Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ටොකෝ...ටොකෝ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරියටම අවුරුදු දෙහෙකට විතර පස්සේ අද බස් එහෙක ගියා.අන්තිමට බස් එහෙක ගමනක් ගියේ මිට අවුරුදු දෙහෙකට කලින්...බස් වලත් මරු මරු වැඩනේ වෙන්නේ....

කොහොමින් කොහොම හරි බස් එකේ නැග්ගා කියමුකෝ...වාඩි වෙන්න ෂිට් එකක් බලත්දී පිටි පස්සට වෙන්න ෂිට් එකක් තිබුන නිසා ලගට ගියා.බැලින්නම් ෂිට් එකේ සුකිරි බෝලයක් වගේ ගෑණු දරුවෙක්.රූපේනම් ඇත්තටම හැඩයි...ඒක වැඩක් නෑ...

කොහොම හරි ඉතින් ලගට ගිහින් ඒ ෂිට් එකේ වාඩි උනා...වාඩි වෙත්දී ගැනු දරුවා මාත් එක්ක යාන්තමට හිනා වෙලා අයිනට වෙලා ඉඩ දුන්නා....

ඔන්න බස් එක හිමින් හිමින් යන්න පටන් ගත්තා කියමුකෝ....මාත් ඉතින් මගේ පාඩුවේ ගියා,අර ගැනු දරුවත් එලිය බලාගෙන පාඩුවේ ගියා.... ටිකක් දුර යත්දිනේ මරුම වැඩේ උනේ....හප්පේ තාමා හිනා මට මතක් වෙත්දී....

මේ ගැනු දරුවට එක පාරටම ඇමතුමක් ආවා,දුරකථනය තිබ්බේ බැග් එකේ පොකට් එකේ...කෝල් එක එනවත් එක්කම කෙල්ලට උන් හිටි තැන් අමතක උනා....ඇයි මරු රිගින් ටෝන් එකක්නේ ඇහෙන්න පටන් ගත්තේ...

'' යුවර්-මයි පම්කින් පම්කින් හලෝ හනි බනී,ආම් යුවර්..................හලෝ හනි බනී,ෆිලින්ග් සම්තින් සම්තින් හලෝ හනි බනී....හනි බනී....''

කෙල්ලගේ මුණ ලජ්ජාවෙන් රතු උනා...ඇයි යකෝ දාගන්න එකේ දාගනින්කෝ ලජ්ජවෙන්නේ නැති සින්දුවක්....කෙල්ලට එක පාරටම කෝල් එක කට් කරගන්නත් බැරි උනා...

ෆෝන් එක අතට ගන්නවත් එක්කම එක පාරටම සින්දුවේ ඉතුරු කෑල්ලත් ගියා

''ටොකෝ....ටොකෝ.....................''

මට බකස් ගාලා හිනා ගියා....ගැනු දැරිවිටත් හිනා ගියා මුණ රතු වෙලා,ලැජ්ජාව නිසාම ගැනු දැරිවිත් හිනා වෙනවා....මටත් බහිනකම් හිනා...කාලෙකට පස්සේ හොදට හිනා උනා...පස්සේ කොච්චර බය උනාද,ලජ්ජා උනාද කියනවනම් පටස් ගාලා පොන් එක ඔෆ් කරලා බැග් එකට දා ගත්තා...ඊට පස්සේ ජනේලෙන් එලිය බලාගෙන හිනා වෙවිම ආවා.මටත් හොදටම හිනා මමත් ඉතින් හිනා වෙවිම ආවා....තාම හිනා යනවා මතක් වෙත්දී....

මං බහින තැන ලං උනා....තවත් හිනා යනවා වැඩියි..මං ඉතින් බහින්න සුදානම් උනා...අර ගැනු දැරිවිත් හොරැහින් බැලුවා....මං ඒ ගැනු දැරිවිට පුංචි විහිළුවක් කරලා බස් එකෙන් බැස්සා...

''ටොකෝ....ටොකෝ............''

හි......හි......හි......හි......හි......

මේක ඉස්සුවෙ දසුන් අයියගෙ(Dasun Wanaguru) ෆේස්බුක් ස්ටේටස් එකෙන්  දැනට විනාඩි 20කට කලින් වගේ අප්ඩේට් කලේ. පොරටත් මරු වැඩ වෙන්නෙ

[QUOTE="පූස්, post: 14302307, member: 329734"] [SIZE="3"][COLOR="Blue"]හරියටම අවුරුදු දෙහෙකට විතර පස්සේ අද බස් එහෙක ගියා.අන්තිමට බස් එහෙක ගමනක් ගියේ මිට අවුරුදු දෙහෙකට කලින්...බස් වලත් මරු මරු වැඩනේ වෙන්නේ.... කොහොමින් කොහොම හරි බස් එකේ නැග්ගා කියමුකෝ...වාඩි වෙන්න ෂිට් එකක් බලත්දී පිටි පස්සට වෙන්න ෂිට් එකක් තිබුන නිසා ලගට ගියා.බැලින්නම් ෂිට් එකේ සුකිරි බෝලයක් වගේ ගෑණු දරුවෙක්.රූපේනම් ඇත්තටම හැඩයි...ඒක වැඩක් නෑ... කොහොම හරි ඉතින් ලගට ගිහින් ඒ ෂිට් එකේ වාඩි උනා...වාඩි වෙත්දී ගැනු දරුවා මාත් එක්ක යාන්තමට හිනා වෙලා අයිනට වෙලා ඉඩ දුන්නා.... ඔන්න බස් එක හිමින් හිමින් යන්න පටන් ගත්තා කියමුකෝ....මාත් ඉතින් මගේ පාඩුවේ ගියා,අර ගැනු දරුවත් එලිය බලාගෙන පාඩුවේ ගියා.... ටිකක් දුර යත්දිනේ මරුම වැඩේ උනේ....හප්පේ තාමා හිනා මට මතක් වෙත්දී.... :D මේ ගැනු දරුවට එක පාරටම ඇමතුමක් ආවා,දුරකථනය තිබ්බේ බැග් එකේ පොකට් එකේ...කෝල් එක එනවත් එක්කම කෙල්ලට උන් හිටි තැන් අමතක උනා....ඇයි මරු රිගින් ටෝන් එකක්නේ ඇහෙන්න පටන් ගත්තේ... '' යුවර්-මයි පම්කින් පම්කින් හලෝ හනි බනී,ආම් යුවර්..................හලෝ හනි බනී,ෆිලින්ග් සම්තින් සම්තින් හලෝ හනි බනී....හනි බනී....'' කෙල්ලගේ මුණ ලජ්ජාවෙන් රතු උනා...ඇයි යකෝ දාගන්න එකේ දාගනින්කෝ ලජ්ජවෙන්නේ නැති සින්දුවක්....කෙල්ලට එක පාරටම කෝල් එක කට් කරගන්නත් බැරි උනා... ෆෝන් එක අතට ගන්නවත් එක්කම එක පාරටම සින්දුවේ ඉතුරු කෑල්ලත් ගියා ''ටොකෝ....ටොකෝ.....................'' මට බකස් ගාලා හිනා ගියා....ගැනු දැරිවිටත් හිනා ගියා මුණ රතු වෙලා,ලැජ්ජාව නිසාම ගැනු දැරිවිත් හිනා වෙනවා....මටත් බහිනකම් හිනා...කාලෙකට පස්සේ හොදට හිනා උනා...පස්සේ කොච්චර බය උනාද,ලජ්ජා උනාද කියනවනම් පටස් ගාලා පොන් එක ඔෆ් කරලා බැග් එකට දා ගත්තා...ඊට පස්සේ ජනේලෙන් එලිය බලාගෙන හිනා වෙවිම ආවා.මටත් හොදටම හිනා මමත් ඉතින් හිනා වෙවිම ආවා....තාම හිනා යනවා මතක් වෙත්දී.... මං බහින තැන ලං උනා....තවත් හිනා යනවා වැඩියි..මං ඉතින් බහින්න සුදානම් උනා...අර ගැනු දැරිවිත් හොරැහින් බැලුවා....මං ඒ ගැනු දැරිවිට පුංචි විහිළුවක් කරලා බස් එකෙන් බැස්සා... ''ටොකෝ....ටොකෝ............'' ---------------------------------------- හි......හි......හි......හි......හි......[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="DarkGreen"]මේක ඉස්සුවෙ දසුන් අයියගෙ(Dasun Wanaguru) ෆේස්බුක් ස්ටේටස් එකෙන් :D:D දැනට විනාඩි 20කට කලින් වගේ අප්ඩේට් කලේ. පොරටත් මරු වැඩ වෙන්නෙ :lol::lol:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom