය. “තාත්තේ, මාත් කවදා හරි දවසක මේ ක්‍රීඩා පිටියේ ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරනවා.” තම පුත්‍රයාගේ සිහිනය සැබෑ කරලීම පියාගේද අරමුණ විය. 1922දී පාසල් දිවියට සමුදුන් බ්‍රැඩ්මන් දේපළ ඉඩකඩම් අලෙවි සමාගමක සේවයට ගියේය. එම සමාගමේ හිමිකරු ක්‍රිකට් ලෝලියෙකි. බ්‍රැඩ්මන්ගේ දක්ෂතා පිළිබඳව දැන සිටි එම හිමිකරු ක්‍රිකට් ක්‍රීඩාව පුහුණු වීම සඳහා අවශ්‍ය විවේකය ඔහුට ලබා දීමට තරම් කාරුණික විය. දෙවසරක් පමණ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්ව ටෙනිස් ක්‍රීඩාවේ නිරත වූ බ්රැඞ්මන් යළි ක්‍රිකට් ක්‍රීඩාවට උනන්දු වූයේ ඔහුගේ බලපෑම තුළිනි. 1925 - 26 තරග වාරයේ ඔහු යළි ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ විය.

ඔහු බොව්රල් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයකු විය. ඔහුගේ දක්ෂතා පිළිබඳව ‘සිඩ්නි දිනපතා පුවත්පතේ’ නිරතුරුව පළ විය. එවක ක්‍රිකට් ක්‍රීඩාව පැවැත්වුණු තණතිල්ල කොන්ක්‍රීට් අතුරා ඒ මත ලණු පැදුරු දමා සකස් කළ එකක් විය. මෙම තණතිල්ල මත බ්‍රැඩ්මන් විශිෂ්ට දස්කම් දැක්වීය. බොව්රල් කණ්ඩායම බෙරීමා දිස්ත්‍රික්කයේ අනෙකුත් කුඩා නගර ක්‍රිකට් කණ්ඩායම් සමඟ බොහෝ තරගවලට මුහුණ දුන්හ. දිස්ත්‍රික් කණ්ඩායම් අතර පැවැති එක් තරගයක් වූයේ වින්ජෙලෝ කණ්ඩායම අතර පැවැති තරගයයි. එවක සිටි දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නකු වූ බිල් ඒ රයිලි එම කණ්ඩායමේ සාමාජිකයකු විය. එම තරගයේදී බ්‍රැඩ්මන් ලකුණු 234ක්ද, මොස් වැලේ කණ්ඩායම සමඟ පැවැති තරගයේදී නොදැවී ලකුණු 320ක්ද රැස් කළේය.

1926දී එංගලන්තය සමඟ අළු බඳුන සඳහා පැවැති ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් විය. යළි සියරට පැමිණීමෙන් පසු එම කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්හ. එකී හිඩැස පිරවීම සඳහා නිව් සවුත්වේල්ස් ක්‍රිකට් සංගමය දක්ෂතා සහිත නවකයන් තම කණ්ඩායමට බඳවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළේය. බොව්රල් කණ්ඩායමේ දක්ෂතම ක්‍රීඩකයා පිළිබඳ ඔවුන්ගේ අවධානය යොමු විය. එම සංගමය බ්‍රැඩ්මන් වෙත ලිපියක් යවමින් පුහුණු සැසියකට සහභාගී වීම සඳහා සිඞ්නි නුවරට පැමිණෙන මෙන් ඉල්ලා සිටියේය.

1926- 27 තරග වාරය සඳහා සිඩ්නිහි සාන්ත ජෝජ් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ඔහු පළමු තරගයේදී ලකුණු 110ක් රැස් කළේය. මඳ කලකින්ම එම කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයකු වූ බ්රැඞ්මන් තරගවලට සහභාගී වීම සඳහා සෑම සෙනසුරාදාවකම බොව්රල් සිට සිඩ්නි දක්වා කිලෝමීටර 130ක දුරක් ගමන් කළේය.

කෙටි කලෙකින්ම ‘බොව්රල්හි කොලුවා’ නිව් සවුත්වේල්ස් කණ්ඩායමේ සාමාජිකයකු බවට පත් විය. ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩා පිටියේ පළමු පෙළ ක්‍රිකට් තරගයකට සහභාගී වන විට 19 වැනි වියේ පසු විය. සිය ප්‍රථම පළමු පෙළ තරගයේදී ශතකයක් රැස් කිරීමට ඔහුට හැකි විය.

1928-29 තරග වාරය ඇරඹිණි. එංගලන්ත කණ්ඩායම තමන් දිනූ අළු බඳුන සුරක්ෂිත කර ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු සංචාරය ඇරඹීය. පළමු ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාව ලකුණු 675කින් පරාජය විය. (එය අදටද වාර්තාවකි). එම තරගයේදී බ්‍රැඩ්මන් ලකුණු අතරට පිවිසියේ නැත. දෙවැනි ටෙස්ට් තරගයේදී තේරීම් කමිටුව ඔහු යොදවනු ලැබුවේ අතිරේක ක්‍රීඩකයා වශයෙනි. එහෙත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ බිල් පොන්ස්ෆෝඩ් තරගය ආරම්භයේදීම අනතුරකට භාජනය වීම මත බ්රැඞ්මන් පන්දු රැකීමට පිටියට පිවිසියේය. එංගලන්තය ලකුණු 636ක් රැස් කළේය. තෙවැනි ටෙස්ට් තරගය පැවැත්වූයේ මෙල්බර්න් ක්‍රිකට් පිටියේය. එම තරගයේදී පළමු ඉනිමේ ලකුණු 79ක් සහ දෙවැනි ඉනිමේ ලකුණු 112ක් රැස් කිරීමට බ්රැඞ්මන් සමත් වූ අතර ටෙස්ට් තරගයක ශතකයක් රැස්කරන ලද ළාබාලතම ක්‍රීඩකයා ලෙසින් ඔහු වාර්තා අතරට එක් විය.

ඉන්පසු පැවැති ටෙස්ට් තරගයේදී පළමු ඉනිමට ඔහු ලකුණු 123ක් රැස් කළේය. එම ක්‍රීඩා වාරය තුළ බ්රැඞ්මන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 1690ක් විය. 1929 - 30 ක්‍රීඩා වාරයේ එංගලන්ත සංචාරය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා පුහුණු තරගයක් පැවැත්විණි. බ්‍රැඩ්මන් පළමු ඉනිමට ලකුණු 124ක් රැස් කළේය. දෙවැනි ඉනිමේ ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවිසෙන ලෙසට කණ්ඩායමේ නායකයා වූ බිල් වුඩ්ෆුල් බ්‍රැඩ්මන්ගෙන් ඉල්ලා සිටියේය. දෙවැනි ඉනිමේදී ඔහු නොදැවී ලකුණු 205ක් ලබා ගත්තේය. ඉන්පසු ක්වීන්ස්ලන්ඞ් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදී ඔහු මිනිත්තු 415ක් තුළ නොදැවී ලකුණු 452ක් රැස් කළ අතර එය ලෝක වාර්තාවක් විය.

1930 අළු බඳුනේ ජය එංගලන්තයට හිමි වන බවට තර්කයක් නොවීය. ඔස්ට්‍රේලියානු කණ්ඩායමට දක්ෂ තරුණ පිතිකරුවන් දෙදෙනෙක් වූහ. ඒ බ්‍රැඩ්මන් සහ ජැක්සන්ය. ජැක්සන් ඉතා දැකුම්කලු පිතිකරුවකු විය. මෙම පිතිකරුවන් කෙරෙහි කණ්ඩායම අපේක්ෂා දල්වාගෙන සිටියහ. වූස්ටර්හි පැවැති පළමු පුහුණු තරගයේදී බ්‍රැඩ්මන් ලකුණු 236 රැස් කළ අතර එම වර්ෂයේ මැද භාගය වන විට ඔහු ලකුණු 1000සේ සීමාව පසුකරන්නට සමත් විය. එම දක්ෂතාව පෙන් වූ පස් වැනි ක්‍රීඩකයා බ්‍රැඩ්මන් වූ අතර පළමු ඔස්ට්‍රේලියානුවා ද විය.

අළු බදුන තරගාවලියේ පළමු තරගයේ දෙවැනි ඉනිමේ ලකුණු 131 රැස් කිරීමට බ්‍රැඩ්මන් සමත් වුවද තරගයේ ජය හිමි වූයේ එංගලන්ත පිලටය. ලෝඩ්ස් පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වූ අතර දෙපිලම එක් තරගය බැගින් ජයගත්හ. එම තරගයේදී බ්‍රැඩ්මන් ලකුණු 254ක් රැස් කළේය. එම ඉනිම තම ක්‍රීඩා ජිවිතයේ හොඳම ඉනිම යැයි බ්‍රැඩ්මන් පසු කාලයක සඳහන් කර තිබිණි.

22 හැවිරිදි බ්‍රැඩ්මන් වාර්තා රැසක් පිහිටවන ලද අතර ඔස්ට්‍රේලියානුවන්ගේ වීරයකු බවට පත් විය. එංගලන්තය සමඟ පැවැති එක් ටෙස්ට් තරගාවලියක ඔහු ලකුණු 974 රැස් කරන ලද අතර එහි සාමාන්‍යය 139.14ක් විය. එහිදී ඔහු ද්විත්ව ශතක දෙකක් හා ත්‍රිත්ව ශතකයක් රැස් කළේය. මෙතෙක් එම වාර්තාව කිසිවකු විසින් බිඳ හෙළා නොමැත.

බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායමේ පළමු ඔස්ට්‍රේලියානු සංචාරය 1930 - 31 ක්‍රීඩා වාරයේ සිදු විය. එම තරගාවලියේ තුන් වැනි තරගයේ පළමු ඉනිමේ මිනිත්තු 297 ක්‍රීඩා කළ බ්‍රැඩ්මන් ලකුණු 223ක් රැස් කළ අතර සිව් වැනි තරගයේදී පළමු ඉනිමේදී මිනිත්තු 154ක් තුළ ලකුණු 152ක් රැස් කිරීමට සමත් විය. 1930 වසර තුළ ඔහු ටෙස්ට් තරග 15කදී ඉනිම 18ක් ක්‍රීඩා කළේය. එම තරග 15 තුළ ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 2227ක් වූ අතර එහි සාමාන්‍යය 131ක් විය. ඉන් ලකුණු 856 රැස් කරන ලද්දේ හතරේ පහරවලිනි. එහිදී ශතක 10ක් රැස් කරන ලද අතර ඉන් හයක් ලකුණු 200 ඉක්මවා ගියේය. ඒ අනුව ඔහුගේ ලකුණු ලබා ගැනීමේ වේගය පැයට ලකුණු 42ක් ලෙස සැලකේ.

1930 ගණන්වල එංගලන්ත ක්‍රිකට් පරිපාලනය සිදු වූයේ මරලිබෝන් ක්‍රිකට් සමාජය නොහොත් එම්.සී.සීය විසිනි. බ්‍රැඩ්මන්ගේ පිති ප්‍රහාරය වැළැක්විය හැකි පන්දු යවන්නකු නිර්මාණය කිරීම ඔවුන්ගේ අරමුණ විය. 1932 - 33 එංගලන්ත කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරය සඳහා නායකත්වය හිමි වූයේ ඩග්ලස් ජාඩින්ටය. බවුන්සර් පන්දුවලදී බ්‍රැඩ්මන් අසීරුතාවට මුහුණ දෙන බැව් ඔහු දැන සිටියේය. එහෙයින් බ්‍රැඩ්මන්ට යැවිය යුත්තේ කෙටි පන්දු බැව් ඔහු තීරණය කළේය. මේ කාර්යය සඳහා ඔහු හැරල්ඩ් ලාවුඩ් හා බිල් හොසේ යන වේග පන්දු යවන්නන් දෙදෙනා උපයෝගී කර ගත්තේය. එහෙත් බ්‍රැඩ්මන් මොවුන් දෙදෙනාට පහසුවෙන් මුහුණ දුන්නේය.

1934දී එංගලන්ත සංචාරයේ උප නායකත්වය බ්‍රැඩ්මන්ට හිමි විය. එම සංචාරයේ පළමු තරගයේදී ලකුණු 200කට එංගලන්ත කණ්ඩායම දැවී ගියහ. එදින තරගය අවසන් වන විට ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු තුනකට ලබා සිටියේ ලකුණු 39ක් පමණි. බ්‍රැඩ්මන් ක්‍රීඩා කළේ අංක 5 ස්ථානයේය. පසු දින බිල් පොන්ස්ෆෝඩ් සමඟ ඔහු ලකුණු 388ක සබඳතාවක් ගොඩ නගමින් ලෝක වාර්තාවක් සටහන් කළේය. බ්‍රැඩ්මන් දැවී ගියේ ලකුණු 304ක් රැස්කිරීමෙන් අනතුරුවය. එම ලකුණු 304ට හතරේ පහර 43ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

1936 ඔක්තෝබර් 28 දින බ්‍රැඩ්මන්ගේ පළමු දරුවාගේ උපත සිදු විය. එහෙත් දරුවා ජීවත් වූයේ එක් දිනක් පමණි. මෙම සිදුවීමෙන් බ්‍රැඩ්මන් මහත් කම්පනයකට පත් විය. සති දෙකක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි ඔහු වික්ටෝරියා කණ්ඩායම සමඟ පැවැති තරගයේදී ලකුණු 192ක් රැස් කළේය.

1937දී අළු බඳුන තරගාවලියේ නායකත්වය හිමි වූයේ බ්රැඩ්මන්ටය. එම තරගයේදී බ්‍රැඩ්මන් අසනීප තත්ත්වයෙන් පසු වුවද පන්දු 375කින් ලකුණු 270ක් වාර්තා කළේය. ඔහු ජැක් ෆින්ග්ලටන් සමඟ ලකුණු 340ක වාර්තා ගත සබඳතාවක් ගොඩ නැගීය. එවර අළු බඳුන හිමි වූයේ ඔස්ට්‍රේලියාවටය.

1938 එංගලන්ත සංචාරයට සහභාගී වූ බ්රැඞ්මන් එම තරගාවලියේ ඉනිම 26කට සහභාගී වී ශතක 13ක් වාර්තා කළ අතර එය ඔස්ට්‍රේලියානු වාර්තාවක් විය. එම ක්‍රීඩා වාරයේ ඔහු යළි ලකුණු 1000සේ සීමාව පසු කළ අතර එම ලකුණු සංඛ්‍යාව දෙවරක් පසු කළ එකම ක්‍රීඩකයා ඔහු විය. එම තරගාවලියේ ලකුණු 2429 රැස් කළ බ්‍රැඩ්මන් එංගලන්ත සංචාරයක වැඩිම සාමාන්‍යයක් රැස් කරන ලද පළමු ක්‍රීඩකයා විය. ඔහුගේ සාමාන්‍යය 115.66කි.

1940දී ඔහු ඔස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාවේ සේවයට බැඳුණේය. ඔස්ට්‍රේලියානු ආණ්ඩුකාරයා වූ ශ්‍රීමත් ගෞරි ඔහු යුද හමුදාවට අනුයුක්ත කොට ලුතිනන් තනතුරට පත් කළේය. ඔහුගේ රාජකාරිය වූයේ වික්ටෝරියා හමුදා පාසලේ ශාරීරික පුහුණු කටයුතු මෙහෙය වීමය.

ටෙස්ට් ඉනිම 80කට ක්‍රීඩා කළ බ්‍රැඩ්මන් ලකුණු 6996ක් රැස් කළේය. ඔහුගේ සාමාන්‍යය 99.94කි. ටෙස්ට් තරගයක ඔහු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව 334කි. ශතක 29ක් රැස් කළ ඔහු මෙම ඉනිම 80දී රැස් කර ඇත්තේ 6 පහර 6ක් පමණි. ඉන් පහක් එංගලන්තයට එරෙහිවද එකක් ඉන්දියාවට එරෙහිවද ලබා ගත්තේය. නිත්‍ය පන්දු යවන්නකු නොවූ ඔහු ඉඳ හිට යැවූ පන්දුවලින් කඩුලු 2ක් දවාගෙන තිබේ. බ්‍රැඩ්මන් විසින් පිහිටුවන ලද වාර්තා අතර මෙතෙක් බිඳ නොවැටුණු වාර්තා රැසකි.

වැඩිම ටෙස්ට් ලකුණු සාමාන්‍යය 99.94, ටෙස්ට් තරගාවලි පහකදී ලබාගත් වැඩිම සාමාන්‍යය (201.50), වැඩිම ත්‍රිත්ව ශතක ලාභියා (ත්‍රිත්ව ශතක 2යි. පසු කාලයේ බ්‍රයන් ලාරා මෙම වාර්තාව සම කළේය.) පස් වැනි කඩුල්ල සඳහා වැඩිම සබඳතාව (405 සිඩ් බාන්ස් සමඟ) එකම රටකට එරෙහිව ලකුණු 5000 ඉක්මවා ලබා ගත් එකම ක්‍රීඩකයා (එංගලන්තයට එරෙහිව), ටෙස්ට් තරගාවලියක ලකුණු 500, 7 වතාවක් ඉක්ම වූ ක්‍රීඩකයා (බ්‍රයන් ලාරා මෙම වාර්තාව සම කළේය), එක් දිනයක වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කරන ලද ක්‍රීඩකයා (1930දී එංගලන්තයට එරෙහිව ලිඩ්ස්හිදී ලකුණු 309ක් රැස් කළේය) එම වාර්තා අතරන් කිහිපයකි.

පළමු පන්තියේ ක්‍රිකට් තරගවල ඔහු රැස්කර ඇති සමස්ත ලකුණු සංඛ්‍යාව 28,067කි. එහි සාමාන්‍යය 95.15කි. තරගයක රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව නොදැවී 452කි. ඕනෑම කඩුල්ලක් සඳහා වැඩිම සබඳතාව ඇත්තේ බ්රැඞ්මන් සහ බිල් පොන්ස්ෆෝඩ් අතරය. ඔස්ටේ්රලියාව සහ ලෝක කණ්ඩායම අතර පැවැති තරගයකදී ඔවුහු දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 451ක් රැස් කළහ. තම ටෙස්ට් දිවිය තුළ සමස්ත ඔස්ට්‍රේලියානු කණ්ඩායම රැස් කරන ලද ලකුණු සංඛ්‍යාවෙන් 26%ක්ම රැස් කරන ලද්දේ බ්‍රැඩ්මන් විසිනි. ඔහු තමා හැඳින්වූයේ පසුපස පාදයේ ක්‍රීඩා කරන්නකු ලෙසිනි. 1948දී ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති ඔහුගේ අවසන් ටෙස්ට් තරගයේදී නොදැවි සිටියේ නම් හෝ තවත් ලකුණු 4ක් රැස් කිරිමට ඔහුට හැකි වූයේ නම් හෝ ඔහුගේ සාමාන්‍යය, ඉනිමකට ලකුණු 100 වනු ඇත.

බ්‍රැඩ්මන් ශතක 29ක් රැස්කරන ලද්දේ ටෙස්ට් ඉනිම 80කිනි. පසු කාලයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් 11 දෙනකු එම වාර්තාව පසු කර යන්නට සමත් වුවද ඒ සඳහා ඔවුහු බ්‍රැඩ්මන් වැය කළ ඉනිම සංඛ්‍යාව මෙන් දෙගුණයකට ආසන්න ඉනිම ප්‍රමාණයක් ක්‍රීඩා කර තිබේ. බ්‍රැඩ්මන් ද්විත්ව ශතක 12ක් ලබා තිබේ. ඒ ආසන්නට පැමිණි එකම ක්‍රීඩකයා කුමාර් සංගක්කාරය. ඔහු ටෙස්ට් ද්විත්ව ශතක 11ක් රැස්කළේය. තෙවැනි ස්ථානයේ පසුවන්නේ බ්‍රයන් ලාරාය. ඔහු ටෙස්ට් ද්විත්ව ශතක 9ක් ලබා තිබේ.

1940දී ඔහු නයිට් පදවියෙන් පිදුම් ලැබීය. එම පදවියෙන් පිදුම් ලද පළමු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ඔහු විය. 1979දී ඔහුට ඔස්ට්‍රේලියාවේ පිදෙන ‘කම්පෑනියන් ඔෆ් දි ඕඩර්’ සම්මානය හිමි විය. 20 වැනි සියවසේ බිහි වූ හොඳම ක්‍රීඩකයන් දස දෙනා අතර ඔහුද එක් අයෙකු විය. ලොව බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා ලෙස 2000 වසරේ විස්ඩන් සඟරාව ඔහු නම් කළේය. 20 වැනි සියවසේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සිටි විශිෂ්ටතම නායකයා ලෙසින් ද ඔහු සම්මානයට පාත්‍ර විය.

ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් මිය ගියේ 2001 පෙබරවාරි 25 දිනය. එවිට ඔහු 92 වියේ පසු විය. ඔස්ට්‍රේලියාව ඔහුගේ නමින් නෞකාවක්ද නම් කළේය. එය එච්.එම්.එස්. බ්‍රැඩ්මන්ය. බ්‍රැඩ්මන්ගේ බිරිය වූයේ ජෙසී මාර්තා මෙන්සීස්ය. ඔවුන්ගේ විවාහ ජීවිතය 65 වසරක් පැවතිණි. ඔවුන්ගේ පළමු දරුවා ඉපදී දිනකින් මියගිය අතර දෙවැනි පුත්‍රයා සහ තුන් වැනි දියණිය ද රෝගී දරුවන් වූහ. බ්‍රැඩ්මන්ගේ බිරිය 1997දී මිය ගියේ පිළිකාවේ ගොදුරක් බවට පත්වීමෙනි. ඔවුන්ගේ විවාහ ජීවිතය ඉතා කටුක වූ බැව් පැවසේ.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

[QUOTE="araki, post: 23102415, member: 360239"] [b]ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සදාකාලික ශ්‍ර&[/b] [B][SIZE=4]ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සදාකාලික ශ්‍රේෂ්ඨයා ශ්‍රීමත් ඩොන් බ්‍රැඩ්මන්[/SIZE][/B] [SIZE=4][/SIZE] [COLOR=#B22222][B][SIZE=4]මතකයෙන් නොමැකෙන තරු[/SIZE][/B][/COLOR] [SIZE=4] [/SIZE] [B][SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_036d80a89b.jpg[/IMG]ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සදාකාලිකවම ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයා යන විරුදාවලිය හිමි කරගත් ක්‍රීඩකයා ශ්‍රීමත් ඩොනල්ඩ් ජෝජ් බ්‍රැඩ්මන් නොහොත් ඩොන් බ්‍රැඩ්මන්ය. ‘ද ඩොන්’ නමින් ප්‍රකට බ්‍රැඩ්මන් එතරම් ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයකු වන්නේ ඔහුගේ පිතිකරණ සමාන්‍යය නිසාය. එය 99.94කි. එය ඕනෑම ක්‍රීඩාවක කිසිදු ක්‍රීඩකයකු විසින් ලබා නොගන්නා ලද සාමාන්‍යයකි.[/SIZE][/B] [SIZE=4]ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් උපත ලැබුවේ 1908 අගෝස්තු 27 වැනි දා නිව් සවුත්වේල්ස්හිදීය. ඔහු ජෝජ් සහ එමලි බ්‍රැඩ්මන්ගේ බාලම පුත්‍රයා විය. ක්‍රිකට් ක්‍රීඩාවට මහත් සේ ඇලුම් කළ ඩොන් ළමා වියේ තනිව ක්‍රීඩා කළ බැව් පැවසේ. ක්‍රිකට් පිත්තක්, එක් විකට් කූරක් හා බේස් බෝල් පන්දුවකින් පුහුණුවීම් කළ ඔහු අවසානයේ ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා බවට පත්වූයේ ස්වෝත්සාහයෙන් හා දැඩි කැපවීම තුළිනි. කුඩා ඩොන් ක්‍රිකට් ක්‍රීඩාවේ පළමු ශතකය වාර්තා කරන විට ඔහුගේ වයස අවුරුදු 12කි. බොව්රල් මහජන විද්‍යාලය හා මිටගොන් උසස් පාසල අතර පැවැති පාසල් ටෙස්ට් ක්‍රිකට් තරගයකදී බොව්රල් මහජන විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කළ ඩොන් නොදැවී ලකුණු 115ක් රැස් කළේය.[/SIZE] [SIZE=4]1920-21 ක්‍රිකට් වාරයේ බ්‍රැඩ්මන් බොව්රල් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ ලකුණු සටහන් කරන්නා විය. එවක එම කණ්ඩායමේ නායකත්වය දරන ලද්දේ ඔහුගේ මාමා වූ ජෝජ් වට්මන්ය. 1920දී පැවැති ක්‍රීඩා තරගයකදී එක් ක්‍රීඩකයකු ආබාධයකට ලක් ව සිටි හෙයින් බ්‍රැඩ්මන්ට කණ්ඩායමට ක්‍රීඩා කිරීමට මග සැලසිණි. බ්‍රැඩ්මන් තරගයේ පළමු ඉනිමේදී නොදැවී ලකුණු 37ක්ද දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 29ක්ද රැස් කළේය. පස් වැනි වරට ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර අළු බඳුන සඳහා පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැතියේ මේ දිනවලය. බ්‍රැඩ්මන්ගේ පියා එම තරගය නැරඹීම සඳහා යොවුන් බ්‍රැඩ්මන්ද කැටුව සිඩ්නි ක්‍රිකට් පිටියට ගියේය. තරගය නරඹමින් සිටි බ්‍රැඩ්මන් තම පියාට මෙසේ පැවසීය. “තාත්තේ, මාත් කවදා හරි දවසක මේ ක්‍රීඩා පිටියේ ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරනවා.” තම පුත්‍රයාගේ සිහිනය සැබෑ කරලීම පියාගේද අරමුණ විය. 1922දී පාසල් දිවියට සමුදුන් බ්‍රැඩ්මන් දේපළ ඉඩකඩම් අලෙවි සමාගමක සේවයට ගියේය. එම සමාගමේ හිමිකරු ක්‍රිකට් ලෝලියෙකි. බ්‍රැඩ්මන්ගේ දක්ෂතා පිළිබඳව දැන සිටි එම හිමිකරු ක්‍රිකට් ක්‍රීඩාව පුහුණු වීම සඳහා අවශ්‍ය විවේකය ඔහුට ලබා දීමට තරම් කාරුණික විය. දෙවසරක් පමණ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්ව ටෙනිස් ක්‍රීඩාවේ නිරත වූ බ්රැඞ්මන් යළි ක්‍රිකට් ක්‍රීඩාවට උනන්දු වූයේ ඔහුගේ බලපෑම තුළිනි. 1925 - 26 තරග වාරයේ ඔහු යළි ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ විය.[/SIZE] [SIZE=4]ඔහු බොව්රල් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයකු විය. ඔහුගේ දක්ෂතා පිළිබඳව ‘සිඩ්නි දිනපතා පුවත්පතේ’ නිරතුරුව පළ විය. එවක ක්‍රිකට් ක්‍රීඩාව පැවැත්වුණු තණතිල්ල කොන්ක්‍රීට් අතුරා ඒ මත ලණු පැදුරු දමා සකස් කළ එකක් විය. මෙම තණතිල්ල මත බ්‍රැඩ්මන් විශිෂ්ට දස්කම් දැක්වීය. බොව්රල් කණ්ඩායම බෙරීමා දිස්ත්‍රික්කයේ අනෙකුත් කුඩා නගර ක්‍රිකට් කණ්ඩායම් සමඟ බොහෝ තරගවලට මුහුණ දුන්හ. දිස්ත්‍රික් කණ්ඩායම් අතර පැවැති එක් තරගයක් වූයේ වින්ජෙලෝ කණ්ඩායම අතර පැවැති තරගයයි. එවක සිටි දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නකු වූ බිල් ඒ රයිලි එම කණ්ඩායමේ සාමාජිකයකු විය. එම තරගයේදී බ්‍රැඩ්මන් ලකුණු 234ක්ද, මොස් වැලේ කණ්ඩායම සමඟ පැවැති තරගයේදී නොදැවී ලකුණු 320ක්ද රැස් කළේය.[/SIZE] [SIZE=4]1926දී එංගලන්තය සමඟ අළු බඳුන සඳහා පැවැති ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් විය. යළි සියරට පැමිණීමෙන් පසු එම කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්හ. එකී හිඩැස පිරවීම සඳහා නිව් සවුත්වේල්ස් ක්‍රිකට් සංගමය දක්ෂතා සහිත නවකයන් තම කණ්ඩායමට බඳවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළේය. බොව්රල් කණ්ඩායමේ දක්ෂතම ක්‍රීඩකයා පිළිබඳ ඔවුන්ගේ අවධානය යොමු විය. එම සංගමය බ්‍රැඩ්මන් වෙත ලිපියක් යවමින් පුහුණු සැසියකට සහභාගී වීම සඳහා සිඞ්නි නුවරට පැමිණෙන මෙන් ඉල්ලා සිටියේය.[/SIZE] [SIZE=4]1926- 27 තරග වාරය සඳහා සිඩ්නිහි සාන්ත ජෝජ් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ඔහු පළමු තරගයේදී ලකුණු 110ක් රැස් කළේය. මඳ කලකින්ම එම කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයකු වූ බ්රැඞ්මන් තරගවලට සහභාගී වීම සඳහා සෑම සෙනසුරාදාවකම බොව්රල් සිට සිඩ්නි දක්වා කිලෝමීටර 130ක දුරක් ගමන් කළේය.[/SIZE] [SIZE=4]කෙටි කලෙකින්ම ‘බොව්රල්හි කොලුවා’ නිව් සවුත්වේල්ස් කණ්ඩායමේ සාමාජිකයකු බවට පත් විය. ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩා පිටියේ පළමු පෙළ ක්‍රිකට් තරගයකට සහභාගී වන විට 19 වැනි වියේ පසු විය. සිය ප්‍රථම පළමු පෙළ තරගයේදී ශතකයක් රැස් කිරීමට ඔහුට හැකි විය.[/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_3e0afecfbf.jpg[/IMG]1928-29 තරග වාරය ඇරඹිණි. එංගලන්ත කණ්ඩායම තමන් දිනූ අළු බඳුන සුරක්ෂිත කර ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු සංචාරය ඇරඹීය. පළමු ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාව ලකුණු 675කින් පරාජය විය. (එය අදටද වාර්තාවකි). එම තරගයේදී බ්‍රැඩ්මන් ලකුණු අතරට පිවිසියේ නැත. දෙවැනි ටෙස්ට් තරගයේදී තේරීම් කමිටුව ඔහු යොදවනු ලැබුවේ අතිරේක ක්‍රීඩකයා වශයෙනි. එහෙත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ බිල් පොන්ස්ෆෝඩ් තරගය ආරම්භයේදීම අනතුරකට භාජනය වීම මත බ්රැඞ්මන් පන්දු රැකීමට පිටියට පිවිසියේය. එංගලන්තය ලකුණු 636ක් රැස් කළේය. තෙවැනි ටෙස්ට් තරගය පැවැත්වූයේ මෙල්බර්න් ක්‍රිකට් පිටියේය. එම තරගයේදී පළමු ඉනිමේ ලකුණු 79ක් සහ දෙවැනි ඉනිමේ ලකුණු 112ක් රැස් කිරීමට බ්රැඞ්මන් සමත් වූ අතර ටෙස්ට් තරගයක ශතකයක් රැස්කරන ලද ළාබාලතම ක්‍රීඩකයා ලෙසින් ඔහු වාර්තා අතරට එක් විය. ඉන්පසු පැවැති ටෙස්ට් තරගයේදී පළමු ඉනිමට ඔහු ලකුණු 123ක් රැස් කළේය. එම ක්‍රීඩා වාරය තුළ බ්රැඞ්මන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 1690ක් විය. 1929 - 30 ක්‍රීඩා වාරයේ එංගලන්ත සංචාරය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා පුහුණු තරගයක් පැවැත්විණි. බ්‍රැඩ්මන් පළමු ඉනිමට ලකුණු 124ක් රැස් කළේය. දෙවැනි ඉනිමේ ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවිසෙන ලෙසට කණ්ඩායමේ නායකයා වූ බිල් වුඩ්ෆුල් බ්‍රැඩ්මන්ගෙන් ඉල්ලා සිටියේය. දෙවැනි ඉනිමේදී ඔහු නොදැවී ලකුණු 205ක් ලබා ගත්තේය. ඉන්පසු ක්වීන්ස්ලන්ඞ් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදී ඔහු මිනිත්තු 415ක් තුළ නොදැවී ලකුණු 452ක් රැස් කළ අතර එය ලෝක වාර්තාවක් විය.[/SIZE] [SIZE=4]1930 අළු බඳුනේ ජය එංගලන්තයට හිමි වන බවට තර්කයක් නොවීය. ඔස්ට්‍රේලියානු කණ්ඩායමට දක්ෂ තරුණ පිතිකරුවන් දෙදෙනෙක් වූහ. ඒ බ්‍රැඩ්මන් සහ ජැක්සන්ය. ජැක්සන් ඉතා දැකුම්කලු පිතිකරුවකු විය. මෙම පිතිකරුවන් කෙරෙහි කණ්ඩායම අපේක්ෂා දල්වාගෙන සිටියහ. වූස්ටර්හි පැවැති පළමු පුහුණු තරගයේදී බ්‍රැඩ්මන් ලකුණු 236 රැස් කළ අතර එම වර්ෂයේ මැද භාගය වන විට ඔහු ලකුණු 1000සේ සීමාව පසුකරන්නට සමත් විය. එම දක්ෂතාව පෙන් වූ පස් වැනි ක්‍රීඩකයා බ්‍රැඩ්මන් වූ අතර පළමු ඔස්ට්‍රේලියානුවා ද විය.[/SIZE] [SIZE=4]අළු බදුන තරගාවලියේ පළමු තරගයේ දෙවැනි ඉනිමේ ලකුණු 131 රැස් කිරීමට බ්‍රැඩ්මන් සමත් වුවද තරගයේ ජය හිමි වූයේ එංගලන්ත පිලටය. ලෝඩ්ස් පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වූ අතර දෙපිලම එක් තරගය බැගින් ජයගත්හ. එම තරගයේදී බ්‍රැඩ්මන් ලකුණු 254ක් රැස් කළේය. එම ඉනිම තම ක්‍රීඩා ජිවිතයේ හොඳම ඉනිම යැයි බ්‍රැඩ්මන් පසු කාලයක සඳහන් කර තිබිණි.[/SIZE] [SIZE=4]22 හැවිරිදි බ්‍රැඩ්මන් වාර්තා රැසක් පිහිටවන ලද අතර ඔස්ට්‍රේලියානුවන්ගේ වීරයකු බවට පත් විය. එංගලන්තය සමඟ පැවැති එක් ටෙස්ට් තරගාවලියක ඔහු ලකුණු 974 රැස් කරන ලද අතර එහි සාමාන්‍යය 139.14ක් විය. එහිදී ඔහු ද්විත්ව ශතක දෙකක් හා ත්‍රිත්ව ශතකයක් රැස් කළේය. මෙතෙක් එම වාර්තාව කිසිවකු විසින් බිඳ හෙළා නොමැත.[/SIZE] [SIZE=4]බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායමේ පළමු ඔස්ට්‍රේලියානු සංචාරය 1930 - 31 ක්‍රීඩා වාරයේ සිදු විය. එම තරගාවලියේ තුන් වැනි තරගයේ පළමු ඉනිමේ මිනිත්තු 297 ක්‍රීඩා කළ බ්‍රැඩ්මන් ලකුණු 223ක් රැස් කළ අතර සිව් වැනි තරගයේදී පළමු ඉනිමේදී මිනිත්තු 154ක් තුළ ලකුණු 152ක් රැස් කිරීමට සමත් විය. 1930 වසර තුළ ඔහු ටෙස්ට් තරග 15කදී ඉනිම 18ක් ක්‍රීඩා කළේය. එම තරග 15 තුළ ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 2227ක් වූ අතර එහි සාමාන්‍යය 131ක් විය. ඉන් ලකුණු 856 රැස් කරන ලද්දේ හතරේ පහරවලිනි. එහිදී ශතක 10ක් රැස් කරන ලද අතර ඉන් හයක් ලකුණු 200 ඉක්මවා ගියේය. ඒ අනුව ඔහුගේ ලකුණු ලබා ගැනීමේ වේගය පැයට ලකුණු 42ක් ලෙස සැලකේ.[/SIZE] [SIZE=4]1930 ගණන්වල එංගලන්ත ක්‍රිකට් පරිපාලනය සිදු වූයේ මරලිබෝන් ක්‍රිකට් සමාජය නොහොත් එම්.සී.සීය විසිනි. බ්‍රැඩ්මන්ගේ පිති ප්‍රහාරය වැළැක්විය හැකි පන්දු යවන්නකු නිර්මාණය කිරීම ඔවුන්ගේ අරමුණ විය. 1932 - 33 එංගලන්ත කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරය සඳහා නායකත්වය හිමි වූයේ ඩග්ලස් ජාඩින්ටය. බවුන්සර් පන්දුවලදී බ්‍රැඩ්මන් අසීරුතාවට මුහුණ දෙන බැව් ඔහු දැන සිටියේය. එහෙයින් බ්‍රැඩ්මන්ට යැවිය යුත්තේ කෙටි පන්දු බැව් ඔහු තීරණය කළේය. මේ කාර්යය සඳහා ඔහු හැරල්ඩ් ලාවුඩ් හා බිල් හොසේ යන වේග පන්දු යවන්නන් දෙදෙනා උපයෝගී කර ගත්තේය. එහෙත් බ්‍රැඩ්මන් මොවුන් දෙදෙනාට පහසුවෙන් මුහුණ දුන්නේය. 1934දී එංගලන්ත සංචාරයේ උප නායකත්වය බ්‍රැඩ්මන්ට හිමි විය. එම සංචාරයේ පළමු තරගයේදී ලකුණු 200කට එංගලන්ත කණ්ඩායම දැවී ගියහ. එදින තරගය අවසන් වන විට ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු තුනකට ලබා සිටියේ ලකුණු 39ක් පමණි. බ්‍රැඩ්මන් ක්‍රීඩා කළේ අංක 5 ස්ථානයේය. පසු දින බිල් පොන්ස්ෆෝඩ් සමඟ ඔහු ලකුණු 388ක සබඳතාවක් ගොඩ නගමින් ලෝක වාර්තාවක් සටහන් කළේය. බ්‍රැඩ්මන් දැවී ගියේ ලකුණු 304ක් රැස්කිරීමෙන් අනතුරුවය. එම ලකුණු 304ට හතරේ පහර 43ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.[/SIZE] [SIZE=4]1936 ඔක්තෝබර් 28 දින බ්‍රැඩ්මන්ගේ පළමු දරුවාගේ උපත සිදු විය. එහෙත් දරුවා ජීවත් වූයේ එක් දිනක් පමණි. මෙම සිදුවීමෙන් බ්‍රැඩ්මන් මහත් කම්පනයකට පත් විය. සති දෙකක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි ඔහු වික්ටෝරියා කණ්ඩායම සමඟ පැවැති තරගයේදී ලකුණු 192ක් රැස් කළේය.[/SIZE] [SIZE=4]1937දී අළු බඳුන තරගාවලියේ නායකත්වය හිමි වූයේ බ්රැඩ්මන්ටය. එම තරගයේදී බ්‍රැඩ්මන් අසනීප තත්ත්වයෙන් පසු වුවද පන්දු 375කින් ලකුණු 270ක් වාර්තා කළේය. ඔහු ජැක් ෆින්ග්ලටන් සමඟ ලකුණු 340ක වාර්තා ගත සබඳතාවක් ගොඩ නැගීය. එවර අළු බඳුන හිමි වූයේ ඔස්ට්‍රේලියාවටය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_255aa13633.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]1938 එංගලන්ත සංචාරයට සහභාගී වූ බ්රැඞ්මන් එම තරගාවලියේ ඉනිම 26කට සහභාගී වී ශතක 13ක් වාර්තා කළ අතර එය ඔස්ට්‍රේලියානු වාර්තාවක් විය. එම ක්‍රීඩා වාරයේ ඔහු යළි ලකුණු 1000සේ සීමාව පසු කළ අතර එම ලකුණු සංඛ්‍යාව දෙවරක් පසු කළ එකම ක්‍රීඩකයා ඔහු විය. එම තරගාවලියේ ලකුණු 2429 රැස් කළ බ්‍රැඩ්මන් එංගලන්ත සංචාරයක වැඩිම සාමාන්‍යයක් රැස් කරන ලද පළමු ක්‍රීඩකයා විය. ඔහුගේ සාමාන්‍යය 115.66කි. 1940දී ඔහු ඔස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාවේ සේවයට බැඳුණේය. ඔස්ට්‍රේලියානු ආණ්ඩුකාරයා වූ ශ්‍රීමත් ගෞරි ඔහු යුද හමුදාවට අනුයුක්ත කොට ලුතිනන් තනතුරට පත් කළේය. ඔහුගේ රාජකාරිය වූයේ වික්ටෝරියා හමුදා පාසලේ ශාරීරික පුහුණු කටයුතු මෙහෙය වීමය.[/SIZE] [SIZE=4]ටෙස්ට් ඉනිම 80කට ක්‍රීඩා කළ බ්‍රැඩ්මන් ලකුණු 6996ක් රැස් කළේය. ඔහුගේ සාමාන්‍යය 99.94කි. ටෙස්ට් තරගයක ඔහු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව 334කි. ශතක 29ක් රැස් කළ ඔහු මෙම ඉනිම 80දී රැස් කර ඇත්තේ 6 පහර 6ක් පමණි. ඉන් පහක් එංගලන්තයට එරෙහිවද එකක් ඉන්දියාවට එරෙහිවද ලබා ගත්තේය. නිත්‍ය පන්දු යවන්නකු නොවූ ඔහු ඉඳ හිට යැවූ පන්දුවලින් කඩුලු 2ක් දවාගෙන තිබේ. බ්‍රැඩ්මන් විසින් පිහිටුවන ලද වාර්තා අතර මෙතෙක් බිඳ නොවැටුණු වාර්තා රැසකි. [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_d3998770d0.jpg[/IMG]වැඩිම ටෙස්ට් ලකුණු සාමාන්‍යය 99.94, ටෙස්ට් තරගාවලි පහකදී ලබාගත් වැඩිම සාමාන්‍යය (201.50), වැඩිම ත්‍රිත්ව ශතක ලාභියා (ත්‍රිත්ව ශතක 2යි. පසු කාලයේ බ්‍රයන් ලාරා මෙම වාර්තාව සම කළේය.) පස් වැනි කඩුල්ල සඳහා වැඩිම සබඳතාව (405 සිඩ් බාන්ස් සමඟ) එකම රටකට එරෙහිව ලකුණු 5000 ඉක්මවා ලබා ගත් එකම ක්‍රීඩකයා (එංගලන්තයට එරෙහිව), ටෙස්ට් තරගාවලියක ලකුණු 500, 7 වතාවක් ඉක්ම වූ ක්‍රීඩකයා (බ්‍රයන් ලාරා මෙම වාර්තාව සම කළේය), එක් දිනයක වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කරන ලද ක්‍රීඩකයා (1930දී එංගලන්තයට එරෙහිව ලිඩ්ස්හිදී ලකුණු 309ක් රැස් කළේය) එම වාර්තා අතරන් කිහිපයකි.[/SIZE] [SIZE=4]පළමු පන්තියේ ක්‍රිකට් තරගවල ඔහු රැස්කර ඇති සමස්ත ලකුණු සංඛ්‍යාව 28,067කි. එහි සාමාන්‍යය 95.15කි. තරගයක රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව නොදැවී 452කි. ඕනෑම කඩුල්ලක් සඳහා වැඩිම සබඳතාව ඇත්තේ බ්රැඞ්මන් සහ බිල් පොන්ස්ෆෝඩ් අතරය. ඔස්ටේ්රලියාව සහ ලෝක කණ්ඩායම අතර පැවැති තරගයකදී ඔවුහු දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 451ක් රැස් කළහ. තම ටෙස්ට් දිවිය තුළ සමස්ත ඔස්ට්‍රේලියානු කණ්ඩායම රැස් කරන ලද ලකුණු සංඛ්‍යාවෙන් 26%ක්ම රැස් කරන ලද්දේ බ්‍රැඩ්මන් විසිනි. ඔහු තමා හැඳින්වූයේ පසුපස පාදයේ ක්‍රීඩා කරන්නකු ලෙසිනි. 1948දී ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති ඔහුගේ අවසන් ටෙස්ට් තරගයේදී නොදැවි සිටියේ නම් හෝ තවත් ලකුණු 4ක් රැස් කිරිමට ඔහුට හැකි වූයේ නම් හෝ ඔහුගේ සාමාන්‍යය, ඉනිමකට ලකුණු 100 වනු ඇත.[/SIZE] [SIZE=4]බ්‍රැඩ්මන් ශතක 29ක් රැස්කරන ලද්දේ ටෙස්ට් ඉනිම 80කිනි. පසු කාලයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් 11 දෙනකු එම වාර්තාව පසු කර යන්නට සමත් වුවද ඒ සඳහා ඔවුහු බ්‍රැඩ්මන් වැය කළ ඉනිම සංඛ්‍යාව මෙන් දෙගුණයකට ආසන්න ඉනිම ප්‍රමාණයක් ක්‍රීඩා කර තිබේ. බ්‍රැඩ්මන් ද්විත්ව ශතක 12ක් ලබා තිබේ. ඒ ආසන්නට පැමිණි එකම ක්‍රීඩකයා කුමාර් සංගක්කාරය. ඔහු ටෙස්ට් ද්විත්ව ශතක 11ක් රැස්කළේය. තෙවැනි ස්ථානයේ පසුවන්නේ බ්‍රයන් ලාරාය. ඔහු ටෙස්ට් ද්විත්ව ශතක 9ක් ලබා තිබේ.[/SIZE] [SIZE=4]1940දී ඔහු නයිට් පදවියෙන් පිදුම් ලැබීය. එම පදවියෙන් පිදුම් ලද පළමු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ඔහු විය. 1979දී ඔහුට ඔස්ට්‍රේලියාවේ පිදෙන ‘කම්පෑනියන් ඔෆ් දි ඕඩර්’ සම්මානය හිමි විය. 20 වැනි සියවසේ බිහි වූ හොඳම ක්‍රීඩකයන් දස දෙනා අතර ඔහුද එක් අයෙකු විය. ලොව බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා ලෙස 2000 වසරේ විස්ඩන් සඟරාව ඔහු නම් කළේය. 20 වැනි සියවසේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සිටි විශිෂ්ටතම නායකයා ලෙසින් ද ඔහු සම්මානයට පාත්‍ර විය.[/SIZE] [SIZE=4]ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් මිය ගියේ 2001 පෙබරවාරි 25 දිනය. එවිට ඔහු 92 වියේ පසු විය. ඔස්ට්‍රේලියාව ඔහුගේ නමින් නෞකාවක්ද නම් කළේය. එය එච්.එම්.එස්. බ්‍රැඩ්මන්ය. බ්‍රැඩ්මන්ගේ බිරිය වූයේ ජෙසී මාර්තා මෙන්සීස්ය. ඔවුන්ගේ විවාහ ජීවිතය 65 වසරක් පැවතිණි. ඔවුන්ගේ පළමු දරුවා ඉපදී දිනකින් මියගිය අතර දෙවැනි පුත්‍රයා සහ තුන් වැනි දියණිය ද රෝගී දරුවන් වූහ. බ්‍රැඩ්මන්ගේ බිරිය 1997දී මිය ගියේ පිළිකාවේ ගොදුරක් බවට පත්වීමෙනි. ඔවුන්ගේ විවාහ ජීවිතය ඉතා කටුක වූ බැව් පැවසේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom