Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ට්‍රම්ප්ගෙන් නව බද්දක්.. ලංකාවට දැඩි බලපෑම්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ට්‍රම්ප්ගෙන් නව බද්දක්.. ලංකාවට දැඩි බලපෑම්..

ලංකාවේ පිං ගොනාට ඉතින් English වචනයක් වත් කතා කරගන්න බැහැ නේ. ඕකා ජීවිතේට කියයිද ඇමරිකාවට Free Trade Agreement එකක් ගැන කතා කරන්න

ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වීමෙන් පසු ක්‍රියාත්මක කිරීමට යෝජිත නව වෙළෙඳ ආරක්ෂණ ප්‍රතිපත්තිය අනුව එරටට චීනයෙන් සහ වෙනත් රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා අය කෙරෙන තීරු බදු පිළිවෙළින් සියයට 60 සහ සියයට 20 දක්වා ඉහළ නැංවීමට සාකච්ඡා සිදු වෙමින් පවතින හෙයින් එමගින් ඉදිරියේ දී මෙරට අපනයන ආර්ථිකයට යම් බලපෑමක් විය හැකි බව ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැවසීය.

ඒ අනුව මෙරටින් ඇමෙරිකාවට අපනයනය කරන ඇඟලුම් සඳහා දැනට අය කෙරෙන සියයට 12.2 ක් වෙන තීරු බද්ද සියයට 20 දක්වා හෝ සියයට 32.2 දක්වා හෝ ඉහළ නංවනු ලැබුව හොත් ඇමෙරිකානු වෙළෙඳ පොළෙහි අලෙවි වෙන ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඇඟලුම්වල මිල ගණන් ඉහළ ගොස් අලෙවිය අඩු විය හැකි බව ද හෙතෙම කීවේය.

ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ වලින් ඇඟලුම් සඳහා සියයට 12.2 ක් ද රබර් හා ප්ලාස්ටික් නිෂ්පාදන වලට සියයට 2.5 ක් ද ආහාර නිෂ්පාදන වලට සියයට 4.1 ක් ද රසායනික නිෂ්පාදන වලට සියයට 4.3 ක් ද කුළු බඩුවලට සියයට 0.3 ක්ද වශයෙන් තීරු බදු අය කෙරේ.

2023 දී ලංකාව ඩොලර් බිලියන 2.7 ක වටිනාකමකින් යුත් භාණ්ඩ ඇමෙරිකාවට අපනයනය කර ඇති අතර එය ලංකාවේ මුළු අපනයන වලින් සියයට 23 කි. අදාළ තීරු බදු සංශෝධන සිදු කළ හොත් මෙරටින් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා ලැබෙන විදේශ විනිමය සියයට 8-10 අතර ප්‍රමාණයකින් පහළ යා හැකි බවට ද ඔහු පුරෝකථනය කළේය.

යෝජනා කර ඇති පරිද්දෙන් තීරු බදු වැඩි කළ හොත් එයින් යුරෝපා ආර්ථිකයටත් බලපෑම් එල්ල විය හැකි බව ද මෙරට ඇඟලුම් සඳහා දෙවැනි විශාලතම වෙළෙඳපොළ යුරෝපය බැවින් එමගින් අහිතකර බලපෑම් එල්ල විය හැකි බව ද මහාචාර්යවරයා සඳහන් කළේය.

මේ තත්ත්වය අවබෝධ කරගෙන අවශ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග ගැනීමෙන් බලපෑම් අවම කරගත හැකි බව ද ඔහු ප්‍රකාශ කළේය.

– උපුල් වික්‍රමසිංහ

[QUOTE="2osama, post: 30331061, member: 314982"] [B][SIZE=6]ට්‍රම්ප්ගෙන් නව බද්දක්.. ලංකාවට දැඩි බලපෑම්..[/SIZE][/B][SIZE=4] [/SIZE] [IMG]https://static.vecteezy.com/system/resources/thumbnails/022/650/344/small_2x/the-national-flag-of-the-united-states-beautifully-waving-star-and-striped-american-flag-generative-ai-photo.jpg[/IMG] [B][SIZE=5]ලංකාවේ පිං ගොනාට ඉතින් English වචනයක් වත් කතා කරගන්න බැහැ නේ. ඕකා ජීවිතේට කියයිද ඇමරිකාවට Free Trade Agreement එකක් ගැන කතා කරන්න😬[/SIZE][/B] [SIZE=4]ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වීමෙන් පසු ක්‍රියාත්මක කිරීමට යෝජිත නව වෙළෙඳ ආරක්ෂණ ප්‍රතිපත්තිය අනුව එරටට චීනයෙන් සහ වෙනත් රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා අය කෙරෙන තීරු බදු පිළිවෙළින් සියයට 60 සහ සියයට 20 දක්වා ඉහළ නැංවීමට සාකච්ඡා සිදු වෙමින් පවතින හෙයින් එමගින් ඉදිරියේ දී මෙරට අපනයන ආර්ථිකයට යම් බලපෑමක් විය හැකි බව ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැවසීය. ඒ අනුව මෙරටින් ඇමෙරිකාවට අපනයනය කරන ඇඟලුම් සඳහා දැනට අය කෙරෙන සියයට 12.2 ක් වෙන තීරු බද්ද සියයට 20 දක්වා හෝ සියයට 32.2 දක්වා හෝ ඉහළ නංවනු ලැබුව හොත් ඇමෙරිකානු වෙළෙඳ පොළෙහි අලෙවි වෙන ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඇඟලුම්වල මිල ගණන් ඉහළ ගොස් අලෙවිය අඩු විය හැකි බව ද හෙතෙම කීවේය. ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ වලින් ඇඟලුම් සඳහා සියයට 12.2 ක් ද රබර් හා ප්ලාස්ටික් නිෂ්පාදන වලට සියයට 2.5 ක් ද ආහාර නිෂ්පාදන වලට සියයට 4.1 ක් ද රසායනික නිෂ්පාදන වලට සියයට 4.3 ක් ද කුළු බඩුවලට සියයට 0.3 ක්ද වශයෙන් තීරු බදු අය කෙරේ. 2023 දී ලංකාව ඩොලර් බිලියන 2.7 ක වටිනාකමකින් යුත් භාණ්ඩ ඇමෙරිකාවට අපනයනය කර ඇති අතර එය ලංකාවේ මුළු අපනයන වලින් සියයට 23 කි. අදාළ තීරු බදු සංශෝධන සිදු කළ හොත් මෙරටින් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා ලැබෙන විදේශ විනිමය සියයට 8-10 අතර ප්‍රමාණයකින් පහළ යා හැකි බවට ද ඔහු පුරෝකථනය කළේය. යෝජනා කර ඇති පරිද්දෙන් තීරු බදු වැඩි කළ හොත් එයින් යුරෝපා ආර්ථිකයටත් බලපෑම් එල්ල විය හැකි බව ද මෙරට ඇඟලුම් සඳහා දෙවැනි විශාලතම වෙළෙඳපොළ යුරෝපය බැවින් එමගින් අහිතකර බලපෑම් එල්ල විය හැකි බව ද මහාචාර්යවරයා සඳහන් කළේය. මේ තත්ත්වය අවබෝධ කරගෙන අවශ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග ගැනීමෙන් බලපෑම් අවම කරගත හැකි බව ද ඔහු ප්‍රකාශ කළේය. – උපුල් වික්‍රමසිංහ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom