Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටෝයියන්ට සහ බයියන්ට වැදගත් ලිපියක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සෙල්ලම ඉතිහාසය හදාරන්න... ප්රභාකරන් කියන්නේ ත්රස්තවාදියෙක්... එළාර කියන්නේ පිට රටකින් ආපු ආක්රමණිකයෙක්...මේක කතා දෙක දෙකක්... එළාර දිනුවානම් මුළු රටම විදේශ ආක්රමණයකට යටත් වෙනවා... එත් අමතක කරන්න එපා එළාරගේ පාලන ප්රදේශ ඇතුලේ හිටියේ සොලීන් විතරක් නෙවෙයි.. එළාරගේ පාලනයට යටත් උන සිංහල ජනතාවත් සොලී ආක්රමණය ඇතුලේ ජීවත් උනා... එළාර කියන්නේ ජාති වාදියෙක්, ත්රස්තවාදියෙක් නෙවෙයි, ආක්රමනියෙක් ...එළාර එක්ක ගත්තාම ප්රභාකරන් කියන්නේ මැක්කෙක් .. එළාර උත්සහ කරේ රටේ පාලනය අල්ලගන්න.. එළාරගේ සොලී හමුදාව මෙහෙයෙව්වේ රටේ විදේශීය පාලනයක් පිහිටුවන්න.. එළාරට ඕන උනේ ලංකාවේ රජ වෙන්න..

ප්රභාකරන් කියන්නේ ජාතිවාදියෙක්, ත්රස්තවාදියෙක්...මිනිස්සු මර මර යන මිනිමරුවෙක්.. දුටුගැමුණු එළාර එක්ක යුද්ද කරපු එකයි,, මහින්ද කොටිය එක්ක යුද්ද කරපු එකයි සමාන කරන්න බැහැ .. ත්රස්තවාදී ප්රශනය රටේ සිවිල් ප්රශනයක්.. එක මහා යුද්දයක් වෙනකම් වවාගෙන කෑවේ අපේ රටේ හිටපු රාජ්ය නායකයින්... මහින්දට අද ලොකු දේශපාලනික වාසියක් වෙලා තියෙන මේ සිවිල් ප්රශ්නය යුද්දයක් තරම් දුරකට ගෙනාවේ මහින්දලා, රනිල්ලා නියෝජනය කරපු පක්ෂ දෙක විසින්... රටක ත්රිවිද හමුදාවකට සියලු බලය දීල සුළුවෙන් ඉවර කරන්න පුළුවන්ව තිබු ත්රස්තවාදී ප්රශ්නයක් ලෝකෙටම පෙන්න ලොකු උනායින් පස්සේ මහා පරිමාණයෙන් විසඳුවා කියල එක බුදුදහම ආරක්ෂා කරා වෙන්නේ නැහැ බන්.. රටේ නායකයා විදිහට රටේ සාමයට හානිදායක ප්රශ්නයක් විසඳුවා විතරයි... මහින්ද විසඳුවේ ත්රස්තවාදී ප්රශ්නයක් මිසක් දේශපාලන ප්රශ්නයක් නෙවෙයි.. එත් දුටුගැමුණු විසඳුවේ දේශපාලනික ප්රශ්නයක්... මහින්ද කොටිය විසින් දෙමල මිනිස්සුන්ගේ ඔලු ඇතුලට දාපු දේශපාලනික ප්රශ්නය විසඳුවේ නැති නිසා තමයි දැන් ආයේ කොටි නැගිටින කතා කියවන්නෙ .. එළාරගේ දේශපාලනික ප්රශ්නය සදහටම විසඳපු ගැමුණු රජතුමයි ත්රස්තවාදියෙක් මරල දාපු මහින්දයි සමාන කරන්න හදනවනම් එක විහිළුවක්.

දන්නේ නැත්තම් කියවල බලන්න දුටුගැමුණු රජතුමාට කර්මානුරුපිව සුගතියට වඩින්න පිහිට උනේ කර්ම දෙකයි... රටේ දේශපාලනික ප්රශ්නය වින්සදුවත්,රුවන්වැලි සෑය බැන්දත් , දාගැබ් වැව් අමුණු බැන්දත් අවසන් මොහොතේ දුටුගැමුණු රජතුමා කරන ලද්දාවූ බලවත්ම කුසලයන් දෙක උනේ කොත්මලේට පැනයද්දී හෝ රජකම ලැබෙන්නට ප්රථම රහතන් වහන්සේලාට දුන්නු දාන දෙකක් කියලයි මම කියවල තියෙන්නේ... ඒ ගැන වැඩි විස්තර ඕනෙනම් මම හොයල දෙන්නම්.. එත් ටිකක් කාලය ඕන..

මම නැවතත් කියනවා බුදුදහම ආරක්ෂා කරන්නනම් කල යුත්තේ බුදු දහමේ යෙදීමයි...

[QUOTE="polwattacom, post: 18812302, member: 114075"] [SIZE="4"][COLOR="Purple"]ඉස්සෙල්ලම ඉතිහාසය හදාරන්න... ප්රභාකරන් කියන්නේ ත්රස්තවාදියෙක්... එළාර කියන්නේ පිට රටකින් ආපු ආක්රමණිකයෙක්...මේක කතා දෙක දෙකක්... එළාර දිනුවානම් මුළු රටම විදේශ ආක්රමණයකට යටත් වෙනවා... එත් අමතක කරන්න එපා එළාරගේ පාලන ප්රදේශ ඇතුලේ හිටියේ සොලීන් විතරක් නෙවෙයි.. එළාරගේ පාලනයට යටත් උන සිංහල ජනතාවත් සොලී ආක්රමණය ඇතුලේ ජීවත් උනා... එළාර කියන්නේ ජාති වාදියෙක්, ත්රස්තවාදියෙක් නෙවෙයි, ආක්රමනියෙක් ...එළාර එක්ක ගත්තාම ප්රභාකරන් කියන්නේ මැක්කෙක් .. එළාර උත්සහ කරේ රටේ පාලනය අල්ලගන්න.. එළාරගේ සොලී හමුදාව මෙහෙයෙව්වේ රටේ විදේශීය පාලනයක් පිහිටුවන්න.. එළාරට ඕන උනේ ලංකාවේ රජ වෙන්න.. ප්රභාකරන් කියන්නේ ජාතිවාදියෙක්, ත්රස්තවාදියෙක්...මිනිස්සු මර මර යන මිනිමරුවෙක්.. දුටුගැමුණු එළාර එක්ක යුද්ද කරපු එකයි,, මහින්ද කොටිය එක්ක යුද්ද කරපු එකයි සමාන කරන්න බැහැ .. ත්රස්තවාදී ප්රශනය රටේ සිවිල් ප්රශනයක්.. එක මහා යුද්දයක් වෙනකම් වවාගෙන කෑවේ අපේ රටේ හිටපු රාජ්ය නායකයින්... මහින්දට අද ලොකු දේශපාලනික වාසියක් වෙලා තියෙන මේ සිවිල් ප්රශ්නය යුද්දයක් තරම් දුරකට ගෙනාවේ මහින්දලා, රනිල්ලා නියෝජනය කරපු පක්ෂ දෙක විසින්... රටක ත්රිවිද හමුදාවකට සියලු බලය දීල සුළුවෙන් ඉවර කරන්න පුළුවන්ව තිබු ත්රස්තවාදී ප්රශ්නයක් ලෝකෙටම පෙන්න ලොකු උනායින් පස්සේ මහා පරිමාණයෙන් විසඳුවා කියල එක බුදුදහම ආරක්ෂා කරා වෙන්නේ නැහැ බන්.. රටේ නායකයා විදිහට රටේ සාමයට හානිදායක ප්රශ්නයක් විසඳුවා විතරයි... මහින්ද විසඳුවේ ත්රස්තවාදී ප්රශ්නයක් මිසක් දේශපාලන ප්රශ්නයක් නෙවෙයි.. එත් දුටුගැමුණු විසඳුවේ දේශපාලනික ප්රශ්නයක්... මහින්ද කොටිය විසින් දෙමල මිනිස්සුන්ගේ ඔලු ඇතුලට දාපු දේශපාලනික ප්රශ්නය විසඳුවේ නැති නිසා තමයි දැන් ආයේ කොටි නැගිටින කතා කියවන්නෙ .. එළාරගේ දේශපාලනික ප්රශ්නය සදහටම විසඳපු ගැමුණු රජතුමයි ත්රස්තවාදියෙක් මරල දාපු මහින්දයි සමාන කරන්න හදනවනම් එක විහිළුවක්. දන්නේ නැත්තම් කියවල බලන්න දුටුගැමුණු රජතුමාට කර්මානුරුපිව සුගතියට වඩින්න පිහිට උනේ කර්ම දෙකයි... රටේ දේශපාලනික ප්රශ්නය වින්සදුවත්,රුවන්වැලි සෑය බැන්දත් , දාගැබ් වැව් අමුණු බැන්දත් අවසන් මොහොතේ දුටුගැමුණු රජතුමා කරන ලද්දාවූ බලවත්ම කුසලයන් දෙක උනේ කොත්මලේට පැනයද්දී හෝ රජකම ලැබෙන්නට ප්රථම රහතන් වහන්සේලාට දුන්නු දාන දෙකක් කියලයි මම කියවල තියෙන්නේ... ඒ ගැන වැඩි විස්තර ඕනෙනම් මම හොයල දෙන්නම්.. එත් ටිකක් කාලය ඕන.. මම නැවතත් කියනවා බුදුදහම ආරක්ෂා කරන්නනම් කල යුත්තේ බුදු දහමේ යෙදීමයි... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom