Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටොන් 310 රත්තරන් ගනුදෙනු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටොන් 310 රත්තරන් ගනුදෙනු

“ටොන් 310 රත්තරන් ගනුදෙනු” කතාව අතේ පැල වෙන බොරුවක් බව සනාථ වෙයි.

පහත දැක්වෙන්නේ 2015 ජනවාරි 30 දා ලංකා ඩේලි වෙබ් අඩවියේ පළ වූ රත්තරන් ටොන් 310 කට අදාලව මහින්ද රාජපක්ෂයන් වෙත එල්ල කරන ලද බරපතල චෝදනාත්මක ලිපියකි. මෙය ෆේස්බුක් එකේ බරපතල ලෙස සංවාදයට බඳුන් වූ අතර ෆේස්බුක් එකේදීත් මෙය දහස් ගණනින් ශෙයා විය.

දැන් අපි බලමු මේ කියන කතාවේ පදනම කුමක්ද කියලා.

එල් ටී ටී ඊ සංවිධානය සතුව තිබූ රත්තරන් යනු, කොටි පාලන සමයේදී කොටි බැංකු වෙත මුදා නොගත් ප්‍රදේශ වල සිටි දමිළ ජනතාව උකස් කරන ලද රත්තරන් ය. ඊට අමතරව කොටින් විසින් දමිළ ජනතාවගෙන් කප්පන් ගන්නා ලද සහ කොල්ල කන රත්තරන්ද තිබුණි. එහෙම නැතිව උතුරේ තිබූ රත්තරන් පතලකින් කොටි ගොඩ දාන ලද රත්තරන් නොවේ. ඒවා උතුරේ ජනතාවගේම රත්තරන් ය.

ඒ අනුව කොටි පාලන සමයේ මුදා නොගත් ජනතාව අතර රත්තරන් ටොන් 350 ක් සංසරණය වී ඇති බවක් සරත් ෆොන්සේකා මහතා පැවසූ බව ඉහත දැක්වෙන ලංකා ඩේලි වෙබ් අඩවි ලිපියේ සඳහන් වෙයි.

ටොන් 350 ක් යනු කිලෝ 350,000 කි.

උතුරේ මුදා නොගත් ප්‍රදේශ වල සිටි ජනගහනය ආසන්න වශයෙන් 500,000 ක් යැයි කිව්වොත්,

එක් දමිළ ජාතිකයෙක් ගාව අඩු තරමින් රත්තරන් ග්‍රෑම් 700 ක්වත් තිබී ඇත…!

ලංකා ඩේලි මඩ වෙබ් අඩ්වියට අනුව ලෝකයේ එතෙක් මෙතෙක් කාලය තුළ සිටි ධනවත්ම ජන කොට්ඨාශය අන්තිමටම සිට ඇත්තේ වෙල්ලමුල්ලිවෛක්කාල් වල විය යුතුය…!

නමුත් සත්‍යය නම්, මානුෂික මෙහෙයුමට පසුව හමු වූයේ රත්තරං කිලෝ 100 ක් පමණි. ඩිෆෙන්ස් වෙබ් අඩවියේ මෙසේ සඳහන් වෙයි.

6.5 million rupees, 100Kg gold and LTTE military items found

[June 24 2009]

Troops of 681 Brigade serving under Task Force 8 (TF-8) have uncovered 100Kg gold jewellery and sum of 6.5 Million rupees while conducting search and clearing operations in general area Mullaiwaikkal yesterday, 23 June.

වැඩේ කියන්නේ, ලංකා ඩේලි මඩ වෙබ් අඩවියට අනුව භාණ්ඩාගාරයට ටොන් 40 ක් හෙවත් කිලෝ 40,000 ක් භාර දී ඇත. ඒ අනුව හමුදාව අතිනුත් දමා රත්තරන් දුන්නා විය යුතුය.

[YOUTUBE]8bU_VmnvaqY[/YOUTUBE]

[YOUTUBE]hedojzWuHug[/YOUTUBE]

එහෙත් සත්‍යයනම් මහින්ද රාජපක්ෂයන්ගේ කාලය තුළදීම සියලුම රත්තරන් අදාල දමිළ ජනතාවට බාර දීමයි. රන් බාර දීමට යම් කාලයක් ගත වූයේ, ඇඳි වත පිටින් කොටින්ගෙන් බේරී ආ ජනතාව සතුව කොටි බැංකු වලින් නිකුත් කළ රිසිට් නොතිබීමත්, එනිසා අයිතිකරුවන්ව තහවුරු කිරීමට කාලයක් ගත වීමයි. රන් බඩු බාර දුන් බව සහතික වූ දයා රත්නායක මහතා තවමත් ශ්‍රී ලංකා යුධ හමුදාපතියි.

ඒ සංවේදී නායකයාට ගහන ලද මඩ වල සැබෑ ස්වරූපය පෙන්වා සියල්ලන්වම දැනුවත් කිරීම උදෙසා අපි මෙය බෙදා හරිමු.

[QUOTE="poddi_kella, post: 17864244, member: 525232"] [b]ටොන් 310 රත්තරන් ගනුදෙනු[/b] [B][FONT="Arial Black"][SIZE="4"]“ටොන් 310 රත්තරන් ගනුදෙනු” කතාව අතේ පැල වෙන බොරුවක් බව සනාථ වෙයි. පහත දැක්වෙන්නේ 2015 ජනවාරි 30 දා ලංකා ඩේලි වෙබ් අඩවියේ පළ වූ රත්තරන් ටොන් 310 කට අදාලව මහින්ද රාජපක්ෂයන් වෙත එල්ල කරන ලද බරපතල චෝදනාත්මක ලිපියකි. මෙය ෆේස්බුක් එකේ බරපතල ලෙස සංවාදයට බඳුන් වූ අතර ෆේස්බුක් එකේදීත් මෙය දහස් ගණනින් ශෙයා විය. [IMG]http://www.mahinda.info/wp-content/uploads/2015/02/Untitled-11.jpg[/IMG] දැන් අපි බලමු මේ කියන කතාවේ පදනම කුමක්ද කියලා. එල් ටී ටී ඊ සංවිධානය සතුව තිබූ රත්තරන් යනු, කොටි පාලන සමයේදී කොටි බැංකු වෙත මුදා නොගත් ප්‍රදේශ වල සිටි දමිළ ජනතාව උකස් කරන ලද රත්තරන් ය. ඊට අමතරව කොටින් විසින් දමිළ ජනතාවගෙන් කප්පන් ගන්නා ලද සහ කොල්ල කන රත්තරන්ද තිබුණි. එහෙම නැතිව උතුරේ තිබූ රත්තරන් පතලකින් කොටි ගොඩ දාන ලද රත්තරන් නොවේ. ඒවා උතුරේ ජනතාවගේම රත්තරන් ය. ඒ අනුව කොටි පාලන සමයේ මුදා නොගත් ජනතාව අතර රත්තරන් ටොන් 350 ක් සංසරණය වී ඇති බවක් සරත් ෆොන්සේකා මහතා පැවසූ බව ඉහත දැක්වෙන ලංකා ඩේලි වෙබ් අඩවි ලිපියේ සඳහන් වෙයි. ටොන් 350 ක් යනු කිලෝ 350,000 කි. උතුරේ මුදා නොගත් ප්‍රදේශ වල සිටි ජනගහනය ආසන්න වශයෙන් 500,000 ක් යැයි කිව්වොත්, එක් දමිළ ජාතිකයෙක් ගාව අඩු තරමින් රත්තරන් ග්‍රෑම් 700 ක්වත් තිබී ඇත…! ලංකා ඩේලි මඩ වෙබ් අඩ්වියට අනුව ලෝකයේ එතෙක් මෙතෙක් කාලය තුළ සිටි ධනවත්ම ජන කොට්ඨාශය අන්තිමටම සිට ඇත්තේ වෙල්ලමුල්ලිවෛක්කාල් වල විය යුතුය…! නමුත් සත්‍යය නම්, මානුෂික මෙහෙයුමට පසුව හමු වූයේ රත්තරං කිලෝ 100 ක් පමණි. ඩිෆෙන්ස් වෙබ් අඩවියේ මෙසේ සඳහන් වෙයි. 6.5 million rupees, 100Kg gold and LTTE military items found [June 24 2009] Troops of 681 Brigade serving under Task Force 8 (TF-8) have uncovered 100Kg gold jewellery and sum of 6.5 Million rupees while conducting search and clearing operations in general area Mullaiwaikkal yesterday, 23 June. වැඩේ කියන්නේ, ලංකා ඩේලි මඩ වෙබ් අඩවියට අනුව භාණ්ඩාගාරයට ටොන් 40 ක් හෙවත් කිලෝ 40,000 ක් භාර දී ඇත. ඒ අනුව හමුදාව අතිනුත් දමා රත්තරන් දුන්නා විය යුතුය. [YOUTUBE]8bU_VmnvaqY[/YOUTUBE] [YOUTUBE]hedojzWuHug[/YOUTUBE] එහෙත් සත්‍යයනම් මහින්ද රාජපක්ෂයන්ගේ කාලය තුළදීම සියලුම රත්තරන් අදාල දමිළ ජනතාවට බාර දීමයි. රන් බාර දීමට යම් කාලයක් ගත වූයේ, ඇඳි වත පිටින් කොටින්ගෙන් බේරී ආ ජනතාව සතුව කොටි බැංකු වලින් නිකුත් කළ රිසිට් නොතිබීමත්, එනිසා අයිතිකරුවන්ව තහවුරු කිරීමට කාලයක් ගත වීමයි. රන් බඩු බාර දුන් බව සහතික වූ දයා රත්නායක මහතා තවමත් ශ්‍රී ලංකා යුධ හමුදාපතියි. [IMG]http://www.mahinda.info/wp-content/uploads/2015/02/MR12042014G_11.jpg[/IMG] ඒ සංවේදී නායකයාට ගහන ලද මඩ වල සැබෑ ස්වරූපය පෙන්වා සියල්ලන්වම දැනුවත් කිරීම උදෙසා අපි මෙය බෙදා හරිමු. [/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom