Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටොරෙන්ට් නැතුව ෆිල්ම්ස් බාමුද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටොරෙන්ට් නැතුව ෆිල්ම්ස් බාමුද ?

ඔන්න මචංල මම කියන සීන් එක සමහරු දන්නවා ඇති නොදන්නා අයට තමයි ඉතින් මම මේ කියන්නේ. අපි ආසයි නේ වැඩිපුර MB ගානක් නොයවා ෆිල්ම් එඅකක් බලන්න මම දෙන්න මේකට පොඩි විසදුමක්. හැබැයි ගොඩක් වෙලාවට මේකෙන් අපිට ගන්න පුළුවක් 480p වගේ කොලිටියට තමයි. එක 250 MB ඉදල 420 mb වලට යනකම් තියනව. හැබැයි 700 MB 1.2 GB full කොලිටි ෆිල්මුත් දැන් දානව.

හරි දැන් අපි බලමු මේක කොහොමද කරන්නේ කියල මේකට අපි පාවිචිචි කරන්නේ IDM අපේ ගොඩක් කොල්ලෝ use කරන්නේ මේක නේ. හැබැයි අපිට මේකේ පොඩි වෙනස් කමක් කරගන්න තියනව. ඉස්සෙල්ලම යන්න IDM එකේ ඔප්ෂන් වලට ඊට පස්සේ file types වලට ගහින් වෙනස් එතෙනට add කරන්න FLV FLV_ FLV' කියන තුන පැහැදිලි නැති කට්ටියට මම screen shot දාන්නම්.

හරි දැන් අපි වැඩේ පටාන්......ගමු

දැන් කස්ටියම යන්නොනේ මෙන්න මේ site 2න් එකකටකට http://www.watchfreemovies.ch/

http://www.1channel.ch

නැත්නම් google කරන්න letmewatch this කියල හරි 1channel.ch කියල හරි මේකේ ගොඩක් ෆිල්ම්ස්තියන්ව පරණ ඒවල ඉදල අලුත්ම එවට යනකම්. මේ site එකට torrent එක දාල දවස් 2ක් ඇථුලත අනිවා ෆිල්ම් එක දානවා. ඊට අමතව TV සීරියස් එහෙමත් තියනව

දැන් තමන් කැමති ෆිල්ම් එකක් තෝරාගෙන එකට යන්න හැබැයි මේ site එකේ මර විදියට popup එනවා ඊටපස්සේ එඅ page යටින් පෙන්නනවා එඅ ෆිල්ම්ස් ඔන්ලිනේ බලන්න පුලුවන්ලින්ක්ස් හැබැයි මේකේ තියනවා සමහර ඒවා HD sponser කියල ගහපු එඅවට යන්න එපා මමනම් recomend කරනේ

put locker

sockshare

watchfreeinhd

gorillavid

sharevid

වගේ site තමයි ඊටපස්සේ අදාල site එකට ගිහින් movie එක play කරන්න එතකොට save කරන්න අහවි ඊට පස්සේ ඉතින් දන්න්වනේ කරන්න ඕනෙදේ. ඔන්න මම එඅවටත් screen shot ටිකක් දැන්ම බලාගන්න එකයි ඇත්තේ

මේක 1channel.ch එකේ

මේක watchfreemovies.ch එකේ

හැබැයි මෙහෙම් කරන එඅකේ පොඩි පොඩි අවුල් ටිකක් තියනව

popup windows එනවා එක ටිකක් කරදරයි

අපි IDM එක configure කරාම ගොඩක් online වීඩියෝ save කරන්න අහනව එක නිසා අපිට අයිමත් එඅක තිබුනුවිදියටම හදන්නවෙනවා

එහෙනම් ඔන්න ඕකයි කතන්දරේ දන්නකට්ටිය අනික් අයට බලාගන්න බම්පියක් වත් දීලයන්න. රෙපක් එහෙම දුන්නට මම තරහ වෙන්නේ නෑ හොදේ... උබල දෙයක් ඉගන ගතනම් මම එකෙන් සතුටු වෙනවා.

අපි කෙපුනා

[QUOTE="ruchakashri, post: 14978430, member: 262964"] [b]ටොරෙන්ට් නැතුව ෆිල්ම්ස් බාමුද ?[/b] [SIZE="5"]ඔන්න මචංල මම කියන සීන් එක සමහරු දන්නවා ඇති නොදන්නා අයට තමයි ඉතින් මම මේ කියන්නේ. අපි ආසයි නේ වැඩිපුර MB ගානක් නොයවා ෆිල්ම් එඅකක් බලන්න මම දෙන්න මේකට පොඩි විසදුමක්. හැබැයි ගොඩක් වෙලාවට මේකෙන් අපිට ගන්න පුළුවක් 480p වගේ කොලිටියට තමයි. එක 250 MB ඉදල 420 mb වලට යනකම් තියනව. හැබැයි 700 MB 1.2 GB full කොලිටි ෆිල්මුත් දැන් දානව. හරි දැන් අපි බලමු මේක කොහොමද කරන්නේ කියල මේකට අපි පාවිචිචි කරන්නේ IDM අපේ ගොඩක් කොල්ලෝ use කරන්නේ මේක නේ. හැබැයි අපිට මේකේ පොඩි වෙනස් කමක් කරගන්න තියනව. ඉස්සෙල්ලම යන්න IDM එකේ ඔප්ෂන් වලට ඊට පස්සේ file types වලට ගහින් වෙනස් එතෙනට add කරන්න FLV FLV_ FLV' කියන තුන පැහැදිලි නැති කට්ටියට මම screen shot දාන්නම්. [IMG]http://s20.postimg.org/ondn4lkd9/idm.png[/IMG] [IMG]http://s20.postimg.org/afnyfy7od/idm2.png[/IMG] [IMG]http://s20.postimg.org/x337m3n8d/idm3.png[/IMG] හරි දැන් අපි වැඩේ පටාන්......ගමු දැන් කස්ටියම යන්නොනේ මෙන්න මේ site 2න් එකකටකට [URL="http://www.watchfreemovies.ch/"]http://www.watchfreemovies.ch/[/URL] [URL="http://www.1channel.ch"]http://www.1channel.ch[/URL] නැත්නම් google කරන්න letmewatch this කියල හරි 1channel.ch කියල හරි මේකේ ගොඩක් ෆිල්ම්ස්තියන්ව පරණ ඒවල ඉදල අලුත්ම එවට යනකම්. මේ site එකට torrent එක දාල දවස් 2ක් ඇථුලත අනිවා ෆිල්ම් එක දානවා. ඊට අමතව TV සීරියස් එහෙමත් තියනව දැන් තමන් කැමති ෆිල්ම් එකක් තෝරාගෙන එකට යන්න හැබැයි මේ site එකේ මර විදියට popup එනවා ඊටපස්සේ එඅ page යටින් පෙන්නනවා එඅ ෆිල්ම්ස් ඔන්ලිනේ බලන්න පුලුවන්ලින්ක්ස් හැබැයි මේකේ තියනවා සමහර ඒවා HD sponser කියල ගහපු එඅවට යන්න එපා මමනම් recomend කරනේ put locker sockshare watchfreeinhd gorillavid sharevid වගේ site තමයි ඊටපස්සේ අදාල site එකට ගිහින් movie එක play කරන්න එතකොට save කරන්න අහවි ඊට පස්සේ ඉතින් දන්න්වනේ කරන්න ඕනෙදේ. ඔන්න මම එඅවටත් screen shot ටිකක් දැන්ම බලාගන්න එකයි ඇත්තේ :cool: [IMG]http://s20.postimg.org/59ct4wswt/lmwt1.png[/IMG] [IMG]http://s20.postimg.org/od64l95r1/put.png[/IMG] මේක 1channel.ch එකේ [IMG]http://s20.postimg.org/fn91keo9p/lmc_2.png[/IMG] මේක watchfreemovies.ch එකේ [IMG]http://s20.postimg.org/ht3cewrq5/lmc_3.png[/IMG] [IMG]http://s20.postimg.org/nz4slnlnh/ddf4.png[/IMG] හැබැයි මෙහෙම් කරන එඅකේ පොඩි පොඩි අවුල් ටිකක් තියනව [LIST] [*]popup windows එනවා එක ටිකක් කරදරයි [*]අපි IDM එක configure කරාම ගොඩක් online වීඩියෝ save කරන්න අහනව එක නිසා අපිට අයිමත් එඅක තිබුනුවිදියටම හදන්නවෙනවා [/LIST] එහෙනම් ඔන්න ඕකයි කතන්දරේ දන්නකට්ටිය අනික් අයට බලාගන්න බම්පියක් වත් දීලයන්න. රෙපක් එහෙම දුන්නට මම තරහ වෙන්නේ නෑ හොදේ... උබල දෙයක් ඉගන ගතනම් මම එකෙන් සතුටු වෙනවා. අපි කෙපුනා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom