Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
ටොයොටා කොරොල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටොයොටා කොරොල්ලා

හුගාක් වැඩ මේ දවස්වල මචන්, ඔන්න අද මම ත්‍රෙඩ් කියවන එකත් පැත්තකින් තියලා ත්‍රෙඩ් කෑල්ලක් දාන්නයි යන්නේ හුගදෙනෙක් ඉල්ලීම් කරපු නිසාම.අද මම කියන්න යන්නේ ලෝකේම ආදරය අවදානය දිනාගත්ත ඒ වගෙම අති සාර්තකම කාර් සීරීස් එකක් ගැන කතන්දරයක්.. ටොයොටා කොරොල්ලා කිව්වහම නොදන්න කෙනෙක් නෑ. ඒ වගෙම අපි හැමෝගෙම විශ්වාසය දිනාගත්ත බය නැතුව අත ගහන කාර් එකක්. තවත් දෙයක්... ලංකාවේ කාර් මාකට් එක රැදෙන්නේ ඒ අව්රුද්දේ නිශ්පාදිත ටොයොටා කොරොල්ලා එකේ මිලට සංසන්දනාත්මකව කිව්වොත් හරියටම හරි

1966 ඉදන් මේ සීරීස් එක පටන් ගත්ත තැන ඉදන් අද දක්වාම මේ සීරීස් එකේ හැම කාර් එකක්ම ලෝකේ පුරාම ලොකූ වෙලදපොල වෙනසක් ඇතිකලා වගේම අලුත්ම වාහන සංස්කෘතියකුත් ලෝකේ ඇතිකලා

එතකොට මොන මගුලක්ද මේ ස්ප්‍රින්ටර් කියන්නේ? කොරොල්ලා එක වගේමනේ? ඇයි ඌ මේ සීරීස් එකේ නැද්ද??

අන්න ඒක ප්‍රශ්නයක් තමා. ඔය ස්ප්‍රින්ටර් කියන්නේ කොරොල්ලා එකේම බැච් ඉන්ජිනියර්ඩ් වර්ශන් එක. ඒ කියන්නේ තව අලුත් මොඩල් එකක් ගහන්න යන්න වියදම මැශින් රිසෝසස් හැමදෙයක්ම නිශ්පාදකයා සතුව තියෙන ඒවම පාවිච්චි කරලා පොඩි වෙනසක් කරලා දෙන එක. ඕක කොරොල්ලා එක එක්කම හදුන්වලා දීලා වෙනම ඩීලර් ශිප් එකක් හරහා විකුනපු එකයි කරලා තියෙන්නේ, පොඩි මාකටින් සීන් එකක්

මේ තියෙන්නේ 1966 නිශ්පාදනය උනු E10 මාදිලියේ කාර් එකක්. තාමත් පාරවල් වල මේවා දැකගන්න පුලුවන්

මේක බලගැන්වුනේ 1100cc පුශ් රොඩ් ඇන්ජිමකින්.. ඔය පුශ් රොඩ් කතාව මම "මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද" කියන ත්‍රෙඩ් එකේ කලින්ම කියලා තියෙන්නේ. ඔන්න ආයෙම කියන්න බෑ.

එදා ඉදන් අද අදක්වාම මූ ජෙනරේශන් 11කින් නිශ්පාදනය වෙලා තියෙනවා, හැබැයි 11 වෙනි ජෙනරේශන් එකනම් තාම ලංකාවේ නෑ. අනිත් සේරම එක දවසේ එක පාරේ ගනින්න තරම් ලංකාවේ තියෙනවා. හැබැයි E අකුරෙන් විතරක් ආපු ගල්ෆ් කැනේඩියන් වර්ශන් හැර. ඒවගේ සුලු සුලු වෙනස් කම් හැරුනහම මදේ කෝකත් එකයි. හැබැයි ඔය කැනඩාව පැත්තට එහෙම දුන්න E 100 එකෙත් VVT-i ඇන්ජිමක් තියෙනවා

ඔය VVT-i ගැන අපේ ලීකා ඇටි හැලෙන්න ඒ දවස්වල ලිව්වා.. මමත් ලීකගෙම ෆේක් එකක් කියලා කෑමොර දුන්න කට්ටියට ඔන්න දෙකම එක ගොඩට හෝ ගොඩවල් දෙකකට දාලා කැමති ආතල් එකක් ගන්න පුලුවන්

ඊට පස්සේ දෙවෙනි පරම්පරාව ආවා 1970 දී. E20...... ඒ පාර මෝල ටිකක් ලොකු කරලා 1400cc 1600cc කියන මාදිලි දෙකෙන් OHV ඇන්ජිමක් එක්කයි මූ ආවේ

ඔය Ohv කියන්නේ ඕවර් හෙඩ් වෑල්ව් කියන එකනේ බොලව්

ඕකේ ඉස්සරහා ඩිස්ක් බ්රේක් දාලා , සර්ව් වාතයක් කරලා තනිකරම බ්රේක් විකාරයක් කරලා තමා නිශ්පාදනය උනේ.. සනියත් මේ කලේ ගේමට බැහැලයි උන්නේ

බටු සනිය.. කුපාඩි සනිය එහෙම දන්නවනේ... අපේ මාමලා තාත්තලා ඒ කාලේ කුපාඩි සනියම තමා බස්සන්න ඇත්තේ

1974දී ජපනා මේ සේරම වෙනස් කරලා උස මහතට ගැහුවා කොරොල්ලා එක.. තර්ඩ් ජෙනරේශන් එක.... තර්ඩ්තුන් වැන්න....

(E30, E40, E50, E60)

අදටත් හොදට දුවන කාර් එකක්

මේ සීරීස් එකේදි තමා ඉස්සෙල්ලම ගියර් තුනක ඔටෝ ගියර් ගියර් බොක්ස් එකක් සහිත මාදිලියකුත් කලෑලි බැස්සේ. හැබැයි මම ලංකාවෙනම් දැකලා නෑ ඒවා

ඊට පස්සේ E70 එනවා 1979දී, මේකෙදි කලින් තිබ්බ බෝල බෝල පෙනුම අයින් වෙලා කොල්ලා හතරැස් වෙලයි ගේමට එන්නේ

ඒ වගෙම ෆුවල් ඉන්ජෙක්ශන් මාදිලියකුත් එනවා.. වාහන දියුනු වේගෙන ආපු කලේනේ ඉතින්

හ්ම්ම්ම්ම්... පස් වෙනි පරම්පරාව E80ය.. වැඩි විස්තර තනි තනිව කියන්න ගිහින් ටයිප් කරලා ඉරාගන්න වෙන එකේ අපි හැමෝම දන්න පොඩි කතාවක් මුගේ තියෙනවා.. මොකක්ද? මෙන්න මුගේ තමා ඉස්සෙල්ලම කොරොල්ලා එකකට ඩීසල් මෝලක් ඔබලා එව්වේ.. අදටත් කොරොල්ලා ඩීසල් කාර් එකක් කියන්නේ පොල් තෙල් වලින් හරි දුවන බඩු

ඔන්න ඊට පස්සේ ටික ටික ලස්සන වෙලා හයවෙනි පරම්පරාවේ E90 එනවා. ඒත් මචෝ මූ අපේ ඩොක්ට සනිය වගේනම් හෝ හාලා විකිනුනේ නෑ..ඔය සීන් එක වෙන්නේ 1987දී..ඕකේ ෆෝ වීල් ඩ්‍රයිව් මොඩල් එකකුත් එනවා. ඒ හැරුනහම බොහොමයක් ඒවා ෆ්රන්ට් වීල් ඩ්‍රයිව්,, ඒ කාලේ අපේ අයට පට්ට බයක් තිබ්බේ ෆ්රන්ට් වීල් වලටයි ඔටෝ ගියර් වලටයි.. පහුගිය ටිකේ හයිබ්‍රිඩ් භීතිකාව වගේ තමා

ඔන්න හත්වෙනි පරම්පරාවේ එනවා අපේ E100 එක... AE100 පෙට්‍රල්...CE100 ඩීසල්.. අදටත් මාකට් කාර් එකක්. මූ ගැන අටුවාටිප්පනි ඔනේ නෑ. මේක සම්පූර්නෙන්ම ලීකා දූශනය කරලම ත්‍රෙඩ් එකක් දාලා ඇති.. දැන් ඔන්න දෙපාරක් අපේ කොල්ලව ආදරෙන් මතක් කොලා

ඕකේත් මොඩල් හැට කෝටියක් විතර ලීකා කියලා ඇති.. සුදු ලයිට් , ලකේ පුයිට් සේරම

මූ ඇවිත් වාහන වෙලදපොලම අල්ල ගත්ත බඩ්ඩක්

ඊට පස්සේ 110 එක "ලක්ශ 10-20ත් අතර කාර් " කියන ත්‍රෙඩ් එකේ මූ ගැන කියලා තියෙනවා ඕන්.. අට වෙනි පරම්පරාව

අවිවාදෙන්ම මූ තමයි 20ට අඩුවෙන් ගන්න පුලුවන් හොදම එකා

ඔන්න ඊට පස්සේ මුලු ලෝකෙම පැට්රල් ඇන්ජින් තාක්ශනේ වෙනස් කරපු VVTI මෝලත් එක්ක 121 එක එනවා. මේකෙත් ග්‍රේඩ්, මොඩල් ගොඩායි.. අපි ලක්ශ 20-30 අතර කාර් ත්‍රෙඩ් එකේ මූ ගැන බලමු.. අද වංශේ පරම්පරාව හැන විතරක් හොයමුකෝ.. මූ නම වෙනි පරම්පරාවේ

මූ නමවෙනි පරම්පරාවේ උනාට මූටම අය්යා කෙනෙක් ඉන්නවා 130 කියලා. ඒත් අඩුමගානේ පොටෝ එකක් වත් නෑ ගූගල් එකේ.. ඔය 130 එකේ හැඩය නිකන් 110 එකයි 121 එකයි අතර වගේ. බ්රේක් ලයිට් එක 110 එකේ වගේ හැඩයක් එක්ක ඊටවඩා ලොකුයි.. පොටෝ එකක් තියෙන එකෙක් පොඩ්ඩක් දාපන් මචන්

ඊට පස්සේ අපේ යාලුවගේ 10 වෙනි පරම්පරාව.. අපි කව් රුත් දන්න 141 එක.. ඔකේ ඩීසල් එක මම දන්න තරමින් ලංකාවට විතරයි ආවේ 2c ඇන්ජිමක් එක්ක විශේශෙන්ම පර්මිට් වලටම.. මුගේ ඩොමෙස්ටික් එක තමා ඇක්ශියෝ කියන්නේ, ලංකාවෙනම් ඇක්ශියෝ මාකට් එක 141 සාමාන්‍ය මාදිලියට වඩා ගනන් වැඩී

ඊට පස්සේ අලුත්ම එකා 160 එක. තාමනං දැක්කේ නෑ. මූ කෙලින්ම මේ පාර ඇක්ශියෝ කියලම නම් කරලා කියලයි ආරන්චිය

මූ කලින් එක වගේම හා 1.3-liter 1NR-FE හා 1.5-liter 1NZ-FE කියන ඇන්ජින් දෙන්ම එනවා. ෆ්රන්ට් වීල් හෝ ඕල් වීල් ඩ්‍රයිව් කියන මාදිලි දෙකෙන්ම,, ඒත් 1.8 එක ෆ්රන්ට් වීල් පමනයිලු

කියවලා වැඩක් උනානම් සලකලා .. බම්ප් එකක් එහෙම දාලා පලයන් මචන්..

රේප් නැතත්

ඒ වගෙම වැදගත් යමක් මතක් කරන්න තියෙනවා

රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය..අන්න ඊයේ පෙරේදා තව එකක් ඩෝසර් කරලා.. මිනිස්සු එක්කනම් මොනවා කරගන්න බැරිද,ගෝත්‍රික මැනුවල් එකකින් බ්‍රේන් වොශ් කරපු උන් එක්කනේ අමාරු

අනික ඔය හලාල් ලබ්බවල් අරන් අපි මොකටද මොලයක් ඇති උන් විශ්වාස නොකරන 7 වෙනි සියවසේ කාන්තාර වාසී ගෝත්‍රිකයෙක් තමන්ගේ කුනුකම් වහගන්න තමන්ගේ හිතෙන් මවාගත්ත කොහෙවත් නැති සර්වබලදාරී පුවක්බඩිල්ලෙක්ට කප්පම් ගෙවන්නේ...

මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ්

1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050

17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862

18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122

19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - http://www.elakiri.com/forum/showthread.php?t=1408462

20.මෙන්න සද්දන්ත බඩුවක්!! - http://www.elakiri.com/forum/showthread.php?t=1426034

21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - http://www.elakiri.com/forum/showthread.php?t=1431533

22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610

23.අන්දපු මරුටි ජිප්සියක් - http://www.elakiri.com/forum/showthread.php?t=1465492

24.TVS apache 2012 මොඩල් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1466298

25. යකඩ කතා (1 - කොටස) - http://www.elakiri.com/forum/showthread.php?t=1466937

26. යකඩ කතා 2 -කොටස (Honda AX1) - http://www.elakiri.com/forum/showthread.php?t=1469099

27. HONDA CIVIC අලුත් බඩු - මොඩල් වල පොටෝ විතරයි - http://www.elakiri.com/forum/showthread.php?t=1469644

28. යකඩ කතා 3 - http://www.elakiri.com/forum/showthread.php?t=1471964

29. ලක්ශ 10-20 අතර ජපන් කාර් - http://www.elakiri.com/forum/showthread.php?p=13307029#post13307029

30. එලකිරි ගරාජ් - http://www.elakiri.com/forum/showthread.php?p=13378979&posted=1#post13378979

31. TOYOTA yaris/belta/vios - http://www.elakiri.com/forum/showthread.php?p=13436692#post13436692

32. පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1489574

33. පොදු බඩුවක්... පදිමුද?? - http://www.elakiri.com/forum/showthread.php?p=13543982#post13543982

34. කාර් සේල් එකක් දාමු - http://www.elakiri.com/forum/showthread.php?t=1494825

35. වෑන් බට්ටෝ - http://www.elakiri.com/forum/showthread.php?t=1510196

36.හොන්ඩා ජුලෝන බඩු CR-V - http://www.elakiri.com/forum/showthread.php?p=13945033&posted=1#post13945033

37.Toyota Etios in CNR - http://www.elakiri.com/forum/showthread.php?p=14105523#post14105523

38.පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු..2 (14-01-13) - http://www.elakiri.com/forum/showthread.php?t=1525912

තෙරුවන් සරණයි!!!!

...........රත්තරං...........

[QUOTE="රත්තරං, post: 14387555, member: 391748"] [b]ටොයොටා කොරොල්ලා[/b] [SIZE="4"][B]හුගාක් වැඩ මේ දවස්වල මචන්, ඔන්න අද මම ත්‍රෙඩ් කියවන එකත් පැත්තකින් තියලා ත්‍රෙඩ් කෑල්ලක් දාන්නයි යන්නේ හුගදෙනෙක් ඉල්ලීම් කරපු නිසාම.අද මම කියන්න යන්නේ ලෝකේම ආදරය අවදානය දිනාගත්ත ඒ වගෙම අති සාර්තකම කාර් සීරීස් එකක් ගැන කතන්දරයක්.. ටොයොටා කොරොල්ලා කිව්වහම නොදන්න කෙනෙක් නෑ. ඒ වගෙම අපි හැමෝගෙම විශ්වාසය දිනාගත්ත බය නැතුව අත ගහන කාර් එකක්. තවත් දෙයක්... ලංකාවේ කාර් මාකට් එක රැදෙන්නේ ඒ අව්රුද්දේ නිශ්පාදිත ටොයොටා කොරොල්ලා එකේ මිලට සංසන්දනාත්මකව කිව්වොත් හරියටම හරි 1966 ඉදන් මේ සීරීස් එක පටන් ගත්ත තැන ඉදන් අද දක්වාම මේ සීරීස් එකේ හැම කාර් එකක්ම ලෝකේ පුරාම ලොකූ වෙලදපොල වෙනසක් ඇතිකලා වගේම අලුත්ම වාහන සංස්කෘතියකුත් ලෝකේ ඇතිකලා එතකොට මොන මගුලක්ද මේ ස්ප්‍රින්ටර් කියන්නේ? කොරොල්ලා එක වගේමනේ? ඇයි ඌ මේ සීරීස් එකේ නැද්ද?? අන්න ඒක ප්‍රශ්නයක් තමා. ඔය ස්ප්‍රින්ටර් කියන්නේ කොරොල්ලා එකේම බැච් ඉන්ජිනියර්ඩ් වර්ශන් එක. ඒ කියන්නේ තව අලුත් මොඩල් එකක් ගහන්න යන්න වියදම මැශින් රිසෝසස් හැමදෙයක්ම නිශ්පාදකයා සතුව තියෙන ඒවම පාවිච්චි කරලා පොඩි වෙනසක් කරලා දෙන එක. ඕක කොරොල්ලා එක එක්කම හදුන්වලා දීලා වෙනම ඩීලර් ශිප් එකක් හරහා විකුනපු එකයි කරලා තියෙන්නේ, පොඩි මාකටින් සීන් එකක් මේ තියෙන්නේ 1966 නිශ්පාදනය උනු E10 මාදිලියේ කාර් එකක්. තාමත් පාරවල් වල මේවා දැකගන්න පුලුවන් [IMG]http://img.favcars.com/toyota/corolla/toyota_corolla_1966_wallpapers_1_b.jpg[/IMG] මේක බලගැන්වුනේ 1100cc පුශ් රොඩ් ඇන්ජිමකින්.. ඔය පුශ් රොඩ් කතාව මම "මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද" කියන ත්‍රෙඩ් එකේ කලින්ම කියලා තියෙන්නේ. ඔන්න ආයෙම කියන්න බෑ. එදා ඉදන් අද අදක්වාම මූ ජෙනරේශන් 11කින් නිශ්පාදනය වෙලා තියෙනවා, හැබැයි 11 වෙනි ජෙනරේශන් එකනම් තාම ලංකාවේ නෑ. අනිත් සේරම එක දවසේ එක පාරේ ගනින්න තරම් ලංකාවේ තියෙනවා. හැබැයි E අකුරෙන් විතරක් ආපු ගල්ෆ් කැනේඩියන් වර්ශන් හැර. ඒවගේ සුලු සුලු වෙනස් කම් හැරුනහම මදේ කෝකත් එකයි. හැබැයි ඔය කැනඩාව පැත්තට එහෙම දුන්න E 100 එකෙත් VVT-i ඇන්ජිමක් තියෙනවා ඔය VVT-i ගැන අපේ ලීකා ඇටි හැලෙන්න ඒ දවස්වල ලිව්වා.. මමත් ලීකගෙම ෆේක් එකක් කියලා කෑමොර දුන්න කට්ටියට ඔන්න දෙකම එක ගොඩට හෝ ගොඩවල් දෙකකට දාලා කැමති ආතල් එකක් ගන්න පුලුවන් ඊට පස්සේ දෙවෙනි පරම්පරාව ආවා 1970 දී. E20...... ඒ පාර මෝල ටිකක් ලොකු කරලා 1400cc 1600cc කියන මාදිලි දෙකෙන් OHV ඇන්ජිමක් එක්කයි මූ ආවේ [IMG]http://autocade.net/images/b/bc/Toyota_Corolla_(E20).jpg[/IMG] ඔය Ohv කියන්නේ ඕවර් හෙඩ් වෑල්ව් කියන එකනේ බොලව් ඕකේ ඉස්සරහා ඩිස්ක් බ්රේක් දාලා , සර්ව් වාතයක් කරලා තනිකරම බ්රේක් විකාරයක් කරලා තමා නිශ්පාදනය උනේ.. සනියත් මේ කලේ ගේමට බැහැලයි උන්නේ බටු සනිය.. කුපාඩි සනිය එහෙම දන්නවනේ... අපේ මාමලා තාත්තලා ඒ කාලේ කුපාඩි සනියම තමා බස්සන්න ඇත්තේ :P 1974දී ජපනා මේ සේරම වෙනස් කරලා උස මහතට ගැහුවා කොරොල්ලා එක.. තර්ඩ් ජෙනරේශන් එක.... තර්ඩ්තුන් වැන්න.... (E30, E40, E50, E60) [IMG]http://img.photobucket.com/albums/v405/negativec07/Brochures/Toyota/Corolla30.jpg[/IMG] අදටත් හොදට දුවන කාර් එකක් මේ සීරීස් එකේදි තමා ඉස්සෙල්ලම ගියර් තුනක ඔටෝ ගියර් ගියර් බොක්ස් එකක් සහිත මාදිලියකුත් කලෑලි බැස්සේ. හැබැයි මම ලංකාවෙනම් දැකලා නෑ ඒවා ඊට පස්සේ E70 එනවා 1979දී, මේකෙදි කලින් තිබ්බ බෝල බෝල පෙනුම අයින් වෙලා කොල්ලා හතරැස් වෙලයි ගේමට එන්නේ ඒ වගෙම ෆුවල් ඉන්ජෙක්ශන් මාදිලියකුත් එනවා.. වාහන දියුනු වේගෙන ආපු කලේනේ ඉතින් [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcREDW0NUxycOmUDSEurWBPnfAZ7pEzf0pto0vjX2lNyRZgXY8iq[/IMG] හ්ම්ම්ම්ම්... පස් වෙනි පරම්පරාව E80ය.. වැඩි විස්තර තනි තනිව කියන්න ගිහින් ටයිප් කරලා ඉරාගන්න වෙන එකේ අපි හැමෝම දන්න පොඩි කතාවක් මුගේ තියෙනවා.. මොකක්ද? මෙන්න මුගේ තමා ඉස්සෙල්ලම කොරොල්ලා එකකට ඩීසල් මෝලක් ඔබලා එව්වේ.. අදටත් කොරොල්ලා ඩීසල් කාර් එකක් කියන්නේ පොල් තෙල් වලින් හරි දුවන බඩු [IMG]http://4.bp.blogspot.com/_YUj8WLzQSrY/R8vk-ocEMEI/AAAAAAAAAGk/71RkX4jk03E/s400/sae82.jpg[/IMG] ඔන්න ඊට පස්සේ ටික ටික ලස්සන වෙලා හයවෙනි පරම්පරාවේ E90 එනවා. ඒත් මචෝ මූ අපේ ඩොක්ට සනිය වගේනම් හෝ හාලා විකිනුනේ නෑ..ඔය සීන් එක වෙන්නේ 1987දී..ඕකේ ෆෝ වීල් ඩ්‍රයිව් මොඩල් එකකුත් එනවා. ඒ හැරුනහම බොහොමයක් ඒවා ෆ්රන්ට් වීල් ඩ්‍රයිව්,, ඒ කාලේ අපේ අයට පට්ට බයක් තිබ්බේ ෆ්රන්ට් වීල් වලටයි ඔටෝ ගියර් වලටයි.. පහුගිය ටිකේ හයිබ්‍රිඩ් භීතිකාව වගේ තමා [IMG]http://static0.carsablanca.de/files/medias/filename/Toyota_Corolla_(1987)_1831.jpg?1280328586[/IMG] ඔන්න හත්වෙනි පරම්පරාවේ එනවා අපේ E100 එක... AE100 පෙට්‍රල්...CE100 ඩීසල්.. අදටත් මාකට් කාර් එකක්. මූ ගැන අටුවාටිප්පනි ඔනේ නෑ. මේක සම්පූර්නෙන්ම ලීකා දූශනය කරලම ත්‍රෙඩ් එකක් දාලා ඇති.. දැන් ඔන්න දෙපාරක් අපේ කොල්ලව ආදරෙන් මතක් කොලා ඕකේත් මොඩල් හැට කෝටියක් විතර ලීකා කියලා ඇති.. සුදු ලයිට් , ලකේ පුයිට් සේරම [IMG]http://3.bp.blogspot.com/-LoYsvqGBvgk/TeZGyNazYhI/AAAAAAAAADw/OtCfz-lST6k/s400/Toyota_Corolla_%2528E100%2529.jpg[/IMG] මූ ඇවිත් වාහන වෙලදපොලම අල්ල ගත්ත බඩ්ඩක් ඊට පස්සේ 110 එක "ලක්ශ 10-20ත් අතර කාර් " කියන ත්‍රෙඩ් එකේ මූ ගැන කියලා තියෙනවා ඕන්.. අට වෙනි පරම්පරාව [IMG]http://www.mydeals.co.ke/pics/motors/13938-three-cars-pu.jpg[/IMG] [IMG]http://img03.carview.co.jp/trade/img05/cars/928458/11043784/07.jpg[/IMG] අවිවාදෙන්ම මූ තමයි 20ට අඩුවෙන් ගන්න පුලුවන් හොදම එකා ඔන්න ඊට පස්සේ මුලු ලෝකෙම පැට්රල් ඇන්ජින් තාක්ශනේ වෙනස් කරපු VVTI මෝලත් එක්ක 121 එක එනවා. මේකෙත් ග්‍රේඩ්, මොඩල් ගොඩායි.. අපි ලක්ශ 20-30 අතර කාර් ත්‍රෙඩ් එකේ මූ ගැන බලමු.. අද වංශේ පරම්පරාව හැන විතරක් හොයමුකෝ.. මූ නම වෙනි පරම්පරාවේ [IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcTHmY0Z3a3rXLrxfePIiPRMZNBVsDxLzNmXFxUMrcNhqcmS9QPJ[/IMG] මූ නමවෙනි පරම්පරාවේ උනාට මූටම අය්යා කෙනෙක් ඉන්නවා 130 කියලා. ඒත් අඩුමගානේ පොටෝ එකක් වත් නෑ ගූගල් එකේ.. ඔය 130 එකේ හැඩය නිකන් 110 එකයි 121 එකයි අතර වගේ. බ්රේක් ලයිට් එක 110 එකේ වගේ හැඩයක් එක්ක ඊටවඩා ලොකුයි.. පොටෝ එකක් තියෙන එකෙක් පොඩ්ඩක් දාපන් මචන් ඊට පස්සේ අපේ යාලුවගේ 10 වෙනි පරම්පරාව.. අපි කව් රුත් දන්න 141 එක.. ඔකේ ඩීසල් එක මම දන්න තරමින් ලංකාවට විතරයි ආවේ 2c ඇන්ජිමක් එක්ක විශේශෙන්ම පර්මිට් වලටම.. මුගේ ඩොමෙස්ටික් එක තමා ඇක්ශියෝ කියන්නේ, ලංකාවෙනම් ඇක්ශියෝ මාකට් එක 141 සාමාන්‍ය මාදිලියට වඩා ගනන් වැඩී [IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcSSqyyEGx0ecnyGPmCVpZCU3osVNhLL7OZW_zHPUHmWf8xbJtvv5A[/IMG] [IMG]http://www.lankaholidays.com/pics/14564/toyota%20corolla%20axio.jpg[/IMG] ඊට පස්සේ අලුත්ම එකා 160 එක. තාමනං දැක්කේ නෑ. මූ කෙලින්ම මේ පාර ඇක්ශියෝ කියලම නම් කරලා කියලයි ආරන්චිය [IMG]http://images01.olx.co.za/ui/12/81/99/f_430117299-2963870857.jpeg[/IMG] මූ කලින් එක වගේම හා 1.3-liter 1NR-FE හා 1.5-liter 1NZ-FE කියන ඇන්ජින් දෙන්ම එනවා. ෆ්රන්ට් වීල් හෝ ඕල් වීල් ඩ්‍රයිව් කියන මාදිලි දෙකෙන්ම,, ඒත් 1.8 එක ෆ්රන්ට් වීල් පමනයිලු[/B][/SIZE] [SIZE="4"][B][COLOR="Red"] [COLOR="Black"]කියවලා වැඩක් උනානම් සලකලා .. බම්ප් එකක් එහෙම දාලා පලයන් මචන්.. රේප් නැතත් [/COLOR] ඒ වගෙම වැදගත් යමක් මතක් කරන්න තියෙනවා රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය..අන්න ඊයේ පෙරේදා තව එකක් ඩෝසර් කරලා.. මිනිස්සු එක්කනම් මොනවා කරගන්න බැරිද,ගෝත්‍රික මැනුවල් එකකින් බ්‍රේන් වොශ් කරපු උන් එක්කනේ අමාරු අනික ඔය හලාල් ලබ්බවල් අරන් අපි මොකටද මොලයක් ඇති උන් විශ්වාස නොකරන 7 වෙනි සියවසේ කාන්තාර වාසී ගෝත්‍රිකයෙක් තමන්ගේ කුනුකම් වහගන්න තමන්ගේ හිතෙන් මවාගත්ත කොහෙවත් නැති සර්වබලදාරී පුවක්බඩිල්ලෙක්ට කප්පම් ගෙවන්නේ... [/COLOR] [SIZE="4"][B]මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ්[/B][/SIZE] 1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351053[/url] 2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351176[/url] 3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1352988[/url] 4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351757[/url] 5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1349823[/url] 6. එලකිරි පල්සර් ක්ලබ් - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1353051[/url] 7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1353691[/url] 8. Hero Honda Karizma ZMR 220CC - 2011 - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1357056[/url] 9. අලුත් Hero Honda Hunk යන්තරේ - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1358127[/url] 10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1358459[/url] 11. ජපන් බයික් Honda CD125 Benly - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1359150[/url] 12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1362372[/url] 13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1364223[/url] 14. එලකිරි බයික් ගෑන්සිය [url]http://www.elakiri.com/forum/showthread.php?t=1362725[/url] 15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1366463[/url] 16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1374050[/url] 17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1382862[/url] 18.ස්කූටර් - scooter - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1400122[/url] 19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1408462[/url] 20.මෙන්න සද්දන්ත බඩුවක්!! - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1426034[/url] 21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1431533[/url] 22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610[/url] 23.අන්දපු මරුටි ජිප්සියක් - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1465492[/url] 24.TVS apache 2012 මොඩල් එක - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1466298[/url] 25. යකඩ කතා (1 - කොටස) - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1466937[/url] 26. යකඩ කතා 2 -කොටස (Honda AX1) - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1469099[/url] 27. HONDA CIVIC අලුත් බඩු - මොඩල් වල පොටෝ විතරයි - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1469644[/url] 28. යකඩ කතා 3 - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1471964[/url] 29. ලක්ශ 10-20 අතර ජපන් කාර් - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13307029#post13307029[/url] 30. එලකිරි ගරාජ් - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13378979&posted=1#post13378979[/url] 31. TOYOTA yaris/belta/vios - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13436692#post13436692[/url] 32. පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1489574[/url] 33. පොදු බඩුවක්... පදිමුද?? - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13543982#post13543982[/url] 34. කාර් සේල් එකක් දාමු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1494825[/url] 35. වෑන් බට්ටෝ - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1510196[/url] 36.හොන්ඩා ජුලෝන බඩු CR-V - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13945033&posted=1#post13945033[/url] 37.Toyota Etios in CNR - [url]http://www.elakiri.com/forum/showthread.php?p=14105523#post14105523[/url] 38.පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු..2 (14-01-13) - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1525912[/url] [/B][/SIZE] [COLOR="Orange"][RIGHT][SIZE="6"][B][CENTER]තෙරුවන් සරණයි!!!![/CENTER] [IMG]http://www.artofimagination.org/Images/MemberImages/Nakar/goldenman_s.jpg[/IMG] [I]...........රත්තරං...........[/I][/B][/SIZE][/RIGHT][SIZE="6"][B][/b][/size][/COLOR][SIZE="6"][B][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom