Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටොරන්ට් කියන්නේ මොනවාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටොරන්ට් කියන්නේ මොනවාද?

මාගේ හිතවත් එලකිරියනි,

අන්තර්ජාලයේ සැරිසරන විට දැක්කා ලස්සන විස්තරයක් බ්ලොග් එකක. උබලත් එක්ක බෙදාගන්න හිතුනා.

සියලුම හිමිකම් බ්ලොග් එකේ හිමිකරුගේ වියයුතුයි (ළහිරුගේ සිංහල BLOG අඩවිය)..... මම සමහර දේවල් එඩිට් කලා උබලගේ ලේසියට

ටොරන්ට්

මුලින්ම අපි බලමු මේ ටොරන්ට් කියන ඒවායේ ඉතිහාසය.

මෙන්න මේ රූපයේ ඉන්න Bram Cohen කියන පුද්ගලයා තමයි මේ ටොරන්ට් වලට මුල්ම අඩිතාලම දමපු පුද්ගලයා. මෙයා ගැන වැඩි විස්තර දැන ගන්න http://en.wikipedia.org/wiki/Bram_Cohen කියන තැනට යන්න.

මේ පුද්ගලයා විසින් 2001 අප්‍රේල් මාසයේදී තමයි මුල්ම ටොරන්ට් ක්ලයන්ට් එක. ඒ කියන්නේ ටොරන්ට් භාගත කිරීමට සහය වන මෘදුකාංගය නිර්මාණය කලේ. ඒ Python කියන භාෂාව භාවිතයෙන්. ඊට පස්සේ 6.0 වෙනි සංස්කරණයේ ඉදලා C++ කියන භාෂාවෙන් තමා මේ BitTorrent කියන මෘදුකාංගය නිර්මාණය වෙන්නේ.

මෙතන ඉදලා මේ ලිපිය විස්තර කරන්න මම යොදාගන්න මෘදුකාංගය තමයි BitTorrent.

මේ මෘදුකංගය අපිට ලැබෙන්නේ ලෝකයේ තියෙන හොදම මිලට හෙවත් නොමිලේ. හොදයි එහෙනම් මේ මෘදුකාංගය තමන්ගේ පරිගණකයේ නොමැති අය මුලින්ම මේක තමන්ගේ පරිගණකයට ඇතුල් කර ගන්න. http://www.bittorrent.com/

මේක ඇතුල් කරන එක හරිම ලේසියි. සමාන්‍ය මෘදුකාංගයක් ඇතුල් කරනවා හා සමානයි. එහෙනම් අප බලමු කොහොමද ටොරන්ට් ක්ලයන්ට් එක භාවිතා කරලා ටොරන්ට් එක ගන්නේ කියලා.

ඇත්තෙන්ම ටොරන්ට් ෆයිල් එකක් කියන්නේ බොහොම පොඩි ෆයිල් එකක්. මට හම්බුවෙලා තියෙන ලොකුම ටොරන්ට් ෆයිල් එකේ සයිස් එක 2MB වගේ කියලා තමයි මතක. ඒක Wii Games වගයක් තමයි තිබ්බේ. ඇයි මේ ටොරන්ට් ෆයිල් එකක් මේ තරම් පොඩි.

ඇත්තටම ටොරන්ට් ෆයිල් එකක් කියනනේ තමන් ඩවුන්ලෝඩ් කරන්න යන දේ ගැන පොඩි විස්තරයක් තියෙන ටෙක්ස්ට් ෆයිල් එකක් වගේ. ඒකේ තියෙනවා Tracker කියන පරිගණකය ගැන විස්තරයක්. Tracker කියලා හදුන්වන්නේ සර්වර් වර්ගයේ පරිගණකයක්. ඒකෙන් තමයි මේ ටොරන්ට් එක හැසිරවීම හා ටොරන්ට් ක්ලයන්ට් අතර සම්බන්ධතා ඇති කරන්නේ. ඒ වගේම මේ ටොරන්ට් එක Tracker වර්ගයේ පරිගණකයක් නැතිව භාගත කරන්න බෑ.

මීලඟට කියන්න තියෙන්නේ මේ ටොරන්ට් ෆයිල් එක ගත්ත පමණින් තමන් භාගත කරන්න යන් මෘදුකාංගය හරි චිත්‍රපටය හරි තමන්ට ලැබෙන්නේ නෑ.

මොකද මම දැකලා තියෙනවා ටොරන්ට් එක විතරක් අරගෙන බැන බැන ඉන්න අය. ඒක නිසා මම කියන්නේ මේ ටොරන්ට් ෆයිල් එක කියන්නේ තමන්ට ලැබෙන ටිකට් එකක් විතරයි. කෝච්චියේ ඉතිරි දුර යන්නනම් තමන් කෝච්චියට ගොඩවෙන්න ඕනේ.

ඒ කියන්නේ මේ ටොරන්ට් කියන ෆයිල් එක තමන්ගේ ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයට ලබා දෙන්න වෙනවා. මම මුලින්ම කිව්වානේ මේ ටොරන්ට් කියන්නේ විස්තරයක් විතරක් අඩංගු ෆයිල් එකක් කියලා. දැන් මේ ෆයිල් එක ක්ලයන්ට් එකට දුන්නාම ටොරන්ට් ක්ලයන්ට් එක මේ ටොරන්ට් එක ගැන විස්තර දැන ගෙන Tracker වර්ගයේ පරිගණක වලට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ හොයලා බලනවා මේ ටොරන්ට් එක දැන්ට ඩවුන්ලෝඩ් කරලා අවසන්ව තියෙන Seeders ලා ඉන්නවාද කියලා. ඊලගට හොයලා බලනවා දැනටමත් මේ ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරන Peers ලා ඉන්නවාද කියලා.

සාමාන්‍යයෙන් මේ ටොරන්ට් එකට අවම වශයෙන් Seedersලා 10ක්වත් ඉන්න එක හොදයි. තමන් ටොරන්ට් එකක් තොර ගනිද්දී Seeders ලා හොදට ඉන්න ටොරන්ට් එකක් ගන්න. ඒ වගේම තමන්ට තීරණය කරන්න වෙනවා මේ ටොරන්ට් එක තමන් ඩවුන්ලෝඩ් කරන්නේ මොන වේලාවේද සහ මේක වැඩියෙන්ම ජනප්‍රිය මොන වගේ රටවල්වලද කියලා.

ඈ... මේ මොන හරුපයක්ද මේ කියන්නේ.

ඔව්. උපරිම වේගයක් ලබා ගන්න පුළුවන් පොඩි උපායක් තමයි මේ කියන්නේ. තමන් Seeders ලා වැඩියෙන් ඉන්න ටොරන්ට් එකක් තෝර ගත්තාට වැඩක් නෑ. ඒ Seeders ලා Online ඉන්න වෙනවා උපරිම වේගයක් ගන්න නම්. සාමාන්‍යයෙන් මේ ටොරන්ට් එක ඇමරිකාවේ කෙනෙක් ගන්නවානම් අපිට Seeder ඉන්නේ වෙනස් කාල කලාපයක. ඒක නිසා සමහර විට අපි ටොරන්ට් එක ගන්න යන වේලාවට මේ Seeder ලා Online නොඉන්න පුළුවන්. කට්ටිය දැකලාත් ඇති ටොරන්ට් ක්ලයන්ට් එකේ Seeder ලා ගාන පෙන්නන්නේ 12(420) වගේ ක්‍රමයකට කියලා. මේ වරහන් තුලින් එලියේ තියෙන්නේ දැනට Online ඉන්න ප්‍රමාණය. එතකොට වරහන් ඇතුලේ ඉන්නේ මුළු Seeders ලා ප්‍රමාණය. මේ ක්‍රමේට පුළුවන් ආසන්න වශයෙන් තමන්ට අවශ්‍ය Seeders ලා වැඩිපුර Online ඉන්න වේලාවක් තෝරගන්න.

එතකොට Peers ලා කියන්නේ කවුද? මේ කියන්නේ අපි දැන් මේ ටොරන්ට් එක ඩවුන් කරනවා වගේම මේ ලෝකේ තවත් තැනක ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරමින් ඉන්න පුද්ගලයෙක්. ඒ කියන්නේ අපිත් දැන් Peer කෙනෙක්. සමහර විට අපි 35% ඩවුන්ලෝඩ් කරලා තියෙද්දී තවත් Peer කෙනෙක් 98% අරන් තියෙන්න පුළුවන්. ඒ වගේම තවත් කෙනෙක් 0.8% අරගෙන තියෙන්නත් පුළුවන්.

ඒ කියන්නේ අපි වගේම මේ ටොරන්ට් එක ගන්න කට්ටියක් තමයි Peers කියන්නේ.

එතකොට මේ ටොරන්ට් එක තියෙන්නේ කොහෙද?

තවත් ඔයාගෙ වගේම කොම්පියුටර් එකක. ඔව්. ටොරන්ට් සයිට් එකකින් අපි ටොරන්ට් එකක් ගන්න ගියාට එයාලා අපිට දෙන්නේ ඒ ගැන පොඩි විස්තරයක් විතරයි. ඊට පස්සේ මේ ටොරන්ට් එක ගන්නේ Seeders හා Peers නමින් හැදින්වෙන අපි වගේම පරිගණක වලින්.

ඒ කියන්නේ ඒ කොම්පියුටර් නැති වුනොත් අපිට ටොරන්ට් එක ගන්න බෑ. එතකොට ඒ ටොරන්ට් එක Dead Torrent විදියට හැදින්වෙනවා. හැමෝම දන්නවා ඇතිනේ Spell Binders (මායා බන්ධන). ඔයා ටොරන්ට් එක මේ වෙද්දී මල ටොරන්ට් එකක්.

"ඇයි මෙහෙම වෙන්නේ" කියන එකට වගකියන්න ඕනේ අපිම තමයි.

තව විස්තර මම ඊලඟ page එකකින් දාන්නම්.............

[QUOTE="Sanju malli, post: 16768939, member: 395210"] [b]ටොරන්ට් කියන්නේ මොනවාද?[/b] [SIZE="5"]මාගේ හිතවත් එලකිරියනි, අන්තර්ජාලයේ සැරිසරන විට දැක්කා ලස්සන විස්තරයක් බ්ලොග් එකක. උබලත් එක්ක බෙදාගන්න හිතුනා. සියලුම හිමිකම් බ්ලොග් එකේ හිමිකරුගේ වියයුතුයි (ළහිරුගේ සිංහල BLOG අඩවිය)..... මම සමහර දේවල් එඩිට් කලා උබලගේ ලේසියට[/SIZE] [SIZE="6"][COLOR="DarkRed"]ටොරන්ට්[/COLOR][/SIZE] [SIZE="4"]මුලින්ම අපි බලමු මේ ටොරන්ට් කියන ඒවායේ ඉතිහාසය.[/SIZE] [IMG]http://venturebeat.files.wordpress.com/2007/10/bit_torrent.jpg[/IMG] [SIZE="4"]මෙන්න මේ රූපයේ ඉන්න Bram Cohen කියන පුද්ගලයා තමයි මේ ටොරන්ට් වලට මුල්ම අඩිතාලම දමපු පුද්ගලයා. මෙයා ගැන වැඩි විස්තර දැන ගන්න [url]http://en.wikipedia.org/wiki/Bram_Cohen[/url] කියන තැනට යන්න.[/SIZE] [SIZE="4"]මේ පුද්ගලයා විසින් 2001 අප්‍රේල් මාසයේදී තමයි මුල්ම ටොරන්ට් ක්ලයන්ට් එක. ඒ කියන්නේ ටොරන්ට් භාගත කිරීමට සහය වන මෘදුකාංගය නිර්මාණය කලේ. ඒ Python කියන භාෂාව භාවිතයෙන්. ඊට පස්සේ 6.0 වෙනි සංස්කරණයේ ඉදලා C++ කියන භාෂාවෙන් තමා මේ BitTorrent කියන මෘදුකාංගය නිර්මාණය වෙන්නේ. [/SIZE] [IMG]http://cdn1.dottech.org/wp-content/uploads/2013/10/Bittorrent-Logo1.jpg?c59e8d[/IMG] [SIZE="4"]මෙතන ඉදලා මේ ලිපිය විස්තර කරන්න මම යොදාගන්න මෘදුකාංගය තමයි BitTorrent. මේ මෘදුකංගය අපිට ලැබෙන්නේ ලෝකයේ තියෙන හොදම මිලට හෙවත් නොමිලේ. හොදයි එහෙනම් මේ මෘදුකාංගය තමන්ගේ පරිගණකයේ නොමැති අය මුලින්ම මේක තමන්ගේ පරිගණකයට ඇතුල් කර ගන්න. [url]http://www.bittorrent.com/[/url] මේක ඇතුල් කරන එක හරිම ලේසියි. සමාන්‍ය මෘදුකාංගයක් ඇතුල් කරනවා හා සමානයි. එහෙනම් අප බලමු කොහොමද ටොරන්ට් ක්ලයන්ට් එක භාවිතා කරලා ටොරන්ට් එක ගන්නේ කියලා. ඇත්තෙන්ම ටොරන්ට් ෆයිල් එකක් කියන්නේ බොහොම පොඩි ෆයිල් එකක්. මට හම්බුවෙලා තියෙන ලොකුම ටොරන්ට් ෆයිල් එකේ සයිස් එක 2MB වගේ කියලා තමයි මතක. ඒක Wii Games වගයක් තමයි තිබ්බේ. ඇයි මේ ටොරන්ට් ෆයිල් එකක් මේ තරම් පොඩි. ඇත්තටම ටොරන්ට් ෆයිල් එකක් කියනනේ තමන් ඩවුන්ලෝඩ් කරන්න යන දේ ගැන පොඩි විස්තරයක් තියෙන ටෙක්ස්ට් ෆයිල් එකක් වගේ. ඒකේ තියෙනවා Tracker කියන පරිගණකය ගැන විස්තරයක්. Tracker කියලා හදුන්වන්නේ සර්වර් වර්ගයේ පරිගණකයක්. ඒකෙන් තමයි මේ ටොරන්ට් එක හැසිරවීම හා ටොරන්ට් ක්ලයන්ට් අතර සම්බන්ධතා ඇති කරන්නේ. ඒ වගේම මේ ටොරන්ට් එක Tracker වර්ගයේ පරිගණකයක් නැතිව භාගත කරන්න බෑ. මීලඟට කියන්න තියෙන්නේ මේ ටොරන්ට් ෆයිල් එක ගත්ත පමණින් තමන් භාගත කරන්න යන් මෘදුකාංගය හරි චිත්‍රපටය හරි තමන්ට ලැබෙන්නේ නෑ. මොකද මම දැකලා තියෙනවා ටොරන්ට් එක විතරක් අරගෙන බැන බැන ඉන්න අය. ඒක නිසා මම කියන්නේ මේ ටොරන්ට් ෆයිල් එක කියන්නේ තමන්ට ලැබෙන ටිකට් එකක් විතරයි. කෝච්චියේ ඉතිරි දුර යන්නනම් තමන් කෝච්චියට ගොඩවෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ටොරන්ට් කියන ෆයිල් එක තමන්ගේ ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයට ලබා දෙන්න වෙනවා. මම මුලින්ම කිව්වානේ මේ ටොරන්ට් කියන්නේ විස්තරයක් විතරක් අඩංගු ෆයිල් එකක් කියලා. දැන් මේ ෆයිල් එක ක්ලයන්ට් එකට දුන්නාම ටොරන්ට් ක්ලයන්ට් එක මේ ටොරන්ට් එක ගැන විස්තර දැන ගෙන Tracker වර්ගයේ පරිගණක වලට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ හොයලා බලනවා මේ ටොරන්ට් එක දැන්ට ඩවුන්ලෝඩ් කරලා අවසන්ව තියෙන Seeders ලා ඉන්නවාද කියලා. ඊලගට හොයලා බලනවා දැනටමත් මේ ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරන Peers ලා ඉන්නවාද කියලා. සාමාන්‍යයෙන් මේ ටොරන්ට් එකට අවම වශයෙන් Seedersලා 10ක්වත් ඉන්න එක හොදයි. තමන් ටොරන්ට් එකක් තොර ගනිද්දී Seeders ලා හොදට ඉන්න ටොරන්ට් එකක් ගන්න. ඒ වගේම තමන්ට තීරණය කරන්න වෙනවා මේ ටොරන්ට් එක තමන් ඩවුන්ලෝඩ් කරන්නේ මොන වේලාවේද සහ මේක වැඩියෙන්ම ජනප්‍රිය මොන වගේ රටවල්වලද කියලා. ඈ... මේ මොන හරුපයක්ද මේ කියන්නේ. ඔව්. උපරිම වේගයක් ලබා ගන්න පුළුවන් පොඩි උපායක් තමයි මේ කියන්නේ. තමන් Seeders ලා වැඩියෙන් ඉන්න ටොරන්ට් එකක් තෝර ගත්තාට වැඩක් නෑ. ඒ Seeders ලා Online ඉන්න වෙනවා උපරිම වේගයක් ගන්න නම්. සාමාන්‍යයෙන් මේ ටොරන්ට් එක ඇමරිකාවේ කෙනෙක් ගන්නවානම් අපිට Seeder ඉන්නේ වෙනස් කාල කලාපයක. ඒක නිසා සමහර විට අපි ටොරන්ට් එක ගන්න යන වේලාවට මේ Seeder ලා Online නොඉන්න පුළුවන්. කට්ටිය දැකලාත් ඇති ටොරන්ට් ක්ලයන්ට් එකේ Seeder ලා ගාන පෙන්නන්නේ 12(420) වගේ ක්‍රමයකට කියලා. මේ වරහන් තුලින් එලියේ තියෙන්නේ දැනට Online ඉන්න ප්‍රමාණය. එතකොට වරහන් ඇතුලේ ඉන්නේ මුළු Seeders ලා ප්‍රමාණය. මේ ක්‍රමේට පුළුවන් ආසන්න වශයෙන් තමන්ට අවශ්‍ය Seeders ලා වැඩිපුර Online ඉන්න වේලාවක් තෝරගන්න. එතකොට Peers ලා කියන්නේ කවුද? මේ කියන්නේ අපි දැන් මේ ටොරන්ට් එක ඩවුන් කරනවා වගේම මේ ලෝකේ තවත් තැනක ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරමින් ඉන්න පුද්ගලයෙක්. ඒ කියන්නේ අපිත් දැන් Peer කෙනෙක්. සමහර විට අපි 35% ඩවුන්ලෝඩ් කරලා තියෙද්දී තවත් Peer කෙනෙක් 98% අරන් තියෙන්න පුළුවන්. ඒ වගේම තවත් කෙනෙක් 0.8% අරගෙන තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි වගේම මේ ටොරන්ට් එක ගන්න කට්ටියක් තමයි Peers කියන්නේ. එතකොට මේ ටොරන්ට් එක තියෙන්නේ කොහෙද? තවත් ඔයාගෙ වගේම කොම්පියුටර් එකක. ඔව්. ටොරන්ට් සයිට් එකකින් අපි ටොරන්ට් එකක් ගන්න ගියාට එයාලා අපිට දෙන්නේ ඒ ගැන පොඩි විස්තරයක් විතරයි. ඊට පස්සේ මේ ටොරන්ට් එක ගන්නේ Seeders හා Peers නමින් හැදින්වෙන අපි වගේම පරිගණක වලින්. ඒ කියන්නේ ඒ කොම්පියුටර් නැති වුනොත් අපිට ටොරන්ට් එක ගන්න බෑ. එතකොට ඒ ටොරන්ට් එක Dead Torrent විදියට හැදින්වෙනවා. හැමෝම දන්නවා ඇතිනේ Spell Binders (මායා බන්ධන). ඔයා ටොරන්ට් එක මේ වෙද්දී මල ටොරන්ට් එකක්. "ඇයි මෙහෙම වෙන්නේ" කියන එකට වගකියන්න ඕනේ අපිම තමයි. තව විස්තර මම ඊලඟ page එකකින් දාන්නම්.............[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom