Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටෝයියෝ සහ ලෝල්ලෝ හරි.. අපි වැරදි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බණ්ඩාරනායකගේ ජාතික භාෂා පනත ගැන හොයල බලන්න.

බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ගැන හොයල බලන්න.

සිංහල ජාතිය මේ ගිවිසුමට විරුද්ධවීම නිසා රට යුද්ධයකට යන්න පාර කැපුනද නැද්ද කියල හොයල බලන්න.

ජූලි කලබල දවස්වල, සිංහල මිනිස්සු දෙමල මිනිස්සු කපල කොටලා මරද්දී JR නිවැරදි වෙලාවට ඇඳිරි නීතිය නොදැම්මේ ඇයි කියලා හොයලා බලන්න.

JR නිවැරදි වෙලාවට ඇඳිරි නීතිය දැම්මා නම් ලංකාව කොතෙක් දුරට වෙනස් වෙන්න තිබුනද කියලා හොයලා බලන්න.

JR රජීව් ගාන්ධි ගිවිසුම හොයලා බලන්න.

JR ඒ ගිවිසුම දක්කවා තල්ලු උනේ ඇයි කියලා හොයලා බලන්න.

R ප්‍රේමදාස සහ ඉන්දියන් සාම සාධක හමුදාව අතර සම්බන්දය හොයලා බලන්න.

LTTE සම්බන්දව ජයලලිතාගේ භූමිකාව මොකක්ද කියලා හොයලා බලන්න.

මීට අවුරුදු විසකට විතර කලින් සමුදුර පත්තරේ "ලංකාවේ කොටි " කියලා ආටිකල් එකක් ගියා. පුළුවන් නම් හොයාගෙන කියවන්න. [ලක්බිම පුස්තකාලෙන් අවසර අරගෙන කියවන්න පුළුවන්]

ලංකාවේ කොටි නිර්මාණය වීම අහම්බයක් නෙමේ.

ලංකාවේ පහුගිය අවුරුදු 50 දේශපාලන ඉතිහාසය පුරාවටම සිංහල මහා ජාතිය වෙච්ච අපි දැනුවත්ව සහ නොදැනුවත්ව, ප්‍රභාකරන්ව නිර්මාණය කරන්න පොහොර සපයපු විදිහ තියෙනවා.

මේක ලොකු පොතක් තරම් විස්තරයක්. මේ විස්තර හොයා ගන්න ඉතාම අමාරුයි.

නමුත් ලංකාවේ කවුරුහරි කෙනෙක්ට හිතෙනවනම් සුළු ජාතින් කොන් කරලා මර්ධනය කරලා තියාගන්න.

ඒ විදිහටම හිතපු කට්ටිය මීට අවුරුදු 40කට කලින් කරපු දේවල් නිසා රට යුද්ධයක් දක්වා අරන් ගියා කියන එක ඉගෙන ගත යුතුමයි.

ඒ දැනුම එළකිරි thread එකකින් ගන්න බෑ. දෙන්නත් බෑ

මම දන්න හැමෝටම කියන්නේ

උඹලට ඕනෙනම් උඹලගේ දරුවෝ දෙමලෙකුට හෝ මුස්ලිම් මිනිහෙකුට මන්නපාරක් දීල එල්ලුම් ගස් යනඑක නවත්ත්වන්න.

උඹලට ඕනෙනම් උඹලගේ දරුවෝ දෙමළෙක් ගෙන් හෝ මුස්ලිම් මිනිහෙක් ගෙන් මන්න පාරක් කන එක නවත්ත්වන්න.

ජාතිවාදය නවත්තපල්ලා.

හැමදාම ජාතියක් මර්ධනය කරලා තියාගන්න බෑ. ඒකට ඉතිහාසේ ඕනේ තරම් ෂාක්ෂී තියෙනවා.

[QUOTE="N sriyanthe, post: 18362635, member: 522521"] [B][SIZE="5"] බණ්ඩාරනායකගේ ජාතික භාෂා පනත ගැන හොයල බලන්න. බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ගැන හොයල බලන්න. සිංහල ජාතිය මේ ගිවිසුමට විරුද්ධවීම නිසා රට යුද්ධයකට යන්න පාර කැපුනද නැද්ද කියල හොයල බලන්න. ජූලි කලබල දවස්වල, සිංහල මිනිස්සු දෙමල මිනිස්සු කපල කොටලා මරද්දී JR නිවැරදි වෙලාවට ඇඳිරි නීතිය නොදැම්මේ ඇයි කියලා හොයලා බලන්න. JR නිවැරදි වෙලාවට ඇඳිරි නීතිය දැම්මා නම් ලංකාව කොතෙක් දුරට වෙනස් වෙන්න තිබුනද කියලා හොයලා බලන්න. JR රජීව් ගාන්ධි ගිවිසුම හොයලා බලන්න. JR ඒ ගිවිසුම දක්කවා තල්ලු උනේ ඇයි කියලා හොයලා බලන්න. R ප්‍රේමදාස සහ ඉන්දියන් සාම සාධක හමුදාව අතර සම්බන්දය හොයලා බලන්න. LTTE සම්බන්දව ජයලලිතාගේ භූමිකාව මොකක්ද කියලා හොයලා බලන්න. මීට අවුරුදු විසකට විතර කලින් සමුදුර පත්තරේ "ලංකාවේ කොටි " කියලා ආටිකල් එකක් ගියා. පුළුවන් නම් හොයාගෙන කියවන්න. [ලක්බිම පුස්තකාලෙන් අවසර අරගෙන කියවන්න පුළුවන්] ලංකාවේ කොටි නිර්මාණය වීම අහම්බයක් නෙමේ. ලංකාවේ පහුගිය අවුරුදු 50 දේශපාලන ඉතිහාසය පුරාවටම සිංහල මහා ජාතිය වෙච්ච අපි දැනුවත්ව සහ නොදැනුවත්ව, ප්‍රභාකරන්ව නිර්මාණය කරන්න පොහොර සපයපු විදිහ තියෙනවා. මේක ලොකු පොතක් තරම් විස්තරයක්. මේ විස්තර හොයා ගන්න ඉතාම අමාරුයි. නමුත් ලංකාවේ කවුරුහරි කෙනෙක්ට හිතෙනවනම් සුළු ජාතින් කොන් කරලා මර්ධනය කරලා තියාගන්න. ඒ විදිහටම හිතපු කට්ටිය මීට අවුරුදු 40කට කලින් කරපු දේවල් නිසා රට යුද්ධයක් දක්වා අරන් ගියා කියන එක ඉගෙන ගත යුතුමයි. ඒ දැනුම එළකිරි thread එකකින් ගන්න බෑ. දෙන්නත් බෑ මම දන්න හැමෝටම කියන්නේ උඹලට ඕනෙනම් උඹලගේ දරුවෝ දෙමලෙකුට හෝ මුස්ලිම් මිනිහෙකුට මන්නපාරක් දීල එල්ලුම් ගස් යනඑක නවත්ත්වන්න. උඹලට ඕනෙනම් උඹලගේ දරුවෝ දෙමළෙක් ගෙන් හෝ මුස්ලිම් මිනිහෙක් ගෙන් මන්න පාරක් කන එක නවත්ත්වන්න. [COLOR="Red"][SIZE="6"]ජාතිවාදය නවත්තපල්ලා. [/SIZE][/COLOR] හැමදාම ජාතියක් මර්ධනය කරලා තියාගන්න බෑ. ඒකට ඉතිහාසේ ඕනේ තරම් ෂාක්ෂී තියෙනවා. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom