Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටෝයියන්ට සහ බයියන්ට වැදගත් ලිපියක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුටුගැමුණු රජතුමා යුද්ද කරේ ලංකාද්වීපය ආක්රමණිකයාගෙන් බේරාගන්න සහ බුදුදහමේ උන්නතිය උදෙසා කියන එක හරි.. එත් බුදුදහමේ උන්නතිය කියන්නේ බුදුදහම ආරක්ෂා කරනවා කියන වචන හරඹයේ පැටලිලා ඔයාල ලිඳේ වැටිලා ඉන්නේ,,, දුටුගැමුණු රජතුමා කියන ඒ උතුම් පුද්ගලයා නිර්වාණය කියන දේ අරමුණු කරගත්තු පුද්ගලයෙක්... ඔයාල මේ රෙදි නැතුව කඩේ යන මහින්ද රාජපක්ෂ උප්පැන්න බෞද්ධයෙක්...නිර්වාන කියන වචනයේ තේරුමවත් දන්නේ නැති දුෂිතයෙක් දුටුගැමුණු රජතුමාට සමාන කරන්න එපා.. දුටුගැමුණු රජතුමා සොලී ආක්‍රමණය පරද්දල රට සමුර්ධිමත් කරා..සොලීන්ට කැමති ආගමක් අදහගෙන කැමති රස්සාවක් කරගෙන රටේ සාමෙන් ජීවත් වෙන්න දුන්න.. එතුමා දසමහා යොදයින්ට රටේ භාණ්ඩාගාරය කොල්ලකන්න ඉඩ දුන්නේ නැහැ.. වැව් අමුණු දාගැබ් බැඳලා එව්වයින් කොමිස් ගහන්න දුන්න කියල ඉතිහාසයේ නැහැ.. දසරාජ ධර්ම සහ යහ පාලනය කියන්නේ ඒකයි ... කොතැනවත් වාර්තා වෙලා නැහැ දුටුගැමුණු එළාර පැරද්දුවයින් පස්සේ රටේ ඇමතිවරු රාජ සේවකයිව ගස් බැන්ද කියල.. කොතැනවත් වාර්තා වෙලා නැහැ ගැමුණු රජතුමාගේ පාලන කාලය ඇතුලේ ඇමතිවරු හොරකම් කරලා මාට්ටු උනා කියල, ස්ත්‍රී දුෂණ කරා කියල, බාර් ලයිසන් අරගෙන මත් වතුර බෙදුව කියල..

ලොක්ක.. "බුද්ධ ශාසනය" කියන වචන දෙක ඔයාල වැටිලා ඉන්න ලිඳට වඩා හුඟක් ලොකු එකක්.. එකේ ප්‍රමාණය හරියටම දන්නේ බුදු කෙනෙක් විතරයි.. දුටුගැමුණු රජතුමා ඉපදුනත් නැතත්, මහින්ද ඉපදුනත් නැතත්, ලංකාවේ හිටිය ජාති වීරයින් ඉපදුනත් නැතත් බුදු දහම විනාශ කරන්න මාරයාටවත් බැහැ ... මම මෙතන මාරයා කියන පුද්ගලයාව උදාහරණයට ගත්තේ,බුදුරජානන් වහන්සේ දේශනා කරල තියෙනවා බල පරාක්‍රම අතින් බුදුරජානන් වහන්සේටත් වඩා මාරයා ඉදිරියෙන් ඉන්නවා කියල නිසා..

මේ බුද්ධ ශාසනය පරිහරණය කරලා විමුක්තිය හොයාගන්නනම් සංසාරේ කරපු පින් තියෙන්න ඕන.. ඒ පින තියන කෙනාට බුදුදහම හමුවෙනවාමයි..

ඔයා ඒ පිනට බෞද්ධ වෙලා ඉපදිලා බුදුරජානන් වහන්සේ දේශනා කරපු දේ පිළිපදින්නේ නැතුව බුදු දහම ආරක්ෂා කරන්න කියාගෙන මුලාවක වැටිලා දේශපාලකයින් පස්සේ යන එකෙන් ඔයා කරගන්නේ අපරාදයක්..

ඔයා දැන් තර්ක කරනවානම් දෙමල ආක්‍රමණය ඉතිහාසයේ ඉඳන් ආපු එකක් කියල එකට ඒ තර්කය තව දුරටත් ඉතිහාසයටම අරන් යන්න පුළුවන්.. ඔයාගේ තර්කය අනුව එහෙමනම් මේ වරද දුටුගැමුණු රජතුමා විසින් කරපු එකක් කියල ඔයාගේ වචන වලින්ම අර්ථකථනය කරන්න පුළුවනි.. එළාර පරද්දල එළාර එක්ක ආපු සොලීන් එලවන්නේ නැතුව තියාගත්තු එකෙන් සොලීන් රට තුල ස්ථාපනය වෙලා දැන් රටෙන් කෑල්ලක් ඉල්ලනවා කිව්වොත් හරිද??? ඔයා කියනවනම් දෙමල ප්‍රශනය වීරපුරන් අප්පුගේ කාලේ ඉඳන්ම තිබ්බ ප්‍රශ්නයක් කියල දුටුගැමුණු රජතුමා සොලීන්ව රටෙන් සමුලඝාතනය කලර නොදැම්ම එකේ වරද කියල දුර ඉතිහාසයට වරද පටෙව්වොත් හරිද??? මම කියන්නේ වැරදියි කියල.. එත් ඔයාගේ තර්කය යන්නේ එතනට..

සත්‍ය කාරනාවනම් මේකයි...

දුටුගැමුණු යුද්දේ කරේ ආක්රමණිකයා පලවා හැරලා බුදු දහමින් පෝෂණය වෙන දැහැමි සමාජයක් ගොඩනගන්න... එහෙම නැතුව සාලිය කුමාරයට පාලන බලය අල්ලලා දෙන්න නෙවෙයි... අවසානයේ නිර්වාණය සාක්ෂාත් කරගන්න ..

එත් මහින්ද යුද්දේ කරලා කරන්න හදන්නේ දරුවන්ට ,පරපුරට රටේ බලය අල්ලලා දීල සහ මැටි මෝල් ගෝලබාලයින්ට සුදිය දන්නා , හොරකම් කරන්න පුළුවන් රටක් නිර්මාණය කරන්න...

මේ අරමුණු දෙක දෙකක්...

ඔයා දුටුගැමුණු රජතුමා සහ බුද්ධ ශාසනය ගැන කතා කරනවානම් එතුමා සුගතියට වැඩපු කාරනාව අදාළ නැහැ කියන එක වැරදියි... මොකද බුදුදහමේ හරය ගැන කතා නොකර බුදුදහම ගැන විතරක් කතාකරන එක අඹේක පට්ටෙ කාල මදේ විසික්කරනවා වගේ වැඩක් නිසා...

ගැමුණු රජතුමාගේ අවසන් අරමුණ මොකක්ද කියල දැනගන්න නම් සද්ධර්මාලංකාරය කියවන්න... එකේ තමයි තියෙන්නේ ගැමුණු රජතුමා සහ දසමහා යෝදයින් ගැන විස්තරය... දැන් එතුමන්ලා කොතනද ඉන්නේ කියන එකත් ඔයාට හොයාගන්න පුළුවන් වෙයි.. යුද්ද කරේ කොහොමද කියන එකත් හොයාගන්න පුළුවන් වෙයි.... ඕනෙනම් කියන්න මා ගාව e කොපි එකක් තිබුන වගේ මතකයි..

ඔන්න ඕනෙනම් සද්ධර්මාලංකාරය කියවන්න..

පිටුව 428..කාකවර්ණණ වර්ගය , දුෂ්ට ගාමිණී වස්තුව..

http://www.mediafire.com/view/co95vvro1jp5drq/Saddharmalankaraya.pdf

[QUOTE="polwattacom, post: 18812404, member: 114075"] [SIZE="4"][COLOR="Purple"]දුටුගැමුණු රජතුමා යුද්ද කරේ ලංකාද්වීපය ආක්රමණිකයාගෙන් බේරාගන්න සහ බුදුදහමේ උන්නතිය උදෙසා කියන එක හරි.. එත් බුදුදහමේ උන්නතිය කියන්නේ බුදුදහම ආරක්ෂා කරනවා කියන වචන හරඹයේ පැටලිලා ඔයාල ලිඳේ වැටිලා ඉන්නේ,,, දුටුගැමුණු රජතුමා කියන ඒ උතුම් පුද්ගලයා නිර්වාණය කියන දේ අරමුණු කරගත්තු පුද්ගලයෙක්... ඔයාල මේ රෙදි නැතුව කඩේ යන මහින්ද රාජපක්ෂ උප්පැන්න බෞද්ධයෙක්...නිර්වාන කියන වචනයේ තේරුමවත් දන්නේ නැති දුෂිතයෙක් දුටුගැමුණු රජතුමාට සමාන කරන්න එපා.. දුටුගැමුණු රජතුමා සොලී ආක්‍රමණය පරද්දල රට සමුර්ධිමත් කරා..සොලීන්ට කැමති ආගමක් අදහගෙන කැමති රස්සාවක් කරගෙන රටේ සාමෙන් ජීවත් වෙන්න දුන්න.. එතුමා දසමහා යොදයින්ට රටේ භාණ්ඩාගාරය කොල්ලකන්න ඉඩ දුන්නේ නැහැ.. වැව් අමුණු දාගැබ් බැඳලා එව්වයින් කොමිස් ගහන්න දුන්න කියල ඉතිහාසයේ නැහැ.. දසරාජ ධර්ම සහ යහ පාලනය කියන්නේ ඒකයි ... කොතැනවත් වාර්තා වෙලා නැහැ දුටුගැමුණු එළාර පැරද්දුවයින් පස්සේ රටේ ඇමතිවරු රාජ සේවකයිව ගස් බැන්ද කියල.. කොතැනවත් වාර්තා වෙලා නැහැ ගැමුණු රජතුමාගේ පාලන කාලය ඇතුලේ ඇමතිවරු හොරකම් කරලා මාට්ටු උනා කියල, ස්ත්‍රී දුෂණ කරා කියල, බාර් ලයිසන් අරගෙන මත් වතුර බෙදුව කියල.. ලොක්ක.. "බුද්ධ ශාසනය" කියන වචන දෙක ඔයාල වැටිලා ඉන්න ලිඳට වඩා හුඟක් ලොකු එකක්.. එකේ ප්‍රමාණය හරියටම දන්නේ බුදු කෙනෙක් විතරයි.. දුටුගැමුණු රජතුමා ඉපදුනත් නැතත්, මහින්ද ඉපදුනත් නැතත්, ලංකාවේ හිටිය ජාති වීරයින් ඉපදුනත් නැතත් බුදු දහම විනාශ කරන්න මාරයාටවත් බැහැ ... මම මෙතන මාරයා කියන පුද්ගලයාව උදාහරණයට ගත්තේ,බුදුරජානන් වහන්සේ දේශනා කරල තියෙනවා බල පරාක්‍රම අතින් බුදුරජානන් වහන්සේටත් වඩා මාරයා ඉදිරියෙන් ඉන්නවා කියල නිසා.. මේ බුද්ධ ශාසනය පරිහරණය කරලා විමුක්තිය හොයාගන්නනම් සංසාරේ කරපු පින් තියෙන්න ඕන.. ඒ පින තියන කෙනාට බුදුදහම හමුවෙනවාමයි.. ඔයා ඒ පිනට බෞද්ධ වෙලා ඉපදිලා බුදුරජානන් වහන්සේ දේශනා කරපු දේ පිළිපදින්නේ නැතුව බුදු දහම ආරක්ෂා කරන්න කියාගෙන මුලාවක වැටිලා දේශපාලකයින් පස්සේ යන එකෙන් ඔයා කරගන්නේ අපරාදයක්.. ඔයා දැන් තර්ක කරනවානම් දෙමල ආක්‍රමණය ඉතිහාසයේ ඉඳන් ආපු එකක් කියල එකට ඒ තර්කය තව දුරටත් ඉතිහාසයටම අරන් යන්න පුළුවන්.. ඔයාගේ තර්කය අනුව එහෙමනම් මේ වරද දුටුගැමුණු රජතුමා විසින් කරපු එකක් කියල ඔයාගේ වචන වලින්ම අර්ථකථනය කරන්න පුළුවනි.. එළාර පරද්දල එළාර එක්ක ආපු සොලීන් එලවන්නේ නැතුව තියාගත්තු එකෙන් සොලීන් රට තුල ස්ථාපනය වෙලා දැන් රටෙන් කෑල්ලක් ඉල්ලනවා කිව්වොත් හරිද??? ඔයා කියනවනම් දෙමල ප්‍රශනය වීරපුරන් අප්පුගේ කාලේ ඉඳන්ම තිබ්බ ප්‍රශ්නයක් කියල දුටුගැමුණු රජතුමා සොලීන්ව රටෙන් සමුලඝාතනය කලර නොදැම්ම එකේ වරද කියල දුර ඉතිහාසයට වරද පටෙව්වොත් හරිද??? මම කියන්නේ වැරදියි කියල.. එත් ඔයාගේ තර්කය යන්නේ එතනට.. සත්‍ය කාරනාවනම් මේකයි... දුටුගැමුණු යුද්දේ කරේ ආක්රමණිකයා පලවා හැරලා බුදු දහමින් පෝෂණය වෙන දැහැමි සමාජයක් ගොඩනගන්න... එහෙම නැතුව සාලිය කුමාරයට පාලන බලය අල්ලලා දෙන්න නෙවෙයි... අවසානයේ නිර්වාණය සාක්ෂාත් කරගන්න .. එත් මහින්ද යුද්දේ කරලා කරන්න හදන්නේ දරුවන්ට ,පරපුරට රටේ බලය අල්ලලා දීල සහ මැටි මෝල් ගෝලබාලයින්ට සුදිය දන්නා , හොරකම් කරන්න පුළුවන් රටක් නිර්මාණය කරන්න... මේ අරමුණු දෙක දෙකක්... ඔයා දුටුගැමුණු රජතුමා සහ බුද්ධ ශාසනය ගැන කතා කරනවානම් එතුමා සුගතියට වැඩපු කාරනාව අදාළ නැහැ කියන එක වැරදියි... මොකද බුදුදහමේ හරය ගැන කතා නොකර බුදුදහම ගැන විතරක් කතාකරන එක අඹේක පට්ටෙ කාල මදේ විසික්කරනවා වගේ වැඩක් නිසා... ගැමුණු රජතුමාගේ අවසන් අරමුණ මොකක්ද කියල දැනගන්න නම් සද්ධර්මාලංකාරය කියවන්න... එකේ තමයි තියෙන්නේ ගැමුණු රජතුමා සහ දසමහා යෝදයින් ගැන විස්තරය... දැන් එතුමන්ලා කොතනද ඉන්නේ කියන එකත් ඔයාට හොයාගන්න පුළුවන් වෙයි.. යුද්ද කරේ කොහොමද කියන එකත් හොයාගන්න පුළුවන් වෙයි.... ඕනෙනම් කියන්න මා ගාව e කොපි එකක් තිබුන වගේ මතකයි.. ඔන්න ඕනෙනම් සද්ධර්මාලංකාරය කියවන්න.. පිටුව 428..කාකවර්ණණ වර්ගය , දුෂ්ට ගාමිණී වස්තුව.. [url]http://www.mediafire.com/view/co95vvro1jp5drq/Saddharmalankaraya.pdf[/url] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom