Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටොරන්ට් කියන්නේ මොනවාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටොරන්ට් - 2 වන කොටස

ටොරන්ට් - 2 වන කොටස

මම කලින් නවත්තපු තැනින් තමා පටන් ගන්නේ. මතකනේ කලින් පෝස්ට් එකේ කිව්වා මල ටොරන්ට් ගැන.

අපි තමයි ටොරන්ට් එකකට එහෙම ඉරණමක් අත්වීම ගැන වග කියන්න ඕනේ. ඇත්තටම ටොරන්ට් ෆයිල් එකකින් ගන්න චිත්‍රපටිය හෝ මෘදුකාංගය හෝ අදාල දේ කොහේවත් සර්වර් වර්ගයේ පරිගණකය ගබඩා වෙලා නෑ. ඒක ගබඩා වෙලා තියෙන්නේ තවත් පරිගණක ටිකක් ඇතුලේ. ඇත්තටම කියනවානම් Seeds වර්ගයේ, එහෙමත් නැත්නම් මුලින් මෙම ටොරන්ට් එක 100%ක් ඩවුන්ලෝඩ් කරලා ඉවර වුන පරිගණක වල තමා මේ ටොරන්ට් එක තියෙන්නේ.

ඒ කියන්නේ ඒ පරිගණක නැත්නම් ටොරන්ට් ගන්න බෑ කියලාද?

හරියටම හරි. අපිට මේ ටොරන්ට් එක ගන්න බැරි වෙනවා ඒ වගේ පරිගණක ජාලගතව තිබ්බේ නැතිනම්. ඒ වගේම අපිටත් යම් යුතුකමක් තියෙනවා මේ ටොරන්ට් එක භාගත කරලා ඉවර වුනාට පස්සේ අපේ පරිගණකයත් Seed පරිගණකයක් කරලා මේ ටොරන්ට් එක තවත් පිරිසකට ලබා දෙන්න. අපිට මහා ලොකු දෙයක් කරන්න නෑ. අපි පාවිච්චි කරපු ටොරන්ට් ක්ලයන්ට් වර්ගයේ මෘදුකාංගය සක්‍රීයව තියෙන එක තමයි කරන්න තියෙන්නේ.

ලොකු දෙයක් නෑනේ.

ඇත්ත අපිට තියෙන්නේ බොහොම පොඩි දෙයක් කරන්න. හැබැයි අපි මේ දන්දීමට ප්‍රතිඵලයක් ලබනවා. මේකට කියන්නේ Tit For Tat

ඒ කියන්නේ අපි ටොරන්ට් එක අප්ලෝඩ් කිරීමේ අනුපාතම මෙම ටොරන්ට් මෘදුකාංගය මගින් ගණන් බැලෙනවා. ඊට පස්සේ ඒ අනුපාතය 1.0ට සමාන වෙන්න සමාන වෙන්න අපේ අළුත් ටොරන්ට් භාගත කිරීමේ වේගය ටොරන්ට් මෘදුකාංගය මගින් වැඩි කරවනවා. ඒවගේම අපි මේ ටොරන්ට් එක භාගත කරගෙන ටොරන්ට් මෘදුකාංගයෙන් ඉවත් වීම, එහෙමත් නැතිනම් Seed වීමට ඉඩ නොතිබීම හදුන්වන්නේ Leeching කියලා. ඒ කියන්නේ කූඩැල්ලෙක් වගේ උරාබීම වගේ අදහසක්. අනිත් අයට යමක් නොදී තමන් පමණක් ලාභ ලබා ගැනීම. මේ වගේ වැඩක් කලොත් අපිට විපාකත් හම්බුවෙනවා.

ලීච් කිරීමට විපාකය වන්නේ අපේ ටොරන්ට් භාගත කිරීමේ වේගය අඩුවීම. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. හිතන්න අපි ටොරන්ට් ලීච් කරන කෙනෙක් කියලා. අපි යම් ටොරන්ට් එකක් භාගත කරමින් ඉන්නවා. තවත් හොද Seeder කෙනෙක් අපි භාගත කරන ටොරන්ට් එකම භාගත කරන්න පටන් ගන්නවා. එතකොට සර්වර් පරිගණක Seed කිරීමට ප්‍රති උපකාරයක් විදියට අර Seederට ප්රමුඛස්ථානයක් ලබා දෙනවා එම භාගත කිරීමට. අපිව ප්‍රමුඛතා මට්ටමේ පහලට ඇද දැමෙනවා.

නමුත් Seeder කෙනෙක්ට වුනත් හැමදාම මේ ටොරන්ට් එක Seed කරන්න බෑ. තමන්ගේ පරිගණකයෙන් වෙනත් මාධ්‍යක ගබඩා කරන්න වෙනවා. එවිට මේ ෆයිල් එක ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයට සොයාගැනීමට බැරි වෙනවා. මෙහෙම ඉන්න සියළුම Seeder ලා ටොරන්ට් එක අයින් කලාට පස්සේ මේ ටොරන්ට් එක ගන්න විදියක් නැති වෙනවා. ඒ කියන්නේ ටොරන්ට් එක මැරෙනවා.

ඒකයි මම කලින් පෝස්ට් එකේ කිව්වේ ටොරන්ට් එකක් තෝරාගනිද්දී වැඩි Seeder ලා ප්‍රමාණයක් ඉන්න ටොරන්ට් එකක් තෝරාගැනීම හොදයි කියලා කිව්වේ.

ඒ වගේම ටොරන්ට් එක හොද ටොරන්ට් එකක්ද කියලා දැන ගන්නත් ඕනේ.

දැන් මම හිතන්නේ ටොරන්ට් වල තාක්ෂණික පැත්ත කථා කලා ඇති කියලා. මට තවත් දේවල් මග හැරිලා ඇති. එක පාර ලියන්න මතක් වෙන්නේ නෑ. මොනවා හරි මඟ හැරිලා නම් සමාවෙන්න ඕනේ.

දැන් මම කථා කරන්න යන්නේ ටොරන්ට් සර්ච් එන්ජින් ගැන.

මොකක්ද මේ ටොරන්ට් සර්ච් එන්ජින් එකක් කියන්නේ.

ටොරන්ට් සර්ච් එනිජින් එකක් කියන්නේ (TSE) කවුරුන් විසින් හෝ අන්තර්ජාලයට එක් කරලා තියෙන ටොරන්ට් එකක් ගැන විස්තර හොයලා දෙන වෙබ් අඩවියක්. සමහර විට එම වෙබ් අඩවියේම අන්තර්ගත හෝ වෙනත් ස්ථානයක අන්තර්ගත ටොරන්ට් ගැන මේකෙන් හොයලා දෙනවා වෙන්න පුළුවන්.

අපිට මේ ටොරන්ට් එකක් භාගත කරද්දී මුහුණ පාන්න වෙන අකරතැබ්බයක් තමා ටොරන්ට් ෆයිල් එක Fake එහෙමත් නැත්නම් ව්‍යාජ එකක් වීම. මට නම් තාම එහෙම සිද්ධියකට මුහුණ පාන්න වෙලා නෑ. හැබැයි මගේ යාළුවෙක්ට තෙවරක්ම චිත්‍රපටි(700MB,1.5GB,599MB) භාගත කිරීමේදී එවැනි අත්දැකීම් වලට මුහුණ පාන්න වුනා. මොකද මේ ටොරන්ට් එකේ තියෙන චිත්‍රපටිය භාගත කරලා Play කලාම ඒ වීඩියෝ එකේ මැසේජ් එකක් වැටෙනවා "To Play the full movie you need CoralPlayer" කියලා. අපි හොයලා බැළුවා ඒ කියන ප්ලේයර් එක කොහොමද කියලා. ඇත්තටම කියනවානම් ඒක SPAM අඩවියක්. තමන්ගේ ව්‍යාජ ප්ලේයර් එක ව්‍යප්ත කර ගන්න කරන උපායක් තමයි මේ බොරු චිත්‍රපටි ටොරන්ට්.

දැන් හිතන්න පුළුවන් මේ තත්පර ගානක පණිවුඩයක් කොහොමද 1.5GB වෙන්නේ කියලා. ඇත්තටම මටත් ඔය ප්‍රශ්නේ ආවා. ඒක නිසා තමයි මමත් ඒ වීඩියෝ එක මීඩියා ඉන්ෆෝ බැළුවේ. ඇත්තටම මට ටොරන්ට් එක උඩුගත කරපු පුද්ගලයාගේ මවු පාර්ශවය සිහියට නැගුනා ඒ වෙලාවේ. ඒ වීඩියෝ එකේ Bit Rate එක 30'000 ගානක් වගේ තමා තිබ්බේ මත මතක විදියට.

හැබැයි දැන් නම් මගේ යාළුවාට කවදාවත් ආයේ ඔහොම වැඩ වෙන්නේ නැති වෙයි. මොකද මම කිව්වා ටොරන්ට් එකක් හරියට හොයාගන්න හැටි.

අෆ්ෆෝ. පෝස්ට් එක උවමනාවටත් වඩා දික් වුනා වගේ. මම හිතුවේ මේ පොස්ට් එකින් ටොරන්ට් කියන්නේ මොනවාද කියන ලිපි ඉවර කරන්න. කමක් නෑ. එහෙනම් ඊලඟ පෝස්ට් එකෙන් කියලා දෙන්නම් කොහොමද හොද ටොරන්ට් එකක් තෝරා ගන්නේ කියලා හා නිවරදිව භාගත කරන්නේ කියලා.

[QUOTE="Sanju malli, post: 16773478, member: 395210"] [b]ටොරන්ට් - 2 වන කොටස[/b] [SIZE="5"]ටොරන්ට් - 2 වන කොටස[/SIZE] [SIZE="4"]මම කලින් නවත්තපු තැනින් තමා පටන් ගන්නේ. මතකනේ කලින් පෝස්ට් එකේ කිව්වා මල ටොරන්ට් ගැන. අපි තමයි ටොරන්ට් එකකට එහෙම ඉරණමක් අත්වීම ගැන වග කියන්න ඕනේ. ඇත්තටම ටොරන්ට් ෆයිල් එකකින් ගන්න චිත්‍රපටිය හෝ මෘදුකාංගය හෝ අදාල දේ කොහේවත් සර්වර් වර්ගයේ පරිගණකය ගබඩා වෙලා නෑ. ඒක ගබඩා වෙලා තියෙන්නේ තවත් පරිගණක ටිකක් ඇතුලේ. ඇත්තටම කියනවානම් Seeds වර්ගයේ, එහෙමත් නැත්නම් මුලින් මෙම ටොරන්ට් එක 100%ක් ඩවුන්ලෝඩ් කරලා ඉවර වුන පරිගණක වල තමා මේ ටොරන්ට් එක තියෙන්නේ. ඒ කියන්නේ ඒ පරිගණක නැත්නම් ටොරන්ට් ගන්න බෑ කියලාද? හරියටම හරි. අපිට මේ ටොරන්ට් එක ගන්න බැරි වෙනවා ඒ වගේ පරිගණක ජාලගතව තිබ්බේ නැතිනම්. ඒ වගේම අපිටත් යම් යුතුකමක් තියෙනවා මේ ටොරන්ට් එක භාගත කරලා ඉවර වුනාට පස්සේ අපේ පරිගණකයත් Seed පරිගණකයක් කරලා මේ ටොරන්ට් එක තවත් පිරිසකට ලබා දෙන්න. අපිට මහා ලොකු දෙයක් කරන්න නෑ. අපි පාවිච්චි කරපු ටොරන්ට් ක්ලයන්ට් වර්ගයේ මෘදුකාංගය සක්‍රීයව තියෙන එක තමයි කරන්න තියෙන්නේ. ලොකු දෙයක් නෑනේ. ඇත්ත අපිට තියෙන්නේ බොහොම පොඩි දෙයක් කරන්න. හැබැයි අපි මේ දන්දීමට ප්‍රතිඵලයක් ලබනවා. මේකට කියන්නේ Tit For Tat ඒ කියන්නේ අපි ටොරන්ට් එක අප්ලෝඩ් කිරීමේ අනුපාතම මෙම ටොරන්ට් මෘදුකාංගය මගින් ගණන් බැලෙනවා. ඊට පස්සේ ඒ අනුපාතය 1.0ට සමාන වෙන්න සමාන වෙන්න අපේ අළුත් ටොරන්ට් භාගත කිරීමේ වේගය ටොරන්ට් මෘදුකාංගය මගින් වැඩි කරවනවා. ඒවගේම අපි මේ ටොරන්ට් එක භාගත කරගෙන ටොරන්ට් මෘදුකාංගයෙන් ඉවත් වීම, එහෙමත් නැතිනම් Seed වීමට ඉඩ නොතිබීම හදුන්වන්නේ Leeching කියලා. ඒ කියන්නේ කූඩැල්ලෙක් වගේ උරාබීම වගේ අදහසක්. අනිත් අයට යමක් නොදී තමන් පමණක් ලාභ ලබා ගැනීම. මේ වගේ වැඩක් කලොත් අපිට විපාකත් හම්බුවෙනවා. ලීච් කිරීමට විපාකය වන්නේ අපේ ටොරන්ට් භාගත කිරීමේ වේගය අඩුවීම. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. හිතන්න අපි ටොරන්ට් ලීච් කරන කෙනෙක් කියලා. අපි යම් ටොරන්ට් එකක් භාගත කරමින් ඉන්නවා. තවත් හොද Seeder කෙනෙක් අපි භාගත කරන ටොරන්ට් එකම භාගත කරන්න පටන් ගන්නවා. එතකොට සර්වර් පරිගණක Seed කිරීමට ප්‍රති උපකාරයක් විදියට අර Seederට ප්රමුඛස්ථානයක් ලබා දෙනවා එම භාගත කිරීමට. අපිව ප්‍රමුඛතා මට්ටමේ පහලට ඇද දැමෙනවා. නමුත් Seeder කෙනෙක්ට වුනත් හැමදාම මේ ටොරන්ට් එක Seed කරන්න බෑ. තමන්ගේ පරිගණකයෙන් වෙනත් මාධ්‍යක ගබඩා කරන්න වෙනවා. එවිට මේ ෆයිල් එක ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයට සොයාගැනීමට බැරි වෙනවා. මෙහෙම ඉන්න සියළුම Seeder ලා ටොරන්ට් එක අයින් කලාට පස්සේ මේ ටොරන්ට් එක ගන්න විදියක් නැති වෙනවා. ඒ කියන්නේ ටොරන්ට් එක මැරෙනවා. ඒකයි මම කලින් පෝස්ට් එකේ කිව්වේ ටොරන්ට් එකක් තෝරාගනිද්දී වැඩි Seeder ලා ප්‍රමාණයක් ඉන්න ටොරන්ට් එකක් තෝරාගැනීම හොදයි කියලා කිව්වේ. ඒ වගේම ටොරන්ට් එක හොද ටොරන්ට් එකක්ද කියලා දැන ගන්නත් ඕනේ. දැන් මම හිතන්නේ ටොරන්ට් වල තාක්ෂණික පැත්ත කථා කලා ඇති කියලා. මට තවත් දේවල් මග හැරිලා ඇති. එක පාර ලියන්න මතක් වෙන්නේ නෑ. මොනවා හරි මඟ හැරිලා නම් සමාවෙන්න ඕනේ. දැන් මම කථා කරන්න යන්නේ ටොරන්ට් සර්ච් එන්ජින් ගැන. මොකක්ද මේ ටොරන්ට් සර්ච් එන්ජින් එකක් කියන්නේ. ටොරන්ට් සර්ච් එනිජින් එකක් කියන්නේ (TSE) කවුරුන් විසින් හෝ අන්තර්ජාලයට එක් කරලා තියෙන ටොරන්ට් එකක් ගැන විස්තර හොයලා දෙන වෙබ් අඩවියක්. සමහර විට එම වෙබ් අඩවියේම අන්තර්ගත හෝ වෙනත් ස්ථානයක අන්තර්ගත ටොරන්ට් ගැන මේකෙන් හොයලා දෙනවා වෙන්න පුළුවන්. අපිට මේ ටොරන්ට් එකක් භාගත කරද්දී මුහුණ පාන්න වෙන අකරතැබ්බයක් තමා ටොරන්ට් ෆයිල් එක Fake එහෙමත් නැත්නම් ව්‍යාජ එකක් වීම. මට නම් තාම එහෙම සිද්ධියකට මුහුණ පාන්න වෙලා නෑ. හැබැයි මගේ යාළුවෙක්ට තෙවරක්ම චිත්‍රපටි(700MB,1.5GB,599MB) භාගත කිරීමේදී එවැනි අත්දැකීම් වලට මුහුණ පාන්න වුනා. මොකද මේ ටොරන්ට් එකේ තියෙන චිත්‍රපටිය භාගත කරලා Play කලාම ඒ වීඩියෝ එකේ මැසේජ් එකක් වැටෙනවා "To Play the full movie you need CoralPlayer" කියලා. අපි හොයලා බැළුවා ඒ කියන ප්ලේයර් එක කොහොමද කියලා. ඇත්තටම කියනවානම් ඒක SPAM අඩවියක්. තමන්ගේ ව්‍යාජ ප්ලේයර් එක ව්‍යප්ත කර ගන්න කරන උපායක් තමයි මේ බොරු චිත්‍රපටි ටොරන්ට්. දැන් හිතන්න පුළුවන් මේ තත්පර ගානක පණිවුඩයක් කොහොමද 1.5GB වෙන්නේ කියලා. ඇත්තටම මටත් ඔය ප්‍රශ්නේ ආවා. ඒක නිසා තමයි මමත් ඒ වීඩියෝ එක මීඩියා ඉන්ෆෝ බැළුවේ. ඇත්තටම මට ටොරන්ට් එක උඩුගත කරපු පුද්ගලයාගේ මවු පාර්ශවය සිහියට නැගුනා ඒ වෙලාවේ. ඒ වීඩියෝ එකේ Bit Rate එක 30'000 ගානක් වගේ තමා තිබ්බේ මත මතක විදියට. හැබැයි දැන් නම් මගේ යාළුවාට කවදාවත් ආයේ ඔහොම වැඩ වෙන්නේ නැති වෙයි. මොකද මම කිව්වා ටොරන්ට් එකක් හරියට හොයාගන්න හැටි. අෆ්ෆෝ. පෝස්ට් එක උවමනාවටත් වඩා දික් වුනා වගේ. මම හිතුවේ මේ පොස්ට් එකින් ටොරන්ට් කියන්නේ මොනවාද කියන ලිපි ඉවර කරන්න. කමක් නෑ. එහෙනම් ඊලඟ පෝස්ට් එකෙන් කියලා දෙන්නම් කොහොමද හොද ටොරන්ට් එකක් තෝරා ගන්නේ කියලා හා නිවරදිව භාගත කරන්නේ කියලා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom