Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටෝ බ්‍රවුසරය යනු කුමක්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටෝ බ්‍රවුසරය යනු කුමක්ද ?

ටෝ යනු අන්තර්ජාලය භාවිතා කරන පරිශීලකයන්ගේ පුද්ගලිකත්වය සහ ආරක්ෂාව වැඩි දියුණු කර දීමේ අරමුණින් නිර්මාණය කරන ලද පරිගණක ජාලයකි. ටෝ බ්‍රවුසරය යනු එම ටෝ ජාලය හරහා අන්තර්ජාලය භාවිතා කිරීමට හැකි වන සේ නිපදවනු ලැබූ බ්‍රවුසර් මෘදුකාංගයකි. මුලින්ම ටෝ ජාලයේ අරමුණ වූයේ ඇමරිකානු රජයේ තොරතුරු හුවමාරු කර ගැනීම් ආරක්ෂාකාරීව කර ගැනීමය. එහෙත් අද වන විට අන්තර්ජාලය භාවිතා කරන ඕනෑම පරිශිලයෙකුට ටෝ ජාලය භාවිතා කිරීමේ හැකියාව ලබා දී ඇති අතර ඒ සඳහා කිසිඳු මුදලක් අය කෙරෙන්නේද නැහැ. මෙම ටෝ ජාලය හරහා අන්තර්ජාලයේ සැරිසරන පරිශීලකයාට ඔහුගේ රටේ රජය විසින් අවහිර කර ඇති ඕනෑම වෙබ් අඩවියක් කරා පහසුවෙන් සහ ආරක්ෂාකාරීව පිවිසීමේ හැකියාව ලැබෙන අතර එපමණක්ද නොව එය භාවිතා කරන්නාගේ අයිපී ලිපිනය‚ ඔහු සිටින ස්ථානය‚ ඔහු භාවිතා කරන පරිගණකය පිළිබඳ තොරතුරු ආදී කිසිම තොරතුරක් මෙම ටෝ ජාලය හරහා අන්තර්ජාලයේ සැරිසැරීමේදී කිසිවෙකුට දැන ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ( අන්තර්ජාල සේවා සපයන්නාට පවා)

ටෝ ජාලය භාවිතා කරන්නේ පුද්ගලයන්

ලොව පුරා පුද්ගලයන් විශාල ප්‍රමාණයක් ටෝ ජාලය භාවිතා කරනු ලබයි. ඒ අතර සාමාන්‍ය පරිශීලකයන්‚ ව්‍යාපාරිකයන්‚ මානව හිමිකම් ක්‍රියාකාරීන්‚ මාධ්‍යවේදීන්‚ ආරක්ෂක අංශ වලට සම්බන්ධ පුද්ගලයන් වෙයි.

සාමාන්‍ය පරිශීලකයන් ඔවුන්ගේ තොරතුරු කිසිවෙකුට දැන ගැනීමට නොහැකි ආකාරයට නිර්නාමිකව අන්තර්ජාලයේ සැරිසැරීමට සහ අවහිර කර ඇති වෙබ් අඩවි වෙත පිවිසීම සඳහා මෙම ටෝ ජාලය භාවිතා කරනු ලබයි.

ව්‍යාපාරිකයන් විසින් ඔවුන්ගේ තොරතුරු ආරක්ෂාකාරීව හුවමාරු කර ගැනීම සඳහා ටෝ ජාලය භාවිතා කරනු ලබයි.

මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව නීතිය නිවැරදි ආකාරයට ක්‍රියාත්මක නොවන ප්‍රදේශ වල සිට ආරක්ෂාකාරීව ලොවට හෙලිදරව් කිරීමට මෙම ටෝ ජාලය භාවිතා කරනු ලබයි. (ටෝ ජාලය හරහා ඔවුන් එය සිදු කරන බැවින් ඔවුන්ගේ ස්ථාන සහ වෙනත් කිසිදු තොරතුරක් එම ප්‍රදේශ වල රජයන්ට හෝ වෙනත් කිසිදු අයෙකුට හෙලිදරව් කර ගැනීමට නොහැකි වේ. )

මාධවේදීන්ද ඔවුන්ගේ වාර්ථා කිරීම් සහ වෙනත් දත්ත හුවමාරු කර ගැනීම් ආරක්ෂාකාරීව කර ගැනීම සඳහා මෙම ටෝ ජාලය බාවිතා කරනු ලබයි.

එමෙන්ම ලොව පුරා විවිධාකාර අරක්ෂක අංශ වලට සම්බන්ධ පුද්ගලයන් විසින් මෙම ටෝ ජාලය භාවිතා කරන අතර ඔවුන්ගේ අරමුණ වන්නේ සිය දත්ත සහ තොරතුරු ආරක්ෂාකාරීව හුවමාරු කර ගැනීම සහ සිය අන්තර්ජාල කටයුතු පුද්ගලිකව කර ගැනීමය.

ටෝ බ්‍රවුසරය ඩවුන්ලෝඩ් කරන්නේ කෙසේද ?

ටෝ බ්‍රවුසරයේ සෙට් අප් ෆයිල් එක ඩවුන්ලෝඩ් කිරීම සඳහා පහත දැක්වෙන ලින්ක් එක මත ක්ලික් කරන්න. එවිට එය ඩවුන්ලෝඩ් වීම ආරම්භ වනු ඇත.

https://www.torproject.org/dist/torbrowser/tor-browser-2.3.25-6_en-US.exe

ටෝ බ්‍රවුසරය ඉන්ස්ටෝල් කරන්නේ කෙසේද ?

ටෝ බ්‍රවුසරයේ සෙට් අප් ෆයිල් එක ඩවුන්ලෝඩ් කිරීමෙන් අනතුරුව එය මත ඩබල් ක්ලික් කරන්න. එවිට ලැබෙන ඩයලොග් බොක්ස් එකේ "..." යනුවෙන් දැක්වෙන බට්න් එක මත ක්ලික් කර ලැබෙන ඩයලොග් බොක්ස් එකේ ටෝ බ්‍රවුසරය පිහිටුවීම සඳහා ඔබ කැමති තැනක් ලබා දී ඕකේ බට්න් එක මත ක්ලික් කරන්න.

ඉන්ස්ටෝල් වීම අවසන් වූ පසු ඔබ එය ඉන්ස්ටෝල් වීමට ලබා දුන් ස්ථානයට ගොස් එහි ඇති Start Tor Browser යන ෆයිල් එක මත ඩබල් ක්ලික් කරන්න. ( ඇතැම් පරිගණක පද්ධති වල මෙය Start Tor Browser.exe ලෙසද පෙන්වනු ලබයි. )

එවිට Vidalia Control Panel නමින් ඩයලොග් බොක්ස් එකක් ඕපන් වී ටෝ ජාලයට ඔබේ පරිගණකය සම්බන්ධ කිරීමට උත්සාහ කරයි. ඔබේ පරිගණකයේ ෆයර්වෝල් මෘදුකාංගයක් ඇත්නම් මෙම Vidalia Control Panel ඩයලොග් බොක්ස් එකට අන්තර්ජාලයට පිවිසීමට අනුමැතිය එම ෆයර්වෝල් එකෙන් ලබා දීම කල යුතුය. අවසානයේ Vidalia Control Panel ඔබේ පරිගණකය සාර්ථකව ටෝ ජාලය හා සම්බන්ධ වූ බව Vidalia Control Panel හි දක්වනු ඇත. ඒ සමඟම සුළු මොහොතකින් Tor Browser එකද ඕපන් වනු ඇත. දැන් ඔබ ටෝ ජාලය හරහා අන්තර්ජාලයට පිවිසීමට සූදානම්ය. (සැ.යු ටෝ බ්‍රවුසර වින්ඩෝව ඕපන් වූ පසුත් Vidalia Control Panel වින්ඩෝවද එසේම පවතී. එය close කිරීමෙන් වලකින්න. එය close කලහොත් Tor Browser වින්ඩෝවද close වීම සිදු වේ. ) තවද Tor Browser වින්ඩෝවේ Congratulations ! Your browser is configured to use tor ලෙස දක්වනු ඇත. ඉන් කියවෙන්නේ ඔබේ ටෝ බ්‍රවුසරය ටෝ ජාලය බාවිතා කරමින් අන්තර්ජාලයේ සැරීසැරීමට සූදානම් බවය. එය වරදවා වටහා නොගන්න. (මෙම පණිවිඩයෙන් ඔබේ පරිගණකයේ අනෙකුත් වෙබ්බ්‍රවුසර් (Internet Explorer, Mozilla Firefox, Google Chrome ආදිය ) ටෝ ජාලය බාවිතා කිරීමට හැඩ ගැස්සුනු බවක් නොකියයි. ඉන් අදහස් වන්නේ ටෝ බ්‍රවුසරය ටෝ ජාලය හරහා අන්තර්ජාල පරිශීලනයට සූදානම් බව පමණි. )

දැන් ඔබ සාමාන්‍ය පරිදි ටෝ බ්‍රවුසරයේ ඇඩ්රස් බාර් එකෙහි ඔබට අවශ්‍ය වෙබ් ලිපිනයක් ටයිප් කර එන්ටර් කිරීමෙන් ටෝ ජාලය හරහා අන්තර්ජාලයට පිවිසීමට ඔබට හැක. ටෝ ජාලය හරහා අන්තර්ජාලයට පිවිසෙන විට රජය විසින් කර ඇති කිසිඳු අන්දමේ අවහිර කිරීමක් බාධාවක් නොවේ. එසේම ටෝ ජාලය හරහා අන්තර්ජාලයට පිවිසෙන විට ඔබේ සත්‍ය අයිපී ලිපිනය‚ ඔබ හුවමාරු කර ගන්නා දත්ත සහ තොරතුරු‚ ඔබ සිටින ස්ථානය ආදී කිසිදු තොරතුරක් කිසිවෙකුට ලබා ගැනීම කල නොහැක. (ඔබගේ අන්තර්ජාල සේවා සපයන්නාටද ලබා ගත නොහැක) ටෝ බ්‍රවුසරය හරහා අන්තර්ජාලයේ සැරිසැීමෙන් අනතුරුව Vidalia Control Panel එක හා Tor Browser වින්ඩෝව Close කර දැමීමෙන් ඔබට ඉන් ඉවත් විය හැක.

( අවවාදයයි ටෝ ජාලය හරහා අන්තර්ජාලයේ සැරිසැරීමේදී කිසිවිටෙකත් පහත සඳහන් දේවල් නොකරන්න. එසේ කල හොත් ඔබගේ නිර්නාමිකතාවයට බලපෑම් ඇති විය හැක. එනම් ඔබ ටෝ බ්‍රවුසරයෙන් අන්තර්ජාලයේ සැරිසරමින් සිටිද්දී පහත දේවල් හෝ ඉන් එකක් සිදු කලොත් ඔබේ සේවා සපයන්නාට ඔබ පිලිබඳ යම් ඉඟියක් ලබා ගැනීමට හැකවේවි. )

ටෝ බ්‍රවුසරය හරහා අන්තර්ජාලයේ සැරිසරමින් සිටිද්දී ඔබේ පරිගණකයේ වයිරස් ගාඩ් හෝ වෙනත් මෘදුකාංග අප්ඩේට් කිරීම නොකරන්න.

ටෝ බ්‍රවුසරය හරහා අන්තර්ජාලයේ සැරිසරමින් සිටිද්දී ඔබේ පරිගණකයේ ඇති වෙනත් වෙබ් බ්‍රවුසර් වලින් අන්තර්ජාලයට පිවිසීම සිදු කිරීමෙන් වලකීන්න.

ටෝ බ්‍රවුසරය හරහා අන්තර්ජාලයේ සැරිසරමින් සිටිද්දී ස්කයිප් භාවිතා කිරීමෙන් වලකින්න.

ටෝ බ්‍රවුසරය හරහා අන්තර්ජාලයේ සැරිසරමින් සිටිද්දී ඩවුන්ලොඩ් මැනේජර් මෘදුකාංග වලින් ෆයිල් ඩවුන්ලෝඩ් කිරීමෙන් වලකින්න.

ඔබ ඉහත සඳහන් දේවල් වලින් වැලකුනේ නැත්නම් ඉන් ඔබගේ නිර්නාමිකතාවට හානි වේ. ඔබ නිර්නාමික තාවය ගැන අපේක්ෂා නොකරමින් හුදෙක් තහනම් නිවුස් වෙබ් අඩවි වලට ඇතුලු වීම පමණක් ටෝ බ්‍රවුසරයෙන් අපේක්ෂා කරයි නම් ඉහත දේවල් සිදු කිරීමේ බලපෑමක් නැත. එහෙත් ඔබට ඔබ පිලිබඳ කිසිඳු අන්දමේ තොරතුරක් අන්තර්ජාල සේවා සපයන්නාට පවා දැන ගත නොහැකි ආකාරයට අන්තර්ජාලයේ සැරි සැරීමට අවශ්‍ය නම් ඉහත දේවල් නොකිරීම අනිවාරයෙන්ම කල යුතුය. ( මතක තබා ගන්න ඉහත සඳහන් දේවල් නොකල යුතු බව මා දක්වා ඇත්තේ ටෝ බ්‍රවුසරය හරහා අන්තර්ජාලයේ සැරිසරන විටදී පමණි. ටෝ බ්‍රවුසරය හරහා අන්තර්ජාලයේ සැරිසැරීම අවසන් වූ විට ඉහත සඳහන් දේවල් කලා කියා ඔබෙගේ නිර්නාමිකතාවට බලපෑමක් වන්නේ නැත. )

මෙම ටෝ බ්‍රවුසරයෙන් ඔබට සැලසෙන වාසි

ශ්‍රී ලංකා රජය තහනම් කර ඇති නිවුස් වෙබ් අඩවි

වලට සහ වෙනත් තහනම් කර ඇති ඕනෑම වෙබ් අඩවියකට පිවිසීමට හැකියාව ලබාදීම.

නිර්නාමිකව අන්තර්ජාලයේ සැරිසැරිය යුතු වෙනත් ඔබගේ අවශ්‍යතා සඳහා

ටෝ ජාලයෙන් ඕනෑම අයෙකුට සේවය නොමිලේ ලබා දෙන අතර ඔබට ටෝ ජාලය ගැන වැඩිදුර විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් පහත ලින්ක් එක මත ක්ලික් කර වැඩි විස්තර ලබා ගන්න.

https://www.torproject.org/

රෙප් සතුට්න් බාරගනු ලැබෙ

[QUOTE="wdk, post: 15096032, member: 432389"] [b]ටෝ බ්‍රවුසරය යනු කුමක්ද ?[/b] [SIZE=4][IMG]http://i40.tinypic.com/25gc9qx.jpg[/IMG]ටෝ යනු අන්තර්ජාලය භාවිතා කරන පරිශීලකයන්ගේ පුද්ගලිකත්වය සහ ආරක්ෂාව වැඩි දියුණු කර දීමේ අරමුණින් නිර්මාණය කරන ලද පරිගණක ජාලයකි. ටෝ බ්‍රවුසරය යනු එම ටෝ ජාලය හරහා අන්තර්ජාලය භාවිතා කිරීමට හැකි වන සේ නිපදවනු ලැබූ බ්‍රවුසර් මෘදුකාංගයකි. මුලින්ම ටෝ ජාලයේ අරමුණ වූයේ ඇමරිකානු රජයේ තොරතුරු හුවමාරු කර ගැනීම් ආරක්ෂාකාරීව කර ගැනීමය. එහෙත් අද වන විට අන්තර්ජාලය භාවිතා කරන ඕනෑම පරිශිලයෙකුට ටෝ ජාලය භාවිතා කිරීමේ හැකියාව ලබා දී ඇති අතර ඒ සඳහා කිසිඳු මුදලක් අය කෙරෙන්නේද නැහැ. මෙම ටෝ ජාලය හරහා අන්තර්ජාලයේ සැරිසරන පරිශීලකයාට ඔහුගේ රටේ රජය විසින් අවහිර කර ඇති ඕනෑම වෙබ් අඩවියක් කරා පහසුවෙන් සහ ආරක්ෂාකාරීව පිවිසීමේ හැකියාව ලැබෙන අතර එපමණක්ද නොව එය භාවිතා කරන්නාගේ අයිපී ලිපිනය‚ ඔහු සිටින ස්ථානය‚ ඔහු භාවිතා කරන පරිගණකය පිළිබඳ තොරතුරු ආදී කිසිම තොරතුරක් මෙම ටෝ ජාලය හරහා අන්තර්ජාලයේ සැරිසැරීමේදී කිසිවෙකුට දැන ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ( අන්තර්ජාල සේවා සපයන්නාට පවා) ටෝ ජාලය භාවිතා කරන්නේ පුද්ගලයන් ලොව පුරා පුද්ගලයන් විශාල ප්‍රමාණයක් ටෝ ජාලය භාවිතා කරනු ලබයි. ඒ අතර සාමාන්‍ය පරිශීලකයන්‚ ව්‍යාපාරිකයන්‚ මානව හිමිකම් ක්‍රියාකාරීන්‚ මාධ්‍යවේදීන්‚ ආරක්ෂක අංශ වලට සම්බන්ධ පුද්ගලයන් වෙයි. සාමාන්‍ය පරිශීලකයන් ඔවුන්ගේ තොරතුරු කිසිවෙකුට දැන ගැනීමට නොහැකි ආකාරයට නිර්නාමිකව අන්තර්ජාලයේ සැරිසැරීමට සහ අවහිර කර ඇති වෙබ් අඩවි වෙත පිවිසීම සඳහා මෙම ටෝ ජාලය භාවිතා කරනු ලබයි. ව්‍යාපාරිකයන් විසින් ඔවුන්ගේ තොරතුරු ආරක්ෂාකාරීව හුවමාරු කර ගැනීම සඳහා ටෝ ජාලය භාවිතා කරනු ලබයි. මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව නීතිය නිවැරදි ආකාරයට ක්‍රියාත්මක නොවන ප්‍රදේශ වල සිට ආරක්ෂාකාරීව ලොවට හෙලිදරව් කිරීමට මෙම ටෝ ජාලය භාවිතා කරනු ලබයි. (ටෝ ජාලය හරහා ඔවුන් එය සිදු කරන බැවින් ඔවුන්ගේ ස්ථාන සහ වෙනත් කිසිදු තොරතුරක් එම ප්‍රදේශ වල රජයන්ට හෝ වෙනත් කිසිදු අයෙකුට හෙලිදරව් කර ගැනීමට නොහැකි වේ. ) මාධවේදීන්ද ඔවුන්ගේ වාර්ථා කිරීම් සහ වෙනත් දත්ත හුවමාරු කර ගැනීම් ආරක්ෂාකාරීව කර ගැනීම සඳහා මෙම ටෝ ජාලය බාවිතා කරනු ලබයි. එමෙන්ම ලොව පුරා විවිධාකාර අරක්ෂක අංශ වලට සම්බන්ධ පුද්ගලයන් විසින් මෙම ටෝ ජාලය භාවිතා කරන අතර ඔවුන්ගේ අරමුණ වන්නේ සිය දත්ත සහ තොරතුරු ආරක්ෂාකාරීව හුවමාරු කර ගැනීම සහ සිය අන්තර්ජාල කටයුතු පුද්ගලිකව කර ගැනීමය. [LEFT][COLOR=#333333][FONT=lucida grande]ටෝ බ්‍රවුසරය ඩවුන්ලෝඩ් කරන්නේ කෙසේද ?[/FONT][/COLOR] [COLOR=#333333][FONT=lucida grande]ටෝ බ්‍රවුසරයේ සෙට් අප් ෆයිල් එක ඩවුන්ලෝඩ් කිරීම සඳහා පහත දැක්වෙන ලින්ක් එක මත ක්ලික් කරන්න. එවිට එය ඩවුන්ලෝඩ් වීම ආරම්භ වනු ඇත.[/FONT][/COLOR][/LEFT] [/SIZE] [URL="https://www.torproject.org/dist/torbrowser/tor-browser-2.3.25-6_en-US.exe"]https://www.torproject.org/dist/torbrowser/tor-browser-2.3.25-6_en-US.exe [SIZE=4][COLOR=Navy] [LEFT][FONT=lucida grande]ටෝ බ්‍රවුසරය ඉන්ස්ටෝල් කරන්නේ කෙසේද ?[/FONT] [FONT=lucida grande]ටෝ බ්‍රවුසරයේ සෙට් අප් ෆයිල් එක ඩවුන්ලෝඩ් කිරීමෙන් අනතුරුව එය මත ඩබල් ක්ලික් කරන්න. එවිට ලැබෙන ඩයලොග් බොක්ස් එකේ "..." යනුවෙන් දැක්වෙන බට්න් එක මත ක්ලික් කර ලැබෙන ඩයලොග් බොක්ස් එකේ ටෝ බ්‍රවුසරය පිහිටුවීම සඳහා ඔබ කැමති තැනක් ලබා දී ඕකේ බට්න් එක මත ක්ලික් කරන්න.[/FONT] [FONT=lucida grande]ඉන්ස්ටෝල් වීම අවසන් වූ පසු ඔබ එය ඉන්ස්ටෝල් වීමට ලබා දුන් ස්ථානයට ගොස් එහි ඇති Start Tor Browser යන ෆයිල් එක මත ඩබල් ක්ලික් කරන්න. ( ඇතැම් පරිගණක පද්ධති වල මෙය Start Tor Browser.exe ලෙසද පෙන්වනු ලබයි. )[/FONT] [FONT=lucida grande]එවිට Vidalia Control Panel නමින් ඩයලොග් බොක්ස් එකක් ඕපන් වී ටෝ ජාලයට ඔබේ පරිගණකය සම්බන්ධ කිරීමට උත්සාහ කරයි. ඔබේ පරිගණකයේ ෆයර්වෝල් මෘදුකාංගයක් ඇත්නම් මෙම Vidalia Control Panel ඩයලොග් බොක්ස් එකට අන්තර්ජාලයට පිවිසීමට අනුමැතිය එම ෆයර්වෝල් එකෙන් ලබා දීම කල යුතුය. අවසානයේ Vidalia Control Panel ඔබේ පරිගණකය සාර්ථකව ටෝ ජාලය හා සම්බන්ධ වූ බව Vidalia Control Panel හි දක්වනු ඇත. ඒ සමඟම සුළු මොහොතකින් Tor Browser එකද ඕපන් වනු ඇත. දැන් ඔබ ටෝ ජාලය හරහා අන්තර්ජාලයට පිවිසීමට සූදානම්ය. (සැ.යු ටෝ බ්‍රවුසර වින්ඩෝව ඕපන් වූ පසුත් Vidalia Control Panel වින්ඩෝවද එසේම පවතී. එය close කිරීමෙන් වලකින්න. එය close කලහොත් Tor Browser වින්ඩෝවද close වීම සිදු වේ. ) තවද Tor Browser වින්ඩෝවේ Congratulations ! Your browser is configured to use tor ලෙස දක්වනු ඇත. ඉන් කියවෙන්නේ ඔබේ ටෝ බ්‍රවුසරය ටෝ ජාලය බාවිතා කරමින් අන්තර්ජාලයේ සැරීසැරීමට සූදානම් බවය. එය වරදවා වටහා නොගන්න. (මෙම පණිවිඩයෙන් ඔබේ පරිගණකයේ අනෙකුත් වෙබ්බ්‍රවුසර් (Internet Explorer, Mozilla Firefox, Google Chrome ආදිය ) ටෝ ජාලය බාවිතා කිරීමට හැඩ ගැස්සුනු බවක් නොකියයි. ඉන් අදහස් වන්නේ ටෝ බ්‍රවුසරය ටෝ ජාලය හරහා අන්තර්ජාල පරිශීලනයට සූදානම් බව පමණි. )[/FONT] [FONT=lucida grande]දැන් ඔබ සාමාන්‍ය පරිදි ටෝ බ්‍රවුසරයේ ඇඩ්රස් බාර් එකෙහි ඔබට අවශ්‍ය වෙබ් ලිපිනයක් ටයිප් කර එන්ටර් කිරීමෙන් ටෝ ජාලය හරහා අන්තර්ජාලයට පිවිසීමට ඔබට හැක. ටෝ ජාලය හරහා අන්තර්ජාලයට පිවිසෙන විට රජය විසින් කර ඇති කිසිඳු අන්දමේ අවහිර කිරීමක් බාධාවක් නොවේ. එසේම ටෝ ජාලය හරහා අන්තර්ජාලයට පිවිසෙන විට ඔබේ සත්‍ය අයිපී ලිපිනය‚ ඔබ හුවමාරු කර ගන්නා දත්ත සහ තොරතුරු‚ ඔබ සිටින ස්ථානය ආදී කිසිදු තොරතුරක් කිසිවෙකුට ලබා ගැනීම කල නොහැක. (ඔබගේ අන්තර්ජාල සේවා සපයන්නාටද ලබා ගත නොහැක) ටෝ බ්‍රවුසරය හරහා අන්තර්ජාලයේ සැරිසැීමෙන් අනතුරුව Vidalia Control Panel එක හා Tor Browser වින්ඩෝව Close කර දැමීමෙන් ඔබට ඉන් ඉවත් විය හැක. [/FONT] [FONT=lucida grande]( අවවාදයයි ටෝ ජාලය හරහා අන්තර්ජාලයේ සැරිසැරීමේදී කිසිවිටෙකත් පහත සඳහන් දේවල් නොකරන්න. එසේ කල හොත් ඔබගේ නිර්නාමිකතාවයට බලපෑම් ඇති විය හැක. එනම් ඔබ ටෝ බ්‍රවුසරයෙන් අන්තර්ජාලයේ සැරිසරමින් සිටිද්දී පහත දේවල් හෝ ඉන් එකක් සිදු කලොත් ඔබේ සේවා සපයන්නාට ඔබ පිලිබඳ යම් ඉඟියක් ලබා ගැනීමට හැකවේවි. )[/FONT] [FONT=lucida grande]ටෝ බ්‍රවුසරය හරහා අන්තර්ජාලයේ සැරිසරමින් සිටිද්දී ඔබේ පරිගණකයේ වයිරස් ගාඩ් හෝ වෙනත් මෘදුකාංග අප්ඩේට් කිරීම නොකරන්න.[/FONT] [FONT=lucida grande]ටෝ බ්‍රවුසරය හරහා අන්තර්ජාලයේ සැරිසරමින් සිටිද්දී ඔබේ පරිගණකයේ ඇති වෙනත් වෙබ් බ්‍රවුසර් වලින් අන්තර්ජාලයට පිවිසීම සිදු කිරීමෙන් වලකීන්න.[/FONT] [FONT=lucida grande]ටෝ බ්‍රවුසරය හරහා අන්තර්ජාලයේ සැරිසරමින් සිටිද්දී ස්කයිප් භාවිතා කිරීමෙන් වලකින්න. [/FONT] [FONT=lucida grande]ටෝ බ්‍රවුසරය හරහා අන්තර්ජාලයේ සැරිසරමින් සිටිද්දී ඩවුන්ලොඩ් මැනේජර් මෘදුකාංග වලින් ෆයිල් ඩවුන්ලෝඩ් කිරීමෙන් වලකින්න. [/FONT] [FONT=lucida grande]ඔබ ඉහත සඳහන් දේවල් වලින් වැලකුනේ නැත්නම් ඉන් ඔබගේ නිර්නාමිකතාවට හානි වේ. ඔබ නිර්නාමික තාවය ගැන අපේක්ෂා නොකරමින් හුදෙක් තහනම් නිවුස් වෙබ් අඩවි වලට ඇතුලු වීම පමණක් ටෝ බ්‍රවුසරයෙන් අපේක්ෂා කරයි නම් ඉහත දේවල් සිදු කිරීමේ බලපෑමක් නැත. එහෙත් ඔබට ඔබ පිලිබඳ කිසිඳු අන්දමේ තොරතුරක් අන්තර්ජාල සේවා සපයන්නාට පවා දැන ගත නොහැකි ආකාරයට අන්තර්ජාලයේ සැරි සැරීමට අවශ්‍ය නම් ඉහත දේවල් නොකිරීම අනිවාරයෙන්ම කල යුතුය. ( මතක තබා ගන්න ඉහත සඳහන් දේවල් නොකල යුතු බව මා දක්වා ඇත්තේ ටෝ බ්‍රවුසරය හරහා අන්තර්ජාලයේ සැරිසරන විටදී පමණි. ටෝ බ්‍රවුසරය හරහා අන්තර්ජාලයේ සැරිසැරීම අවසන් වූ විට ඉහත සඳහන් දේවල් කලා කියා ඔබෙගේ නිර්නාමිකතාවට බලපෑමක් වන්නේ නැත. )[/FONT] [FONT=lucida grande]මෙම ටෝ බ්‍රවුසරයෙන් ඔබට සැලසෙන වාසි[/FONT] [FONT=lucida grande]ශ්‍රී ලංකා රජය තහනම් කර ඇති නිවුස් වෙබ් අඩවි [/FONT] [LEFT][FONT=lucida grande]වලට සහ වෙනත් තහනම් කර ඇති ඕනෑම වෙබ් අඩවියකට පිවිසීමට හැකියාව ලබාදීම.[/FONT][/LEFT] [/LEFT] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][LEFT][FONT=lucida grande]නිර්නාමිකව අන්තර්ජාලයේ සැරිසැරිය යුතු වෙනත් ඔබගේ අවශ්‍යතා සඳහා[/FONT] [FONT=lucida grande]ටෝ ජාලයෙන් ඕනෑම අයෙකුට සේවය නොමිලේ ලබා දෙන අතර ඔබට ටෝ ජාලය ගැන වැඩිදුර විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් පහත ලින්ක් එක මත ක්ලික් කර වැඩි විස්තර ලබා ගන්න.[/FONT][/LEFT] [/COLOR][/SIZE] [/URL][URL="https://www.torproject.org/"]https://www.torproject.org/ [SIZE=5][COLOR=Green]රෙප් සතුට්න් බාරගනු ලැබෙ[/COLOR][/SIZE][/URL][URL="https://www.torproject.org/dist/torbrowser/tor-browser-2.3.25-6_en-US.exe"] [/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom