Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩඩ්ලිය Maybach එකක් අරන් කොටි 26
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං ඩඩ්ලි නෙවේ මොකා උනත් ඔය වගේ Luxury Cheese  කෑල්ලක් බැස්සුවම සතුටු වියන් සහ උන්ට හදවතින්ම ආශීර්වාද කරපං තව තව ගන්න ලැබේවා කියලා ...

මොකද මේ " අවුල් රටේ " උඹ මම වගේම අනිත් හැමෝම TAX එක ගෙවනවා ... ඩඩ්ලි ගේ උදාහරණය සලකා බැලුවොත් අඩුම තරමේ කෝටි 15 - 20 මේකෙ TAX එක ගෙවන්න ඇති ...

ඉතින් ඒ TAX කැරකිලා ආපහු එන්නේ අපිටමයි ...

සමහර විට ඔයාගේ Wife ගේ Delivery එක Public Hospital එකකින් කරානම් බොහෝ විට ඒකට සල්ලි ගෙවලා තියෙන්නේ ඔය වගේ ගොඩක් TAX ගෙවන රටේ ඉන්න ව්‍යවසායකයෝ

ඔයා මම යන පාර, බස් හදන්න ගන්න නඩත්තු කරන්න වියදම් කරලා තියෙන්නේ ඒ TAX Money ...

ඔයා මම හදිස්සිය ට යන MOH එකට, Hospital එකට බිල ගෙවන්නේ මේ වගේ TAX income වලින්

ඔයා මම Free Education ලැබෙන්න ඒ TAX වලින්

ඒ නිසා

හොරා හෝ නො හොරා ....

ඔය වගේ ධනපතියෝ රටක වැඩි වැඩියෙන් බිහිවෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ...

ව්‍යවසායකයෝ තමයි රටක හුස්ම පොද....

[QUOTE="Yeezus, post: 31085285, member: 587230"] මචං ඩඩ්ලි නෙවේ මොකා උනත් ඔය වගේ Luxury Cheese 🧀 කෑල්ලක් බැස්සුවම සතුටු වියන් සහ උන්ට හදවතින්ම ආශීර්වාද කරපං තව තව ගන්න ලැබේවා කියලා ... මොකද මේ " අවුල් රටේ " උඹ මම වගේම අනිත් හැමෝම TAX එක ගෙවනවා ... ඩඩ්ලි ගේ උදාහරණය සලකා බැලුවොත් අඩුම තරමේ කෝටි 15 - 20 මේකෙ TAX එක ගෙවන්න ඇති ... ඉතින් ඒ TAX කැරකිලා ආපහු එන්නේ අපිටමයි ... සමහර විට ඔයාගේ Wife ගේ Delivery එක Public Hospital එකකින් කරානම් බොහෝ විට ඒකට සල්ලි ගෙවලා තියෙන්නේ ඔය වගේ ගොඩක් TAX ගෙවන රටේ ඉන්න ව්‍යවසායකයෝ ඔයා මම යන පාර, බස් හදන්න ගන්න නඩත්තු කරන්න වියදම් කරලා තියෙන්නේ ඒ TAX Money ... ඔයා මම හදිස්සිය ට යන MOH එකට, Hospital එකට බිල ගෙවන්නේ මේ වගේ TAX income වලින් ඔයා මම Free Education ලැබෙන්න ඒ TAX වලින් ඒ නිසා හොරා හෝ නො හොරා .... ඔය වගේ ධනපතියෝ රටක වැඩි වැඩියෙන් බිහිවෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ... ව්‍යවසායකයෝ තමයි රටක හුස්ම පොද.... 💰 [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom