Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටෝයියන්ට සහ බයියන්ට වැදගත් ලිපියක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙනත් ආගමිකයෙක් ඉදිරියේ ඒ පුද්ගලයාගෙන් ආරාධනාවක් නැතුව ආගම ගැන කියවන එක ආගම්වාදය තමයි බන්.. බුදුරජානන් වහන්සේවත් තමුන් උගත් දහම බලෙන් කාටව්ටැහැ උගන්වන්න උත්සහ කරලා නැහැ..

මම කලිනුත් කිව්වා ඔයාට මේවා තේරුම්ගන්න තරම් බුද්ධියක් නැහැ කියල.. ඔයා කියන දෙයින් බොහොම පැහැදිලි වෙන්නේ ඔයාගේ අවිචාරවත් බුද්ධිය... ඔයා මේ ලියන්නේ ඔයාගේ ලිඳේ අසිරිය තමයි..

ඔයා මේ ඔබ්බල තියන බන ටිකේ ඔයා කියන කාරනාව ඔප්පු කරන්න කිසිම කරුණක් නැහැ.. මම දියුණුයි කිව්වේ ආර්ථික අතින් තමයි.. අද්යාත්මික අතින් දියුණුයි කියන්න පුළුවන් ලංකාවේ ඉන්න නියම බුදුදහමේ හරය දන්නා උදවිය පමණයි.. එත් ලෝකේ අනෙක් රටවල් එක්ක ගත්තාම මගේ රට අද්යාත්මික අතින් දියුණුයි..මේක පින් බිමක් වෙන්නේ බුදුරජානන් වහන්සේගේ ධර්මය සහ ශාරීරික ධාතුන් වහන්සේලා වැඩ ඉන්න හින්දයි.. ඒ හින්දයි දෙවියන් මේ පින් බිමට නමස්කාර කරන්නේ.. රට ඇතුලේ දවසකට සිද්දවෙන සත්ව ඝාතන ප්‍රමාණය ලක්ස පනහ පනින රටක් අපේ ලංකාව.. එහෙව් රටක් පින්බිමක් වෙන්නේ රජදරුවන් බුදුරජානන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ස්තුප කරපු නිසා සහ බුදුරජානන් වහන්සේ තුන්වරක් වැඩිය නිසා.. එහෙම නැතුව උප්පැන්නයෙන් බෞද්ධ වෙන ලක්ස ගානක් ජනගනය හින්ද නෙවෙයි.. ඒ උප්පැන්නයට බෞද්ධ වෙච්චි ජනගහනයෙන් ඕනෙනම් 10% ක් ඇති අද්යාත්මිකව බෞද්ධ දර්ශනය තේරුම් අරගෙන නිර්වාණය අරමුණු කරගෙන ජීවත් වෙන මිනිස්සු විතරයි.. අනික් සියල්ලම දෙව් මිනිස් සැප කෙලවර අමා මහා නිර්වාණය ප්‍රාර්ථනා කරන උදවිය.. යමෙක් නිර්වාණයට පෙර දෙව් මිනිස් සැප සහ ලෞකික දේ බුදුදහමෙන් බල්ලාපොරොත්තු වෙනවනම් ඒ පුද්ගලයා බුදුදහමේ හරය දන්නා බෞද්ධයෙක් නෙවෙයි..

රාජ්‍යත්වයට දහම ඇඳාගන්න නම් පාලකයින් දැහැමි විය යුතුයි..පාලකයින් ඒ දහමේ හරය සොයාගත යුතුයි.. පන්සලට සපත්තු දෙක දාගෙන යන , ගරුතර සංඝරත්නය ඉදිරියේ උස් අසුන් සොයන , මිත්යාදෘෂ්ටිකයින් ඉදිරියේ බිම ලගින, ඉන්ද්‍රජාල නැකත් කේන්දර පස්සේ දුවන රාජ්‍ය නායකයෙකුගෙන් බුදු දහම ආරක්ෂා කරගන්න බලාපොරොත්තු වෙන්න තරම් උඹල අඳබාල වෙච්චි එක ගැන කනගාටුයි...

[QUOTE="polwattacom, post: 18812465, member: 114075"] [SIZE="4"][COLOR="Purple"]වෙනත් ආගමිකයෙක් ඉදිරියේ ඒ පුද්ගලයාගෙන් ආරාධනාවක් නැතුව ආගම ගැන කියවන එක ආගම්වාදය තමයි බන්.. බුදුරජානන් වහන්සේවත් තමුන් උගත් දහම බලෙන් කාටව්ටැහැ උගන්වන්න උත්සහ කරලා නැහැ.. මම කලිනුත් කිව්වා ඔයාට මේවා තේරුම්ගන්න තරම් බුද්ධියක් නැහැ කියල.. ඔයා කියන දෙයින් බොහොම පැහැදිලි වෙන්නේ ඔයාගේ අවිචාරවත් බුද්ධිය... ඔයා මේ ලියන්නේ ඔයාගේ ලිඳේ අසිරිය තමයි.. ඔයා මේ ඔබ්බල තියන බන ටිකේ ඔයා කියන කාරනාව ඔප්පු කරන්න කිසිම කරුණක් නැහැ.. මම දියුණුයි කිව්වේ ආර්ථික අතින් තමයි.. අද්යාත්මික අතින් දියුණුයි කියන්න පුළුවන් ලංකාවේ ඉන්න නියම බුදුදහමේ හරය දන්නා උදවිය පමණයි.. එත් ලෝකේ අනෙක් රටවල් එක්ක ගත්තාම මගේ රට අද්යාත්මික අතින් දියුණුයි..මේක පින් බිමක් වෙන්නේ බුදුරජානන් වහන්සේගේ ධර්මය සහ ශාරීරික ධාතුන් වහන්සේලා වැඩ ඉන්න හින්දයි.. ඒ හින්දයි දෙවියන් මේ පින් බිමට නමස්කාර කරන්නේ.. රට ඇතුලේ දවසකට සිද්දවෙන සත්ව ඝාතන ප්‍රමාණය ලක්ස පනහ පනින රටක් අපේ ලංකාව.. එහෙව් රටක් පින්බිමක් වෙන්නේ රජදරුවන් බුදුරජානන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ස්තුප කරපු නිසා සහ බුදුරජානන් වහන්සේ තුන්වරක් වැඩිය නිසා.. එහෙම නැතුව උප්පැන්නයෙන් බෞද්ධ වෙන ලක්ස ගානක් ජනගනය හින්ද නෙවෙයි.. ඒ උප්පැන්නයට බෞද්ධ වෙච්චි ජනගහනයෙන් ඕනෙනම් 10% ක් ඇති අද්යාත්මිකව බෞද්ධ දර්ශනය තේරුම් අරගෙන නිර්වාණය අරමුණු කරගෙන ජීවත් වෙන මිනිස්සු විතරයි.. අනික් සියල්ලම දෙව් මිනිස් සැප කෙලවර අමා මහා නිර්වාණය ප්‍රාර්ථනා කරන උදවිය.. යමෙක් නිර්වාණයට පෙර දෙව් මිනිස් සැප සහ ලෞකික දේ බුදුදහමෙන් බල්ලාපොරොත්තු වෙනවනම් ඒ පුද්ගලයා බුදුදහමේ හරය දන්නා බෞද්ධයෙක් නෙවෙයි.. රාජ්‍යත්වයට දහම ඇඳාගන්න නම් පාලකයින් දැහැමි විය යුතුයි..පාලකයින් ඒ දහමේ හරය සොයාගත යුතුයි.. පන්සලට සපත්තු දෙක දාගෙන යන , ගරුතර සංඝරත්නය ඉදිරියේ උස් අසුන් සොයන , මිත්යාදෘෂ්ටිකයින් ඉදිරියේ බිම ලගින, ඉන්ද්‍රජාල නැකත් කේන්දර පස්සේ දුවන රාජ්‍ය නායකයෙකුගෙන් බුදු දහම ආරක්ෂා කරගන්න බලාපොරොත්තු වෙන්න තරම් උඹල අඳබාල වෙච්චි එක ගැන කනගාටුයි... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom