Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටෝනි ග්‍රෙග්ගේ මරණය මිනීමැරුමක්ලූ ????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටෝනි ග්‍රෙග්ගේ මරණය මිනීමැරුමක්ලූ ????

සුප්‍රසිද්ධ කි‍්‍රකට් විචාරක ටෝනි ග්‍රෙග් පසුගියදා මියගියේ හෘදයාබාධයකින් වුවත් එය සාපරාධී මිනීමැරුමකැයි වාර්තාවෙනවා. මේ බව සඳහන් කොට ඇත්තේ අයිලන්ඩ් පුවත්පතට ලිපියක් ලියන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතායි.

‘ටෝනි ශී‍්‍ර ලංකාවට හුඟාක් ආදරය කළ පුද්ගලයෙක්. ඔහු ඉතා විශාල සහයෝගයක්, පෙනී සිටීමක් අපේ රට වෙනුවෙන් කළා. මම ඒ බව දන්නවා. ඒත් අවාසනවාටක වගේ ඔහු පෙනහළු පිළිකාවකට නතුවීම ඉක්මනින් ජීවිතයෙන් සමුගන්න හේතුපාදක වුණා. අපිට දැනගන්න ලැබුණේ ටෝනිට හෘදයාබාධයක් වැළඳීමෙන් මරණයට පත්වුණු බවයි. ඇත්තෙන්ම මේ මරණය පිටුපස සිටින මිනීමරුවා දුම්කොළයි. මත්ද්‍රව්‍ය හා දුම්කොළ කියන්නේ මිනිසාගේ ජීවිතය විනාශ කරන ප්‍රබල විෂකාරක දෙකක්.

ලෝකයේ දැනට සිදුවන මරණවලින් විශාල ප්‍රතිශතයක් මේ කියන අමුද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන් සිද්ධ වෙනවා. ඉතින් අපි හැමෝම ආදරය කරන ලෝකයෙන් ශී‍්‍ර ලංකාව කෙරේ විශාල සැලකිල්ලකින්, දයාබරත්වයකින් කටයුතු කළ ටෝනි ග්‍රෙග් මියගියා නොවෙයි. දුම්කොළ කියනු ලබන විෂ ද්‍රව්‍ය ඔහුව මරා දැම්මා. ඇත්තෙන්ම මේ සම්බන්ධයෙන් අපි සැමෝම සමාජයක් වශයෙන් සැලකිලිමත් විය යුතුයි.’ යැයි ඔහු ලිපියක් ලියමින් කියා සිටී.

දුම්කොළ හා අන්තරායකර ඖෂධ සම්බන්ධ අධිකාරියේ සභාපතිවරයා වන කාලෝ ෆොන්සේකා මහතා පසුගිය කාලවකවානුව පුරාම දේශීය වශයෙන් දුම්කොළ හා මත්ද්‍රව්‍ය සංසරණයට එරෙහිව දේශන හා වැඩමුළු සංවිධානය කරන්නේය. එහෙත් මේ වනවිට කවරාකාරයේ දැනුවත් කිරීම් සිදුකොට තිබුණද මත්ද්‍රව්‍ය භාවිතයේ ඉහළ යාමක් දක්නට ඇතැයි වාර්තාවෙයි. විශේෂයෙන් නව යොවුන් තරුණයන් මේ සඳහා පෙළඹවීම වළක්වා ගැනීමේ අවශ්‍යතාව දැඩිව ඇතිව ඇති අතර ටෝනි ග්‍රෙග් වැනි දැවැන්ත පුද්ගලයන්, ශරීරයේ දැවැන්ත භාවයද පසෙකලා, කී‍්‍රඩාවෙන් ඇති කරගත් යෝග්යතාවයන්ද ඉවතලා මරණය නැමැති භයානක අඳුර තුළට ඇදගෙන ගියේ මෙම කියන ආකාරයේ අනවශ්‍ය දුම්කොළ හා මත්ද්‍රව්‍ය භාවිත කිරීම බව අපි සියලූදෙනා තේරුම් ගතයුතුව ඇත.

[QUOTE="uditha2sanjaya, post: 14358047, member: 390671"] [b]ටෝනි ග්‍රෙග්ගේ මරණය මිනීමැරුමක්ලූ ????[/b] [IMG]http://www.srilankanews.lk/sinhala/images/stories/tony%20greig.jpg[/IMG] [SIZE=5]සුප්‍රසිද්ධ කි‍්‍රකට් විචාරක ටෝනි ග්‍රෙග් පසුගියදා මියගියේ හෘදයාබාධයකින් වුවත් එය සාපරාධී මිනීමැරුමකැයි වාර්තාවෙනවා. මේ බව සඳහන් කොට ඇත්තේ අයිලන්ඩ් පුවත්පතට ලිපියක් ලියන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතායි. [/SIZE] [SIZE=5] ‘ටෝනි ශී‍්‍ර ලංකාවට හුඟාක් ආදරය කළ පුද්ගලයෙක්. ඔහු ඉතා විශාල සහයෝගයක්, පෙනී සිටීමක් අපේ රට වෙනුවෙන් කළා. මම ඒ බව දන්නවා. ඒත් අවාසනවාටක වගේ ඔහු පෙනහළු පිළිකාවකට නතුවීම ඉක්මනින් ජීවිතයෙන් සමුගන්න හේතුපාදක වුණා. අපිට දැනගන්න ලැබුණේ ටෝනිට හෘදයාබාධයක් වැළඳීමෙන් මරණයට පත්වුණු බවයි. ඇත්තෙන්ම මේ මරණය පිටුපස සිටින මිනීමරුවා දුම්කොළයි. මත්ද්‍රව්‍ය හා දුම්කොළ කියන්නේ මිනිසාගේ ජීවිතය විනාශ කරන ප්‍රබල විෂකාරක දෙකක්.[/SIZE] [SIZE=5] ලෝකයේ දැනට සිදුවන මරණවලින් විශාල ප්‍රතිශතයක් මේ කියන අමුද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන් සිද්ධ වෙනවා. ඉතින් අපි හැමෝම ආදරය කරන ලෝකයෙන් ශී‍්‍ර ලංකාව කෙරේ විශාල සැලකිල්ලකින්, දයාබරත්වයකින් කටයුතු කළ ටෝනි ග්‍රෙග් මියගියා නොවෙයි. දුම්කොළ කියනු ලබන විෂ ද්‍රව්‍ය ඔහුව මරා දැම්මා. ඇත්තෙන්ම මේ සම්බන්ධයෙන් අපි සැමෝම සමාජයක් වශයෙන් සැලකිලිමත් විය යුතුයි.’ යැයි ඔහු ලිපියක් ලියමින් කියා සිටී.[/SIZE] [SIZE=5] දුම්කොළ හා අන්තරායකර ඖෂධ සම්බන්ධ අධිකාරියේ සභාපතිවරයා වන කාලෝ ෆොන්සේකා මහතා පසුගිය කාලවකවානුව පුරාම දේශීය වශයෙන් දුම්කොළ හා මත්ද්‍රව්‍ය සංසරණයට එරෙහිව දේශන හා වැඩමුළු සංවිධානය කරන්නේය. එහෙත් මේ වනවිට කවරාකාරයේ දැනුවත් කිරීම් සිදුකොට තිබුණද මත්ද්‍රව්‍ය භාවිතයේ ඉහළ යාමක් දක්නට ඇතැයි වාර්තාවෙයි. විශේෂයෙන් නව යොවුන් තරුණයන් මේ සඳහා පෙළඹවීම වළක්වා ගැනීමේ අවශ්‍යතාව දැඩිව ඇතිව ඇති අතර ටෝනි ග්‍රෙග් වැනි දැවැන්ත පුද්ගලයන්, ශරීරයේ දැවැන්ත භාවයද පසෙකලා, කී‍්‍රඩාවෙන් ඇති කරගත් යෝග්යතාවයන්ද ඉවතලා මරණය නැමැති භයානක අඳුර තුළට ඇදගෙන ගියේ මෙම කියන ආකාරයේ අනවශ්‍ය දුම්කොළ හා මත්ද්‍රව්‍ය භාවිත කිරීම බව අපි සියලූදෙනා තේරුම් ගතයුතුව ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom