Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටෝයියෝ සහ ලෝල්ලෝ හරි.. අපි වැරදි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ හේතුව හින්ද තමයි ආක්‍රමණය, කැරැල්ල, විමුක්ති අරගලය කියන්නේ මොකක්ද කියල මම කලින් ඔය ගොන් වහල්ලුන්ගෙන් ඇහුවේ.

සිවිල් යුද්ධයක් කිසිම රටක සමරන්නේ නෑ.

සිද්ධ උනේ ශ්‍රී ලාංකිකයෝ අතරේ ප්‍රශ්නයක්. කොටි අවුරුදු 30ක් මේ රට විනාශ කළා. දැන් කරන්න කියන්නේ මේ මිනිස්සු ආයෙමත් යුද්ධෙකට ඇදල දාන්න කියලද.

දකුණේ සිංහල අම්මලට වගේම උතුරේ දෙමල අම්මලටත් දරු කැක්කුම තියෙනවා. ඒ මිනිස්සු ආයෙමත් ආයුධ අතට ගන්න එක වලක්වන්න නම් කරන්න තියෙන්නේ අපි හැමෝම ශ්‍රී ලාංකික කියන දේ තෙරුන් කරලා දෙන එක.

දෙමල මිනිස්සු බෙදුම් වාදයට තල්ලු කලේ සිංහල ජාතිවාදී නායකයෝ.

මේකේ ඉන්න සිංහල අපිටත් වන්නියල අත්තොන්ට තරං ලංකාව ගැන අයිතියක් නෑ. උන් අපිට විරුද්ධව ආයුධ අතට ගත්තොත් සාධරණේ කියල තොපි විජේ කුමාරය ආපු රටට අපහු යනවද.

තොපි කියන්නේ දෙමල, මුස්ලිම් මිනිස්සු සමූල ඝාතනය කරන්න කියලද. එහෙම නැත්නම් යුධ හමුදාව දාල වටකරලා බැරියර් දාල මර්ධනය කරලා තියා ගන්නද.

කී කාලයක් ඕක කරන්නද. කි කාලයක් උන් ඕක ඉවසං ඉඳීද. උනුයි අපි නිදහසේ ජීවත් වුණාම මොකද වෙන්නේ.

අදටත් මරුන කොටියොන්ගේ දෙමවුපියෝ, සහෝදර සහෝදරියෝ, යාලු මිත්‍රයෝ ඉන්නේ සිංහල අපි එක්ක වයිරෙන්. මේ සිද්දවෙන අර්ධ මිලිටරි පාලනය අවසන් කරලා සිවිල් සමාජයක් ඒ පැතිවල ස්ථාපිත කරලා. ඒ මිනිස්සු ලඟට අරගෙන ඒ වයිරය සහෝදරත්වයට පරිවර්තනය කරන එක වැරදි කියලද තොපි කියන්නේ.

එහෙම කළා කියන්නේ රට කොටියට දුන්න කියන එකද.

තමන්ගේ දරුවෝ, සහෝදරයෝ, මිත්‍රයෝ මියගිය යුද්ධය නැවත නැවත සමරලා කිරිබත් කන ජාතියක් එක්ක ඒ දෙමල මිනිස්සු වයිරයක් ඇතිකර ගන්නේ නැද්ද. උන් තව කාලයකදී පරාද වෙච්ච යුද්දේ නැවත පටන් ගන්න උත්සහ නොකර ඉඳීද.

70 දශකයේදී ලෙයින් යකඩෙන් මර්ධනය කරපු ජනතා විමුක්ති පෙරමුණ 80 දශකයේදී නැවත ආයුධ අතට ගත්තේ නැද්ද.

ඒ සිදුවීමෙන් සිංහල දෙමල මුස්ලිම් හැමෝම විනාශ උනේ නැද්ද.

යුද්ධෙන් සිංහල මුස්ලිම් දෙමල තුන්ගොල්ලොම මැරුණා.

රටේ අනාගතයට පුරුකක් වෙන්න තිබුන උගත් ශක්තිමත් කොල්ලෝ කෙල්ලෝ රටට නැතිඋනා.

විජේවීර ඝාතනය කරපු දවස අපි මල් වෙඩි දාලා කිරිබත් කාලා සමරනවද. JVP කාරයොන්ගේ දෙමවුපියෝ සහෝදරයෝ මිත්‍රයෝ විදිහට අපිත් එක්ක කාල ඇඳලා ඉන්නේ නැද්ද.

ජාතිවාදේ වපුරන්න එපා පොන්නයෝ තොපේ දෙමවුපියන්ටත් හෙන වදිනවා

[YOUTUBE]xNFY1XYkELE[/YOUTUBE]

[QUOTE="N sriyanthe, post: 18362375, member: 522521"] [SIZE="5"]මේ හේතුව හින්ද තමයි ආක්‍රමණය, කැරැල්ල, විමුක්ති අරගලය කියන්නේ මොකක්ද කියල මම කලින් ඔය ගොන් වහල්ලුන්ගෙන් ඇහුවේ. [COLOR="Magenta"]සිවිල් යුද්ධයක් කිසිම රටක සමරන්නේ නෑ. [/COLOR] සිද්ධ උනේ ශ්‍රී ලාංකිකයෝ අතරේ ප්‍රශ්නයක්. කොටි අවුරුදු 30ක් මේ රට විනාශ කළා. [COLOR="Blue"]දැන් කරන්න කියන්නේ මේ මිනිස්සු ආයෙමත් යුද්ධෙකට ඇදල දාන්න කියලද. [/COLOR] දකුණේ සිංහල අම්මලට වගේම උතුරේ දෙමල අම්මලටත් දරු කැක්කුම තියෙනවා. ඒ මිනිස්සු ආයෙමත් ආයුධ අතට ගන්න එක වලක්වන්න නම් කරන්න තියෙන්නේ අපි හැමෝම ශ්‍රී ලාංකික කියන දේ තෙරුන් කරලා දෙන එක. [COLOR="DarkRed"]දෙමල මිනිස්සු බෙදුම් වාදයට තල්ලු කලේ සිංහල ජාතිවාදී නායකයෝ. [/COLOR] [COLOR="Red"]මේකේ ඉන්න සිංහල අපිටත් වන්නියල අත්තොන්ට තරං ලංකාව ගැන අයිතියක් නෑ. උන් අපිට විරුද්ධව ආයුධ අතට ගත්තොත් සාධරණේ කියල තොපි විජේ කුමාරය ආපු රටට අපහු යනවද.[/COLOR] [COLOR="Blue"]තොපි කියන්නේ දෙමල, මුස්ලිම් මිනිස්සු සමූල ඝාතනය කරන්න කියලද. එහෙම නැත්නම් යුධ හමුදාව දාල වටකරලා බැරියර් දාල මර්ධනය කරලා තියා ගන්නද. කී කාලයක් ඕක කරන්නද. කි කාලයක් උන් ඕක ඉවසං ඉඳීද. උනුයි අපි නිදහසේ ජීවත් වුණාම මොකද වෙන්නේ. [/COLOR] අදටත් මරුන කොටියොන්ගේ දෙමවුපියෝ, සහෝදර සහෝදරියෝ, යාලු මිත්‍රයෝ ඉන්නේ සිංහල අපි එක්ක වයිරෙන්. මේ සිද්දවෙන අර්ධ මිලිටරි පාලනය අවසන් කරලා සිවිල් සමාජයක් ඒ පැතිවල ස්ථාපිත කරලා. ඒ මිනිස්සු ලඟට අරගෙන ඒ වයිරය සහෝදරත්වයට පරිවර්තනය කරන එක වැරදි කියලද තොපි කියන්නේ. [COLOR="Red"]එහෙම කළා කියන්නේ රට කොටියට දුන්න කියන එකද.[/COLOR] තමන්ගේ දරුවෝ, සහෝදරයෝ, මිත්‍රයෝ මියගිය යුද්ධය නැවත නැවත සමරලා කිරිබත් කන ජාතියක් එක්ක ඒ දෙමල මිනිස්සු වයිරයක් ඇතිකර ගන්නේ නැද්ද. උන් තව කාලයකදී පරාද වෙච්ච යුද්දේ නැවත පටන් ගන්න උත්සහ නොකර ඉඳීද. 70 දශකයේදී ලෙයින් යකඩෙන් මර්ධනය කරපු ජනතා විමුක්ති පෙරමුණ 80 දශකයේදී නැවත ආයුධ අතට ගත්තේ නැද්ද. ඒ සිදුවීමෙන් සිංහල දෙමල මුස්ලිම් හැමෝම විනාශ උනේ නැද්ද. යුද්ධෙන් සිංහල මුස්ලිම් දෙමල තුන්ගොල්ලොම මැරුණා. රටේ අනාගතයට පුරුකක් වෙන්න තිබුන උගත් ශක්තිමත් කොල්ලෝ කෙල්ලෝ රටට නැතිඋනා. විජේවීර ඝාතනය කරපු දවස අපි මල් වෙඩි දාලා කිරිබත් කාලා සමරනවද. JVP කාරයොන්ගේ දෙමවුපියෝ සහෝදරයෝ මිත්‍රයෝ විදිහට අපිත් එක්ක කාල ඇඳලා ඉන්නේ නැද්ද. ජාතිවාදේ වපුරන්න එපා පොන්නයෝ තොපේ දෙමවුපියන්ටත් හෙන වදිනවා [/SIZE] [YOUTUBE]xNFY1XYkELE[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom