Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටෙස්ලාගේ දුරදක්නයට හසු වූ නාඳුනන අභ්‍යාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටෙස්ලාගේ දුරදක්නයට හසු වූ නාඳුනන අභ්‍යාව

අභ්‍යවකාශ සුන්බුන් ද නොඑසේ නම් වසර 13,000 ක් පැරණි චන්ද්‍රිකාවක් ද? ‘බ්ලැක් නයිට්’ යනුවෙන් හඳුන්වන්නේ අතීතයේ දී මෙන් ම වර්තමානයේ දී ද විද්‍යාඥයින් ව්‍යාකූල කරමින් පෘථිවිය වටා ගමන් කරන අභිරහස් වස්තුවක්. නිකොලා ටෙස්ලා වැනි ඇතැම් විද්‍යාඥයින් සහ නව නිපැයුම්කරුවන් කියා සිටියේ මේ නාඳුනන වස්තුව මගින් නිකුත් කරන ලද රේඩියෝ සංඥා ග්‍රහණය කර ගැනීමට ඔවුන්ට හැකි වූ බව යි. 1963 වර්ෂයේ දී ඔහුගේ අභ්‍යවකාශ යානයේ සිටිය දී එහි සමීප ව දැක ගැනීමට ඔහුට අවස්ථාවක් ලැබුණු බව ගගනගාමියෙක් වූ ගෝඩන් කූපර් ප්‍රකාශ කර සිටියා.

දුරේක්ෂකයට හසු වූ ඒ අත්භූත වස්තුව (paranormalglobe.com)

කොතරම් ලේඛනගත සාක්ෂි පැවතුණ ද අදටත් ‘බ්ලැක් නයිට්’ හි පැවැත්ම විද්‍යාඥයින් ව ව්‍යාකූල කරන බව නොරහසක්. මේ ලිපිය නිකොලා ටෙස්ලාගේ දුරදක්නයට හසු වූ කාල වර්ණ නාඳුනන්නා ගැන යි.

නිකොලා ටෙස්ලා සහ ‘බ්ලැක් නයිට්’

නිකොලා ටෙස්ලාගේ සොයා ගැනීම් වර්තමාන ලෝකයේ ජීවන රටාවන් සම්පූර්ණයෙන් ම පාහේ වෙනස් කර තිබුණ ද 1899 දී ඔහුගේ සමකාලීනයන් ඔහුව සැලකුවේ විකාරකාරයෙක් නැතිනම් උමතු විද්‍යාඥයෙක් ලෙස යි. විදුලිය ගැන පර්යේෂණ සිදු කිරීමට සහ විද්‍යුත් චුම්භක බාධා කිරීම් පටිගත කිරීමේ අරමුණෙන් නිකොලා ටෙස්ලා ඇමෙරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ ස්ප්‍රින්ග් හි අඩි 210 ක් උසැති කුලුනක් සහිත පර්යේෂණාගාරයක් ගොඩනැංවූ විට පවා ඔහුගේ සගයින් ඔහු කෙරෙහි එතරම් අවධානයක් යොමු කළේ නැහැ. වසර කිහිපයකට පසුව ටෙස්ලා, ඔහුට පාරභෞමිකයින්ගෙන් (extraterrestrials) සංඥා ලැබුණු බව වාර්තා කළ විට එවකට පැවති පුවත්පත් සිදු කළේ ඔහුව සරදමට ලක් කිරීම යි.

නිකොලා ටෙස්ලා (Bettmann/CORBIS)

නිකොලා ටෙස්ලා

නමුත් සරදම් හමුවේ නොසැලී සිටි ටෙස්ලා ඔහු විසින් ලබා ගත් සංඥා ගැන වඩාත් උනන්දුවෙන් කටයුතු කළ අතර ඔහුගේ විශ්වාසය වුණේ එක් ග්රහලොවකින් තවත් ග්‍රහලොවකට යවන ලද ආමන්ත්‍රණයකට සවන් දීමේ භාග්‍ය ලද පළමු පුද්ගලයා ඔහු බව යි. එසේ ම එම විද්‍යුත් සංඥාවක් පසුපස මුළු මහත් විශ්වයේ ම පැවැත්ම සහ අරමුණ පිළිබඳ වැදගත් පණිවිඩයක් ඇති බව ඔහු ඇදහුවා. කෙසේ වුවත් වර්තමානයේ දී ගවේෂකයින් ටෙස්ලාට වෙත ලැබුණු ඒ අභිරහස් සංඥා ‘බ්ලැක් නයිට්’ වෙතින් නිකුත් කළ ඒවා බව විශ්වාස කරනවා.

ඇමෙරිකාවේ කොලරාඩෝහි පිහිටි ටෙස්ලාගේ පර්යේෂණ මධ්‍යස්ථානය (theunredacted.com)

‘බ්ලැක් නයිට්’ හි මෑත කාලීන ඉතිහාසය

අජටාකාශගාමීන්ට පෘථිවියට පිටතින් නාඳුනන රේඩියෝ සංඥා ලැබෙන බවට වාර්තාව වීම ඇරඹුණේ 1930 දශකයේ දී යි. නමුත් ‘බ්ලැක් නයිට්’ පිළිබඳ ව විවාදාත්මක කතිකාවතක් ඇරඹුණේ 1954 දී ඇමෙරිකානු ප්‍රාදේශීය පුවත්පතක් වන ශාන්ත ලුවිස් සන්දේශයේ (St. Louis Dispatch) ‘පෘථිවිය වටා කෘත්‍රීම චන්ද්‍රිකා ගමන් කරයි’ යන මාතෘකාව යටතේ ලිපියක් පළ වීමෙන් අනතුරුව යි. එය සම්පාදනය කර තිබුණේ ඩොනල්ඩ් එඩ්වඩ් කීහෝ නම් ගුවන් නැවියෙක් විසින්. ඔහුගේ කියා සිටියේ ඇමෙරිකානු රජය එහි පැවැත්ම පිළිබඳ ව දැනුවව සිටින බව සහ ඔවුන් එහි මූලාශ්‍ර පිළිබඳ ව තොරතුරු අනාවරණය කිරීමට උත්සාහ දරමින් සිටින බව යි. මේ වන විට අභ්‍යවකාශයට චන්ද්‍රිකාවක් යැවීමට තරම් දියුණු තාක්ෂණයක් කිසිදු රටක් සතු වූයේ නැහැ.

ඩොනල්ඩ් කීහෝ (වමේ සිට මුලින් ම) (airandspace.si.edu)

පසු කාලීනව කීහෝ ‘Aliens in Space : The Real Story of Unidentified Flying Objects’ යනුවෙන් ග්රන්ථයක් රචනා කළ අතර එහි ඔහු ‘බ්ලැක් නයිට්’ පිළිබඳව දන්නා තොරතුරු අන්තර්ගත කර තිබුණා. නමුත් බොහෝ විවේචකයින් එහි ඇතුළත් වූ කරුණු පිළිගත නොහැකි බව පවසමින් බැහැර කළ අතර ඇතැමුන් එය සැලකුවේ ඔහුගේ පොත අලෙවි කිරීම සඳහා යොදා ගත් උපක්‍රමයක් ලෙස යි.

මේ කාලයේ දී ලියැවුණු බොහෝමයක් විද්‍යා ලේඛනයන් හි පෘථිවිය වටා ගමන් ගන්නා අභිරහස් වස්තුවක් පිළිබඳ ව තොරතුරු ඇතුළත් වෙනවා. නමුත් බොහෝමයක් විද්‍යාඥයින් සහ අජටාකාශගාමීන් එය සලකා ඇත්තේ අභ්‍යවකාශ සුන්බුන් ලෙස යි. නමුත් 1953 දී නිව් මෙක්සිකෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් ‘හඳුනා නොගත් වස්තුවක්’ ඔහුගේ රේඩාර් තිරයේ දිස් වූ බව වාර්තා කර තිබෙනවා.

කීහෝ විසින් රචිත පුවත්පත් ලිපිය (tantannews.com)

1957 දී වෙනිසියුලාවේ සන්නිවේදන අමාත්‍යංශයේ සේවය කළ ආචාර්ය ලුවිස් කොරාලෝස්, රුසියාව විසින් කක්ෂගත කළ ස්පුට්නික් II චන්ද්‍රිකාව, වෙනිසියුලාවේ අගනුවර වූ කරාකස් නගරයට ඉහළින් ගමන් කරමින් සිටියේ දී ඡායාරූප ගත කළ අතර ඒවායේ ‘බ්ලැක් නයිට්’ ද සටහන් වී තිබුණා. ඒ ‘බ්ලැක් නයිට්’ හි ඡායාරූපයක් ලබා ගත් පළමු අවස්ථාව යි.

ඉන් පසුව 1960 දී ඇමෙරිකානු චන්ද්‍රිකාවක් රුසියාව ගුවන් ගත කළ ස්පුට්නික් I චන්ද්‍රිකාව ලුහුබැඳ යාමේ දී පෘථිවිය වටා ගමන් කරන තවත් වස්තුවක් හඳුනා ගැනීමට සමත් වුණා. ඒ වන විට එම නාඳුනන වස්තුව ගමන් කරමින් තිබුණේ ධ්‍රැවීය කක්ෂයක යි. නමුත් මේ කාලයේ දී ඇමෙරිකා එක්සත් ජනපදය හෝ රුසියාව සතුව ධ්‍රැවීය කක්ෂයක ගමන් කළ හැකි චන්ද්‍රිකාවක් නොතිබුණු අතර මේ නාඳුනන වස්තුව බැලූ බැල්මට ම අනෙකුත් චන්ද්‍රිකාවන්ට වඩා ප්‍රමාණයෙන් විශාල සහ බරින් වැඩි වුණා.

ස්පුට්නික් I චන්ද්‍රිකාව (rupor73.ru)

මේ කාලයේ දී ම ටයිම් සඟරාව ඇතුළු අනෙකුත් ප්‍රසිද්ධ ප්‍රකාශකයින් ‘බ්ලැක් නයිට්’ පිළිබඳ නොයෙක් වාර්තා ඉදිරිපත් කළ අතර ඒවා බොහෝමයක් ‘බ්ලැක් නයිට්’ හි පිටසක්වළ සම්භවය ගැන ඉඟි කර තිබුණා. එසේ ම උතුරු ඇමෙරිකානු රේඩියෝ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු ම නාඳුනන වස්තුවෙන් ලද සංඥා ග්‍රහණය කරගෙන තිබුණ අතර ඇතැම් අය කේතගත කරන ලද පණිවිඩ ලද බව ද වාර්තා කර තිබුණා.

කෙසේ හෝ 1960 සැප්තැම්බර් 3 වැනි දින ඉතිහාසයේ ප්‍රථම වරට ‘බ්ලැක් නයිට්’ රේඩාර් තිරයක දිස් වූ අතර පෘථිවිය මත සිටි බොහෝ දෙනෙක්ට සති දෙකක කාලයක් ගත වන තෙක් පියවි ඇසින් මේ අභිරහස් වස්තුව දැක ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මේ සිදුවීම සමග ඇමෙරිකානු රජය විසින් නාඳුනන වස්තුව ගැන විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත් කළ ද එයින් ලබා දුන් කිසිදු වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කර නැහැ.

ගෝඩන් කූපර් (en.wikipedia.org)

1963 දී ගගනගාමියෙක් වූ ගෝඩන් කූපර් ඔහුගේ අභ්‍යවකාශ යානයේ සිටිය දී පෘථිවිය වටා ගමන් කරමින් සිටින දිදුලන කොළ පැහැ එළියක් දුටු බව වාර්තා කර තිබෙනවා. මෙය බොහෝමයක් පුවත්පත්වල පළ වූ අතර පළමු වරට මේ අභිරහස් වස්තුව සඳහා ‘බ්ලැක් නයිට්’ යන නාමය භාවිතා කිරීම ආරම්භ වී ඇත්තේ ද මේ සමඟ යි. නමුත් නාසා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කූපර් ගමන් ගත් යානයේ තාක්ෂණික දෝෂයක් පැවතුණ බවත් ඔහු දැක ඇත්තේ පිටසක්වළ යානයක් නොව දෘෂ්ටි මායාවක් බවත් ප්‍රකාශ කර සිටියා. නමුත් 2004 දී ඔහුගේ මරණය තෙක් ම කූපර් ප්‍රකාශ කර සිටියේ තමන් දුටුවේ දෘෂ්ටි මායාවක් නොව අභිරහස් චන්ද්‍රිකාවක් බව තමන්ට හොඳට ම විශ්වාස බව යි.

එන්ඩෙවර් අභ්‍යවකාශ යානය (en.wikipedia.org)

එන්ඩෙවර් අභ්‍යවකාශ යානය මගින් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා ගමන් කරමින් සිටියේ දී ‘බ්ලැක් නයිට්’ ව ඡායාරූප ගත කිරීමට 1998 දී අජටාකාශගාමීන් පිරිසකට හැකියාව ලැබුණා. නමුත් යළිත් වරක් නාසා ආයතනය ප්‍රකාශ කර සිටියේ එම ඡායාරූප පිටසක්වළ චන්ද්‍රිකාවක සේයා රූ නොව අභ්‍යවකාශ පොරෝනා (අභ්‍යවකාශ යානයක පිටත තාපය පාලනය සඳහා යොදා ගන්නා සිහින් ප්ලාස්ටික් ආවරණයක්) ලෙස හඳුන්වන අභ්‍යවකාශ සුන්බුන් බව යි.

මිනිසුන් සමග සන්නිවේදනය කරන ‘බ්ලැක් නයිට්’

ඩන්කන් ලූලන් (shorelineofinfinity.com)

1920 දශකයේ සිට ම රේඩියෝ ක්රියාකාරවන්නන්ට විශ්වයේ සිට නොයෙක් සංඥා ලැබුණු අතර ඒවා සෑම එකක් ම පාහේ පෘථිවි සම්භවයක් සහිත ඒවා යි. මේ බොහෝමයක් සංඥා එකවර නොලැබුණ අතර එක් සංඥාවක් ලැබී තත්පර කිහිපයකට පසු ව අනෙක් සංඥාව ලැබී තිබෙනවා. නමුත් මුල් කාලයේ දී ඒවායින් කියවෙන්නේ කුමක් ද යන්න තේරුම් ගැනීමට කිසිවෙකුටත් හැකි වී නැහැ. 1973 වර්ෂයේ දී ස්කොට් ජාතික ඩන්කන් ලූලන් මේ සංඥා අතර පවතින දිගු විරාමයන් අර්ථකථනය කිරීමට උත්සාහ කර තිබෙනවා. ඔහුගේ අදහස වූයේ ඒවා වසර 13,000 ක් පමණ පැරණි, පෘථිවි චන්ද්‍රයා වටා ගමන් කිරීමේ අරමුණෙන් කක්ෂගත කරන ලද පිටසක්වළ චන්ද්‍රිකාවකින් නිකුත් වූ ඒවා බව යි. ඔහු විසින් එම සංඥා මේ ආකාරයට පරිවර්තනය කර තිබුණා.

Epsilon Boötis තාරකා රාශිය නිරුපණය කරන සිත්රුවක් (nj.com)

“මෙතැනින් අරඹන්න. අපගේ නිවහන Epsilon Boötis නම් ද්විත්ව තාරකාව යි. අප ජීවත් වන්නේ ග්‍රහලෝක හතෙන් හය වැන්නේ යි. එය පරීක්ෂා කරන්න. හතෙන් හය වැන්න – ගණනය කිරීම විශාල හිරුගේ සිට පිටතට ගමන් කිරීමේ දී වන ලෙස. අපේ හය වැනි ග්‍රහලොවට චන්ද්‍රයෙක් සිටිනවා. සිව් වැනි ග්‍රහලොවට චන්ද්‍රයින් තිදෙනෙක්, පළමු සහ තෙවැනි ග්‍රහලෝකයන්ට එක් චන්ද්‍රයා බැගින්. අපගේ අභ්‍යවකාශ යානය ඔබලාගේ චන්ද්‍රයා වටා ගමන් කරනවා.”

මෙය ප්‍රකාශයට පත් කිරීමෙන් ටික කාලකට පසු ව ඩන්කන් ලූලන් ඔහුගේ ප්රකාශනයන් ඉල්ලා ගත්තේ ඔහු විසින් එම සංඥා පරිවර්තනය සඳහා යොදා ගත් ක්‍රමවේදයන් විද්‍යානුකූල නොවන බව සහ ඒව මුළුමනින් ම වැරදි සහගත ලෙස පරිවර්තනය කර ඇති බව පවසමින්.

‘බ්ලැක් නයිට්’ තවමත් අප සමඟ ද?

“බ්ලැක් නයිට්” පසුබිමේ කුඩාවට දිස්වන අයුරු (youtube.com)

2015 ජූලි 31 ඇමෙරිකාවේ ප්‍රදේශ දෙකක දී අධි පුරසඳ ඡායාරූප ගත කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකුගේ ම සේයා රූ මත ‘බ්ලැක් නයිට්’ යැයි සැලකිය හැකි වස්තුවක් සටහන් වී තිබෙනවා. ඒ අවස්ථාවේ දී එම හඳුනා නොගත් ගමන් කරමින් සිට ඇත්තේ වස්තුව අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වටා යි.

‘බ්ලැක් නයිට්’ සත්‍ය වශයෙන් ම ආදි කල්පිත පිටසක්වළ යානයක් ද? නොඑසේ නම් එය පෘථිවි වාසීන් සමග සන්නිවේදනය කිරීමට උත්සාහ කරන චන්ද්‍රිකාවක් ද? නැත්නම් නාසා ආයතනය පවසන ලෙස මිනිසා විසින් නිපද වූ අභ්‍යවකාශ යානයකින් ඉතුරු වූ සුන්බුන් ද? මේ ප්‍රශ්න සියල්ලකට ම පිළිතුරු සෙවීම කාලයට භාර යි.

Source Roar

[QUOTE="Idias, post: 23436114, member: 556682"] [b]ටෙස්ලාගේ දුරදක්නයට හසු වූ නාඳුනන අභ්‍යාව[/b] [SIZE=4]අභ්‍යවකාශ සුන්බුන් ද නොඑසේ නම් වසර 13,000 ක් පැරණි චන්ද්‍රිකාවක් ද? ‘බ්ලැක් නයිට්’ යනුවෙන් හඳුන්වන්නේ අතීතයේ දී මෙන් ම වර්තමානයේ දී ද විද්‍යාඥයින් ව්‍යාකූල කරමින් පෘථිවිය වටා ගමන් කරන අභිරහස් වස්තුවක්. නිකොලා ටෙස්ලා වැනි ඇතැම් විද්‍යාඥයින් සහ නව නිපැයුම්කරුවන් කියා සිටියේ මේ නාඳුනන වස්තුව මගින් නිකුත් කරන ලද රේඩියෝ සංඥා ග්‍රහණය කර ගැනීමට ඔවුන්ට හැකි වූ බව යි. 1963 වර්ෂයේ දී ඔහුගේ අභ්‍යවකාශ යානයේ සිටිය දී එහි සමීප ව දැක ගැනීමට ඔහුට අවස්ථාවක් ලැබුණු බව ගගනගාමියෙක් වූ ගෝඩන් කූපර් ප්‍රකාශ කර සිටියා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/07/Picture-1-4-701x468.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]දුරේක්ෂකයට හසු වූ ඒ අත්භූත වස්තුව (paranormalglobe.com)[/SIZE] [SIZE=4]කොතරම් ලේඛනගත සාක්ෂි පැවතුණ ද අදටත් ‘බ්ලැක් නයිට්’ හි පැවැත්ම විද්‍යාඥයින් ව ව්‍යාකූල කරන බව නොරහසක්. මේ ලිපිය නිකොලා ටෙස්ලාගේ දුරදක්නයට හසු වූ කාල වර්ණ නාඳුනන්නා ගැන යි.[/SIZE] [B][SIZE=4][B]නිකොලා ටෙස්ලා සහ [/B][B]‘බ්ලැක් නයිට්’[/B][/SIZE][/B] [SIZE=4]නිකොලා ටෙස්ලාගේ සොයා ගැනීම් වර්තමාන ලෝකයේ ජීවන රටාවන් සම්පූර්ණයෙන් ම පාහේ වෙනස් කර තිබුණ ද 1899 දී ඔහුගේ සමකාලීනයන් ඔහුව සැලකුවේ විකාරකාරයෙක් නැතිනම් උමතු විද්‍යාඥයෙක් ලෙස යි. විදුලිය ගැන පර්යේෂණ සිදු කිරීමට සහ විද්‍යුත් චුම්භක බාධා කිරීම් පටිගත කිරීමේ අරමුණෙන් නිකොලා ටෙස්ලා ඇමෙරිකා එක්සත් ජනපදයේ [URL="https://en.wikipedia.org/wiki/Colorado_Springs,_Colorado"]කොලරාඩෝ ස්ප්‍රින්ග්[/URL] හි අඩි 210 ක් උසැති කුලුනක් සහිත පර්යේෂණාගාරයක් ගොඩනැංවූ විට පවා ඔහුගේ සගයින් ඔහු කෙරෙහි එතරම් අවධානයක් යොමු කළේ නැහැ. වසර කිහිපයකට පසුව ටෙස්ලා, ඔහුට පාරභෞමිකයින්ගෙන් (extraterrestrials) සංඥා ලැබුණු බව වාර්තා කළ විට එවකට පැවති පුවත්පත් සිදු කළේ ඔහුව සරදමට ලක් කිරීම යි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/07/Picture-2-3-701x916.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]නිකොලා ටෙස්ලා (Bettmann/CORBIS)[/SIZE] [B][SIZE=4]නිකොලා ටෙස්ලා[/SIZE][/B] [SIZE=4]නමුත් සරදම් හමුවේ නොසැලී සිටි ටෙස්ලා ඔහු විසින් ලබා ගත් සංඥා ගැන වඩාත් උනන්දුවෙන් කටයුතු කළ අතර ඔහුගේ විශ්වාසය වුණේ එක් ග්රහලොවකින් තවත් ග්‍රහලොවකට යවන ලද ආමන්ත්‍රණයකට සවන් දීමේ භාග්‍ය ලද පළමු පුද්ගලයා ඔහු බව යි. එසේ ම එම විද්‍යුත් සංඥාවක් පසුපස මුළු මහත් විශ්වයේ ම පැවැත්ම සහ අරමුණ පිළිබඳ වැදගත් පණිවිඩයක් ඇති බව ඔහු ඇදහුවා. කෙසේ වුවත් වර්තමානයේ දී ගවේෂකයින් ටෙස්ලාට වෙත ලැබුණු ඒ අභිරහස් සංඥා ‘බ්ලැක් නයිට්’ වෙතින් නිකුත් කළ ඒවා බව විශ්වාස කරනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/07/Picture-3-701x467.jpeg?w=750[/IMG][/SIZE] [SIZE=4]ඇමෙරිකාවේ කොලරාඩෝහි පිහිටි ටෙස්ලාගේ පර්යේෂණ මධ්‍යස්ථානය (theunredacted.com)[/SIZE] [B][SIZE=4][B]‘බ්ලැක් නයිට්’ හි මෑත කාලීන ඉතිහාසය[/B][/SIZE][/B] [SIZE=4]අජටාකාශගාමීන්ට පෘථිවියට පිටතින් නාඳුනන රේඩියෝ සංඥා ලැබෙන බවට වාර්තාව වීම ඇරඹුණේ 1930 දශකයේ දී යි. නමුත් ‘බ්ලැක් නයිට්’ පිළිබඳ ව විවාදාත්මක කතිකාවතක් ඇරඹුණේ 1954 දී ඇමෙරිකානු ප්‍රාදේශීය පුවත්පතක් වන ශාන්ත ලුවිස් සන්දේශයේ ([URL="https://en.wikipedia.org/wiki/St._Louis_Post-Dispatch"]St. Louis Dispatch[/URL]) ‘පෘථිවිය වටා කෘත්‍රීම චන්ද්‍රිකා ගමන් කරයි’ යන මාතෘකාව යටතේ ලිපියක් පළ වීමෙන් අනතුරුව යි. එය සම්පාදනය කර තිබුණේ [URL="https://en.wikipedia.org/wiki/Donald_Keyhoe"]ඩොනල්ඩ් එඩ්වඩ් කීහෝ[/URL] නම් ගුවන් නැවියෙක් විසින්. ඔහුගේ කියා සිටියේ ඇමෙරිකානු රජය එහි පැවැත්ම පිළිබඳ ව දැනුවව සිටින බව සහ ඔවුන් එහි මූලාශ්‍ර පිළිබඳ ව තොරතුරු අනාවරණය කිරීමට උත්සාහ දරමින් සිටින බව යි. මේ වන විට අභ්‍යවකාශයට චන්ද්‍රිකාවක් යැවීමට තරම් දියුණු තාක්ෂණයක් කිසිදු රටක් සතු වූයේ නැහැ.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/07/Picture-4-3-701x590.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ඩොනල්ඩ් කීහෝ (වමේ සිට මුලින් ම) (airandspace.si.edu)[/SIZE] [SIZE=4]පසු කාලීනව කීහෝ ‘Aliens in Space : The Real Story of Unidentified Flying Objects’ යනුවෙන් ග්රන්ථයක් රචනා කළ අතර එහි ඔහු ‘බ්ලැක් නයිට්’ පිළිබඳව දන්නා තොරතුරු අන්තර්ගත කර තිබුණා. නමුත් බොහෝ විවේචකයින් එහි ඇතුළත් වූ කරුණු පිළිගත නොහැකි බව පවසමින් බැහැර කළ අතර ඇතැමුන් එය සැලකුවේ ඔහුගේ පොත අලෙවි කිරීම සඳහා යොදා ගත් උපක්‍රමයක් ලෙස යි.[/SIZE] [SIZE=4]මේ කාලයේ දී ලියැවුණු බොහෝමයක් විද්‍යා ලේඛනයන් හි පෘථිවිය වටා ගමන් ගන්නා අභිරහස් වස්තුවක් පිළිබඳ ව තොරතුරු ඇතුළත් වෙනවා. නමුත් බොහෝමයක් විද්‍යාඥයින් සහ අජටාකාශගාමීන් එය සලකා ඇත්තේ අභ්‍යවකාශ සුන්බුන් ලෙස යි. නමුත් 1953 දී නිව් මෙක්සිකෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් ‘හඳුනා නොගත් වස්තුවක්’ ඔහුගේ රේඩාර් තිරයේ දිස් වූ බව වාර්තා කර තිබෙනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/07/Picture-5-2-701x603.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]කීහෝ විසින් රචිත පුවත්පත් ලිපිය (tantannews.com)[/SIZE] [SIZE=4]1957 දී වෙනිසියුලාවේ සන්නිවේදන අමාත්‍යංශයේ සේවය කළ ආචාර්ය ලුවිස් කොරාලෝස්, රුසියාව විසින් කක්ෂගත කළ [URL="https://en.wikipedia.org/wiki/Sputnik_2"]ස්පුට්නික් II[/URL] චන්ද්‍රිකාව, වෙනිසියුලාවේ අගනුවර වූ කරාකස් නගරයට ඉහළින් ගමන් කරමින් සිටියේ දී ඡායාරූප ගත කළ අතර ඒවායේ ‘බ්ලැක් නයිට්’ ද සටහන් වී තිබුණා. ඒ ‘බ්ලැක් නයිට්’ හි ඡායාරූපයක් ලබා ගත් පළමු අවස්ථාව යි.[/SIZE] [SIZE=4]ඉන් පසුව 1960 දී ඇමෙරිකානු චන්ද්‍රිකාවක් රුසියාව ගුවන් ගත කළ [URL="https://en.wikipedia.org/wiki/Sputnik_1"]ස්පුට්නික් I[/URL] චන්ද්‍රිකාව ලුහුබැඳ යාමේ දී පෘථිවිය වටා ගමන් කරන තවත් වස්තුවක් හඳුනා ගැනීමට සමත් වුණා. ඒ වන විට එම නාඳුනන වස්තුව ගමන් කරමින් තිබුණේ ධ්‍රැවීය කක්ෂයක යි. නමුත් මේ කාලයේ දී ඇමෙරිකා එක්සත් ජනපදය හෝ රුසියාව සතුව ධ්‍රැවීය කක්ෂයක ගමන් කළ හැකි චන්ද්‍රිකාවක් නොතිබුණු අතර මේ නාඳුනන වස්තුව බැලූ බැල්මට ම අනෙකුත් චන්ද්‍රිකාවන්ට වඩා ප්‍රමාණයෙන් විශාල සහ බරින් වැඩි වුණා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/07/Picture-6-2-701x469.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ස්පුට්නික් I චන්ද්‍රිකාව (rupor73.ru)[/SIZE] [SIZE=4]මේ කාලයේ දී ම [URL="http://time.com/"]ටයිම් සඟරාව[/URL] ඇතුළු අනෙකුත් ප්‍රසිද්ධ ප්‍රකාශකයින් ‘බ්ලැක් නයිට්’ පිළිබඳ නොයෙක් වාර්තා ඉදිරිපත් කළ අතර ඒවා බොහෝමයක් ‘බ්ලැක් නයිට්’ හි පිටසක්වළ සම්භවය ගැන ඉඟි කර තිබුණා. එසේ ම උතුරු ඇමෙරිකානු රේඩියෝ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු ම නාඳුනන වස්තුවෙන් ලද සංඥා ග්‍රහණය කරගෙන තිබුණ අතර ඇතැම් අය කේතගත කරන ලද පණිවිඩ ලද බව ද වාර්තා කර තිබුණා.[/SIZE] [SIZE=4]කෙසේ හෝ 1960 සැප්තැම්බර් 3 වැනි දින ඉතිහාසයේ ප්‍රථම වරට ‘බ්ලැක් නයිට්’ රේඩාර් තිරයක දිස් වූ අතර පෘථිවිය මත සිටි බොහෝ දෙනෙක්ට සති දෙකක කාලයක් ගත වන තෙක් පියවි ඇසින් මේ අභිරහස් වස්තුව දැක ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මේ සිදුවීම සමග ඇමෙරිකානු රජය විසින් නාඳුනන වස්තුව ගැන විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත් කළ ද එයින් ලබා දුන් කිසිදු වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කර නැහැ.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/07/Picture-7-3-701x1234.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ගෝඩන් කූපර් (en.wikipedia.org)[/SIZE] [SIZE=4]1963 දී ගගනගාමියෙක් වූ [URL="https://en.wikipedia.org/wiki/Gordon_Cooper"]ගෝඩන් කූපර්[/URL] ඔහුගේ අභ්‍යවකාශ යානයේ සිටිය දී පෘථිවිය වටා ගමන් කරමින් සිටින දිදුලන කොළ පැහැ එළියක් දුටු බව වාර්තා කර තිබෙනවා. මෙය බොහෝමයක් පුවත්පත්වල පළ වූ අතර පළමු වරට මේ අභිරහස් වස්තුව සඳහා ‘බ්ලැක් නයිට්’ යන නාමය භාවිතා කිරීම ආරම්භ වී ඇත්තේ ද මේ සමඟ යි. නමුත් නාසා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කූපර් ගමන් ගත් යානයේ තාක්ෂණික දෝෂයක් පැවතුණ බවත් ඔහු දැක ඇත්තේ පිටසක්වළ යානයක් නොව දෘෂ්ටි මායාවක් බවත් ප්‍රකාශ කර සිටියා. නමුත් 2004 දී ඔහුගේ මරණය තෙක් ම කූපර් ප්‍රකාශ කර සිටියේ තමන් දුටුවේ දෘෂ්ටි මායාවක් නොව අභිරහස් චන්ද්‍රිකාවක් බව තමන්ට හොඳට ම විශ්වාස බව යි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/07/Picture-8-2-701x472.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]එන්ඩෙවර් අභ්‍යවකාශ යානය (en.wikipedia.org)[/SIZE] [SIZE=4]එන්ඩෙවර් අභ්‍යවකාශ යානය මගින් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා ගමන් කරමින් සිටියේ දී ‘බ්ලැක් නයිට්’ ව ඡායාරූප ගත කිරීමට 1998 දී අජටාකාශගාමීන් පිරිසකට හැකියාව ලැබුණා. නමුත් යළිත් වරක් නාසා ආයතනය ප්‍රකාශ කර සිටියේ එම ඡායාරූප පිටසක්වළ චන්ද්‍රිකාවක සේයා රූ නොව අභ්‍යවකාශ පොරෝනා (අභ්‍යවකාශ යානයක පිටත තාපය පාලනය සඳහා යොදා ගන්නා සිහින් ප්ලාස්ටික් ආවරණයක්) ලෙස හඳුන්වන අභ්‍යවකාශ සුන්බුන් බව යි.[/SIZE] [B][SIZE=4][B]මිනිසුන් සමග සන්නිවේදනය කරන ‘බ්ලැක් නයිට්’[/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/07/Picture-9-701x467.jpeg?w=750[/IMG][/SIZE] [SIZE=4]ඩන්කන් ලූලන් (shorelineofinfinity.com)[/SIZE] [SIZE=4]1920 දශකයේ සිට ම රේඩියෝ ක්රියාකාරවන්නන්ට විශ්වයේ සිට නොයෙක් සංඥා ලැබුණු අතර ඒවා සෑම එකක් ම පාහේ පෘථිවි සම්භවයක් සහිත ඒවා යි. මේ බොහෝමයක් සංඥා එකවර නොලැබුණ අතර එක් සංඥාවක් ලැබී තත්පර කිහිපයකට පසු ව අනෙක් සංඥාව ලැබී තිබෙනවා. නමුත් මුල් කාලයේ දී ඒවායින් කියවෙන්නේ කුමක් ද යන්න තේරුම් ගැනීමට කිසිවෙකුටත් හැකි වී නැහැ. 1973 වර්ෂයේ දී ස්කොට් ජාතික ඩන්කන් ලූලන් මේ සංඥා අතර පවතින දිගු විරාමයන් අර්ථකථනය කිරීමට උත්සාහ කර තිබෙනවා. ඔහුගේ අදහස වූයේ ඒවා වසර 13,000 ක් පමණ පැරණි, පෘථිවි චන්ද්‍රයා වටා ගමන් කිරීමේ අරමුණෙන් කක්ෂගත කරන ලද පිටසක්වළ චන්ද්‍රිකාවකින් නිකුත් වූ ඒවා බව යි. ඔහු විසින් එම සංඥා මේ ආකාරයට පරිවර්තනය කර තිබුණා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/07/Picture-10-1-701x492.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]Epsilon Boötis තාරකා රාශිය නිරුපණය කරන සිත්රුවක් (nj.com)[/SIZE] [INDENT][LEFT][SIZE=4]“මෙතැනින් අරඹන්න. අපගේ නිවහන [URL="https://en.wikipedia.org/wiki/Epsilon_Bo%C3%B6tis"]Epsilon Boötis[/URL] නම් ද්විත්ව තාරකාව යි. අප ජීවත් වන්නේ ග්‍රහලෝක හතෙන් හය වැන්නේ යි. එය පරීක්ෂා කරන්න. හතෙන් හය වැන්න – ගණනය කිරීම විශාල හිරුගේ සිට පිටතට ගමන් කිරීමේ දී වන ලෙස. අපේ හය වැනි ග්‍රහලොවට චන්ද්‍රයෙක් සිටිනවා. සිව් වැනි ග්‍රහලොවට චන්ද්‍රයින් තිදෙනෙක්, පළමු සහ තෙවැනි ග්‍රහලෝකයන්ට එක් චන්ද්‍රයා බැගින්. අපගේ අභ්‍යවකාශ යානය ඔබලාගේ චන්ද්‍රයා වටා ගමන් කරනවා.”[/SIZE][/LEFT] [/INDENT][SIZE=4]මෙය ප්‍රකාශයට පත් කිරීමෙන් ටික කාලකට පසු ව ඩන්කන් ලූලන් ඔහුගේ ප්රකාශනයන් ඉල්ලා ගත්තේ ඔහු විසින් එම සංඥා පරිවර්තනය සඳහා යොදා ගත් ක්‍රමවේදයන් විද්‍යානුකූල නොවන බව සහ ඒව මුළුමනින් ම වැරදි සහගත ලෙස පරිවර්තනය කර ඇති බව පවසමින්.[/SIZE] [B][SIZE=4][B]‘බ්ලැක් නයිට්’ තවමත් අප සමඟ ද?[/B][/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/07/Picture-112-701x394.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]“බ්ලැක් නයිට්” පසුබිමේ කුඩාවට දිස්වන අයුරු (youtube.com)[/SIZE] [SIZE=4]2015 ජූලි 31 ඇමෙරිකාවේ ප්‍රදේශ දෙකක දී අධි පුරසඳ ඡායාරූප ගත කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකුගේ ම සේයා රූ මත ‘බ්ලැක් නයිට්’ යැයි සැලකිය හැකි වස්තුවක් සටහන් වී තිබෙනවා. ඒ අවස්ථාවේ දී එම හඳුනා නොගත් ගමන් කරමින් සිට ඇත්තේ වස්තුව අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වටා යි.[/SIZE] [SIZE=4]‘බ්ලැක් නයිට්’ සත්‍ය වශයෙන් ම ආදි කල්පිත පිටසක්වළ යානයක් ද? නොඑසේ නම් එය පෘථිවි වාසීන් සමග සන්නිවේදනය කිරීමට උත්සාහ කරන චන්ද්‍රිකාවක් ද? නැත්නම් නාසා ආයතනය පවසන ලෙස මිනිසා විසින් නිපද වූ අභ්‍යවකාශ යානයකින් ඉතුරු වූ සුන්බුන් ද? මේ ප්‍රශ්න සියල්ලකට ම පිළිතුරු සෙවීම කාලයට භාර යි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]Source Roar [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom