Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටෝයියන්ට සහ බයියන්ට වැදගත් ලිපියක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයා මම කියන දේ තේරුම් ගන්නේ නැහැනේ සහෝදරයා.. මම උඩ කියල තියනව ගැමුණු රජතුමා යුද්දේ කරේ ඇයි කියන එක.. ඒ ගැන වඩාත් විස්තර හොයාගන්න ඔයාට ඕනෙනම් සද්ධර්මාලංකාරය කියවන්න කියල මම කිව්වනේ.. අන්න මම එඩිට් එකල ලින්ක් එක දැම්ම පිටුවත් එක්කම..

ඔයාල තේරුම් ගන්නේ නැති එකම ප්රශ්නය තමයි රාජ්‍ය පාලනය සහ ආගම කියන දේ දෙකක් කියන එක..

ජාතිය ආගම කියන්නේ පුද්ගලික දෙයක්...ගැමුණු රජතුමාගේ පාලනයෙන් පස්සේ ශතවර්ෂ ගණනාවක් ලෝකය ඉදිරියට ඇවිත් ඉවරයි.. දැන් මේක කවලම් වෙච්ච ලෝකයක්.. බහු ආගම් බහු ජාතින් ජීවත්වෙන රටක ජාතියක් ආගමක් මුල්කරගෙන රටේ නායකත්වය කටයුතු කරොත් ඒ රට තවත් සෞදි අරාබියක් වෙනවා.. වෙනස මුලිකත්වය දෙන ආගමේ වෙනස විතරයි.. ආගම්වාදය, ජාතිවාදය නිරන්තරයෙන්ම තවත් ආගම් වාදයක් ජාතිවාදයක් පෝෂණය කරමින් එකිනෙකා පෝෂණය වෙලා අන්තිමේ ඉතුරුවෙන්නේ ලේ වැගිරීම් විතරයි.. බුදුදහම රැකගන්න ආරක්ෂා කරගන්න ඕන අපි විසින් එකිනෙකා පුද්ගලිකව.. දහම ආරක්සා කරන එක රාජ්‍යයේ වගකීමක් නෙවෙයි.. කැමති ආගමක් අදහගෙන අනිකාට හිංසා නොකර සාමකාමීව ජීවත්වෙන්න පුළුවන් නීතිගරුක පරිසරයක් නිර්මාණය කිරීමයි රාජ්‍යයේ වගකීම.. දැන් වෙලා තියෙන්නේ එකේ අනික් පැත්ත.. රාජ්‍යය ආරක්ෂා කරන්න භාරගන්න උදවිය දහම ආරක්ෂා කරන භූත දොඩවනවා.. දහම රැකගෙන සාමකාමීව ජීවත්වෙන්න භාරගත්තු ජනතාව රාජ්‍ය රකින්න භූත දොඩවනවා... දහම ආරක්ෂා කරන්න සිවුරු දාගත්තු උදවිය අන්‍යාගමිකයින් එක්ක මරාගන්න යනවා... මේ ඔක්කොම පටලාගෙන ලිඳේ වැටිලා ඉන්නේ උඹල නේද..

ලෝකේ දියුණු රටවල ජාතිය, ආගම ගැන ප්‍රසිද්දියේ කතාකරන්න නීතියෙන් තහනම්... කැමති ආගමක් කැමති විදිහට අනෙකාට හිංසා නොවන අයුරින් අදහගන්න කිසිම තහනමක් නැහැ...

දැන් ඔයා කියන්නේ එක ආගමක් ගැන වැඩිපුර කතාකරන පාලකයෙකුට රාජ්‍යය ආරක්ෂා කරන්න පුළුවන් කියලද... එහෙම රජෙකුට රටේ ඉතුරු වෙන්නේ කෝලාහල, ලේ වැගිරීම් විතරයි.. මෙව්වා මේ විදිහට දකින්න විචාරශීලී මනසක් නිර්මාණය කරගන්න උත්සහ කරන්න...ඔයාල ඉල්ලන ලෝකය නිර්මාණය කරොත් ජීවත් වෙන්න ඔයාලට බෞද්ධ ජනතාව විතරක් ජීවත්වෙන ග්‍රහලෝකයක් හොයාගන්න වෙනවා...

[QUOTE="polwattacom, post: 18812435, member: 114075"] [SIZE="4"][COLOR="Purple"]ඔයා මම කියන දේ තේරුම් ගන්නේ නැහැනේ සහෝදරයා.. මම උඩ කියල තියනව ගැමුණු රජතුමා යුද්දේ කරේ ඇයි කියන එක.. ඒ ගැන වඩාත් විස්තර හොයාගන්න ඔයාට ඕනෙනම් සද්ධර්මාලංකාරය කියවන්න කියල මම කිව්වනේ.. අන්න මම එඩිට් එකල ලින්ක් එක දැම්ම පිටුවත් එක්කම.. ඔයාල තේරුම් ගන්නේ නැති එකම ප්රශ්නය තමයි රාජ්‍ය පාලනය සහ ආගම කියන දේ දෙකක් කියන එක.. ජාතිය ආගම කියන්නේ පුද්ගලික දෙයක්...ගැමුණු රජතුමාගේ පාලනයෙන් පස්සේ ශතවර්ෂ ගණනාවක් ලෝකය ඉදිරියට ඇවිත් ඉවරයි.. දැන් මේක කවලම් වෙච්ච ලෝකයක්.. බහු ආගම් බහු ජාතින් ජීවත්වෙන රටක ජාතියක් ආගමක් මුල්කරගෙන රටේ නායකත්වය කටයුතු කරොත් ඒ රට තවත් සෞදි අරාබියක් වෙනවා.. වෙනස මුලිකත්වය දෙන ආගමේ වෙනස විතරයි.. ආගම්වාදය, ජාතිවාදය නිරන්තරයෙන්ම තවත් ආගම් වාදයක් ජාතිවාදයක් පෝෂණය කරමින් එකිනෙකා පෝෂණය වෙලා අන්තිමේ ඉතුරුවෙන්නේ ලේ වැගිරීම් විතරයි.. බුදුදහම රැකගන්න ආරක්ෂා කරගන්න ඕන අපි විසින් එකිනෙකා පුද්ගලිකව.. දහම ආරක්සා කරන එක රාජ්‍යයේ වගකීමක් නෙවෙයි.. කැමති ආගමක් අදහගෙන අනිකාට හිංසා නොකර සාමකාමීව ජීවත්වෙන්න පුළුවන් නීතිගරුක පරිසරයක් නිර්මාණය කිරීමයි රාජ්‍යයේ වගකීම.. දැන් වෙලා තියෙන්නේ එකේ අනික් පැත්ත.. රාජ්‍යය ආරක්ෂා කරන්න භාරගන්න උදවිය දහම ආරක්ෂා කරන භූත දොඩවනවා.. දහම රැකගෙන සාමකාමීව ජීවත්වෙන්න භාරගත්තු ජනතාව රාජ්‍ය රකින්න භූත දොඩවනවා... දහම ආරක්ෂා කරන්න සිවුරු දාගත්තු උදවිය අන්‍යාගමිකයින් එක්ක මරාගන්න යනවා... මේ ඔක්කොම පටලාගෙන ලිඳේ වැටිලා ඉන්නේ උඹල නේද.. ලෝකේ දියුණු රටවල ජාතිය, ආගම ගැන ප්‍රසිද්දියේ කතාකරන්න නීතියෙන් තහනම්... කැමති ආගමක් කැමති විදිහට අනෙකාට හිංසා නොවන අයුරින් අදහගන්න කිසිම තහනමක් නැහැ... දැන් ඔයා කියන්නේ එක ආගමක් ගැන වැඩිපුර කතාකරන පාලකයෙකුට රාජ්‍යය ආරක්ෂා කරන්න පුළුවන් කියලද... එහෙම රජෙකුට රටේ ඉතුරු වෙන්නේ කෝලාහල, ලේ වැගිරීම් විතරයි.. මෙව්වා මේ විදිහට දකින්න විචාරශීලී මනසක් නිර්මාණය කරගන්න උත්සහ කරන්න...ඔයාල ඉල්ලන ලෝකය නිර්මාණය කරොත් ජීවත් වෙන්න ඔයාලට බෞද්ධ ජනතාව විතරක් ජීවත්වෙන ග්‍රහලෝකයක් හොයාගන්න වෙනවා... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom