Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටොයෝටා brand new RAIZE ලක්ෂ 110 පමණි ! -Toyota Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආණ්ඩුව නෙමේ මිනිස්සු දැනුවත් වෙන්න ඕන japan ඉදන් port එකට වාහනයක් එන්නයි එතන ඉදන් clearance කරගන්න කොච්චරක් යනවද කියල calculate කරගන්නයි. සරලවම තමන්ට අවශ්‍ය නැති උනත් තමං vehicle එකක් personal import කරනව නන් ඒක කරන්නෙ කොහොමද කියල වාහනයක් ගන්න සූදානම් වෙලා ඉන්න ඕනම මිනිහෙක් ඉගෙනගෙන තියෙන්න ඕන ලංකාවෙ දැන් situation එකේ විදිහට. දැන් ඉස්සර වගේ නෙමේනෙ ඕන තරන් විදි තියනව තමන් personal import කරගන්නව නම් කරන්න කරන්න ඕන විදිහ ඉගෙනගන්න.

ඒක ඉගෙනගත්තහම තමන් දන්නව ඇත්තටම වාහනේ අතට ගන්න කොච්චරක් යනවද කියල. එහෙම දැනගත්තහම sale වලින් ලොකු ගාණක් තියාගෙන විකුණනව නන් ගත්තෙ නැතුව හිටියහම ඉවරයි. මාස 3කින් විකුණුවෙ නැත්තන් gov එකට tax ගෙවන්න ඕන car sale එක. ඊට පස්සෙ විකුණුන් නැත්තන් ආයෙ re export කරන්න ඕන car sale කාරයම වියදම් කරගෙන. එහෙම කරන්න උනොත් ලොකු loss එකක් car sale කාරයට. ඉතින් එයාල එහෙම වෙන්න ඉඩ දෙන්නෙ නෑ කොහෙත්ම. ගත්තෙ නැතුව හිටියොත් ගාණ අඩු කරනව අනිවාර්යයෙන්

ඉතින් එහෙම process එකක් තමා මම දැනගත්ත විදිහට තියෙන්නෙ.

ඒ කියන්නෙ සරලවම gov එක customer ගෙ අතට හැන්ද දීල තමා sale කරන අයට import කරන්න දිල තියෙන්නෙ. රජයෙන් ඕන කරන දේවල් ටික කර තියෙන්නෙ. වාහන ගන්න මිනිස්සු උනන්දූ වෙන්නෙ නැ ගන්න කලින් හරියට study කරන්න. තියෙන තදියටම ගන්න හදනව ඇරෙන්න.

මම දැක්ක yaris cross 20mil වගේ ගණන් වලට දාල තියනව ගැබැයි personal import කරොත් 150කට 60ක්ට වගේ ගෙන්නුවහැකි. ඉතින් ඒව ගැන මිනිස්සු දැනුවත් නම් ඔය ගාණට ගන්නෙ නැතුව අතහැරියම නිකන්ම ගණන් බස්සන්න වෙනව

[QUOTE="manarrow, post: 30713251, member: 524640"] ආණ්ඩුව නෙමේ මිනිස්සු දැනුවත් වෙන්න ඕන japan ඉදන් port එකට වාහනයක් එන්නයි එතන ඉදන් clearance කරගන්න කොච්චරක් යනවද කියල calculate කරගන්නයි. සරලවම තමන්ට අවශ්‍ය නැති උනත් තමං vehicle එකක් personal import කරනව නන් ඒක කරන්නෙ කොහොමද කියල වාහනයක් ගන්න සූදානම් වෙලා ඉන්න ඕනම මිනිහෙක් ඉගෙනගෙන තියෙන්න ඕන ලංකාවෙ දැන් situation එකේ විදිහට. දැන් ඉස්සර වගේ නෙමේනෙ ඕන තරන් විදි තියනව තමන් personal import කරගන්නව නම් කරන්න කරන්න ඕන විදිහ ඉගෙනගන්න. ඒක ඉගෙනගත්තහම තමන් දන්නව ඇත්තටම වාහනේ අතට ගන්න කොච්චරක් යනවද කියල. එහෙම දැනගත්තහම sale වලින් ලොකු ගාණක් තියාගෙන විකුණනව නන් ගත්තෙ නැතුව හිටියහම ඉවරයි. මාස 3කින් විකුණුවෙ නැත්තන් gov එකට tax ගෙවන්න ඕන car sale එක. ඊට පස්සෙ විකුණුන් නැත්තන් ආයෙ re export කරන්න ඕන car sale කාරයම වියදම් කරගෙන. එහෙම කරන්න උනොත් ලොකු loss එකක් car sale කාරයට. ඉතින් එයාල එහෙම වෙන්න ඉඩ දෙන්නෙ නෑ කොහෙත්ම. ගත්තෙ නැතුව හිටියොත් ගාණ අඩු කරනව අනිවාර්යයෙන් ඉතින් එහෙම process එකක් තමා මම දැනගත්ත විදිහට තියෙන්නෙ. ඒ කියන්නෙ සරලවම gov එක customer ගෙ අතට හැන්ද දීල තමා sale කරන අයට import කරන්න දිල තියෙන්නෙ. රජයෙන් ඕන කරන දේවල් ටික කර තියෙන්නෙ. වාහන ගන්න මිනිස්සු උනන්දූ වෙන්නෙ නැ ගන්න කලින් හරියට study කරන්න. තියෙන තදියටම ගන්න හදනව ඇරෙන්න. මම දැක්ක yaris cross 20mil වගේ ගණන් වලට දාල තියනව ගැබැයි personal import කරොත් 150කට 60ක්ට වගේ ගෙන්නුවහැකි. ඉතින් ඒව ගැන මිනිස්සු දැනුවත් නම් ඔය ගාණට ගන්නෙ නැතුව අතහැරියම නිකන්ම ගණන් බස්සන්න වෙනව [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom