Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටෝයියෝ සහ ලෝල්ලෝ හරි.. අපි වැරදි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1983 වෙද්දී කොටි සංවිධානය බිහිවෙලා ඉවරයි.

හැබැයි ඒ සංවිධානය අතිශයින්ම දුප්පත් සුළු අවි ආයුධ සහිත ඉතා සුළු පිරිසකින් සමන්විත උනා.

1983 ජුලි 23 වෙනිදා යුධ හමුදා සොල්දාදුවෝ 13 දෙනෙක් උතුරේදී ඝාතනය කළා.

දකුණේ සිංහල අපි මොකද කලේ.

අපි මිනීමරුවෝ හොයන්න රජයට කාලය දුන්නේ නෑ

අපි මිනීමරුවෝ හොයන්න රජයට බල කලේ නෑ.

යුධ හමුදා සොල්දාදුවෝ ඝාතනය කරන්න හැකියාවක් තියෙන පිරිසක් උතුරේ නිර්මාණය වෙන බව රජය හිතුවේ නෑ

එකට අවශ්‍ය භට කණ්ඩායම් යවලා මේ පිරිස මර්ධනය කරන්න නිවැරදි තීරණ රජය ගත්තේ නෑ.

එකට අවශ්‍ය දේශපාලන මැදිහත් වීමට රජය ප්‍රමාද උනා.

අපි මොකද කලේ.

උතුරේ දෙමල ඊලමක් ගැන සිහිනයක් නොතිබුන දකුණේ දෙමල මිනිස්සු ටික මරන්න පටන් ගත්ත.

දවස් 7ක් ඇතුලත දකුණේ සිංහල අපි දෙමල මිනිස්සු 3000 කට ආසන්න ප්‍රමාණයක් කපල කොටලා මරල දැම්ම.

ගිනිබුත් කරපු ගෙවල් ගණන 8000ක් වෙළඳ සැල් 5000ක්

දෙමල පුරවැසියන් 150 000 ආසන්න ප්‍රමාණයක් අවතැන් උනා.

අපි ඇත්තටම කලේ උන්ගේ දේපල කොල්ල කාපු එක.

එදා තමයි දෙමල මිනිස්සුන්ට තමන්ටම කියලා රටක් ඕන උන දවස.

එදා වෙනකල් උන්ගේ රට උනේ ලංකාව.

නමුත් උන්ට තේරුණා තමන් වැරදි බව. ඊට පස්සේ ඉතුරු හැම දෙමලම සිංහල මිනිහ දිහා බැලුවේ හතුරෙක් විදිහට.

ඔන්න දෙමල ජාතිවාදේ පටන් ගත්තු තැන.

රට යුද්දෙකට වැටුන. මිනිස්සු මැරුණා

දැන් යුද්දේ ඉවරයි. දැන් අපි කරන්න ඕනේ දෙමල සිංහල සහයෝගීතාවයක් හදන එක මිසක්

දෙමලු මරපු සතුටට කිරිබත් කනඑක නෙමේ.

එතකොට ආයෙමත් සිංහල දෙමල බෙදීමක් ඇතිවෙන්නේ.

හංගල ගහන්න දෙයක් නෑ.

ඕක තමයි ඇත්ත.

[QUOTE="N sriyanthe, post: 18363527, member: 522521"] [B][SIZE="5"][COLOR="Blue"]1983 වෙද්දී කොටි සංවිධානය බිහිවෙලා ඉවරයි. හැබැයි ඒ සංවිධානය අතිශයින්ම දුප්පත් සුළු අවි ආයුධ සහිත ඉතා සුළු පිරිසකින් සමන්විත උනා. 1983 ජුලි 23 වෙනිදා යුධ හමුදා සොල්දාදුවෝ 13 දෙනෙක් උතුරේදී ඝාතනය කළා. දකුණේ සිංහල අපි මොකද කලේ. අපි මිනීමරුවෝ හොයන්න රජයට කාලය දුන්නේ නෑ අපි මිනීමරුවෝ හොයන්න රජයට බල කලේ නෑ. යුධ හමුදා සොල්දාදුවෝ ඝාතනය කරන්න හැකියාවක් තියෙන පිරිසක් උතුරේ නිර්මාණය වෙන බව රජය හිතුවේ නෑ එකට අවශ්‍ය භට කණ්ඩායම් යවලා මේ පිරිස මර්ධනය කරන්න නිවැරදි තීරණ රජය ගත්තේ නෑ. එකට අවශ්‍ය දේශපාලන මැදිහත් වීමට රජය ප්‍රමාද උනා. අපි මොකද කලේ. උතුරේ දෙමල ඊලමක් ගැන සිහිනයක් නොතිබුන දකුණේ දෙමල මිනිස්සු ටික මරන්න පටන් ගත්ත. දවස් 7ක් ඇතුලත දකුණේ සිංහල අපි දෙමල මිනිස්සු 3000 කට ආසන්න ප්‍රමාණයක් කපල කොටලා මරල දැම්ම. ගිනිබුත් කරපු ගෙවල් ගණන 8000ක් වෙළඳ සැල් 5000ක් දෙමල පුරවැසියන් 150 000 ආසන්න ප්‍රමාණයක් අවතැන් උනා. අපි ඇත්තටම කලේ උන්ගේ දේපල කොල්ල කාපු එක. එදා තමයි දෙමල මිනිස්සුන්ට තමන්ටම කියලා රටක් ඕන උන දවස. එදා වෙනකල් උන්ගේ රට උනේ ලංකාව. නමුත් උන්ට තේරුණා තමන් වැරදි බව. ඊට පස්සේ ඉතුරු හැම දෙමලම සිංහල මිනිහ දිහා බැලුවේ හතුරෙක් විදිහට. ඔන්න දෙමල ජාතිවාදේ පටන් ගත්තු තැන. රට යුද්දෙකට වැටුන. මිනිස්සු මැරුණා දැන් යුද්දේ ඉවරයි. දැන් අපි කරන්න ඕනේ දෙමල සිංහල සහයෝගීතාවයක් හදන එක මිසක් දෙමලු මරපු සතුටට කිරිබත් කනඑක නෙමේ. එතකොට ආයෙමත් සිංහල දෙමල බෙදීමක් ඇතිවෙන්නේ. හංගල ගහන්න දෙයක් නෑ. ඕක තමයි ඇත්ත. [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom