Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටොක්සික් චරිතයක් අතාරින්නෙ කොහොමද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම AL කාලේ වගේ ඉදන් ඒ කියන්නෙ දැනට අවුරුදු 5 කට විතර කලින් ඉදන් මට අවුරුදු කීපයක් වැඩිමල් යාලුවෙක් හිටියා. ඌව මම අදුන ගන්නෙ මාමගෙ office එකෙන්. ඌ ඒකෙන් තමයි ට්‍රේන් උනේ. මම නම් ඉතින් මාමලා තරම් වත් ඌ තරම්වත් සල්ලි තිබ්බ එකෙක් නෙමෙයි.ඌට යාලුවො නෑ. ඌ සාමාන්යෙන් මාත් එක්ක තමයි හැමදේටම යන්නෙ. ප්‍රපෝසල් බලන එක , ශොපින් කරන එකේ ඉදන් පෝයට දන්සල්වලට යන්න ද හැම මගුලට ම ඌ මටයි කතා කරන්නෙ. මාත් ඉතින් නිකම් නම් ඉන්න්නෙ මාත් යනවා. මට dan සල්ලි ටිකක් තිබුනට ඒ කාලෙ සල්ලි නෑ. ඉතින් මන් ඕන දේවල් වලට අරූගෙන් ලෝන් ඉල්ලගෙන තියෙනවා 5000 තමයි උපරිම.ඒවා පහුවෙලා හරි ගෙවලා තියෙනවා. උගේ parentsලා තරම් හොද ජොබ් නෙමෙයි මගේ parentsලා කරන්නෙ. හැබැයි ඉතින් ඌ කඩ්ඩ හදාගන්න toastmasters බඩගානකොට මම ඉස්කෝලෙ 6 වසරේ ඉදන් කඩ්ඩෙන් ම තමයි ඉගන ගත්තෙ.ඒක නිසාද මන්දා ඌට මම එක්ක මොකද්ද අරෝවක් තියෙනවා කියලා තේරෙනවා සමහර වෙලාවට ඌ කතා කරන විදියෙන්. ඌ මගේ ගැන නිකම් පහත් කරලා කතා කරපු වෙලාවල් තිය්නවා. මම සාමාන්යෙන් යාලුවො එක්ක කඩ්ඩෙන් පඩ ටෝක්ස් දෙන්නෙ නෑ.ඌ එක්කත් එහෙම කඩ්ඩෙන් වනලා නෑ. ඌ නම් ඉතින් කඩ්ඩ දන්නවා කියලා ශෝ එක දාන වෙලාවල් තියෙනවා.

ඌ නිතර නිතර මාව පහත් කරලා කතා කරනවා කියාලා තේරුනා. ඌ මිනිස්සුන්ට repect කරන්නෙ සල්ලි තියෙනවා නම් කාස්ට් එක හොද නම් ෆැමිලි එකේ උන්ගේ ජොබ්ස් හොද නම්.එහෙම නැති අය දෙකේ කොලේට දාලා හැසිරෙන්නෙ. ඌ උගේ කලින් යාලුවෝ ගැනත් ඕන තරම් පහත් කරලා මම එක්කත් කතා කරලා තියෙනවා. ඉස්සර ඌ ලගින් ආශ්‍රය කරපු ekek එක පාරට ම ඌව හලලා දාලා තියෙනවා. ඌ ඒ කොල්ල ගැන මාත් එක්ක කියනවා අරූ නම් මහ කැත චරිතයක්. ඌට මෙච්චර උදවු කරා අච්චර උදවු කරා ඌ මාව හලලා දැම්මා කිසි හේතුවක් නැතුව කියලා.දැන් තමයි මට ඒකට හේතුව තේරෙන්නෙ.

මූ කොච්චා දැගලුවත් කෙල්ලෙක් සෙට් වෙන්නෙ ම නෑ මූට. ඌයි මමයි පාරෙ යනකොට ලස්සන කෙල්ලො ඌ මට පෙන්නනවා. මම නම් එතකොට මුකුත් කියන්නෙ නෑ උන් දිහා බලනවා. හැබැයි මම ඌට ලස්සන කෙල්ලෙක් පෙන්නලා මොනව හරි කිව්වොත් බලන් ඉදපන් ඔය වගේ ඒව උබට නම් සෙට් වෙන්නෙ නෑ කියලා කින්ඩි දානවා.ඌ කෙල්ලෝ දාගන්න දගලනවා ඒත් ඌට එකෙක් වත් සෙට් වෙන්නෙ නෑ.මුගේ ටොක්සික් ගති නිසා වෙන්න ඕන. නැත්නම් මූ නිතර ම ලස්සන ලස්සන ගෑනු එක්ක මයි වැඩ කරන්නෙත්.

මට නම් දැන් මූව හලන්න ම හිතෙනවා. ආසන්නතම සිදුවීම තමයී බිස්නස් ගැන කතා කරන්න ගිහින් බ්‍රෑන්ඩඩ් ශර්ට්ස් ගැන කතාවක් ඇදිලා ගියා. ඌ කිව්වා සමහර බ්‍රෑන්ඩ්ස් මෙහෙ විකුනන්න බෑ කියලා. උබ වගේ ගොයියෙක් ඕකක කොහෙ හඉ ඇදන් ගියොත් ඒක කොහෙන්ද ගත්තෙ කියලා හොයනවා කියලා.මට එතකොට නම් මූ එහෙම් පිටින් ගූගොඩක් කියලා හිතුනා. ඒත් එක පාරට මූ එක්ක කතා කරන එක නැවැත්තුවොත් මූ කියයි ද දන්නෙ නෑ මම කැමපස් තේරුන නිසා lokukamak awilla ඌව හැලුවා කියලා.මූ කරපු උදවු හැම තැන ම කිය කිය මාව චා කරයි කියලත් හිතෙනවා. kohomada me wage charitha mata prashnayak nowenna halala danne?

[QUOTE="ksperj, post: 30272693, member: 585228"] මම AL කාලේ වගේ ඉදන් ඒ කියන්නෙ දැනට අවුරුදු 5 කට විතර කලින් ඉදන් මට අවුරුදු කීපයක් වැඩිමල් යාලුවෙක් හිටියා. ඌව මම අදුන ගන්නෙ මාමගෙ office එකෙන්. ඌ ඒකෙන් තමයි ට්‍රේන් උනේ. මම නම් ඉතින් මාමලා තරම් වත් ඌ තරම්වත් සල්ලි තිබ්බ එකෙක් නෙමෙයි.ඌට යාලුවො නෑ. ඌ සාමාන්යෙන් මාත් එක්ක තමයි හැමදේටම යන්නෙ. ප්‍රපෝසල් බලන එක , ශොපින් කරන එකේ ඉදන් පෝයට දන්සල්වලට යන්න ද හැම මගුලට ම ඌ මටයි කතා කරන්නෙ. මාත් ඉතින් නිකම් නම් ඉන්න්නෙ මාත් යනවා. මට dan සල්ලි ටිකක් තිබුනට ඒ කාලෙ සල්ලි නෑ. ඉතින් මන් ඕන දේවල් වලට අරූගෙන් ලෝන් ඉල්ලගෙන තියෙනවා 5000 තමයි උපරිම.ඒවා පහුවෙලා හරි ගෙවලා තියෙනවා. උගේ parentsලා තරම් හොද ජොබ් නෙමෙයි මගේ parentsලා කරන්නෙ. හැබැයි ඉතින් ඌ කඩ්ඩ හදාගන්න toastmasters බඩගානකොට මම ඉස්කෝලෙ 6 වසරේ ඉදන් කඩ්ඩෙන් ම තමයි ඉගන ගත්තෙ.ඒක නිසාද මන්දා ඌට මම එක්ක මොකද්ද අරෝවක් තියෙනවා කියලා තේරෙනවා සමහර වෙලාවට ඌ කතා කරන විදියෙන්. ඌ මගේ ගැන නිකම් පහත් කරලා කතා කරපු වෙලාවල් තිය්නවා. මම සාමාන්යෙන් යාලුවො එක්ක කඩ්ඩෙන් පඩ ටෝක්ස් දෙන්නෙ නෑ.ඌ එක්කත් එහෙම කඩ්ඩෙන් වනලා නෑ. ඌ නම් ඉතින් කඩ්ඩ දන්නවා කියලා ශෝ එක දාන වෙලාවල් තියෙනවා. ඌ නිතර නිතර මාව පහත් කරලා කතා කරනවා කියාලා තේරුනා. ඌ මිනිස්සුන්ට repect කරන්නෙ සල්ලි තියෙනවා නම් කාස්ට් එක හොද නම් ෆැමිලි එකේ උන්ගේ ජොබ්ස් හොද නම්.එහෙම නැති අය දෙකේ කොලේට දාලා හැසිරෙන්නෙ. ඌ උගේ කලින් යාලුවෝ ගැනත් ඕන තරම් පහත් කරලා මම එක්කත් කතා කරලා තියෙනවා. ඉස්සර ඌ ලගින් ආශ්‍රය කරපු ekek එක පාරට ම ඌව හලලා දාලා තියෙනවා. ඌ ඒ කොල්ල ගැන මාත් එක්ක කියනවා අරූ නම් මහ කැත චරිතයක්. ඌට මෙච්චර උදවු කරා අච්චර උදවු කරා ඌ මාව හලලා දැම්මා කිසි හේතුවක් නැතුව කියලා.දැන් තමයි මට ඒකට හේතුව තේරෙන්නෙ. මූ කොච්චා දැගලුවත් කෙල්ලෙක් සෙට් වෙන්නෙ ම නෑ මූට. ඌයි මමයි පාරෙ යනකොට ලස්සන කෙල්ලො ඌ මට පෙන්නනවා. මම නම් එතකොට මුකුත් කියන්නෙ නෑ උන් දිහා බලනවා. හැබැයි මම ඌට ලස්සන කෙල්ලෙක් පෙන්නලා මොනව හරි කිව්වොත් බලන් ඉදපන් ඔය වගේ ඒව උබට නම් සෙට් වෙන්නෙ නෑ කියලා කින්ඩි දානවා.ඌ කෙල්ලෝ දාගන්න දගලනවා ඒත් ඌට එකෙක් වත් සෙට් වෙන්නෙ නෑ.මුගේ ටොක්සික් ගති නිසා වෙන්න ඕන. නැත්නම් මූ නිතර ම ලස්සන ලස්සන ගෑනු එක්ක මයි වැඩ කරන්නෙත්. මට නම් දැන් මූව හලන්න ම හිතෙනවා. ආසන්නතම සිදුවීම තමයී බිස්නස් ගැන කතා කරන්න ගිහින් බ්‍රෑන්ඩඩ් ශර්ට්ස් ගැන කතාවක් ඇදිලා ගියා. ඌ කිව්වා සමහර බ්‍රෑන්ඩ්ස් මෙහෙ විකුනන්න බෑ කියලා. උබ වගේ ගොයියෙක් ඕකක කොහෙ හඉ ඇදන් ගියොත් ඒක කොහෙන්ද ගත්තෙ කියලා හොයනවා කියලා.මට එතකොට නම් මූ එහෙම් පිටින් ගූගොඩක් කියලා හිතුනා. ඒත් එක පාරට මූ එක්ක කතා කරන එක නැවැත්තුවොත් මූ කියයි ද දන්නෙ නෑ මම කැමපස් තේරුන නිසා lokukamak awilla ඌව හැලුවා කියලා.මූ කරපු උදවු හැම තැන ම කිය කිය මාව චා කරයි කියලත් හිතෙනවා. kohomada me wage charitha mata prashnayak nowenna halala danne? [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom